tag:blogger.com,1999:blog-3085096022479901122.post3387431636808758393..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: විදුලි පුටුව සහ දෙබිඩි රාජ්ජේඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3085096022479901122.post-86767396497195857052014-03-30T12:42:46.593+05:302014-03-30T12:42:46.593+05:30වෙල්කම් මනෝශ්... හෙඩර් එක අලුත් කරන්න කාලෙ ඇවිත් ව...වෙල්කම් මනෝශ්... හෙඩර් එක අලුත් කරන්න කාලෙ ඇවිත් වගේ. ස්තූතියි අදහසට...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-45610341733957322082014-03-29T16:40:57.399+05:302014-03-29T16:40:57.399+05:30ඒ ඩ්රැකී, ප්‍රොෆයිල් එක දැක්කගමන් බය හිතුන එන්නත්...ඒ ඩ්රැකී, ප්‍රොෆයිල් එක දැක්කගමන් බය හිතුන එන්නත්. හෙඩර් එකේ ඉමේජ් එකෙත් කාටූන් ඩ්‍රැකා අයින් කරල ඔරිජිනල් එකෙක් දැම්මනම් හොඳයි කියල හිතෙන්නැත්ද? අදහසක් විතරයි. අදයි ආවෙ මං මේ පැත්තෙ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-26526544829249304072014-03-26T09:00:26.251+05:302014-03-26T09:00:26.251+05:30මං මුලින්ම කියවපු බ්ලොග වෙන, සිරාගෙ කාමරේ අතහරින්න...මං මුලින්ම කියවපු බ්ලොග වෙන, සිරාගෙ කාමරේ අතහරින්න තුං හිතකවත් අදහසක් නෑ. ගජබින්නාලංකාරය ඉවර කළෙත් නෑ. ඉඩක් ලැබුණු ගමං ඔය දෙකම කන්ටිනිව් කරනු ලැබේ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-28832528899779884022014-03-26T08:57:34.351+05:302014-03-26T08:57:34.351+05:30මුල් ඡේදය ගැන එකහෙළාම එකඟයි. හමුදාව පාලනය සහ, මෙහෙ...මුල් ඡේදය ගැන එකහෙළාම එකඟයි. හමුදාව පාලනය සහ, මෙහෙයවිම ගැන විචාරක තුමාට පැහැදිලි කිරීමක් (සමහර විට පෝස්ටුවක් හෝ මාලාවක්) අපට දෙන්න පුළුවන්නං ඒක ලොකු සේවයක් කියා හිතනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-84596896704126716512014-03-26T08:55:17.609+05:302014-03-26T08:55:17.609+05:30ඕක ගොඩක් මිනිස්සු හිතන සැක කරන දෙයක් තමයි කොරළේ මහ...ඕක ගොඩක් මිනිස්සු හිතන සැක කරන දෙයක් තමයි කොරළේ මහත්තයා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-15694387749897851142014-03-24T22:09:15.811+05:302014-03-24T22:09:15.811+05:30ඩ්‍රැකියා මොකද දැන් අපේ බොග් අස්සෙ බොලා පේන්න නැත්...ඩ්‍රැකියා මොකද දැන් අපේ බොග් අස්සෙ බොලා පේන්න නැත්තෙ...ගජබින්නාලංකාරයට තිත තිබ්බද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-30083892945386375482014-03-23T17:34:12.346+05:302014-03-23T17:34:12.346+05:30උතුරේ යුද්දය ඇතිවීමට හේතුව තවමත් දකුණේ එකෙක්වත් අව...උතුරේ යුද්දය ඇතිවීමට හේතුව තවමත් දකුණේ එකෙක්වත් අවබෝධ කරගෙන නැහැ. 1971 දී ජේවීපී එක මැරුණේ නෑ කියලා මම කිව්වම අපේ තාත්තා මගේ කනටත් ගැහුවා. නමුත් ජේවීපී එක 1988 දී අයෙත් ආවා. එල් ටී ටී ඊ එකත් මැරුණේ නැත. ඊළඟට ඔලුව උස්සන්නේ (දැන් උස්සන්න පටන් අරන්) සන්නද්ධව නොව දේශපාලන මූනකින්. ඊට පෙර උතුරේ යථාර්ථය තේරුම් නොගත්තොත් කොටියා අපිට...................(නොගලවාම අරිනු ඇත)

හමුදාව පාලනය කිරීම ඉතා අසීරු වැඩකි. හමුදාව පාලනය කලයුත්තේ පළපුරුදු සෙනෙවියන් විසින් මිස, දේශපාලන බම්මන්නන් විසින් නොවේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-21451320343628809772014-03-23T09:28:54.063+05:302014-03-23T09:28:54.063+05:30හැබැයි ඩ්‍රැකීයෝ වෙහෙර ගිල්ල එකාට අග්ගලේ...... කිව...හැබැයි ඩ්‍රැකීයෝ වෙහෙර ගිල්ල එකාට අග්ගලේ...... කිව්වා එකනම් මමත් වෙලාවකට හිතෙනවා. මොකද ඒ වෙලාවේ නීතිය නැති පෙදෙසක් වෙලාවක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-70663607813183874892014-03-22T17:50:25.834+05:302014-03-22T17:50:25.834+05:30කොටි සංවිධානයෙ සන්නද්ධ අංශය විනාශ වුණු එක ගැන විතර...කොටි සංවිධානයෙ සන්නද්ධ අංශය විනාශ වුණු එක ගැන විතරක් හිතලා පක්ෂග්රාහී වෙන්න එපා මාතලං අයියා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13989329941086499582014-03-22T17:49:01.636+05:302014-03-22T17:49:01.636+05:30ඒක ඇත්ත දිලිනි. මටත් ඒක ගොඩක් දැනෙනවා...ඒක ඇත්ත දිලිනි. මටත් ඒක ගොඩක් දැනෙනවා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-50495934333422359422014-03-22T17:42:57.859+05:302014-03-22T17:42:57.859+05:30බොට ඕනෙද සුදුවෑන්? ඇයි විෂ්කි ගහල ඇති වෙලාද?බොට ඕනෙද සුදුවෑන්? ඇයි විෂ්කි ගහල ඇති වෙලාද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-9245719944836118602014-03-22T16:03:36.986+05:302014-03-22T16:03:36.986+05:30සුදු වැන් .... සුදු වැන් සුදු වැන් .... සුදු වැන් මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33971780137962398222014-03-22T08:33:17.901+05:302014-03-22T08:33:17.901+05:30ඇත්ත.. ඔක්කෝම යතා තත්වයට ගෙනත් නෑ. ඒක අසාධාරණයි. ආ...ඇත්ත.. ඔක්කෝම යතා තත්වයට ගෙනත් නෑ. ඒක අසාධාරණයි. ආන්ඩුවේ දැක්මත් එක්ක, ඒකට තව කාළයක් යයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-58158945007354996542014-03-21T23:02:17.414+05:302014-03-21T23:02:17.414+05:30කාලෙකින් ඩ්රැකී පෝස්ට් එකක් ලියල තියෙන්නෙ!කාලෙකින් ඩ්රැකී පෝස්ට් එකක් ලියල තියෙන්නෙ!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11733407366972292482014-03-21T19:59:52.484+05:302014-03-21T19:59:52.484+05:30කවුද බොස් කියන්නෙ ජනතාව විඳි දුක් නිමා වුණයි කියලා...කවුද බොස් කියන්නෙ ජනතාව විඳි දුක් නිමා වුණයි කියලා? උතුරෙ ජන ජීවිතය තාම අඩාලයි. ඒකෙනුත් සංවර්ධනය උනේ බැසිලුයි නාමලුයි.

ඉස්තූතියි මාතලං අයියා. දිග කාලෙකට පස්සෙ දේශපාලනය කෙලින් කතා කරන්න ලැබුණ එක හිතට ලොකු සහනයක් විදිහට දැනෙනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-63456984491228367242014-03-21T19:45:06.475+05:302014-03-21T19:45:06.475+05:30ඇඩෝව්...! ඇයි කියහං මෙව්වත්...
ඩයස්පෝරාවා... බෙදුම...ඇඩෝව්...! ඇයි කියහං මෙව්වත්...
ඩයස්පෝරාවා... බෙදුම්වාදියා... එන්ජීඕ කාරෙයා... මේ ආදී දේවල් තව ගොඩක් හොයාගන්න පුළුවනං මැතිවරණ වේදිකාවක් ළඟට ගියොත්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-46395310228426322992014-03-21T19:10:06.541+05:302014-03-21T19:10:06.541+05:30අවුරුදු 30 ක් තිස්සේ ජාතී බේදයකින් තොරව ජනතාව විඳී...අවුරුදු 30 ක් තිස්සේ ජාතී බේදයකින් තොරව ජනතාව විඳී දුක නිමා කල සියළුම දෙනාට මාගේ ප්‍රණාමය. ජිනීවා වල බම්බු ගහයි. උන් මොනවා කරන්නද බන් ස්වාධීන රටකට එරෙහිව.

උඹගේ ළිපියේ කරුණු දැක්වීම නම් මල් මසුරන්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-74520375980971563332014-03-21T18:21:12.317+05:302014-03-21T18:21:12.317+05:30ඇඩොවු,,,(සරම කොනකින් උස්සා) ජාතිද්‍රොහියා.පරගැතිය...ඇඩොවු,,,(සරම කොනකින් උස්සා) ජාතිද්‍රොහියා.පරගැතියා,ඩොලර් කාක්කා,...................................( :D එකකුත් දැම්ම හොදේ)Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-15388813839785910792014-03-21T15:22:26.897+05:302014-03-21T15:22:26.897+05:30වෙල්කම් සහෝ දර.
ඒවා ඔහොම තමා කියලා කට පියං ඉන්න බ...වෙල්කම් සහෝ දර.

ඒවා ඔහොම තමා කියලා කට පියං ඉන්න බෑ. මොනව හරි කරන්න ඕනෙ. අපිට මිනිස්සුන්ට විදිහට සළකන්න කියලා බල කරන්නෙ නැත්නං, අපිට සළකන්නෙ ගොන්නුන්ට අන්ත විදිහට...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-71372954449850019152014-03-21T13:49:42.769+05:302014-03-21T13:49:42.769+05:30හම්මෙ ආස්චාර්යය බොලන් ,ඔවා ඔහොම තමා හම්මෙ ආස්චාර්යය බොලන් ,ඔවා ඔහොම තමා සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-88089806953247642672014-03-21T11:27:25.246+05:302014-03-21T11:27:25.246+05:30ආ... ඇත්ත ඇත්ත...ආ... ඇත්ත ඇත්ත...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-72376554285453290162014-03-21T10:56:57.710+05:302014-03-21T10:56:57.710+05:30අපේ මේ මුතු ඇටේ ආසියාවේ ආශ්චර්ය බව උඹට අමතකද ඩ්රැ...අපේ මේ මුතු ඇටේ ආසියාවේ ආශ්චර්ය බව උඹට අමතකද ඩ්‍රැකි.රටක් ආශ්චර්යට යනකොට වෙන රටවල් වල නොවෙන දේවල් මෙහේ වෙනවා තමයි.එකට තමයි ආ....................ශ්චර්ය කියන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-2599362806063617892014-03-21T09:10:57.258+05:302014-03-21T09:10:57.258+05:30ඇයි ලිප්ටන් වටරවුමෙ කරන උද්ඝෝෂණ?ඇයි ලිප්ටන් වටරවුමෙ කරන උද්ඝෝෂණ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-22132159012261879292014-03-21T09:10:22.142+05:302014-03-21T09:10:22.142+05:30ජයග්‍රහණයෙ විපාක වලට ප්‍රතිකර්ම ගැනත් මහරජා වගකිව ...ජයග්‍රහණයෙ විපාක වලට ප්‍රතිකර්ම ගැනත් මහරජා වගකිව යුතුයි නේද එහෙනං?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-24364128148421071532014-03-21T09:08:49.808+05:302014-03-21T09:08:49.808+05:30මෙව්වා යොදාගන්න හැටි ගැන ලියන්න අමතක වුනා.
ජිනීවා...මෙව්වා යොදාගන්න හැටි ගැන ලියන්න අමතක වුනා.

ජිනීවා යෝජනා බිල්ලෙකි. ඒ බිල්ලාට විරුද්ධව අපි කටයුතු නොකළොත් රටේ එ්කීයත්වය, සාමය නැතිවෙන්නේය. ඒ හින්දා පළාත් සභා ඡන්දෙදි සන්ධානයට ඡන්දෙ දීලා ජාත්‍යන්තරයට පෙන්නන්න ඕනෙය.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com