tag:blogger.com,1999:blog-3085096022479901122.post6203797510205127776..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: නැකැත් ගැන - 2015 වෙසක් කළාපයෙ දෙවෙනි ලිපියඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3085096022479901122.post-27342345274261240802015-05-09T12:21:39.330+05:302015-05-09T12:21:39.330+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/13276090179778050564noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-73897536383590876902015-05-07T08:14:53.750+05:302015-05-07T08:14:53.750+05:30ප්‍රසා බැඳලනෙ? :-)ප්‍රසා බැඳලනෙ? :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-54584978884642002462015-05-07T08:14:32.064+05:302015-05-07T08:14:32.064+05:30මුං අහන බණක් නෑ. මල් වට්ටි උස්සං යන්නෙත් මාධ්‍ය කා...මුං අහන බණක් නෑ. මල් වට්ටි උස්සං යන්නෙත් මාධ්‍ය කාරයන් පිරිවරාගෙන නිකං ෂෝ එකට විතරයි. පුළුවන් තරම් බණ විකුණගන්න නම් දන්නවා. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-49528581745293574282015-05-07T08:13:20.849+05:302015-05-07T08:13:20.849+05:30ඇත්ත. මටත් එහෙම දේවල් වෙලා තියෙනවා. අන්තිමේ අහනවනෙ...ඇත්ත. මටත් එහෙම දේවල් වෙලා තියෙනවා. අන්තිමේ අහනවනෙ "ඔයා බෞද්ධ ද?" කියලත්. ඒකට තමයි වැඩියෙන්ම හිනා යන්නෙ.

වැරදුනහම තව සාත්තර කාරයො කියන්නෙ, "මං ඕක දැනං හිටියා, හිත කැඩෙයි කියලා කිව්වෙ නෑ" කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27885449980701964482015-05-07T08:11:41.522+05:302015-05-07T08:11:41.522+05:30හරියට හරි තමා. හැම වෙලාවෙම කේන්දර කාරයො මොනව හරි ක...හරියට හරි තමා. හැම වෙලාවෙම කේන්දර කාරයො මොනව හරි කියලා තියෙනවා. බුදුන් ගැනත් කියලා තියෙන්නෙ, මහින්ද ගැනත් පහුගිය ටිකේ කිව්වා එක එක දේවල්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-16258481754203406832015-05-06T22:19:51.646+05:302015-05-06T22:19:51.646+05:30ජේසු ඉපදෙනකොටත් ඕකනේ වුනේ.
අලුත උපන් දරුවාගෙන අධි...ජේසු ඉපදෙනකොටත් ඕකනේ වුනේ.

අලුත උපන් දරුවාගෙන අධිරාජයාට තර්ජනයක් තියෙනවා කියලා කෙන්දරකාරයා කියපුවම රටේ හිටපු අලුත උපන් හැම පිරිමි ලමයාවම මරල දැම්මා.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-84576903778343948082015-05-06T20:07:51.976+05:302015-05-06T20:07:51.976+05:30බුදු බණේ නෙමෙයි බුදු හාමුදුරුවො ඇවිල්ල කිව්වත් මිත...බුදු බණේ නෙමෙයි බුදු හාමුදුරුවො ඇවිල්ල කිව්වත් මිත්‍යා විශ්වාසකරන එකා නවත්වන්නේ නෑ. විද්‍යාව ඉතිහාසය ආගම (pseudo-science, pseudo- religion etc) ඔක්කොම ඒවා සාධාරණීකරණය කරන්න යොදාගන්නව. එකක් වැරදුනොත් ඒක කරන එකා හොරෙක් කියල වෙන එකෙක් ගාවට යනව. ඕව එක්ක වාද කරන්න බෑ, මොකද තාර්කික නොවන දේවල්වලට තර්කයෙන් පිලිතුරුදෙන්න බැරි නිසා. මං නම් කරන්නේ ශ් ශ් ශ්.... ඇත්තද මාරයි නේ කියල නිකම් ඉන්න එකPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-47607488429562007352015-05-06T14:02:29.868+05:302015-05-06T14:02:29.868+05:30ඕකනේ කියන්නේ අපේ ඉන්න දේශපාලකයෝ මල් වට්ටි උස්සන් ප...ඕකනේ කියන්නේ අපේ ඉන්න දේශපාලකයෝ මල් වට්ටි උස්සන් පන්සල් ගියාට මුන් බණ අහන්නේ නැහැ කියන්නේ.නැතිනම් මෙච්චර නැකත් පස්සේ යාවිද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33170265369693675922015-05-06T09:33:52.304+05:302015-05-06T09:33:52.304+05:30හපොයි නැකත් බලන්න ගියොත් ඔක්කොම ඉවරයි.හපොයි නැකත් බලන්න ගියොත් ඔක්කොම ඉවරයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-16698601483766832402015-05-06T08:35:32.356+05:302015-05-06T08:35:32.356+05:30මාර සිංදුව තමා.
ඇයි සත්‍යජිත් රායි ගෙ "ඔපුර්...මාර සිංදුව තමා.

ඇයි සත්‍යජිත් රායි ගෙ "ඔපුර් සංසාර්" ෆිල්ම් එකේ, ඔපූ ට මනමාලි හම්බවෙන්නෙත් ඔය වැඩේම වෙලානෙ. බලල නැතැයි? පොතකුත් තියෙනවා, "අපුගේ ලෝකය" කියලා, චින්තා ලක්ෂ්මි සිංහාරච්චි පරිවර්තනය කරේ, ඔරිජිනල් ලේඛකයා විභූති භූෂණ බන්දෝපාධ්‍යාය.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-38302751666672711492015-05-06T08:33:11.274+05:302015-05-06T08:33:11.274+05:30කුසල් හාමි මාළු බානවනම්, මං බණ කිව්වහම මොකෝ?
පරණ...කුසල් හාමි මාළු බානවනම්, මං බණ කිව්වහම මොකෝ?

පරණ වෙසක් කළාපත් තියෙනවා, මං ලියපු. බලලා එන්න ලොකු...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-37559283092927821622015-05-06T08:31:31.076+05:302015-05-06T08:31:31.076+05:30නැකතත් $$ ටයි (බිත්ති දිගේ බඩගාන සතෙකි) කියලා ඇම්ඩ...නැකතත් $$ ටයි (බිත්ති දිගේ බඩගාන සතෙකි) කියලා ඇම්ඩා ලියල තිබුණෙ ඒකනෙ... :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-8247830857866628612015-05-06T08:29:39.840+05:302015-05-06T08:29:39.840+05:30ඇයි කොහෙවත් නැති තරුත් තියෙන්නෙ, රාහුයි කේතුයි?
ව...ඇයි කොහෙවත් නැති තරුත් තියෙන්නෙ, රාහුයි කේතුයි?

වෙල්කම් බෑක් සෑමා...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27803922955214804842015-05-05T23:05:10.630+05:302015-05-05T23:05:10.630+05:30කොහෙවත් ඉන්න තරුවකට අපිට බලපැම් කරන්න පුලුවන්ද බොල...කොහෙවත් ඉන්න තරුවකට අපිට බලපැම් කරන්න පුලුවන්ද බොලව්?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-40913341198563206312015-05-05T21:55:13.489+05:302015-05-05T21:55:13.489+05:30නැකත්... දැන් හැදෙන නැකත් ගැන නම් මගේ වැඩි විශ්වාස...නැකත්... දැන් හැදෙන නැකත් ගැන නම් මගේ වැඩි විශ්වාසයක් නෑ.. අනික් අතට, මැරෙන්න නැකතක් නැත්තම් ආය අනික් වැඩ වලට නැකතක් මොකටද??අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-47415573955668423132015-05-05T18:10:33.280+05:302015-05-05T18:10:33.280+05:30නමේ හැටියට නෙමෙයිනේ වැඩ...
ඩ්රැකී බණ කියනවා, මොනව...නමේ හැටියට නෙමෙයිනේ වැඩ...
ඩ්රැකී බණ කියනවා, මොනවා උනත් හොඳ කතාවක් යාළුවා...
ආදර්ශෙට ගන්න පුළුවන් වෙලාවට ගතයුතුයි කියල හිතා ගත්තා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-85433248085326457852015-05-05T17:17:25.129+05:302015-05-05T17:17:25.129+05:30මට මේක කියෙව්වම මතක් වුණේ ඉස්සර අපේ ඩ්‍රයිවර් කෙනෙ...මට මේක කියෙව්වම මතක් වුණේ ඉස්සර අපේ ඩ්‍රයිවර් කෙනෙක් දෙකක් දාගත්තම නිතරම කියන සිංදුවක්. මට ඇහිච්ච හැටියට "ඩවුන පොකම් පොවා දීගේ මාපලේ....ඩවුන පොකම් පෝ වා දීගේ ..." මිනිහා කියන විදියට මනමාලි සුදානම් වෙලා බලාගෙන හිටියත් මනමාලයා ආවේ නෑ වෙලාවට.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-44941476747148896202015-05-05T15:42:30.531+05:302015-05-05T15:42:30.531+05:30මෙව්වත් බුදු බණ "ලු" තමා... හැබැයි මේවා ...මෙව්වත් බුදු බණ "ලු" තමා... හැබැයි මේවා කියනකොට අපෙන් අහනවනෙ, "ඔයා බෞද්ධයෙක්ද?" කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-50513628542814992812015-05-05T15:34:04.494+05:302015-05-05T15:34:04.494+05:30මේක ලොකු අකුරින් ගහලා අපේ අම්මණ්ඩිලාගේ කරේ ඒල...මේක ලොකු අකුරින් ගහලා අපේ අම්මණ්ඩිලාගේ කරේ ඒල්ලන්න වටිනවා. යකෝ මේවත් බුදු බණ කියලා මුං දන්නෑත්ද මන්දා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-64899877487709418402015-05-05T14:41:01.303+05:302015-05-05T14:41:01.303+05:30ඒක මහා ධර්මපාල ජාතකයද? මට මතකයි පුංචි කාලෙ කැරකෙන ...ඒක මහා ධර්මපාල ජාතකයද? මට මතකයි පුංචි කාලෙ කැරකෙන කූඩුවක දැක්කා ඔය කතාව.

සමහර ජාතක කතා බුද්ධ දේශනාවෙම කොටසක් වෙන්න පුළුවන්. තව කොටසක් පස්සෙ එකතු වුනා වෙන්න පුළුවන්. ජේසු ගෙ උපමා කතා වගේ, බුදුන් තමන්ට කියන්න ඕනෙ කියන්න යොදා ගත්ත කතා වෙන්න ඇති කියලා හිතනවා. මොකද සමාජයෙ මුල් බැහැගත්ත විශ්වාස එක්ක හැප්පෙන්න මේ වගේ උපක්‍රම (උදාහරණ භාවිතා කිරීම වගේ) යොදාගන්න වෙනවා.

බ්‍රාහ්මණයන් ඔළු පාලනය කරපු සමාජයක, මතවාද වෙනස් කිරීමට බුදුන් මැදිහත් වුනේ හරිම ඉවසීමකින් කියා හිතෙනවා, සමහර අවස්ථා වලදි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-7241938110540298652015-05-05T14:18:02.430+05:302015-05-05T14:18:02.430+05:30ඔයවගේ සීන් අනන්තවත් තියනව. ඇයි අර එක ජාතක කතාවකට අ...ඔයවගේ සීන් අනන්තවත් තියනව. ඇයි අර එක ජාතක කතාවකට අනුව උපදින පුතාගෙන් රජාට අවුලක් කියනව කියනව නැකැත් කාරයො. අන්තිමට රජ බිසව රජා එද්දි පුතාව තුරුලු කරගන්නව. මල පැන්න රජා වෙනද තමන් ඉස්සරහට එන බිසව දරුව නිසා ආවෙ නෑ කියල දරුව මරනව. අන්තිමට නැකැත් කාරයෝ තමයි දිනන්නෙ. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-49154083992240648032015-05-05T12:55:22.936+05:302015-05-05T12:55:22.936+05:30බොරුනං මේං... බොරුනං මේං... ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-2894074432657477052015-05-05T12:52:54.794+05:302015-05-05T12:52:54.794+05:30බණ කියන්නෙ බොහොම සංයමයෙන්, හරි අමාරු වැඩක් අෆ්ෆා.....බණ කියන්නෙ බොහොම සංයමයෙන්, හරි අමාරු වැඩක් අෆ්ෆා... ආතල් කතාවක් කොහෙං මතුවෙයිද කියලා හිර කරගෙන ලියන්නෙ.

(මං මිනිස් ලේ බොන් නෑනෙ. මට ලේ බැංකුවෙ එකවුන්ට් එකක් තියෙනවා. සැරෙන් සැරේ ඒටීඑම් එකෙන් විත්ඩ්‍රෝ කරගන්නවා - (පරණ විහිළුවකි))ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-57064456395588681062015-05-05T12:43:34.307+05:302015-05-05T12:43:34.307+05:30ඩ්රැකීත් හාමුදුරුවරු වගේද? බණ වෙලාවට බණ. අනෙක් වෙ...ඩ්රැකීත් හාමුදුරුවරු වගේද? බණ වෙලාවට බණ. අනෙක් වෙලාවට බොරු... හැක් හැක්.
(විහිලුවක් කලේ බෙල්ල කනවා හෙම නෙමෙයි...)Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com