tag:blogger.com,1999:blog-3085096022479901122.post5216469693096695672..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: Training සහ New Post (දුම්රියකරණය & අලුත් තැපෑල)ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-3085096022479901122.post-61092460457632592042017-11-28T11:04:15.404+05:302017-11-28T11:04:15.404+05:30ඒක තමයි රාජ්‍ය සේවයෙ මගෙ මෙතඩ් එක. තනතුර මොකක් උනත...ඒක තමයි රාජ්‍ය සේවයෙ මගෙ මෙතඩ් එක. තනතුර මොකක් උනත්... මුලදි මැරීගෙන වැඩකරනව. පස්සෙ පස්සෙ හොර කොටන්ඩ පුලුවංඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-89825696568477137472017-11-28T11:02:27.903+05:302017-11-28T11:02:27.903+05:30අන්න හොඳයි... ආන්න හොඳයි... බොහොම හොඳයි...අන්න හොඳයි... ආන්න හොඳයි... බොහොම හොඳයි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-35201525806247809002016-07-24T19:41:26.181+05:302016-07-24T19:41:26.181+05:30එහෙමයි හාංදුරුවනේඑහෙමයි හාංදුරුවනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-32728335539501586622016-06-24T13:30:35.734+05:302016-06-24T13:30:35.734+05:30/// මෙතන වැඩ කරලා, මගෙ උපරිම දායකත්වය දීලා, මෙතන අ.../// මෙතන වැඩ කරලා, මගෙ උපරිම දායකත්වය දීලා, මෙතන අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් බවට පත්වුනායිං පස්සෙ මට ඕනෙ කරන දේවල් ඉල්ලන්ඩ ය.////

Good idea :) :)
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-30935160432154242582016-06-21T15:55:15.947+05:302016-06-21T15:55:15.947+05:30ලබ්බො,
උඹ බැන්දනෙ බං. දැං මොකටද ගල් ගැන කතා කරන්නෙ...ලබ්බො,
උඹ බැන්දනෙ බං. දැං මොකටද ගල් ගැන කතා කරන්නෙ. කෙළිම්ම ඇතුල්කෝට්ටෙ පාක් කරන එකනෙ...

මෙන්ඩො,
කට ඇරගෙන වරෙං. පස්සෙ කියන්ඩ එපා "පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ" කියල.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1872672997885341832016-06-21T12:19:10.663+05:302016-06-21T12:19:10.663+05:30බොන්න දීපිය බොන්න දීපිය එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-72631868758756245472016-06-20T12:56:36.095+05:302016-06-20T12:56:36.095+05:30බ්ලොග් සින්ඩිකේටරයක් යනු, බ්ලොග් සිය ගණනක පළවන අලු...බ්ලොග් සින්ඩිකේටරයක් යනු, බ්ලොග් සිය ගණනක පළවන අලුත් ලිපි වලට සබැඳියක් දක්වන වෙනම වෙබ් පිටුවක්. බොහෝ අය බිලොග් කියවීමට එන්නෙ මේ සින්ඩි හරහා. ඔබේ බ්ලොග් එකත් එවැනි සින්ඩි කීපයකට එකතු කරගන්න. තාක්ෂණික වශයෙන් නියම සින්ඩිකේටර් නොවුනත්, මාතලං ගෙ සින්ඩිය සහ අටම්පහිය එවැනි ප්‍රකට සින්ඩි දෙකක්. මගේ බ්ලොගේ දකුණු පස පහළ තිබෙනවා, මට අතදෙන එවැනි සින්ඩි වලට ලිංක්. ඔබත් අදම ගොහිං ඔබේ බ්ලොගත් එවැනි සින්ඩි කීපයකට එකතු කරගන්න.

එසේම, අලුත් ලිපියක් පළ කළ විට, එම ලිපියේ පහළින් දකින්නට ලැබෙනවා, වෙනත් තැන් වල ෂෙයා කළ හැකි පහසුකම්. ඒ හරහා ෆේස්බුක්, ගූගල් ප්ලස්, ලිංක්ඩ්ඉන් වගේ තැන් වල ෂෙයා කරන්න පුළුවන්.

ඔය ආදී නොයෙක් ක්‍රම වලින් තමන්ගෙ බ්ලොග් එක බොහෝ දෙනාගේ අවධානයට පත් කරගන්න පුළුවන්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-45111425683759517722016-06-20T12:47:21.829+05:302016-06-20T12:47:21.829+05:30කෝකද?කෝකද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33956675347207938332016-06-20T11:48:39.226+05:302016-06-20T11:48:39.226+05:30ඕක ඕක ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-66589301840992201722016-06-19T19:34:34.131+05:302016-06-19T19:34:34.131+05:30තොපි දෙන්න රණ්ඩු නොවී ගල් ලෝඩ් එක මට දියං... මේ දව...තොපි දෙන්න රණ්ඩු නොවී ගල් ලෝඩ් එක මට දියං... මේ දවස් වල කොරන වැඩේට ගන්නගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-59425128259414627662016-06-17T20:29:07.305+05:302016-06-17T20:29:07.305+05:30ස්තුතියි ඩ්රැකී, ඔබේ සුහද උපදෙස් මම අගය කරනවා
ඒත්...ස්තුතියි ඩ්රැකී, ඔබේ සුහද උපදෙස් මම අගය කරනවා
ඒත් මම තවම ඔය හුඟක් තාක්ශනික කාරනා දන්නේ නැහැ, වෙන එකක් තියා බ්ලොග් කරුවන් භාවිතා කරන බ්ලොග් වලට ආවේනික හුඟක් වචන වල තේරුමවත් මම දන්නේ නැහැ.
කාලයත් එක්ක හිමිහිට ඉගෙන ගෙන බලමු.
මගේ බ්ලොගය ගැන කතා 32කේ පලවූ පෝස්ටුව තන්කරම කණිෂ්ක ඔහුගේ අභිමතයට කල දෙයක්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-43078161241493816222016-06-17T15:10:45.319+05:302016-06-17T15:10:45.319+05:30ඉඳපං ඇරියස් එක හදා ගන්න කල්... බැයිනං හාඩ්වෙයා එකක...ඉඳපං ඇරියස් එක හදා ගන්න කල්... බැයිනං හාඩ්වෙයා එකකිං ගනිං ගල් ලෝඩ් එකක්ම...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-90207527772653355172016-06-17T12:22:00.084+05:302016-06-17T12:22:00.084+05:30පාටියක් දීපිය එතකන් සුබ පතන්නේ නැහැ
බ්‍රෑන්ඩ් ඒක ...පාටියක් දීපිය එතකන් සුබ පතන්නේ නැහැ
බ්‍රෑන්ඩ් ඒක ගල්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-90884638810872275842016-06-17T09:58:37.721+05:302016-06-17T09:58:37.721+05:30ඇත්ත නයනෙ, මාත් ගොඩක්ම අගය කරනව කණිශ්කගෙ මැදහත් ප්...ඇත්ත නයනෙ, මාත් ගොඩක්ම අගය කරනව කණිශ්කගෙ මැදහත් ප්‍රතිපත්තිය.

අර අදහස හොඳයි. නමුත්, තමන්ගෙ බ්ලොග් එකත් වැඩිදෙනාගෙ අවධානයට ලක්වන තැනක් කරගන්න උත්සාහ කරන එකත් හොඳ දෙයක්. ඒකට ගොඩක්ම බලපානව ඔය වගේ වැදගත් ලිපි පල කිරීම. ඒ වගේම අනික් අයගෙන් ලැබෙන ප්‍රසිද්ධිය. මං දැක්ක දෙතිස් කතාවෙ පෝස්ටුවක්ම දාල තිබුණ ඔයාගෙ බ්ලොග් එක ගැන. බ්ලොග් එක සින්ඩිකේටර් කීපයකට එකතු කරගන්න. මාතලං ගෙ සින්ඩිය, අටම්පහිය, සංදේශය ආදිය හොඳයි. ඒ අය අත දෙනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-23583284992587118632016-06-16T19:51:53.960+05:302016-06-16T19:51:53.960+05:30ඔය ප්‍රශ්ණේම තව අය මගෙන් ඇහුවා.
මම බ්ලොග් කියන දෙය...ඔය ප්‍රශ්ණේම තව අය මගෙන් ඇහුවා.
මම බ්ලොග් කියන දෙය හඳුනා ගත්තේ කතා 32න්
බ්ලොග් ලිපි ලියන්න පටන් ගත්තෙත් එතැනින්.
අදටත් මට පූර්ණ අවසරය තියෙනවා කථා 32කේ ලිපි ලියන්න.
ඒවායේදි මගේ අදහස් වලට කණිෂ්කගෙන් කිසිම වාරනයක් නැහැ. ඒ ගැන මම ඔහුට ගරු කරනවා.
ඉතින් මට ලිවිය හැකි වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වන තැනදී වඩා වැදගත් මාතෘකාවක් සාකච්චා කිරීම උචිතයි කියලා හිතුනා.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1983567387548680482016-06-16T16:13:24.869+05:302016-06-16T16:13:24.869+05:301)@%^&())*&^%@TIOO
2) #*((*&^%$#@^&...1)@%^&())*&^%@TIOO
2) #*((*&^%$#@^&*(($%^^
3) අම්මත් ඔ්කම කියනව බං. වැඩිය හොඳයිලු කූඩුවක දාල වවුලෙක් හැදුවනං.
4) ජින් ද?

මොකද, ජීවත් උනා අැති කියල හිතෙනවද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-65559839325272710872016-06-16T16:09:53.856+05:302016-06-16T16:09:53.856+05:30අද්මිනිස්ත්රාතිකාර ඔපිසර හෙවත්, පරිපාලන නිලධාරී.
...අද්මිනිස්ත්රාතිකාර ඔපිසර හෙවත්, පරිපාලන නිලධාරී.

(මැස්සෙක් ගිය උඩ කිව්වලු)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-92180998607346145912016-06-16T16:06:43.192+05:302016-06-16T16:06:43.192+05:30ලිවීම නවත්තන්න අමාරුයි නයනෙ.
ගංවතුර ගැනත් ලියන්න ...ලිවීම නවත්තන්න අමාරුයි නයනෙ.

ගංවතුර ගැනත් ලියන්න නං සෑහෙන දෙවල් තියෙනව. ඒ්කත් හොඳ අදහසක් තමා.

අැයි අර සත්ත්ව - රූපකාය ගැන ලිපිය තමංගෙ බ්ලොග් ඒකේ දැම්මෙ නැත්තෙ? නිකං කුතුහලෙට අැහුවෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-14959738991809945832016-06-16T16:04:25.456+05:302016-06-16T16:04:25.456+05:30හැබෑට... කොහෙද මකබෑවෙලා උන්නෙ? මෙහෙ කොන දිඩි ගාල...හැබෑට... කොහෙද මකබෑවෙලා උන්නෙ? මෙහෙ කොන දිඩි ගාල හෙව්ව...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-45393161595040709732016-06-16T16:03:22.502+05:302016-06-16T16:03:22.502+05:30හතර විලි ලැජ්ජයි සන්තෝසයි...හතර විලි ලැජ්ජයි සන්තෝසයි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12542816659037021792016-06-16T16:01:32.138+05:302016-06-16T16:01:32.138+05:30ඒ් මොකද්ද ගජබින්න කියන්නෙ? මට මතක නෑනෙ... මං මේ ...ඒ් මොකද්ද ගජබින්න කියන්නෙ? මට මතක නෑනෙ... මං මේ ළඟදි නවලෝක හංදිය පැත්තෙං ගියා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-63566425352014478922016-06-16T15:58:42.684+05:302016-06-16T15:58:42.684+05:30සුබපැතුමට ගොඩක් ස්තූතියි.
අර ලපයි සිපයි කතාව මං ...සුබපැතුමට ගොඩක් ස්තූතියි.

අර ලපයි සිපයි කතාව මං කිව්වෙ විචාරකට විහිළුවක් විදිහට. බ්ලොග් අවකාශයෙ ප්‍රවීණ - අාධුනික කියල බෙදීමක් නෑ. අද මුල්ම පෝස්ටුව දාන කෙනෙක්ට උනත්, පරණ කෙනෙකුට වඩා සිය දහස් ගුණයකිං පොහොසත් ලිපියක් ලියන්න පුළුවන් වුනොත්, ඒයාට ඒ් ගෞරවය ලැබෙනව. අැත්තටම මං කීපදෙනෙක්ට ඔයාගෙ සයිට් ඒක, ගිම්මිගෙ කොලම වගේ සයිට් කීපයක් රෙකමන්ඩ් කළා. හැබැයි මට ඔයාගෙ සයිට් ඒකේ අැඩ්රස් ඒක මතක තිබුණෙ නෑ.

අනික තමා, කමෙන්ට් කරන පිරිසට වඩා වැඩි පිරිසත් බ්ලොග් කියවනව කියලත් දැනගන්න ලැබුණ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1558704224421586562016-06-16T15:52:33.464+05:302016-06-16T15:52:33.464+05:30ගස්ලබ්බගෙං ගල් කැට කතාව අහගං... :-)ගස්ලබ්බගෙං ගල් කැට කතාව අහගං... :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-70913266191858529392016-06-16T15:51:55.415+05:302016-06-16T15:51:55.415+05:30වෙනස සැපයි නේ?වෙනස සැපයි නේ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-69641217980491001172016-06-16T15:48:34.674+05:302016-06-16T15:48:34.674+05:30ටැංකිව් රගු...!ටැංකිව් රගු...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com