tag:blogger.com,1999:blog-3085096022479901122.post4395473360263451948..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: රුහිරෙන්පුදමි - අවසාන කොටසඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3085096022479901122.post-2328705519404818362020-06-17T10:04:09.215+05:302020-06-17T10:04:09.215+05:30සමාන රසවින්දනයක් තිබීම ගැන ගොඩක්ම සතුටුයි...සමාන රසවින්දනයක් තිබීම ගැන ගොඩක්ම සතුටුයි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33325526772172032622019-07-27T02:27:59.352+05:302019-07-27T02:27:59.352+05:30කතාව පට්ට..
පාන්දර දෙක හමාරට සිගරැට් පොවපු එක තමා ...කතාව පට්ට..
පාන්දර දෙක හමාරට සිගරැට් පොවපු එක තමා අවුල...
ස්තුතියි...Chamikahttps://www.blogger.com/profile/11128483864644840989noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-38265830689254204532013-11-07T08:53:08.498+05:302013-11-07T08:53:08.498+05:30මං උන්නද මළාද කියලා හොයලා බැලුවට දේශකයට ගොඩක් ස්තූ...මං උන්නද මළාද කියලා හොයලා බැලුවට දේශකයට ගොඩක් ස්තූතියි. මේ දවස් වල ගෙදර ගජරාමෙට වැඩ, කොම්පියුටරේ ගළවලා දැනට දවස් ගාණක්. හිතේ නිදහසෙන් ලියන්න අමාරුයි, කාල වේලාවක් හොයාගන්නත් අමාරුයි. ඒකයි.
තව දවස් කීපයකින් ඔක්කොම යථා තත්ත්වෙට පත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-21538172013863727812013-11-06T15:19:00.032+05:302013-11-06T15:19:00.032+05:30මොකද සද්ද බද්ද නැත්තේ මේ ටිකේමොකද සද්ද බද්ද නැත්තේ මේ ටිකේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56096486622022302942013-10-09T09:07:19.498+05:302013-10-09T09:07:19.498+05:30ස්තූතියි දිගටම කියවන්න ආවට උනන්දුවෙන්.
වැම්පයර්ලා...ස්තූතියි දිගටම කියවන්න ආවට උනන්දුවෙන්.

වැම්පයර්ලා වගේම, මම ශාම්ගෙ චරිතය ගොඩනඟපු, මගෙ හොඳම යාළුවෙක් වෙන, රංග ත් සුදුළූණු වලට කැමති නෑ. සුදුළූනු වල සුවඳට ඌට හුස්ම හිරවෙන ඇලජි එකක් තියෙනවා. (ඒ ගැන මම මේ කතාවෙ මේකින් එක ගැන පෝස්ටුවෙන් විස්තර දාන්නම්.)

මට තේරෙන විදිහට, වැම්පයර් කෙනෙක්ගෙ ගොදුරක් වුණු ජීවත්ව ඉන්න කෙනෙකුට උනත්, වැම්පයර් වරුන්ට ඔරොත්තු දෙන්නෙ නැති දේවල් ඔරොත්තු දෙන්නෙ නෑ. ඩ්රැක්යුලා කතාවෙ මීනා හාකර්ගෙ නළල, ශුද්ධවූ පූපයක් නිසා පිච්චෙන්නෙ ඒකයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-86428704760049193182013-10-09T09:02:54.055+05:302013-10-09T09:02:54.055+05:30ඩ්රැක්යුලා ලුසීගේ ලේ බිව්වම, ලුසී වැම්පයර් කෙනෙක...ඩ්රැක්යුලා ලුසීගේ ලේ බිව්වම, ලුසී වැම්පයර් කෙනෙක් වුණේ එයයාගෙ මරණින් පස්සෙයි. එයා මැරුණෙ ලේ අඩුකමින්, ඒකියන්නෙ ඩ්රැක්යුලා දිගින් දිගටම එයාගෙ ලේ බිව්ව නිසා. ඒත් වැන්හෙල්සිං ලුසීගෙ වැම්පයර් ආත්මය මරලා දාලා තමයි ඒ ශාපය නැවැත්තුවේ. මීනා වැම්පයර් කෙනෙක් නොවුනේ එයා මැරුණෙ නැති නිසයි. ඒකෙන් මට නම් තේරෙන්නෙ, ඇල්ෆා වැම්පයර් මැරුවත් නැතත්, එයා නිසා වැම්පයර් වෙච්ච අය මැරිය යුතුයි.

අනිත් දේවල් ගැන නම් මට මොකුත් කරුණු හම්බවෙලා නෑ.

අඟහරුවගෙ උනන්දුව ගැන ගොඩක් ස්තූතියි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-49425374422218079322013-10-08T12:50:55.009+05:302013-10-08T12:50:55.009+05:30යකෝ ඉවරත් වෙලා.. හාකෝ හාකෝ.. ඒත්.. ඒත් දෙවෙනි කොටස...යකෝ ඉවරත් වෙලා.. හාකෝ හාකෝ.. ඒත්.. ඒත් දෙවෙනි කොටසක් එයි කියල මම බලන් ඉන්නවා.. මොකද දැන් ෂර්මන්ට මොකද වෙන්නේ, එයා වැම්පයර් කෙනෙක් නිසා එයාට සදාකාලිකව ජීවත් වෙන්න දෙනවද කියන ප්‍රශ්නේ එනවා.. (සදාකාලික කියන වචනේ මොන තේරුම තිබ්බත්) ඊලඟට මටත් ආපු ප්‍රශ්නයක් තමයි සුදු ළූණු. ඒකට මම පොඩි උත්තරයක් හොයාගත්තා... අර කවුන්ට්ගේ කතාවේදී මහාචාර්ය වෑන් හෙල්සින්ග් කියනවා "වැම්පයර්ලට විරුද්ධව යොදාගන්න පුළුවන් ආයුද. වුල්ෆ්බෙන් පැළෑටිය, ශුද්ධ වූ ජලය, කුරුසිය, ආගම හා සම්බන්ද දේ සහ, සුදුලූනු, එයාලව මරන්න පාවිච්චි කරන්නේ සුදුලූනු මල් එල්ලපු ලී උලක්. ඒ වගේම, අර මම ලියපු අවතාර ගැන පෝස්ට් එකේ කිව්වා වගේ, ෂර්ලොක් හෝම්ස් සම්බන්ධ කතාවේදී කියනවා ලුසීට වැම්පයර් ගැහුවම වෑන් හෙල්සින්ග් කරේ ජනේලේ සුදු ළූණු එල්ලපු එක කියල. ඒ කියන්නේ වැම්පයර්ල සුදු ළූණු වලට බයයි. ආකර්ෂා සුදු ළූණු කනවා කියන්නේ එයා වැම්පයර් කෙනෙක් නෙවේ, ඒ වගේම එයාගේ ලේ බීල තියන්නෙත් වැම්පයර් කෙනෙක් නෙවේ.. මේක හරිද මන්ද..
අවසාන උන විදිය නම් තිගැස්මක් ඇති කළා..
ඒ මොක උනත්, වටිනා, බොහොම ආශාවෙන් කියවන්න පුළුවන් කතාවක් අපිට දුන්නට බොහොම ස්තුතියි...!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-2553889003010091462013-10-08T12:42:45.203+05:302013-10-08T12:42:45.203+05:30ඔව්.. ශාම්ගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුන.. මේ මම කලින් ...ඔව්.. ශාම්ගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුන.. මේ මම කලින් පෝස්ට් එකට අන්තිමට දාපු කමෙන්ට් එක ආපහු මෙතන දානවා..
"මම පොඩි අනුමානයක් කරන්නම්.. මම මේකට ශාම්ව වගේම අපේ කවුන්ට්වත් ගාවගන්නම්.. ශාම් අර්ධ වැම්පයරයෙක් උනත් කවුන්ට් සම්පූර්ණ වැම්පයර් කෙනෙක්.. ඒ උනත්, මම හිතනවා ඒ ලේ බීපු අයගේ මරණින් පස්සේ වැම්පයර්ල වෙන කට්ටිය එයාල බිහි කරන්න දායක වෙච්ච වැම්පයර්ල මැරුණම ඒ ජීවිතත් ඉවර වෙනවා ඇති කියල. එක්කෝ එයාල පත් වෙන්නේ අර්ධ වැම්පයර් තත්වෙට වෙන්න පුළුවන්.. අනික තමා මම බලපු චිත්‍රපටියක්,, නම මතක නෑ.. ඒකෙ තියන හැටියට වැම්පයර් කෙනෙක් අව්වට නිරාවරණය වෙලා ආපහු ජලයට වැටුනම එයා ආපහු සාමාන්‍ය තත්වෙට එනවා. ඒ වගේම වැම්පයර් කෙනෙක් තව වැම්පයර් කෙනෙක්ගේ ලේ බිව්වම ඒ බීපු කෙනා සාමාන්‍ය තත්වෙට එනවා.."
අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-61522948511095155212013-10-07T19:43:32.745+05:302013-10-07T19:43:32.745+05:30අපරාදේ... නේන්නං පොඩි නෑනො... :-ඩී
ඉෂ්ටූටියි ඉෂ්ට...අපරාදේ... නේන්නං පොඩි නෑනො... :-ඩී

ඉෂ්ටූටියි ඉෂ්ටූටියි ඇගයීමට... අඩුපාඩුත් පෙන්නලා දෙනවනං තමා ඉතිං වටිනාකම.

වැම්පයර් කෙනෙක්ගෙ දෘෂ්ටිකෝණයෙන් තමා මටත් මේක ලියන්න ඕනෙ වුණේ. පොඩ්ඩි බලල තියෙනවද, Forgetting Sarah Marshal ෆිල්ම් එක?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-47354596589290876292013-10-07T15:40:46.599+05:302013-10-07T15:40:46.599+05:30ඔන්න ෂර්මන් වැම්පයරයෙක් කියලා මාත් දැනගෙන උන්නා. ක...ඔන්න ෂර්මන් වැම්පයරයෙක් කියලා මාත් දැනගෙන උන්නා. කතාව ඔක්කොම කියවලා ඉවර කලේ අදයි. අන්තිම පෝස්ටුව දාලා කියලා දැනගත්තේ දැනුයි.

කතාව ලංකාවට ගැලපෙන විදියට, ඇඟේ හිරිගඬු පිපෙන විදියට ලියලා. කන්‍යාරාම, කන්‍යා සොහොයුරියන්, කුරුස, පැරණි දේවස්ථාන , රෝස්මල් මේ ඔක්කොම අපිව ලේස්යෙන් ඒ පරිසරයට ගෙනියනවා. ඩ්රැකී නියම වැම්පයර් කෙනෙක් වගේ පසුබිම විස්තර කරලා තියෙනවා. පරිසරය ගැන කියලා තියෙන විදිය ලස්සනයි.

අපරාදේ කතාව ඉවර උණේ...:(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-28047002858594486192013-10-07T08:47:25.293+05:302013-10-07T08:47:25.293+05:30ඒක තමයි ඉව. රහස්පරීක්ෂක කතා නිතර නිතර කියවීමේ ප්‍ර...ඒක තමයි ඉව. රහස්පරීක්ෂක කතා නිතර නිතර කියවීමේ ප්‍රතිඵලය තමයි ඒ... නැද්ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-28064200545381224922013-10-06T21:40:34.952+05:302013-10-06T21:40:34.952+05:30ඇත්තටම බං මට කතාවට ශර්මන් එන්ටර් උන වෙලේ ඉදලම පොරව...ඇත්තටම බං මට කතාවට ශර්මන් එන්ටර් උන වෙලේ ඉදලම පොරව දිරෙව්වෙ නෑ.උබටත් මතක ඇතිනෙ මම එදා ඉදන්ම ශර්මන්ට විරුද්දව කතා කලා. කොහොම හරි අන්තිමට කතාවෙ දුෂ්ටයත් ශර්මන්මනෙ. ලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-91063212693542202452013-10-06T16:46:39.633+05:302013-10-06T16:46:39.633+05:30@ දමිත්
ගොඩක් ප්‍රශ්න වලට මගේ දකුණත් ශ්‍රාවක, ලොකු...@ දමිත්
ගොඩක් ප්‍රශ්න වලට මගේ දකුණත් ශ්‍රාවක, ලොකු ශාන් පිළිතුරු දීලා තියෙනවනේ. :-)

සනත් නැන්දා ලවා අර කෙල්ලට කිව්වෙ මොනවද කියන එක මාත් දන් නෑ. ඒක පාඨකයගෙ පරිකල්පනයට බාර දෙයක්.

මං මෙච්චරයි කියන්නෙ, ඔය වයසෙ කෙල්ලො කොල්ලෙක්ට හිත ගිය ගමන් ඌ තමයි ලෝකෙ ඉන්න හොඳම කොල්ලා. හැබැයි උගෙ පොඩි හරි අප්සට් එකක් ආරංචි වෙච්ච ගමන් කළකිරෙනවා. ඒ වගේම මාර විදිහට ඌ ගැන දුක් විඳිනවා.

ෂර්මන් කවුද මැරුවෙ? මේ ප්රශ්නය මට පහැදිළි නෑ. ඒකෙන් කියවෙන්නෙ ෂර්මන් මිනීපෙට්ටිය ගාවදි කාවද මැරුවෙ කියන එකනම්, ඒක මේ කතාවෙ ස්කෝප් එකෙන් පිට දෙයක්.

අර කෙල්ලො දෙන්න එකතු වුනේ ඇයි? ශාම් ව බලන්න එන ආකර්ෂා එන්නෙ මළගෙදරකට. එතන ඉන්නෙත් තමන් වගේම ශාම්ට ආදරය කරන කෙල්ලෙක්. මං හිතන්නෙ සමාන දුක් විඳින දෙන්නෙක් එකිනෙකාගේ සම්බන්ධයෙන් ශක්තිමත් වෙන එකයි වෙන්නෙ.

@ ලොකු ශාන්
උඹ කතාව රස විදින විදිහට මට මාර ආසයි මචං. උඹේ පරිකල්පන ශක්තිය, මම අර චැට් එකකදිත් කිව්ව වගේ, මටත් වඩා ඉහළයි. අර බූදල් කතාව තමයි මං දැකපු හොඳම අයිඩියා එක....ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-90022611645007591032013-10-06T16:36:18.357+05:302013-10-06T16:36:18.357+05:30කොහොම හරි සුදික ආවනෙ. කියවලම තීරණය කරනවනම් මේ කතාව...කොහොම හරි සුදික ආවනෙ. කියවලම තීරණය කරනවනම් මේ කතාව මොන වගේ එකක්ද කියලා... මං වඩා මනාපයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-74533669212174827072013-10-06T16:34:54.408+05:302013-10-06T16:34:54.408+05:30ස්තූතියි ලොකු ශාන්,
ෂර්මන්ට මොකද්ද තිබුණ ජම්මාන්...ස්තූතියි ලොකු ශාන්,

ෂර්මන්ට මොකද්ද තිබුණ ජම්මාන්තර වෛරය?

මං හිතන්නෙ පොර නම සනත් කියලා වෙනස් කරගෙන ශාම්ගෙ නැන්දට ආදරය කරන්න ඇති. කෙල්ලොන්ගෙ ලේ බොන වැම්පයර් කෙනෙක්, තමන්ගෙ ඇස් මානයෙ ඉන්න ළාබාල කෙල්ලෙක් වෙන කොල්ලෙක්ට ආදරය කරන එක ගැන ඊරිසියා නොකර ඉඳියිද?

ශාන් අද 1... මාත් කැමතියි උඹට මේ කොටසෙ මුලින්ම කමෙන්ට් කරන්න ලැබුණ එකට සිරාවටම.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11086169107474096082013-10-06T16:00:05.311+05:302013-10-06T16:00:05.311+05:30ලිංක් එකට ස්තූතියි සහන්...
මම සිරාගෙ පළාතෙ... මට...ලිංක් එකට ස්තූතියි සහන්...

මම සිරාගෙ පළාතෙ... මට පේනවා මේ කතාවෙ මේකින් එක ගැන පෝස්ටුවක් දාන්න වෙනවා. එතකොට ඔක්කොම පැහැදිලි කරන්නම්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-62744667159069003302013-10-06T13:03:17.209+05:302013-10-06T13:03:17.209+05:30ඔය ප්‍රශ්න වලින් එකකට ඇරෙන්න අනිත් ඒවටනම් මම උත්තර...ඔය ප්‍රශ්න වලින් එකකට ඇරෙන්න අනිත් ඒවටනම් මම උත්තර දෙන්නම් අනුමානෙට.

අර කෙල්ල ඇයි සුදුලූණු කන්නෙ?
ඒකනම් සාමාන්‍ය දෙයක් වෙන්න ඕන. සමහර විට ඒක ඒ කෙල්ලගෙ පුරුද්දක් වෙන්න ඇති. නමුත් ඒක ඩ්‍රැකිය මෙතනට දාල තියෙන්නෙ හේතුවක් ඇතුව. ඒ කෙල්ල සුදුලූණූ කනව කියල දැන ගත්ත හින්ද තමයි විකුම් දැන ගන්නෙ ශාම් වැම්පයරයෙක් නෙමේ කියල.

සනත් මොනව කියලද අර කෙල්ලට ශාම් එපාකලේ?
මේකට තමයි උත්තර දෙන්න බැරි. මොකද ඒක ශාම් දැනගෙන හිටියෙත් නැහැනෙ. ඕක දන්නෙ මට පෙන්නන්න බැරි අර ශර්මන් කාරයම තමා. නැත්නම් ශාම්ගේ නැන්දව හරි අර කෙල්ලව හරි මරණෙන් නැගිට්ටවන්න වෙනව ඒක දැන ගන්න. හැබැය ඊට වඩා ලේසිවෙයි ශර්මන් කාරයව ඇහැරව ගන්න එක.

ශර්මන් නොහොත් සනත් මැරුවෙ කවුද?
මේක ටිකක් පැහැදිලි මදි. කතාවෙ හැටියට ශර්මන් කාවවත් මරල නැහැ වගේම ශර්මන්ව කවුරුත් මරලත් නැහැ. හැබැයි මට හිතෙන විදිහට මේකෙ වැම්පයරය තමයි ඔය ශර්මන් කාරය. ඌව විනාශ කරන්න හොද ශුද්ද වන්තයෙක්ව ඕන. ශාම් ඒ තත්වෙන් වැඩිගෙන එනව කියල ඕක දැන ගත්ත ඒ හින්ද ශාම්ට ගේම සෙට්කරා වෙන්න පුළුවන්.

අර කෙල්ලො දෙන්න එකතුවුනේ ඇයි?
මේකටනම් උබත් උත්තරේ දන්නව බං. බවලත්තු මට කමා කරත්වා.... ඇයි බං බොල ශාම් නිර්මලීට කියනව මතකද තාත්තගෙ බූදලෙයි නැන්දගෙ බඩු ටිකයි ගැන ශාම් නිර්මලීට කිව්ව. ඒවගේම ශාම් ඕක අකාර්ෂාටත් කියන්න ඇති. ඉතින් උන් දෙන්න සෙට්වෙල ඕක ගත්තෙ නැහැ කියල කාටනම් කියන්න පුළුවන්ද?

කතාවෙම රුදිල හිටියනම් ඔය ටියුබ් ලයිට් ගතිය නැතුම යනව දමිත්.ලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-78178761017406002592013-10-06T11:56:09.771+05:302013-10-06T11:56:09.771+05:30යකෝ මේ අන්තිමට තියෙන නම් ගම් ටිකත් එක්ක මගේ ඇඟේ මය...යකෝ මේ අන්තිමට තියෙන නම් ගම් ටිකත් එක්ක මගේ ඇඟේ මයිල් කෙළින් උනා...උඹලැයි ගම් පළාත් කොහෙද ? ඇත්ත කියපන් ....!

අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39186847453500275292013-10-06T08:44:40.591+05:302013-10-06T08:44:40.591+05:30මටත් ප්‍රශ්න ගනනාවක් ඉතුරුයි මචො.අර කෙල්ල ඇයි සුදු...මටත් ප්‍රශ්න ගනනාවක් ඉතුරුයි මචො.අර කෙල්ල ඇයි සුදුලුනු කන්නෙ ?. සනත් මොනව කියලද අර කෙල්ලට ශාම් එපාකලෙ ? .ශර්මන් නොහොත් සනත් මැරුවෙ කවුද ?. අර කෙල්ලො දෙන්න එකතුවුනෙ ඇයි ?.ටියුබ් ලයිට් නිසාද මන්ද ?.මොනව උනත් කතාව මරු ඇ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-59138340985957287942013-10-06T08:39:13.606+05:302013-10-06T08:39:13.606+05:30මේ වැම්පයර් කේස් වලට කැමති නැති නිසා නොබලාම කමෙන්ට...මේ වැම්පයර් කේස් වලට කැමති නැති නිසා නොබලාම කමෙන්ට් කළා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-17940152726865884702013-10-06T08:18:01.034+05:302013-10-06T08:18:01.034+05:30අඩේ මම අද මුලින්මද? ඒකත් හොදයි උබේ අන්තිම කොටසට හර...අඩේ මම අද මුලින්මද? ඒකත් හොදයි උබේ අන්තිම කොටසට හරි මුලින්ම කමෙන්ට් එකක් දාන්න ලැබුන එක.ලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-73950791905850411952013-10-06T08:14:36.420+05:302013-10-06T08:14:36.420+05:30අන්තිමේදි මගෙ එහෙන් මෙහෙන් ගහපු අනුමාන හරි ගියා නේ...අන්තිමේදි මගෙ එහෙන් මෙහෙන් ගහපු අනුමාන හරි ගියා නේද? ශාම් වැම්පයරයෙක් නෙමෙයි කියන එක එහෙම. ශාම් වැම්පයරයෙක් නොවුන නිසයි ශාම් ලේ බීපු අනිත් අය වැම්පයරයන් නොවුනෙ කියල දැන් අපිට හිත හදා ගන්න පුළුවන්. අපේ රහස් පරීක්ෂකය විකුම් ඒක දැන ගද්දි සෑහෙන්න පරක්කු උනා ඒකයි ප්‍රශ්නෙ උනේ. එහෙම නොවෙන්න ශාම් නිර්මලී එක්ක සතුටින් ඉන්න ඉඩ සැලසෙන්න තිබුන.

ඒ වගේම ශර්මන්ගෙ මේකට සම්බන්දයක් තිබුන. උබ මේක සම්භාව්‍ය ගනයට දාල ඉවරකරපු එක තාම ප්‍රශ්නෙ. බලහන් අපිට ප්‍රශ්න කීයක්නම් ඉතුරු කරල තියෙනවද උත්තර හොයා ගන්න. අර ශර්මන් කාරයට ශාම් එක්ක ජම්මාන්තර වෛරයක්නෙ තිබිල තියෙන්නෙ. මට කොහොමත් දිගින් දිගටම ඕකව පෙන්නන්න බැරුවනෙ හිටියෙ. දැන් අපි හිතා ගන්න ඕන මේ යකාගෙ මොකක්ද තිබුන ප්‍රශ්නෙ ශාම් එක්ක කියල. අම්මප පසු විපරමට කොටසක් ලියන්න බැරිද උබට. මටනම් හිතුන අකිල, විකුම්, නිර්මලී, ආකර්ෂා මේ හතර දෙන එකතු කරල මේ ගැන බරට සාකච්ඡා කරන පොස්ට් එකක් ලියන්න මේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසදෙන විදිහෙ.

උබේ ලියවිල්ල ගැන නම් ඉතින් හැමදාම වගේ කියන්න දෙයක් නෑ පට්ටම තමයි. ඒත් උබ ඔහොම අපිව අමාරුවෙ දාපු එකටනම් මම එක හෙලාම විරුද්දයි. ලියපන් තව කොටසක් මේක සම්භාව්‍ය නොකර.

ජයවේවා...!!!ලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.com