Posts

Showing posts from September, 2016

ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

ඒක්තරා අැත්ත කතාවක්...

Image
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හිරු කිරණ බසයේ කවුළුවෙන් පෙරී විත් ඇගේ කළුවන් හිසකේ අගිස් රන්වන් පැහැ ගැන්වීය.
“රාස්සිගේ අව්ව වැටී දඹරන් වුණු ඔබෙ කෙහෙරැළි - සුළං සමඟ පොරබැදුවා....” රෝෂන් මානෙල්ගේ කණට මිමිණීය.
ඇය සිනාසුනි. “ඔබට මතක නැති වුනාට - අදවාගේ මතකයි මට...”
“නෑ... මට කවදාවත් අමතක වෙන්නෙ නෑ...” රෝෂන් කීය.



එක යායට මල්පීදුණු බිම්තීරේ පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ එක යායට මල්පීදුණු බිම්තීරේ
රාස්සිගේ අව්ව වැටි දඹරන් වූ ඔබෙ කෙහෙරැළි රාස්සිගේ අව්ව වැටි දඹරන් වූ ඔබෙ කෙහෙරැළි සුළං සමඟ පොරබැදුවා ඔබට මතක නැති වුනාට අදවාගේ මතකයි මට
එක යායට මල්පීදුණු බිම්තීරේ පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ එක යායට මල්පීදුණු බිම්තීරේ
ගොපළු කොලුගෙ බටනළාව සංගීතය මවන අතර ගොපළු කොලුගෙ බටනළාව සංගීතය මවන අතර දොලේ දියෙන් පා දෙව්වා ඔබට මතක නැති වුනාට අදවාගේ මතකයි මට
එක යායට මල්පීදුණු බිම්තීරේ පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ එක යායට මල්පීදුණ…