tag:blogger.com,1999:blog-3085096022479901122.post5723624114143851435..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: බෞද්ධයෙක් කියන්නේ කවුද? - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය 3 කොටසඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3085096022479901122.post-73300444998701498512013-05-23T14:32:24.893+05:302013-05-23T14:32:24.893+05:30සිරා ගෙ අදහස සිරා ම තමයි.
මගෙ යාළුවෙක් ඉන්නවා කපු ...සිරා ගෙ අදහස සිරා ම තමයි.
මගෙ යාළුවෙක් ඉන්නවා කපු මහත්තයෙක්. එයා දවසක් මට කිව්වා, ‘දේවාලෙ වැඩ කළාට මාත් කොල්ලෙක්. මාත් බ්ලූ එහෙම බලනවා‘ කියලා. ඒ වගේ, වෙසක් මාසෙ ධර්මය ගැන කතා කළාට මාත් ජොලියට ලොල් මනුස්ස පරාණයක් මචං.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12382377362477696562013-05-23T14:27:30.575+05:302013-05-23T14:27:30.575+05:30වාරණත් වැඳගෙන, සිරිපාදෙත් කරුණාකරගෙන එමු නේද එහෙනං...වාරණත් වැඳගෙන, සිරිපාදෙත් කරුණාකරගෙන එමු නේද එහෙනං.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-63133242794901641922013-05-23T14:25:31.487+05:302013-05-23T14:25:31.487+05:30වෙසක් කලාපයට තුති පුදමු
වාරණ රජමහ විහාරයේ සිරීපාද ...වෙසක් කලාපයට තුති පුදමු
වාරණ රජමහ විහාරයේ සිරීපාද අනුරැවක් හදලා,කොහොමද නැගල වැඳල පුදල ආවොත්
පර්යේෂකයා
පර්යේෂකයාhttps://www.blogger.com/profile/04843978258948085789noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-52786225768410405202013-05-23T14:16:35.300+05:302013-05-23T14:16:35.300+05:30බහුතරයක් දෙනා ධර්මයේ සරණ සොයන්නෙ කරදරයකට පත් වුනාම...බහුතරයක් දෙනා ධර්මයේ සරණ සොයන්නෙ කරදරයකට පත් වුනාම. නමුත් ඒ බහුතරය දන්නෙ නෑ ඊට වේලාසන ධර්මයට අනුව කටයුතු කලා නම් එවැනි කරදර බොහොමයකට පත්නොවෙන බව...

තෙරුවන් සරණයි !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-48521969856613016622013-05-23T13:52:37.560+05:302013-05-23T13:52:37.560+05:30ඕං ආවෝ...ඕං ආවෝ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-6963864833269672482013-05-23T13:45:26.733+05:302013-05-23T13:45:26.733+05:30හනේ ඉතිං ඔබටත් සුභ වෙසක් මංගල්‍යයක් ම වේවා!හනේ ඉතිං ඔබටත් සුභ වෙසක් මංගල්‍යයක් ම වේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12329798239389581982013-05-23T13:16:20.028+05:302013-05-23T13:16:20.028+05:30කලින් බ්ලොගයට මොකද්දෝ අටමගලක් විය. වෙලාවක මේ පාරෙන...කලින් බ්ලොගයට මොකද්දෝ අටමගලක් විය. වෙලාවක මේ පාරෙන් එන්නෝ....http://kurutugegeepota.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10212723798074065782013-05-23T12:47:34.133+05:302013-05-23T12:47:34.133+05:30https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-...https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpgKenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-59059970919286142952013-05-23T09:02:38.573+05:302013-05-23T09:02:38.573+05:30වරහන් ඇතුලෙ තිබ්බ දේ තමයි මටත් එළියට ගන්න ඕන වුනේ ...වරහන් ඇතුලෙ තිබ්බ දේ තමයි මටත් එළියට ගන්න ඕන වුනේ සරත් අයියා. කියවන්නෝ සිතත්වා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13829905158986974462013-05-23T09:00:24.446+05:302013-05-23T09:00:24.446+05:30ස්තූතියි චන්දන, දිරිගැන්වීමට.ස්තූතියි චන්දන, දිරිගැන්වීමට.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-78259734620087530422013-05-23T08:59:55.381+05:302013-05-23T08:59:55.381+05:30සාදරයෙන් පිළිගන්නවා නලීන්, මුල ඉඳන් කියවන්න පෝස්ට්...සාදරයෙන් පිළිගන්නවා නලීන්, මුල ඉඳන් කියවන්න පෝස්ට් එච්චර නෑ. 16 යි තව තියෙන්නෙ. බලලා අදහස් දක්වන්න. ඔයාගෙ අදහස් මට වටිනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-45631966358006761242013-05-23T08:58:18.953+05:302013-05-23T08:58:18.953+05:30ඒක තමයි මමත් මතු කරන්න උත්සාහ කරන්නෙ. බුද්ධාගමේ රැ...ඒක තමයි මමත් මතු කරන්න උත්සාහ කරන්නෙ. බුද්ධාගමේ රැකවල් දේවදූතයො විදිහට පෙනී හිටින උන්ගෙ ප්‍රතිපත්ති. එළිපිටම පේන ඒ අයගෙ චරිතය.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-42302707474770645032013-05-23T08:56:19.039+05:302013-05-23T08:56:19.039+05:30ඉස්තූතියි, ඉස්තූතියි...ඉස්තූතියි, ඉස්තූතියි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39203742389906364902013-05-23T08:55:39.436+05:302013-05-23T08:55:39.436+05:30ඒකනේ, සිඟාලෝවාද සූත්‍රෙය් මුල් ගාථා ටිකේ තමයි තියෙ...ඒකනේ, සිඟාලෝවාද සූත්‍රෙය් මුල් ගාථා ටිකේ තමයි තියෙන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-67850314184196627512013-05-23T07:22:39.357+05:302013-05-23T07:22:39.357+05:30ඔන්න නියම බෞද්ධයා සොයාගැනීමට ක්‍රමය.. දෙන ඔය අනුව ...ඔන්න නියම බෞද්ධයා සොයාගැනීමට ක්‍රමය.. දෙන ඔය අනුව පාරට බෙහැගෙන සිවුරු කඩාගෙන පොලු අරං බුද්ධගම රකින්න "සටන්කරන" (ඒ අතරෙ බීල සිවුරපිටිං වාහන එලවලා මිනිස්සු හප්පල දඩ කාපු අයත් ඉන්නවද මන්දා )අය කීදෙනෙක් සැබෑ බෞද්ධයෝද කියල කියවන්නෝ සිතත්වා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-46555365831022397822013-05-22T21:16:20.535+05:302013-05-22T21:16:20.535+05:30බොහොම් හොඳයි ඩ්රැකී. මේවා කාටත් වැදගත් කරුනු. ඔහො...බොහොම් හොඳයි ඩ්රැකී. මේවා කාටත් වැදගත් කරුනු. ඔහොම ලියාගෙන යමු. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-21452167697256637332013-05-22T18:45:42.590+05:302013-05-22T18:45:42.590+05:30නියම අඩවියක්නේ ඩ්රැකී. අදයි ආවේ. ඔන්න ෆලෝ පාරකුත්...නියම අඩවියක්නේ ඩ්රැකී. අදයි ආවේ. ඔන්න ෆලෝ පාරකුත් දැම්මා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-74295524575164781912013-05-22T18:34:16.086+05:302013-05-22T18:34:16.086+05:30ඉතින් අද මහා බෞද්ධයන් ලෙස පෙනි ඉන්න අය ගාව ඔය එකක්...ඉතින් අද මහා බෞද්ධයන් ලෙස පෙනි ඉන්න අය ගාව ඔය එකක්වත් තියෙන්වද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-22431037647367090902013-05-22T17:10:06.664+05:302013-05-22T17:10:06.664+05:30ගොඩක් වැදගත් මේ දේවල් ගැන ලියන එක.ගොඩක් වැදගත් මේ දේවල් ගැන ලියන එක.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-42661468926844386892013-05-22T16:57:25.476+05:302013-05-22T16:57:25.476+05:30මේ කාරණා ටික තියෙන්නෙත් සිඟාලෝවාද සුත්‍රයේ කියලා ද...මේ කාරණා ටික තියෙන්නෙත් සිඟාලෝවාද සුත්‍රයේ කියලා දැනගෙන හිටියේ නැනේBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.com