tag:blogger.com,1999:blog-3085096022479901122.post4152112194625885754..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: අවසානයක් නොවේ... 2 කොටසඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-3085096022479901122.post-61928990050522611852021-09-19T21:44:21.163+05:302021-09-19T21:44:21.163+05:30ලියපු කාලෙ එච්චර ගණං නෑලියපු කාලෙ එච්චර ගණං නෑඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-63323551819102671512021-06-30T10:59:48.804+05:302021-06-30T10:59:48.804+05:30අපරාදෙ හාල් ගණන් කාලෙ...( විහිලුවට කිව්වෙ ඈ )අපරාදෙ හාල් ගණන් කාලෙ...( විහිලුවට කිව්වෙ ඈ )විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-89223669190184541502020-04-22T23:13:04.854+05:302020-04-22T23:13:04.854+05:30ස්තූතියි වැවෝස්තූතියි වැවෝඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-66902695595681255222020-04-22T21:59:46.879+05:302020-04-22T21:59:46.879+05:30නියමෙට යනවාඩ්රැකීත ජය වේවානියමෙට යනවාඩ්රැකීත ජය වේවාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-49113309051259081502017-08-27T21:43:58.558+05:302017-08-27T21:43:58.558+05:30අමතක කරල නෑ මද්දො... ටික කාලෙයක් යනව ඉතුරු ටික ලිය...අමතක කරල නෑ මද්දො... ටික කාලෙයක් යනව ඉතුරු ටික ලියන්ඩ. දැනට ඉතිං “විභාගේ තමයි අපේ අභාගේ...“ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-16051314678392941832017-08-18T13:30:45.119+05:302017-08-18T13:30:45.119+05:30ඊට පස්සෙ??????????????????????????????????????????...ඊට පස්සෙ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-17802267584211807712016-04-22T16:22:56.957+05:302016-04-22T16:22:56.957+05:30හීන ලේ පාට ඇයි කියල මං හීන කැටගරියෙ කිව්ව...අනිවා ...හීන ලේ පාට ඇයි කියල මං හීන කැටගරියෙ කිව්ව...අනිවා බලන්නම්,වැඩ අස්සෙ තමයි ඉතිං.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-15143732976927691912016-04-22T13:32:54.567+05:302016-04-22T13:32:54.567+05:30බයයි? ඒක ඔය ප්‍රොෆයිල් නමට ගැළපෙන් නෑනෙ.
මං ඔව්ව ...බයයි? ඒක ඔය ප්‍රොෆයිල් නමට ගැළපෙන් නෑනෙ.

මං ඔව්ව විතරක් නෙමෙයි ලියන්නෙ. තව තව කැටගරි තියෙනව. වෙලාවක් ලැබුණම ආයෙ ඇවිත් පොඩ්ඩක් ලේබල් යටතෙ අවුස්සල බලන්න, ඔයාට හිතට කැපෙන යමක් තියෙන්න පුළුවං.

ඒක නෙමෙයි. වෙල්කම් ඈ...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13765978202749857512016-04-22T12:06:15.710+05:302016-04-22T12:06:15.710+05:30ඔයාගෙ කොමෙන්ටුවෙ එළියෙං පාර හොයං ආවෙ ඔන්න.. එළ එළ....ඔයාගෙ කොමෙන්ටුවෙ එළියෙං පාර හොයං ආවෙ ඔන්න.. එළ එළ. ඩ්රැකී ලියන්නෙ, පාලු මන්දිර, නාකි මනුස්සයෙක්.... හොල්මං වගේ. හෆ්ෆේ මං නං බයයි ඈ...ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-6122578823934128452016-04-12T10:36:53.415+05:302016-04-12T10:36:53.415+05:30තව තියෙනවා ඩූඩ්...
“සොයන්න, එවිට නුඹට සම්භ වේ“ - ...තව තියෙනවා ඩූඩ්...

“සොයන්න, එවිට නුඹට සම්භ වේ“ - ජේසු තුමාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-59631245673528196002016-04-11T17:28:46.959+05:302016-04-11T17:28:46.959+05:30උඹලා අපිව බය කරන්න භාවිතා කරලා තියෙන අඩුවැඩිය මං ක...උඹලා අපිව බය කරන්න භාවිතා කරලා තියෙන අඩුවැඩිය මං කල්පනා කලේ.

දිග ලෝගු
පාලු මන්දිර
තෙල් නොදාපු සරනේරු
කලු පැහැය
අඳුර
වැහැරුනු සම
ගල් අඟුරු

ලෑන්ඩ් රෝවර්????
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-63436336397561745272016-04-05T09:21:01.964+05:302016-04-05T09:21:01.964+05:30I'm trying to make a... kind of an epic! }-)I'm trying to make a... kind of an epic! }-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10376993781409050092016-04-05T09:19:14.824+05:302016-04-05T09:19:14.824+05:30ආ... පමා වුනාට මොකෝ මෙතූ... ගොඩාාාක් ස්තූතියි...!ආ... පමා වුනාට මොකෝ මෙතූ... ගොඩාාාක් ස්තූතියි...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-41405248811321210302016-04-05T05:08:35.337+05:302016-04-05T05:08:35.337+05:30Horror story ? Horror story ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-28191198733559148532016-04-04T23:00:24.009+05:302016-04-04T23:00:24.009+05:30ඩ්රැකී ගේ අබ්බූත කතාව මට මිස් වී නැත . හෙන සතු...ඩ්රැකී ගේ අබ්බූත කතාව මට මිස් වී නැත . හෙන සතුටුය. මිස් වුණු දෙයක් ඇත. හදපත්ලෙන්ම සුබ පැතුම් . පරමාදයට සමාව! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-7441464147132757102016-04-04T16:07:42.986+05:302016-04-04T16:07:42.986+05:30http://haematodipsia.tumblr.com/
http://www.lesva...http://haematodipsia.tumblr.com/

http://www.lesvampires.org/clinical.htmlඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-30758207603269881842016-04-04T16:06:18.093+05:302016-04-04T16:06:18.093+05:30https://en.wikipedia.org/wiki/Porphyriahttps://en.wikipedia.org/wiki/Porphyriaඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-44614686329131409962016-04-04T15:59:01.296+05:302016-04-04T15:59:01.296+05:30Photophobia වගේ කන්ඩිෂන් එකක් නිසා හැදුන කතා වෙන්න...Photophobia වගේ කන්ඩිෂන් එකක් නිසා හැදුන කතා වෙන්න ඇතිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-48715637123516882782016-04-04T15:56:29.240+05:302016-04-04T15:56:29.240+05:30කතා දෙක කිව්වෙ මේ කතාවෙ කොටස් දෙකද? මගෙ පරණ කතාවක...කතා දෙක කිව්වෙ මේ කතාවෙ කොටස් දෙකද? මගෙ පරණ කතාවක් තියෙනව කියවනවනං. කියවල අදහසක් දෙන්ඩ... මේකෙ ඉතුරු කොටස එන්න මාසයක් හමාරක් යනව. ඒකයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-87349011261705578012016-04-04T15:55:09.574+05:302016-04-04T15:55:09.574+05:30ගොඩක් ලෙජන්ඩ් වල, වැම්පයර් ලා අවුවට පිච්චෙන් නෑ. ස...ගොඩක් ලෙජන්ඩ් වල, වැම්පයර් ලා අවුවට පිච්චෙන් නෑ. සමහර එව්වයෙ උන්ගෙ ඇස්වලට අමාරුයි. ට්වයිලයිට් එකේදි වැම්පයර්ලගෙ හම දිළිසෙන්න ගන්නව අවුවෙදි. ඒත් ගොඩක්ම විශ්වාසය තියෙන්නෙ අවුවට පිච්චිලා අළු වෙනව කියල. ඒක ඉතිං තමන්ට කතාව ගොඩනගන්න ඕනෙ වෙන විදිහට යොදාගන්න පුළුවන් සංකල්පයක්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-42172617034938810432016-04-04T15:27:17.139+05:302016-04-04T15:27:17.139+05:30කතා දෙකම තුන් හතර පාරක් කියෙව්වා ..ම්හු ...
"...කතා දෙකම තුන් හතර පාරක් කියෙව්වා ..ම්හු ...

"දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු...
ධීර දුවේ මා බිය නොම වන්නේ
සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ..." හැක්
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27878243594183309172016-04-04T15:25:36.374+05:302016-04-04T15:25:36.374+05:30ඉර එලියට පිච්චෙනවනෙඉර එලියට පිච්චෙනවනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-32213436788547546002016-04-04T14:34:48.857+05:302016-04-04T14:34:48.857+05:30අවුලක් නෑ අවුලක් නෑ... මේ බ්ලොගේ අයිතිකාරයො පාඨකයො...අවුලක් නෑ අවුලක් නෑ... මේ බ්ලොගේ අයිතිකාරයො පාඨකයොම තමයි. ඕනෙම දෙයක් ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-87478934707580136852016-04-04T14:33:27.826+05:302016-04-04T14:33:27.826+05:30අයියෝ... චන්ද්‍ර අනගිරත්නගෙ ඩ්රැක්යුලා පොත මං කි...අයියෝ... චන්ද්‍ර අනගිරත්නගෙ ඩ්රැක්යුලා පොත මං කියෙව්වෙ ඉටිපන්දම් එළියෙං. ඒත් බය හිතුන් නෑ. එහෙව් එකේ පැතුම් මේකට බයවෙයියැ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-38446880680373437262016-04-04T14:28:30.684+05:302016-04-04T14:28:30.684+05:30ඇයි සිරාම නෙව මට කිව්වෙ මාලා නාටක පටං ගන්ඩෙපා කියල...ඇයි සිරාම නෙව මට කිව්වෙ මාලා නාටක පටං ගන්ඩෙපා කියල...

සිරා දැන් හෙණ බිසි නේද? සොරි අර මැසේජ් එකට රිප්ලයි කරන්ඩ බැරි උනා. අපිට නං දැම්ම කොත්මලේ යන්ඩ වෙන් නෑ. තාම අපේ පොඩ්ඩට එහෙ සීතල ඔරොත්තු දෙන් නෑ. ලබන අවුරුද්දෙ පෑවිල්ලට නං අනිවා යමු ඈ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com