Monday, March 30, 2015

අපේ බල්ලා ගැන වචන සීයක වාක්‍ය රචනයක්...

http://www.ceritaspros.com/dev/images/dogs/
FunnyDogs/funny-dog-scared-of-dentist.jpg

අපේ බල්ලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා මළා!

ප/ලි
මීළඟ පෝස්ටුව ඉතා දිග බැවින් මේ තාවකාලික පෝස්ටුව, බ්ලොග් එකේ පාළුව මැකීම සඳහා සකස් කරන ලදි.

49 comments:

  1. ඔබගේ සීයට ගණන් කිරීමේ හැකියාව උපරිම බැවින් ලකුණු සීයක් ලබා දෙමි.
    මීට, බල්ලා

    ReplyDelete
    Replies
    1. ඒක පට්ට කමෙන්ට් එක...

      Delete
    2. අඩේ ඕක ලොක්ක තියෙන්නෙ පොඩි කොලුවෙක් නේද පන්තියක. පසන්නයගේ කොමෙන්ටුවත් නියමයි

      Delete
  2. මු කගේ හරි කටු කාපු එකෙක්ද බුරලම මැරෙන්න උනේ

    අපේ ගෙදර එකාට ඩයබිටික් හැදිලා ඉන්සියුලින් ගහලා උදේ හවා මට මැරෙන්න වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. උඩ පොටෝ එකේ තියෙන්නෙ, මැරෙන්න ටිකකට කලින් ඌ හුස්ම අල්ලන හැටි...

      අනේ පවු බොස් ඔයාගෙ ගෙදර බල්ලා. උන්ට ඉතින් අපි විතරයි නෙ ඕනෙ දේකට පිහිටට ඉන්නෙ.

      Delete
  3. යකෝ මං හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා මළා.........................

    ReplyDelete
    Replies
    1. වැවා මළා... 8-0 මළ කෙළියයි...

      Delete
  4. ආසාවෙන් ආවා බල්ලා ගැන මෙච්චර ලියන්නේ මොනාද බලන්න,,, අපෝ අනේ

    ReplyDelete
    Replies
    1. ඔමා බල්ලන්ට ආදරෙයි???? වෙල්කම් ටුද ක්ලබ් කිව්වා එහෙනං...

      Delete
  5. nedakin witharak. montisori joke ekak daala menna mage blog post ekak kiyala padina heti.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බොස්... පරණ ජෝක් එකක් තමා. මේ දවස් වල ලියනවා ලියනවා ලියනවා ඊ ළඟ පෝස්ට් එක, ඉවර වෙන්නෙ නෑ. එතකල් පොඩි සිම්පල් කතාවක් දැම්මා

      Delete
  6. හරියටම බල්ලා බුරපු ගානමද දාලා තියෙන්නේ? මේක ගණන් කලාට තෑග්ගක් දෙන්න වටිනවා.......

    ReplyDelete
    Replies
    1. ආයි එහෙනං, හරියටම අනූ හත් පාරක් බිරුවා...

      Delete
    2. ඉතිරි තුන .....??????????????????

      Delete
    3. තුන ඉතිරි උන එකත් මදෑ කෙංජි, බුරපු බිරිල්ලෙ හැටියට... :-)

      Delete
  7. මොනවා! විමල් වීරවංස මලාද?

    ReplyDelete
    Replies
    1. තවම නෑ බොස්... ජනතාවට විහිළු සැපයීමේ කටයුත්ත එයා තවම කරනවා. මේ මළේ ඇත්තම ඇත්ත රියල් බල්ලෙක්...

      Delete
    2. මට සිතට ආවෙත් ඒ බල්ල ගැන බං ..........................

      Delete
    3. ඔන්න උඹලටත් හිතෙන දේවල්... අපි මේ අහිංසක විදිහට බ්ලොග් එකක් කොටාගෙන ඉන්න බලනවා, ඉන්න දෙන්නෙම නෑ...

      Delete
  8. අඩේ . . . හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හුජ්ජ ටිකක් ගියා

    ReplyDelete
  9. Replies
    1. එළකිරි...! මං අදමයි ඒ බ්ලොග් එක දැක්කෙ.

      Delete
  10. ඒකයැ වැඩේ අපේ බල්ල $කල $කල $කල මලානෙ

    ReplyDelete
    Replies
    1. වැලි සම්බන්ධ බල්ලෙක්වද්ද?

      Delete
    2. හරිම වැඩක් නේද මචං
      හරිම වැඩක් නේ ;-)

      Delete
    3. මොන වැඩේද තිස්ස මහත්තයා, අටං කියන කාරණේද?

      Delete
    4. ඉස්කෝලෙ බිග් මැච් කාලේ කියපු සින්දුවක් මතක් වුණා මචෝ
      මේ ලඟදි දැක්කා මහින්දානන්දත් කියනව ඕක

      Delete
    5. එහෙමත් සින්දුවක් තියෙනවද? හනේ ඉතිං කවුද දන්නෙ ඔව්වා...

      Delete
  11. මුල් ටිකට නම් හිනා ගියේ නෑ. අන්තිම වචනේ කියවපු ගමන් හිනා ගියා. හෑහ් හැහ් හෑෑෑෑ!

    ReplyDelete
    Replies
    1. මේක කලින් අහල තිබ්බෙ නැද්ද?

      අනූ හත් පාරක්ම බිරුවනං බල්ලෙක් ඉතුරු වෙයියෑ නිරන්ජන්...

      Delete
  12. බල්ලගේ ඇගේ මැක්කෝ ඉන්න්වා.. මැක්කෝ හරි වසයි.. ඒ ටික නැහැනේ මේකේ..

    ReplyDelete
    Replies
    1. එතකොට වචන ගාණ වැඩිවෙනවනෙ... ඉඳපං ඒකට වෙන රචනාවක් ලියන්න. එතකොට ලිව්වැහැකි, අපේ බල්ලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා කසලා ... මළා කියලා...!

      Delete
  13. ඕකට තව .තව ඒව කීවහැකි
    හිහි
    එලස්
    කතාව නං අසා ඇත
    හැබැයි ඒ කියපු එක ඔච්චර දිගට කීවෙ නෑ

    ReplyDelete
    Replies
    1. මටත් පස්සෙ හිතුණා වචන 250 ක රචනාවක් ලිව්වනං හොඳයි කියලා...

      මොනවද තව තව කියන්න පුළුවන්?

      Delete
  14. හිටියා උදාර කොල්ලෙක් ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
    පළාතෙ එන්නෑ බිල්ලෙක් උගේ ඇඟේම නෑ එක මැක්කෙක්

    දවසක්දා ඌ දික්කරගෙන කළු හොම්බත්
    සිටියා පණනැති මැළවුන ගතියෙන් හෙම්බත්
    කෑම කන්නේ නැ බුරන්න යන්නෑ නගුට වනන්නැ ලෙව කන්නේ නැ
    නෑ ....... හරිම ලෙඩක් ..

    බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ගොරවන්නේ
    කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ඔරවන්නේ
    තොට මස් කටු ඕනද බලු සුප් ඕනද ගස් ලබු ඕනද පපඩම් ඕනද
    ඌ ...... උපවාසේ ..

    මේ මොන දෙයක් ද කියලා දැවෙනවා කොල්ලා
    නොකා නොබී ඉඳ හොම්බෙන් යනවා බල්ලා
    තොට දම්වැල එපාද කුදුව එපාද තලන්න එපාද කරන්න එපාද
    කෝ ....කියන්නේ නැ

    මේ ගැන හිතලම කෙට්ටුයි දැන් අපේ කොල්ලා
    දවසින් දවසම දිරාලා යනවා බල්ලා
    දෙන්නද බුල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්
    නෑ ....කියන්නේ නැ

    දැන් දැන් බල්ලගේ තත්වය තරමක් උග්‍රයි
    මාරයා සමගත් දැන් මු හොඳ හැටි මිත්ත්‍රයි
    අදින ගමන් මූ වනලා දෙකන්
    කියනවා මු දැන් මෙහෙම බොලන්
    ඒ ....අහගල්ලා ...

    ස්වාමියාට ඇති කීකරුකම අපි අරින්නේ නැ
    එනමුත් බල්ලා කියනා නම රැක ගන්නත් නැ
    මිනිසුන් අතරේ පොකැට් ගහන්නේත් බෙලිද කපන්නෙත්
    උන්ට කියන්නෙත්.........
    බල්ලා බල්ලා බල්ලා බල්ලා
    බල්ලා බල්ලා බල්ලා බල්ලා ...

    ගායනය - ෆ්‍රෙඩි සිල්වා

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ මේ සින්දුවම දායි කියලා මං හිතුවෙ නෑ. ඕකෙ අන්තිම ටික මං අහලා තිබුණෙත් නෑ.

      බලමු මං මීළඟට දාන පෝස්ටුවට සින්දු ඇනෝ දාන සින්දුව මොකද්ද කියලා...?

      Delete
  15. ඌ.........................පවු අප්පා................

    ReplyDelete
    Replies
    1. අනේ................. ඔව් අප්පා.................... :-)

      Delete
  16. මේ බල්ලා හිටියෙ අර විලියම් ආතා ලගද ? මැරෙන්න ඇත්තෙ බුරලා නෙමෙයි...කන්න නැතුව.

    ReplyDelete
    Replies
    1. අඩෝව්...! අපේ විලියොං ආතා හොඳට කාපු බීපු සෙල්ලක්කාරයෙක් හරිය...? පොර කවිමඩු, ටීටර් එහෙමත් කරලා තියෙනවා. බල්ල කෑම වැඩිවෙලා මළත්, බඩගින්නෙ නං මැරුන්නැති බව ෂුවර්.

      Delete
  17. ශුවර්ද මළා කියලා... හැමතැනින්ම බුරනවා ඇහුනට මැරෙයිද කියලා මේ බලන් ඉන්නෙ....

    යකෝ බොලාගෙ බ්ලොග් රෝල බලද්දියි මම මාස හතකින් පෝස්ට් එකක් දාලා නෑ කියලා දෑක්කේ.....සංසාරේ සංසාරේ !!

    ReplyDelete
    Replies
    1. බල්ලා මැරෙන එක නං ෂුවර් මහමැතිවරණෙන් පස්සෙ.

      ඒකනෙ සෙන්නා, ලියහං අපි වගේ කම්මැලි වෙන්න එපා...

      Delete
  18. ටීච කෙනෙක් කිව්වා ළමයින්ට ක්‍රීඩා කරන වෙලාවක් යටතේ චිත්තර ඇඳින්ට කියලා.... හැම පොඩි එකාටම. එක පොරිසාදයෙක් ඇන්දෙ නෑ. ඇහුවම කීව 'ටීච මේ වෙලාවේ ground එකට වැස්ස' කියල

    බ්ලොග් එකේ පාළුව මකන්න ගන්ට මකනෙ මොකක්ද බම්....

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි