tag:blogger.com,1999:blog-3085096022479901122.post6321292003200012492..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: දිනුවත් පැරදුනත් ජනාධිපති - බෙංගමුවේ නාලක හාමුදුරුවන්ගේ මුසාවාදඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3085096022479901122.post-49379185572893557332014-12-19T13:36:43.607+05:302014-12-19T13:36:43.607+05:30///බලෙන් හිටියොත් බලෙන් පන්නනවා///
අපිට අපේ නොවන....///බලෙන් හිටියොත් බලෙන් පන්නනවා///
අපිට අපේ නොවන... අපේම පාලකයෙක් හිටියා... කියලා කියන්නත් පුලුවන්.
ඇත්තට මේ අපකීර්තිමත් පාලකයා එළවන්න ප්රජාතන්ත්රවාදී ක්රමයතින් බැරි උනොත්, ජනතා නැගිටීමක් තමා ඊළඟට එන්නෙ.
ජෙනරාල් ෆොන්සේකාකිව්වෙ, “ඉස්සෙල්ලා මිලිටරි ජෙනරල් - ඊට පස්සෙ සෙකට්‍රි ජෙනරල් - ඊළඟට පබ්ලික් ඉන් ජෙනරල්“

රාජකීය දෛවඥයා විතරක් නෙවෙයි, රාජකීය වන්දි භට්ටයොත් රජාව අන්දලා තියෙන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-74884939610835019312014-12-19T13:27:00.467+05:302014-12-19T13:27:00.467+05:30හෙව්වා මහේෂ්... සඟිස්කුරුතහ් අනේ බෑහ්...හෙව්වා මහේෂ්... සඟිස්කුරුතහ් අනේ බෑහ්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-72598221868199629972014-12-19T13:25:17.727+05:302014-12-19T13:25:17.727+05:30රජ්ජුරුවන්ගෙ බල්ලා, බල්ලන්ට රජ්ජුරුවො වෙන්න යනවා.
...රජ්ජුරුවන්ගෙ බල්ලා, බල්ලන්ට රජ්ජුරුවො වෙන්න යනවා.

මුන්ට ගහන්ඩ ඕනෙ පාලි හකෙන්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13600366437393421592014-12-19T13:23:41.406+05:302014-12-19T13:23:41.406+05:30ඇයි මහරජා කිව්වෙ, “ප්රොජාචන්චරවාදෙට... මහින්ද චින...ඇයි මහරජා කිව්වෙ, “ප්රොජාචන්චරවාදෙට... මහින්ද චින්තන ඉදිරිදැක්මෙ තිබ්බ ඔක්කොම දේවල් කොරලා ඉවර හින්දා, අලුත් ප්‍රතිපත්ති වලට මහජන අනුමැතිය ගන්ඩ“

(බම්බුව තමා...!)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-81875552538299927672014-12-19T12:10:18.236+05:302014-12-19T12:10:18.236+05:30බලෙන් හිටියොත් බලෙන් පන්නනවා..............
ව්‍යවස...බලෙන් හිටියොත් බලෙන් පන්නනවා..............
ව්‍යවස්තාවට පයින් සා ජනාධිපතිවරණය කැදවා කරගත් මෝඩකමක්.........
අහෝ රාජකීය දෙෙවඥයා.......
ජෝතිෂ්‍යය බොරුකළ දෙෙවඥයා.......Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56999968363882192002014-12-19T10:29:11.564+05:302014-12-19T10:29:11.564+05:30පාලි එක නැත්තං ඒක සහිස්කුරුත වෙන්න බැං
ටිකක්ත හොවල...පාලි එක නැත්තං ඒක සහිස්කුරුත වෙන්න බැං
ටිකක්ත හොවල බලන්න තිබ්බෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-23081406265576868152014-12-19T08:50:33.648+05:302014-12-19T08:50:33.648+05:30මුන්නාන්සේ ඒ කාලේ හමුදා කඳවුරු වලට ආවම හැසුරුනේ බ්...මුන්නාන්සේ ඒ කාලේ හමුදා කඳවුරු වලට ආවම හැසුරුනේ බ්‍රිගේඩියර් වරයකු මෙනි. කවදාවත් මූනේ හිනාවක් මා දැක නැත.

පාලියෙන් ලියා තිබුනත්, මුන්නාන්සේ දන්නේ පාලි හයියෙන් කීමට පමණි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-73632415801503838342014-12-18T10:27:52.217+05:302014-12-18T10:27:52.217+05:30එහෙමනම් මොන අහවල් එකකටද මෙච්චර කෝටි ගාණක් වියදම් ක...එහෙමනම් මොන අහවල් එකකටද මෙච්චර කෝටි ගාණක් වියදම් කරන් ජන්ද තියන්නේ,දින්නත් පැරදුණත් උන්ට ඉන්න පුළුවන් නම්.?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-81653080981889776502014-12-18T09:09:29.654+05:302014-12-18T09:09:29.654+05:30පර පණ නසන රාජකාරියට පත් වෙච්ච අයට පිරිත් නූල් ගැටග...පර පණ නසන රාජකාරියට පත් වෙච්ච අයට පිරිත් නූල් ගැටගහන සංඝයාට, මහරජ හිත සුව පිණිස පොඩි බොරුවක් කියන්න බැරිද, නේ...?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-15185383269129194972014-12-18T09:08:21.719+05:302014-12-18T09:08:21.719+05:30අගවිනිසුරුට දිව දෙකයි... චන්ද්‍රිකාට එකක්, මහින්දට...අගවිනිසුරුට දිව දෙකයි... චන්ද්‍රිකාට එකක්, මහින්දට එකක්. ඒ හිටපු අගවිනිසුරු වරු දෙන්නටම වඩා අපකීර්තිමත් ඉතිහාසයක් තියෙන වර්තමාන අගවිනිසුරු මීට වඩා ලස්සන අර්ථ නිරූපණයක් දීලා, ඡන්ද ප්‍රතිඵල නිශේධ කරයි කියන අවදානම තමා දැන් තියෙන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-57682246681462844422014-12-18T09:05:56.603+05:302014-12-18T09:05:56.603+05:30ඒක තමා මෙන්ඩා, මට ඊරිසියයි...!ඒක තමා මෙන්ඩා, මට ඊරිසියයි...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-72506014784607493502014-12-17T19:53:11.379+05:302014-12-17T19:53:11.379+05:30මම හිතන්නෙ ඒකට පූර්වාදර්ශයකුත් තිබෙනව. හිටපු ජනාධි...මම හිතන්නෙ ඒකට පූර්වාදර්ශයකුත් තිබෙනව. හිටපු ජනාධිපතිනියටත් තමන්ගෙ ඇරියස් අවුරුද්ද හම්බ උනේ නෑ, (ඒ අවුරුද්ද රැකගන්න ඇයගෙ දෙවැනි ධූර කාලයෙන් වසරකට පසු ඇය හොර රහසෙ දිව්රුම් දීමක් සිදුකරපු බව දැන් කවුරුත් දන්නව) වත්මන් ජනාධිපතිවරයා 2005 මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරල (මට මතක හැටියට) දිනකින් හරි දෙකකින් හරි ධූරයේ දිව්රුම් දුන්නා. ඒ අවස්ථාවේදි මේ ගැටළුව ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගියා වගේ මතකයි. එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඒ කාලවකවානුව වන විට කටයුතු කරපු හැටි රටම දන්න නිසා ඔහුගෙන් ලැබෙන්න තිබුණු අර්ථ නිරූපණය ගැන අමුතුවෙන් හිතන්න දේකුත් නෑ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-3431816942231856862014-12-17T18:00:28.678+05:302014-12-17T18:00:28.678+05:30උඔට වැඩි ලස්සනට ගඡබින්නාලංකාරය එයා ලියනවා අයියන්ඩි...උඔට වැඩි ලස්සනට ගඡබින්නාලංකාරය එයා ලියනවා අයියන්ඩි.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34646721257658660112014-12-17T16:37:48.594+05:302014-12-17T16:37:48.594+05:30මේ වාගෙ මුසාවාදයක් වත් නොකීවොත්,පැනල යන මීයො ටික න...මේ වාගෙ මුසාවාදයක් වත් නොකීවොත්,පැනල යන මීයො ටික නවත්තගන්නෙ කොහොමද?Anonymousnoreply@blogger.com