tag:blogger.com,1999:blog-3085096022479901122.post4725945669360448395..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: ආරස්සාවට බුද්ධ දර්ශනය... 2015 වෙසක් කළාපයඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-3085096022479901122.post-55690854363734486912015-10-26T14:03:25.190+05:302015-10-26T14:03:25.190+05:30//මහණෙනි, සක්දෙව්රජහුගේ ඒ ධ්වජාග්රය බලන්නවුන්ට හෝ...//මහණෙනි, සක්දෙව්රජහුගේ ඒ ධ්වජාග්රය බලන්නවුන්ට හෝ, පජාපති දෙව්රජුගේ ධ්වජාග්රය බලන්නවුන්ට හෝ, වරුණ දෙව්රජුගේ ධ්වජාග්රය බලන්නවුන්ට හෝ, ඊසාන දෙව්රජහුගේ ධ්වජාග්රය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ද, නො ද පහ වන්නේ ය. ඒ කවර හෙයින? යත්: මහණෙනි, සක්දෙව්රජ පහ නොවූ රාග ඇත්තේ ය. පහ නොවූ ද්වේෂ ඇත්තේ ය. පහ නො වූ මෝහ ඇත්තේ ය. බිය වන සුලු ය. තැති ගන්න සුලු ය. ත්‍රස්ත වන සුලුය. පලායන සුලු යි. (එහෙයිනි).//

ඔයා හරි හර්ෂන... මං එතන නිවැරදි කළා. වරද පෙන්වා දීමට ස්තූතියි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56495660134451786352015-10-26T13:25:06.333+05:302015-10-26T13:25:06.333+05:30//නමුත්, ශක්‍ර දෙවියන්ගේ හෝ, ප්‍රජාපති දෙවියන්ගේ හ...//නමුත්, ශක්‍ර දෙවියන්ගේ හෝ, ප්‍රජාපති දෙවියන්ගේ හෝ, වරුණ දෙවියන්ගේ හෝ ඊසාන දෙවියන්ගේ හෝ කොඩි දිහා බැලීමෙන් බියක්, තැතිගැනීමක් හෝ ලොමුදැහැගැනීමක් පහ වෙන්නේ නෑ.//

Meke aga kotasa " Wenath puluwan, Nowennath puluwan" lesa wenas wiya yuthui........

Anek siyallata ekanga wemi....

Umesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-35861379840524416742015-05-05T08:44:36.218+05:302015-05-05T08:44:36.218+05:30ස්තූතියි, සිරා...!ස්තූතියි, සිරා...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-37332056657027151942015-05-04T18:28:51.258+05:302015-05-04T18:28:51.258+05:30ගිය අවුරුද්දෙ වෙසක් වලටත් ඩ්‍රැකියා මෙවැනිම ලිපිය...ගිය අවුරුද්දෙ වෙසක් වලටත් ඩ්‍රැකියා මෙවැනිම ලිපියක් පල කලා නේද..මට මතකයි...ඉතාම අගය කරනවා ධර්ම ඥානයෙන් බිඳක් ලබාදෙන්නට ඔබ ගත් උත්සාහය.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-23647487497928244792015-05-03T08:47:15.670+05:302015-05-03T08:47:15.670+05:30මේ දුන් ප්රචාරයට, ස්තූතියි අජිත් ධර්ම... මේ දුන් ප්රචාරයට, ස්තූතියි අජිත් ධර්ම... ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13092407424744558632015-05-03T08:45:50.984+05:302015-05-03T08:45:50.984+05:30අත දීමට ගොඩක් ස්තූතියි...අත දීමට ගොඩක් ස්තූතියි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-80379521939167651032015-05-03T04:32:52.870+05:302015-05-03T04:32:52.870+05:30http://sinhala.lankanewsweb.net/features/2013-07-0...http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16808-2015Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13863821635088446532015-05-02T05:55:20.636+05:302015-05-02T05:55:20.636+05:30http://nelumyaya.com/?p=2036http://nelumyaya.com/?p=2036Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-85831448004932585742015-05-01T13:51:18.592+05:302015-05-01T13:51:18.592+05:30මහේෂ්ටත් ජයවේවා!
අර ප්‍රාර්ථනාවත් ඉෂ්ට වේවා.!!මහේෂ්ටත් ජයවේවා!

අර ප්‍රාර්ථනාවත් ඉෂ්ට වේවා.!!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56232833626410630142015-05-01T13:49:11.948+05:302015-05-01T13:49:11.948+05:30කියලා වැඩක් නෑ සෙන්නා, මුංට මොනව හරි කම් නෑ විකුණන...කියලා වැඩක් නෑ සෙන්නා, මුංට මොනව හරි කම් නෑ විකුණන්න පුළුවන් නම්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27145275757039751442015-05-01T13:48:06.541+05:302015-05-01T13:48:06.541+05:30කියවන් නැති එක නෙමෙයි, කමෙන්ට් දාන්න කම්මැළිකම. පස...කියවන් නැති එක නෙමෙයි, කමෙන්ට් දාන්න කම්මැළිකම. පසුබහින්න එපා. ලියන්න මොනව හරි හොයාගන්න පුළුවන් වෙයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-29131962431360080442015-04-30T20:51:06.216+05:302015-04-30T20:51:06.216+05:30ඔය මල ඉලව් සූත්‍ර විකිණිල්ල හින්දා මම රේඩියෝ අහන එ...ඔය මල ඉලව් සූත්‍ර විකිණිල්ල හින්දා මම රේඩියෝ අහන එක නවත්තල තියෙන්නෙ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-42855879451318771402015-04-30T20:00:53.757+05:302015-04-30T20:00:53.757+05:30කෝච්චි ගැන ලිව්වට කවුරුත් කියවන්නේ නෑ අෆ්ෆා.. දැන්...කෝච්චි ගැන ලිව්වට කවුරුත් කියවන්නේ නෑ අෆ්ෆා.. දැන් ලියන්න දෙයක් නැති තරම්.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-81475956000510259572015-04-30T19:39:00.968+05:302015-04-30T19:39:00.968+05:30සිංහල පිරිත් වලට එරෙහිව තිබුණ ලොකුම තර්කය වුනේ “ගණ...සිංහල පිරිත් වලට එරෙහිව තිබුණ ලොකුම තර්කය වුනේ “ගණ“ තමා. ශබ්ද රසයෙන් බලපෑමක් එන්න නම් (එහෙම දෙයක් ඇත් නම්) ඒක නියම ශාස්ත්‍රානුකූලව කළ යුතුයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-66390365514889706722015-04-30T19:36:53.314+05:302015-04-30T19:36:53.314+05:30අන්ධ භක්තිය හොඳයි ආගමකට නම්. බුදුන් දේශනා කර ඇති ද...අන්ධ භක්තිය හොඳයි ආගමකට නම්. බුදුන් දේශනා කර ඇති දර්ශනය වටහා ගැනීම ටිකක් වෙහෙසකර දෙයක්නෙ. හැබැයි අපි බෞද්ධ කියගෙන බුදුන් ඇදහීම හරිම ලේසියි.

ධම්මපදයෙ මාර සමාජ අවබෝධයක් ලබා දෙන තැන් තියෙනවා නේද? නරකද ඒ ගැන මොන මොනව හරි “අසමි දකිමි සොයමි“ එකේ ලිව්වොත්?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-84884239174859135342015-04-30T19:33:59.626+05:302015-04-30T19:33:59.626+05:30ඇයි අර තව එකක් තියෙනවා හැම පදයකම අගට “අම්මා“ කියල ...ඇයි අර තව එකක් තියෙනවා හැම පදයකම අගට “අම්මා“ කියල ඉවර වෙන සිංදුවක්... :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-44519931072447972922015-04-30T19:32:51.898+05:302015-04-30T19:32:51.898+05:30ඒ... යන්න එපා අඟහරුවා. කොහෙ ගියත් නෙට් එකෙන් හම්බ ...ඒ... යන්න එපා අඟහරුවා. කොහෙ ගියත් නෙට් එකෙන් හම්බ වෙන්න පුළුවන්නෙ. පටං ගත්ත බ්ලොග් එක නවත්තන්න එපා. අපි ට්‍රේන් ගැනයි, සංචාරක ස්ථාන ගැනයි තව ගොඩක් දෙවල් ගැනයි කියෙව්වෙ අඟහරු අඩවියෙන්. නවත්තන්න එපා. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-2748856723765395682015-04-30T19:30:06.001+05:302015-04-30T19:30:06.001+05:30සම්‍යක් දෘෂ්ඨිය වෙන්න ඕනෙ තමා, සාංදෘෂ්ඨික නෙවෙයි.සම්‍යක් දෘෂ්ඨිය වෙන්න ඕනෙ තමා, සාංදෘෂ්ඨික නෙවෙයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-67260549848455686202015-04-30T08:40:37.800+05:302015-04-30T08:40:37.800+05:30ඩ්‍රැකිය බොරු ව ට වගේම බණ කියන්ටත් දස්සයි නෙව ඈ
හො...ඩ්‍රැකිය බොරු ව ට වගේම බණ කියන්ටත් දස්සයි නෙව ඈ
හොදා හොදා....
කොරගත්තා වූ මේ කුසලානිසංසයේ බලයෙන් ඩ්‍රැකියා ඩ්රැකියෙක්ම වී ඉපදෙන්ට ඕන
ඔව් ඉදගෙන

වටන වැඩක් ඩ්රැකෝ
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-51496035424126662002015-04-30T03:27:40.288+05:302015-04-30T03:27:40.288+05:30එක කාලයක් නෙත් එකේද කොහෙද සිංහලෙන් පිරිත් කිව්වා න...එක කාලයක් නෙත් එකේද කොහෙද සිංහලෙන් පිරිත් කිව්වා නේද? එතකොට ඔය ගණ එහෙම කොහේ පිහිටයිද දන්නෑ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1616086110223293562015-04-29T23:03:33.538+05:302015-04-29T23:03:33.538+05:30මා බොහෝවිට මගේ බිරිඳට කියනවා තේරුම නොදැන ගාථා කියන...මා බොහෝවිට මගේ බිරිඳට කියනවා තේරුම නොදැන ගාථා කියන්නවත් අහන්නවත් එපා කියලා. ඇය දවස පුරාම වගේ ගුවන්විදුලියේ බෞද්ධ නාලිකා දමාගෙන ඉන්නවා. එය අන්ධ භක්තිය පමණයි. මම තවමත් වරින්වර සිංහල තේරුම සහිත ධම්මපදය කියවනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34636039892856448452015-04-29T22:04:25.911+05:302015-04-29T22:04:25.911+05:30ඔව්. අදහස නිවැරදියි. ඒ කියන්නේ මේක තමා සම්‍යක් දෘෂ...ඔව්. අදහස නිවැරදියි. ඒ කියන්නේ මේක තමා සම්‍යක් දෘෂ්ටිය කියන එකයි කෙටියෙන්ම කිව්වොත්. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-68440344578186277572015-04-29T22:02:51.443+05:302015-04-29T22:02:51.443+05:30අන්න නියම සුභ ආරංචියක්!!
ඒත් මෙන්න තව එකක්- මම බ්...අන්න නියම සුභ ආරංචියක්!!
ඒත් මෙන්න තව එකක්- මම බ්ලොග් අවකාෂෙන් යන්නයි යන්නේ.. ඊට කලින් දාමු ඈ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-50010373007477395392015-04-29T16:17:03.333+05:302015-04-29T16:17:03.333+05:30දැං රේඩියෝ වල යන්නෙ පිරිත්ද සින්දුද කියලත් වෙලාවකට...දැං රේඩියෝ වල යන්නෙ පිරිත්ද සින්දුද කියලත් වෙලාවකට හිතෙනව අප්පතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-182908938003542432015-04-29T14:12:59.551+05:302015-04-29T14:12:59.551+05:30ඉස්තූතියි, ඉස්තූතියි... :-)
මගෙ පරණ වෙසක් කළාපත් ...ඉස්තූතියි, ඉස්තූතියි... :-)

මගෙ පරණ වෙසක් කළාපත් කියවලා බලන්න.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com