tag:blogger.com,1999:blog-3085096022479901122.post2511850482309177479..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්රැකීගේ අඩවිය: මුල් (roots)ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3085096022479901122.post-74765304273441619462016-03-02T08:33:21.921+05:302016-03-02T08:33:21.921+05:30මටත් හිතෙනව එහෙම. ඒ වුනාට ලියන්න හිතෙන්නෑ.මටත් හිතෙනව එහෙම. ඒ වුනාට ලියන්න හිතෙන්නෑ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-19797725490150949902016-03-01T17:01:16.097+05:302016-03-01T17:01:16.097+05:30ඩ්රැකීගේ ජීවිත කතාවත් සැහෙන්න interesting වගේ..ඩ්රැකීගේ ජීවිත කතාවත් සැහෙන්න interesting වගේ..gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-65031095589462357112015-08-03T11:14:20.468+05:302015-08-03T11:14:20.468+05:30පරපුර සටහන ගැන මම දන්න ඔක්කොම තමා ඉහළින් ලිව්වෙ. ව...පරපුර සටහන ගැන මම දන්න ඔක්කොම තමා ඉහළින් ලිව්වෙ. වෙලාවක යාත්රාමුල්ල හොයාගෙන යන්න හිතං ඉන්නවා වැඩි දුර විස්තර දැනගන්න.

/මේ කොයි ඉස්සව්වේද? /
ඕං මං ලිංක් එකක් දැම්මා.

/බාප්පා නං මිනිහෙක් නෙවේ දෙයියෙක්/
යකෙක් කිව්වොත් වඩා හරි. මොකද, හොඳට කෑව - බිව්ව, තමන්ට ගැළපුනේ නැති කිසිම සාමාජීය නීතියක් තැකුවෙ නැති, ඕනෙම සතෙක් මරලා හම ගහන්න දක්ෂ, හොඳ විනෝදකාමියෙක් වගේම තරමක එක්ස්ට්රීම් පොරක්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-5962434395532651732015-08-01T12:02:47.166+05:302015-08-01T12:02:47.166+05:30ඕන් මුලත් කියෙව්වා.ඩ්රැකි පුළුවන් උත්සහයක් අරං උඹ...ඕන් මුලත් කියෙව්වා.ඩ්රැකි පුළුවන් උත්සහයක් අරං උඹේ පරපුර සටහන (genealogy) ලියලා පරිස්සම් කරලා තියන්න.අනාගතයේදී කාටහෝ (ඩ්රැකි පැටියට එහෙම) බොහෝ වටින ලියවිල්ලක් වේවි.
//අපේ ගම
මේ කොයි ඉස්සව්වේද?
//හොඳ රා පොළක් තියෙනවා, යං
බාප්පා නං මිනිහෙක් නෙවේ දෙයියෙක්
සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-63760250088828492472013-04-17T10:06:29.907+05:302013-04-17T10:06:29.907+05:30ස්තූතියි දොඩංගොඩ මහත්තයා... කොහොමත්, මම අද සමාජයේ ...ස්තූතියි දොඩංගොඩ මහත්තයා... කොහොමත්, මම අද සමාජයේ යම් තැනක ඉන්නවනම්, ඒ විදියට මට කලින් හිටපු මගේ පූර්වජයින්ගේ බලපෑම මට දැනෙනවා නේ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-28604273950128812382013-04-16T15:11:21.067+05:302013-04-16T15:11:21.067+05:30බොහොම කෘතවේදී හිතක් නොවැ ඔබට ඇත්තේ!
"අද “මම“...බොහොම කෘතවේදී හිතක් නොවැ ඔබට ඇත්තේ!

"අද “මම“ කියන පුද්ගලයා හැදුණේ ඔය කියපු මුල් වලින් ලැබුණු පෝෂණයෙන්"
මෙන්න කියමන!

ජය!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-23685513522762643992013-04-08T08:30:36.092+05:302013-04-08T08:30:36.092+05:30ඔන්න අයිං කොළා. වැඩේ හරිද දන් නෑ? පොඩ්ඩක් බලල කියන...ඔන්න අයිං කොළා. වැඩේ හරිද දන් නෑ? පොඩ්ඩක් බලල කියන්න...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-49401778619243228602013-04-08T08:30:00.270+05:302013-04-08T08:30:00.270+05:30ලොකු ලොකු කතා තියෙනවා, ටික ටික කියන්නම්... ලොකු ලොකු කතා තියෙනවා, ටික ටික කියන්නම්... ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-53309821350566679182013-04-07T12:48:00.845+05:302013-04-07T12:48:00.845+05:30වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න ලොක්කා වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න ලොක්කා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27887392338984363152013-04-05T12:59:34.799+05:302013-04-05T12:59:34.799+05:30හ්ම්ම්... ඩ්රැකීට කියන්න ලොකු කතාවක් තියෙනවා වගේ....හ්ම්ම්... ඩ්රැකීට කියන්න ලොකු කතාවක් තියෙනවා වගේ. කියමුකෝ බලන්න. අපි ඉන්නවා අහන්න......Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.com