tag:blogger.com,1999:blog-3085096022479901122.post3871842163353343855..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: අපේ රටේ ආර්ථිකේ අනාගතේ අනා ඇතේ !ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-3085096022479901122.post-45792160835057377602014-04-14T12:24:36.259+05:302014-04-14T12:24:36.259+05:30බොහොම ස්තූතියි ටිරාජ්, පැහැදිලි කිරීමට...බොහොම ස්තූතියි ටිරාජ්, පැහැදිලි කිරීමට...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-49444785334380579362014-04-13T16:36:27.580+05:302014-04-13T16:36:27.580+05:30Ayilas A , Dula , හින්දුන්ට ධර්ම රාජ වෙන්නේ යම රජ...Ayilas A , Dula , හින්දුන්ට ධර්ම රාජ වෙන්නේ යම රජ තුමා තමයි. ඒ ඔහු කිසිදු පැත්තක් නොගෙන ධාර්මිකව වැරදිකරුවන්ට විනිශ්චය ලබා දෙන නිසා. බෞධයන්ට ධර්මය බුද්ධාගම නම් හින්දුන්ට ධර්මය වෙන්නේ හින්දු ආගම. ජයින වරුන්ට ජයින ආගම. ධර්මය කියන වචනය කිසිම ආගමකට සින්නකර ලියල දීපු වචනයක් නොවෙයි. එක බුදුන්ට පෙර කාලයේ ඉඳන් විවිධ ආගමික ශාස්තෘ වරු භාවිතා වචනයක්. එම නිසා මෙතන ඩ්රකී නිවැරදියි.
(එක ආගමක් විතරක් හැදාරපුවම ඔහොම වෙනවා.එහෙම අයට හිතෙනවා අපේ ආගමේ විතරයි මෙහෙම තියෙන්නේ කියල. එක ආගමක් පරතෙරට හදාරන ගමං අනිත් ආගමික දර්ශන ගැනත් යම් අවබෝධයක් ලබාගැනීම වටිනවා )Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-62514531529488044542013-09-03T18:43:23.881+05:302013-09-03T18:43:23.881+05:30:D:Dතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-63695557652555868202013-09-02T22:07:50.545+05:302013-09-02T22:07:50.545+05:30//නමුත් කවදකහරි මේ දේවල් වෙනස් වෙනවා. එදාට ඉමෙල්ඩා...//නමුත් කවදකහරි මේ දේවල් වෙනස් වෙනවා. එදාට ඉමෙල්ඩා මාකෝස්ගෙ සෙරෙප්පු කුට්ටම් කලෙක්ෂන් එකේ ඉඳලම එළියට එන්නෙ නැතෑ.// ඒක තමා ඩ්රැකියගෙත් බලාපොරොත්තුව ඩීඩීටී.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-4428000541419827662013-09-02T22:06:01.094+05:302013-09-02T22:06:01.094+05:30හැබෑව ලංකයියා. බ්ලොග් කියවන උං ගෙදර ඇත්තො එක්ක හරි...හැබෑව ලංකයියා. බ්ලොග් කියවන උං ගෙදර ඇත්තො එක්ක හරි මේව ගැන කියවයි නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-72326007747115442692013-09-02T18:47:52.000+05:302013-09-02T18:47:52.000+05:30ඇත්ත කතාව ඇඬෙන එකක් උනත් පප්පල දෙන්නගෙ කතාව කියවල ...ඇත්ත කතාව ඇඬෙන එකක් උනත් පප්පල දෙන්නගෙ කතාව කියවල මම හොඳටම හිනා වුනා බං.

මේ රටේ අද තත්ත්වෙ ගැන කතාකරල වැඩක් නෑ බං. ඉතිහාසෙ කවරදාටත් වඩා අද මිනිස්සු ඇඳගෙන ඉන්නෙ, හෙට ඡන්දයක් තිබ්බත් ප්‍රතිඵලේ බලාගන්න තිබ්බා. නමුත් කවදකහරි මේ දේවල් වෙනස් වෙනවා. එදාට ඉමෙල්ඩා මාකෝස්ගෙ සෙරෙප්පු කුට්ටම් කලෙක්ෂන් එකේ ඉඳලම එළියට එන්නෙ නැතෑ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-23043032868840251452013-09-02T08:10:54.481+05:302013-09-02T08:10:54.481+05:30බ්ලොග් ලෝකෙ ඉන්න බහුතරයක් මේක හොඳින් දන්නවා මේක යන...බ්ලොග් ලෝකෙ ඉන්න බහුතරයක් මේක හොඳින් දන්නවා මේක යන්න ඕනෙ බ්ලොග් නොකියවන රංගොජාලටයි ඩ්‍රැකි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34517062214541886622013-09-01T19:34:15.822+05:302013-09-01T19:34:15.822+05:30එව්වනං අඩුගානෙ සංවර්ධනේ හරි කියමුකො. ලෝස් නැතුව වි...එව්වනං අඩුගානෙ සංවර්ධනේ හරි කියමුකො. ලෝස් නැතුව වියදං කොල්ලා කොරන සැනකෙළි වලට මොකද කියන්නෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-86286813227102365862013-09-01T19:29:51.662+05:302013-09-01T19:29:51.662+05:30කා පප්පෙ උඹ කවුද බං? කා පප්පෙ උඹ කවුද බං? ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-66010329695887109512013-08-30T20:20:42.654+05:302013-08-30T20:20:42.654+05:30දැන් ඉතිං ඔය දහ අතේ ණය වෙලා හදන ඒවගෙත් ආදායම් පිටට...දැන් ඉතිං ඔය දහ අතේ ණය වෙලා හදන ඒවගෙත් ආදායම් පිටටනේ,.. මවා පානවා විතරයි ..අන්තිමේ අපේ ළමයින්ට මොනා වෙයිද දන්නෙ නෑරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12868215746643237242013-08-30T15:33:09.319+05:302013-08-30T15:33:09.319+05:30අම්මට සිරි බොලා. අර උඩ පින්තූර කටුවේ ඉන්න පප්පලා, ...අම්මට සිරි බොලා. අර උඩ පින්තූර කටුවේ ඉන්න පප්පලා, පිප්පිලා ගේ වැඩ කිඩ බලපුවාම ඩ්රැක්යුලා හෙඳයි බං. අනේ බං මට හැංගෙන්න බිත්තර කටුවක් දීපංකෝ. අර සාටකයා මම දිහා ඉතා ඕනෑකමින්බලා ඉන්නවා. ඒ විතරක්යෑ බං. මේ ලියන වේලාවේ දකුණු පැත්තේත් (මාතලන්ගෙ සින්ඩිය ) මෙකා ඉන්නවා.
-කා(Ka)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-80505569279195380622013-08-30T15:07:32.571+05:302013-08-30T15:07:32.571+05:30අඩේ තනියා, සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට. ජේ ආර් ගැ...අඩේ තනියා, සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට. ජේ ආර් ගැන තව මොන කතාද බං?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-31760026518447239212013-08-30T12:05:25.525+05:302013-08-30T12:05:25.525+05:30+++++++++++++++++=+++++++++++++++++=ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-44122874438276705692013-08-29T21:29:00.074+05:302013-08-29T21:29:00.074+05:30මුං යමයගෙ කණෙනුත් රිංගල ගියාද :Oමුං යමයගෙ කණෙනුත් රිංගල ගියාද :Oතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-76449046842981708382013-08-29T20:02:22.418+05:302013-08-29T20:02:22.418+05:30ඔය කතාවෙ ඔරිජිනල් වර්ෂන් එකේ තිබුණෙ රුපියල් දෙකක් ...ඔය කතාවෙ ඔරිජිනල් වර්ෂන් එකේ තිබුණෙ රුපියල් දෙකක් බං. දැන් රුපියල් දෙකට ඒ වටිනාකම නෑ. ඕක තමා අපිට ඉතුරු.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-3264627410010036522013-08-29T19:59:05.412+05:302013-08-29T19:59:05.412+05:30හයියූ ඒක තමා බං මාකටිං...
උඹේ ලිපිය කියෙව්වා. මුක...හයියූ ඒක තමා බං මාකටිං...

උඹේ ලිපිය කියෙව්වා. මුකුත් ලියන්න කලිං ෆෝන් එකේ බැටරි බැස්සා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-21891234520479120092013-08-29T19:50:31.772+05:302013-08-29T19:50:31.772+05:30අපි උන් දෙන අතල් බලලා, විසිල් ගහලා, හුළං බීලා නිදා...අපි උන් දෙන අතල් බලලා, විසිල් ගහලා, හුළං බීලා නිදාගන්නවා...

සික් බං උඹේ ලිංක් එක, වැඩකරන්නෑනෙ. ඉඳහං මං පාර හෙයං එන්නං.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-49335432465859323232013-08-29T19:45:18.519+05:302013-08-29T19:45:18.519+05:30ඒක සිරා උපුටාගැනීම දුලා! ඉඳපං මාත් මහා හාරතේ හොයං ...ඒක සිරා උපුටාගැනීම දුලා! ඉඳපං මාත් මහා හාරතේ හොයං එන්න.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-69724483357571755942013-08-29T07:33:47.232+05:302013-08-29T07:33:47.232+05:30උන් දෙන්නට කඩල කන්න රුපියල් දහයක්වත් තිබුනා , අපිට...උන් දෙන්නට කඩල කන්න රුපියල් දහයක්වත් තිබුනා , අපිට මොනවද තියෙන්නේ.? ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-23905898546744209652013-08-28T20:41:12.202+05:302013-08-28T20:41:12.202+05:30ඔව් තව ටික දවසකින් තව කුළුණක් විවෘත කරල, නැත්තම් ත...ඔව් තව ටික දවසකින් තව කුළුණක් විවෘත කරල, නැත්තම් තියෙන බම්බුවක් ලොකු කරලා,ජනතා ප්‍රදර්ශනේට තිව්වාම අපේ එවුන් හිතන්නෙ රට දියුණු වෙලාය කියලා.
ඒව්වා කරන්නේ දහ අතේ ණය වෙලා.

ඩ්‍රැකියො මේක බැලුවෙ නෑ නේද?
Dulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-20876619557147329282013-08-28T20:30:47.724+05:302013-08-28T20:30:47.724+05:30ඔව් ඩ්රැකී, ධර්මරාජ කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඔ...ඔව් ඩ්රැකී, ධර්මරාජ කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඔප්පු කරන්නම්!

"සමනාමයං මහා රාජ,ධම්මරාජස්ස සාවකා"
සමාවන්න රජතුමනි,අපි ධර්මරාජයන්ගේ ශ්‍රාවකයෝ වෙමු

එතකොට මේ කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බව.

Dulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-67453818137535826042013-08-28T20:06:58.916+05:302013-08-28T20:06:58.916+05:30උන් අනාගතය ණයට අරගෙන කාල නිදා ගත්තා.. අපි.. !
Bo...උන් අනාගතය ණයට අරගෙන කාල නිදා ගත්තා.. අපි.. !

Bora Diyaka Induwara Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1741458407418842722013-08-28T19:58:16.474+05:302013-08-28T19:58:16.474+05:30පොළියට කජු කන එවුං නෙමේනෙ ණය ගෙවන්නෙ, අපිනෙ.පොළියට කජු කන එවුං නෙමේනෙ ණය ගෙවන්නෙ, අපිනෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10630185512157086232013-08-28T19:55:02.091+05:302013-08-28T19:55:02.091+05:30ඒ වචනෙට, උඹේ කටේ මසුරමක් දාන්න කට ඇරහං...ඒ වචනෙට, උඹේ කටේ මසුරමක් දාන්න කට ඇරහං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-23810983374010349902013-08-28T19:52:51.715+05:302013-08-28T19:52:51.715+05:30වන් හෝස් රේස් කිවවහම මතක් උනේ, රෝම අධිරාජ්‍යය වැටු...වන් හෝස් රේස් කිවවහම මතක් උනේ, රෝම අධිරාජ්‍යය වැටුණෙත් නීරෝ, කොමොඩස්, කැලිග්‍යුලා වගේ අත්තනෝමතික පාළකයො නිසා. නීරෝ සැරයක් චැරියට් රේස් එකක් කළාලුනෙ කොලොසියමෙ. හිටියෙ එක තරඟකාරයයි. නීරෝ විතරයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com