tag:blogger.com,1999:blog-3085096022479901122.post4983696502679973885..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: ඩ්රැකියාවලෝකනයඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger125125tag:blogger.com,1999:blog-3085096022479901122.post-33470721192875530912021-01-29T10:09:51.998+05:302021-01-29T10:09:51.998+05:30බුදු අම්මෝ!බුදු අම්මෝ!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-79898365943628536562016-03-01T13:46:31.900+05:302016-03-01T13:46:31.900+05:30මොනව උනත් කලට වෙලාවට කොමෙන්ට් කරන කොල්ලෙක් උඹ . . ...මොනව උනත් කලට වෙලාවට කොමෙන්ට් කරන කොල්ලෙක් උඹ . . ආඩම්බරයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-68475184447338590412016-03-01T12:14:09.773+05:302016-03-01T12:14:09.773+05:30එළ එළ ගැබෝ... උඹටත් ජය වේවා!එළ එළ ගැබෝ... උඹටත් ජය වේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-67543264696787959852016-03-01T12:12:55.713+05:302016-03-01T12:12:55.713+05:30ටැංකිව් ඕනෙ ටැංකිව්.
සීය පනහ ඈ...?ටැංකිව් ඕනෙ ටැංකිව්.

සීය පනහ ඈ...?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-6612015693975555872016-03-01T12:10:07.677+05:302016-03-01T12:10:07.677+05:30මොකෝ මට මතක නැතුව ඕනෙ? උඹේ එක පෝස්ට් එකක් මගෙ සීයට...මොකෝ මට මතක නැතුව ඕනෙ? උඹේ එක පෝස්ට් එකක් මගෙ සීයටම වඩා රහයි. උඹ ලියන්නෑනෙ... සැක් ඉතරක්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-42174357857101154752016-03-01T12:09:05.724+05:302016-03-01T12:09:05.724+05:30ගොඩක් ස්තූතියි රස්ති... දෙසීය වෙන්න නං තව අවුරුදු ...ගොඩක් ස්තූතියි රස්ති... දෙසීය වෙන්න නං තව අවුරුදු තුනක්වත් යයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-60861442276810761242016-03-01T11:51:20.286+05:302016-03-01T11:51:20.286+05:30මුල අමතක නැති උඹ එල කොල්ලෙක් ඩ්රැකියෝ ! ජය වේවා !...මුල අමතක නැති උඹ එල කොල්ලෙක් ඩ්රැකියෝ ! ජය වේවා !gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10352268183670792682016-01-25T14:48:56.135+05:302016-01-25T14:48:56.135+05:30ආ . . . කියන්න අමතක උනා . . .
සීයට සුබ පැතුම්. ඉක්...ආ . . . කියන්න අමතක උනා . . .
සීයට සුබ පැතුම්. ඉක්මනින්ම සීය පනහ වෙන්න අවස්තාවක් ලැබෙන්න පතනවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-80285432566312433082016-01-25T14:47:42.431+05:302016-01-25T14:47:42.431+05:30එක අතකින් අපි වගේ පිරිසක් එක්ක බ්ලොග් කෙලිය කෙලින්...එක අතකින් අපි වගේ පිරිසක් එක්ක බ්ලොග් කෙලිය කෙලින්න ලැබීමම උඹ පෙර කල පිනක් නිසා ලැබුන චෑන්ස් එකක්. උඹේ වටිනාකමකට කියල තියෙන්නෙ උඹට ඒ විත්තිය මතක තිබීමduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-51952195077071358522016-01-24T10:33:21.825+05:302016-01-24T10:33:21.825+05:30සීයට සුභ පැතුම් ඩ්‍රැකි,මේ සීය ලගදිම දෙසීය වෙන්න කි...සීයට සුභ පැතුම් ඩ්‍රැකි,මේ සීය ලගදිම දෙසීය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,අතිතාවර්ජනේ නම් මසුරන් ඩ්‍රැකිAnonymoushttps://www.blogger.com/profile/16167169379938581504noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-57238129397480169112016-01-22T14:26:24.048+05:302016-01-22T14:26:24.048+05:30නියමයි. ප්‍රසන්න තමයි හොඳම උදාහරණෙ. කිසිම කෙනෙක් බ...නියමයි. ප්‍රසන්න තමයි හොඳම උදාහරණෙ. කිසිම කෙනෙක් බැඳිල නෑ මාසෙකට මෙච්චරක් පෝස්ට් දානවයි / දැමිය යුතුයි කියල. පොඩ්ඩ හරි ලියන එකයි වැදගත්. ඒ වගේම වැදගත් කියවන්නන්ගේ දිරිගැන්වීම. හැමෝම ගම හරහ දුවන් නෑනෙ. ඒ වුනාට වතුර ගහන අයගෙ සපේට් එකෙන්ගෙ දුවන උදවිය දුවන්නෙ... නේ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-19683692637567721752016-01-21T21:17:31.679+05:302016-01-21T21:17:31.679+05:30naha Draky mata thawama blog ekak naha.
danata bl...naha Draky mata thawama blog ekak naha.
danata blogs 30 withara ( for the reading) sarisaranawa.
ema godaak blogwala oyawa dakinawa.

balamu thawa mehema tika dawasak giyaaden, eeta passe blogs mithurekuge udaw aran ekak atawa gannawa.
:) .... mokada Prasanna wage awruddata post dekak hari daaganna bariya. :D

Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33005066468872967292016-01-21T15:51:38.611+05:302016-01-21T15:51:38.611+05:30ගොඩක් ස්තූතියි. මාව හොයාගෙන ඇවිත් සුභපැතීම ගොඩක් ම...ගොඩක් ස්තූතියි. මාව හොයාගෙන ඇවිත් සුභපැතීම ගොඩක් ම දැනුනා. මගෙ පාඨකයන් මා සමඟ තියාගන්න මම උපරිම උත්සාහ දරනවා මෙතැන් සිට...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-18042309739174265132016-01-21T15:48:48.975+05:302016-01-21T15:48:48.975+05:30ගොඩක් ස්තූතියි සෙනරත් මහත්මයා, අගය කිරීමට. මෙහෙට ම...ගොඩක් ස්තූතියි සෙනරත් මහත්මයා, අගය කිරීමට. මෙහෙට මම සාදරයෙන් පිළිගන්නවා. ඔබතුමා බ්ලොග් එකක් ලියනවද? මට ඒ ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරි උනා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-54589698590477637282016-01-21T15:09:14.772+05:302016-01-21T15:09:14.772+05:30A wagema oyage posts centurya ganath mage sathuta ...A wagema oyage posts centurya ganath mage sathuta palakarana athara,
double century ekedith apita munagasenna labewaa kiyaa wish karanawa.!!Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-860606095272006572016-01-21T14:51:33.382+05:302016-01-21T14:51:33.382+05:30Draky onna ada endala mamath oyage blog eke yaawaj...Draky onna ada endala mamath oyage blog eke yaawajeewakayek.
anith blogs wala thiyana oyage comments nam (blogs kiyawanna patan gaththa maasa hatharaka sita) nowaradawa kiyawala thiyanawa.
mul kaalaye sitama oyage blog ekatath
enna thibunaanam hondai neda kiyala dan
sithenawa.
godaak honda idea ekak oya MAHESHge saha SITHUWILI Cge comments walata deela thiyanne, api wage aluthin blogs walata ena ayata eaka godaak prayojanawath saha pahasuwak wewi. Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-86157216949351718262016-01-21T12:17:04.373+05:302016-01-21T12:17:04.373+05:30වෙල්කම් වෙල්කම්... අනිත් එව්වනෙ කියවන්න ඕනෙ. මේක න...වෙල්කම් වෙල්කම්... අනිත් එව්වනෙ කියවන්න ඕනෙ. මේක නං මොකද්ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-29423563535089276122016-01-21T12:15:12.216+05:302016-01-21T12:15:12.216+05:30ස්තූතියි මහේෂ්... මයෙ කල්පනාව, පහු වෙලා මේ පහුගිය ...ස්තූතියි මහේෂ්... මයෙ කල්පනාව, පහු වෙලා මේ පහුගිය සීයට හොඳ පටුනක් හදල පෝස්ටුවක් විදහට දාන්නයි. එතකොට කාට හරි තමුං කැමති කැමති විදිහට කියවන්න ලැබෙයි නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11267737793591594972016-01-21T10:42:04.895+05:302016-01-21T10:42:04.895+05:30මං දැක්ක සැරයක් රුවන්වැලිසෑය ගාව අහසෙ වළාකුලකිං හැ...මං දැක්ක සැරයක් රුවන්වැලිසෑය ගාව අහසෙ වළාකුලකිං හැදිච්ච බුදු රූපයක්. පස්සෙ දවසක ඒ බුදු රූපෙම දැක්ක නුගේගොඩ "මහින්ද එක්ක නැගිටිමු" රැළියෙ පොටෝ එකක.

සෝමාවතියෙ තියෙන්නෙ, අවුරුදු දෙදාහකට විතර කලිං මියගිය දාර්ශනිකයෙක්ගෙ දතක් නම්, තව මොන ප්රාතිහාර්යද?

බුදුන් වහන්සෙ දේශනා කරල තියෙනව, (මට මේ වෙලාවෙ තැන මතක නෑ,) ලෞකික වාසි තකා ප්රාතිහාර්ය පාන්න එපා කියල. සෝමාවති චෛත්‍යය වටේ ඔය රූප ගහල ප්‍රදර්ශනය කරන්නෙ ඒ එපා කියපු අරමුණ ම ඉෂ්ට කරගන්න නේද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-38665669003446180002016-01-21T10:17:02.314+05:302016-01-21T10:17:02.314+05:30සුබපැතුම්. ඔන්න මාත් එල්ලුණා. අන්තිම ලිපිය විතරයි...සුබපැතුම්. ඔන්න මාත් එල්ලුණා. අන්තිම ලිපිය විතරයි තාම කියෙව්වෙ. අනෙක් ඒවටත් යන්නම්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39043415175642950172016-01-20T23:23:22.314+05:302016-01-20T23:23:22.314+05:30සුන්දර ආවර්ජනයක් , මගේ නම් පළමු පැමිණීම වෙන්නට ඕන ...සුන්දර ආවර්ජනයක් , මගේ නම් පළමු පැමිණීම වෙන්නට ඕන . මොකද පහුගිය වසර පුරාම ඒතරම් සිංහල බ්ලොග් අතරේ රැඳුනු නැති තරම් . නැවතත් මාත් සිංහල බ්ලොග් අතරේ ඉඩක් ලැබෙන විටෙක රැඳෙන නිසා එන්නම් ඔබේ රසකකා (ඩ්රැකිය්යුලා කතා ) කියවන්න . ස්තුතියි ඔබට මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56331230853467794432016-01-20T19:36:48.614+05:302016-01-20T19:36:48.614+05:30ඔය ලියලා තියෙන්නෙ. ඩ්රැකී අයියේ මක්කැයි අර සෝමාවත...ඔය ලියලා තියෙන්නෙ. ඩ්රැකී අයියේ මක්කැයි අර සෝමාවතියෙ තියෙන ෆොටෝ. දෙවි වරු වඩින ඒවයි. සෝමා දේවී එන ඒවයි. ඇත් පැටවුන්ගෙ රූපයි අනේ මං කරකෝලා අතහැරලා වගේ හිතනවා එහෙම දේවල් වෙනවද. ඒවා අප්රසිද්ධියේ වුණත් මෙහෙම සී.ඩී වලට දාලා ෆොටෝ අරගෙන ප්‍රසිද්ධ කරනවද කියලත්.මේකෙ ඇත්ත මොකක් ද කියලා දැකගන්න ඕනි අයියා.Sujeewa Abegunawardhanahttps://www.blogger.com/profile/09366986357124965453noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-92044440993746699992016-01-20T14:07:44.299+05:302016-01-20T14:07:44.299+05:30ස්තූතියි, සිතුවිලි සි. මගේ සෑම ලිපියක්ම 99 වැන්න ව...ස්තූතියි, සිතුවිලි සි. මගේ සෑම ලිපියක්ම 99 වැන්න වගේ නෙවෙයි. බහුතරයක් සරළ වින්දනාත්මක ලිපි. මෙතෙක් ලියැවුනු ලිපි වල වර්ගීකරණයක් එක්ක පටුනක් දාන්න පුළුවන්නං හොඳයි කියල හිතෙනවා.

ඔබටත් ජයවේවා! ඔබගේ කැමැත්ත දිගටම තියාගන්න මං උත්සාහ කරනවා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-14673759336276545632016-01-20T14:05:22.833+05:302016-01-20T14:05:22.833+05:30ගොඩක් සතුටුයි කූඹිච්චි නංගා, ඔයාගෙ කමෙන්ට් එක දැක්...ගොඩක් සතුටුයි කූඹිච්චි නංගා, ඔයාගෙ කමෙන්ට් එක දැක්කම. (කාඩ් එකකුත් ස්වයංම ගහගෙන තියෙන්නෙ ඉතිං)

ස්තූතියි ආයෙමත්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-26843473712781984952016-01-20T14:03:26.610+05:302016-01-20T14:03:26.610+05:30:-) මං හිතුව මේක මගෑරෙයි කියල, පරක්කු උන හිංද. මහ ...:-) මං හිතුව මේක මගෑරෙයි කියල, පරක්කු උන හිංද. මහ ලොකු දෙයක් නෙවෙයි, මේකෙ දැපු කමෙන්ට් එක කොපි කරල පේස්ට් කළා... ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com