tag:blogger.com,1999:blog-3085096022479901122.post6540896407541985296..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: තරහ ඇති වුණ විට වළක්වාගන්නේ කොහොමද - ඩ්‍රැකියාගේ වෙසක් කළාපයඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3085096022479901122.post-72945211477113491462023-08-27T10:42:31.045+05:302023-08-27T10:42:31.045+05:30salt likit
salt likit
dr mood likit
big boss likit...salt likit
salt likit
dr mood likit
big boss likit
dl likit
dark likit
C4NCErolnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-21916568996630723142023-08-09T02:07:13.823+05:302023-08-09T02:07:13.823+05:30yurtdışı kargo
resimli magnet
instagram takipçi sa...yurtdışı kargo
resimli magnet
instagram takipçi satın al
yurtdışı kargo
sms onay
dijital kartvizit
dijital kartvizit
https://nobetci-eczane.org/
CEQMErdinçnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-79085846479778845542019-05-12T19:42:46.164+05:302019-05-12T19:42:46.164+05:30වැදගත් බ්ලොගයක්වැදගත් බ්ලොගයක්Menaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-38405571280514511922013-05-16T12:49:17.161+05:302013-05-16T12:49:17.161+05:30එන්න දිගටම. කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබුණා. දැනුයි ...එන්න දිගටම. කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබුණා. දැනුයි දැක්කෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34019129027590381582013-05-16T11:49:55.349+05:302013-05-16T11:49:55.349+05:30ඉස්තූතියි ඉස්තූතියි. මට ජය ප්‍රාර්ථනා කිරීමෙන් ලබා...ඉස්තූතියි ඉස්තූතියි. මට ජය ප්‍රාර්ථනා කිරීමෙන් ලබා ගත් කුසල් සම්භාරයෙන් සිරා උපාසකට දෙස් විදෙස් සැප සම්පත් කෙළවර, ආපසු උපන් බිමට පැමිණ සිරා මිනිහෙක් සේ කොන්ද කෙළින් තබාගෙන ජීවත් වීමට හැකි වේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-64395185719386669372013-05-16T11:04:13.401+05:302013-05-16T11:04:13.401+05:30ඩ්‍රැකියට ජයම වෙන්න ඕනෙ...මේ වගේ වටිනා යමක් වෙනුවෙ...ඩ්‍රැකියට ජයම වෙන්න ඕනෙ...මේ වගේ වටිනා යමක් වෙනුවෙන් බොග වෙන් කලාට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-74672335488799029292013-05-15T10:29:53.899+05:302013-05-15T10:29:53.899+05:30පූමාගෙ අදහස හරි වැදගත්. වැරැද්ද තියෙන්නෙ අපි ගාවම ...පූමාගෙ අදහස හරි වැදගත්. වැරැද්ද තියෙන්නෙ අපි ගාවම තමයි. මට සිරීපාදෙ යද්දි හමුබවුණ ඉන්දියන් පොරක් කිව්වා, වෙන හැමදේකටම අනිත් පාර්ශ්වය වගේම අපිත් වැරදියි කියලා. ඌ නම් කිව්වෙ ඒක ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන සංකල්පයක් කියලා. මම ඒ ගැන නම් දන් නෑ. කොහෙ තිබුණත් ඒක ඇත්ත බව පේනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-44338226609637302672013-05-15T10:24:10.342+05:302013-05-15T10:24:10.342+05:30අපි එනවා, අපි එනවා.අපි එනවා, අපි එනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56260511956819770052013-05-15T10:23:44.084+05:302013-05-15T10:23:44.084+05:30සමහර වෙලාවල නම් 1 ඉඳන් 100,000ට ගණන් කළත් මදිසමහර වෙලාවල නම් 1 ඉඳන් 100,000ට ගණන් කළත් මදිඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-90521416337093166072013-05-15T07:14:00.561+05:302013-05-15T07:14:00.561+05:30වැදගත් කියන්නේ කියලම වැඩක් නෑ. වෙසක් එකට විතරක් නෙ...වැදගත් කියන්නේ කියලම වැඩක් නෑ. වෙසක් එකට විතරක් නෙවේ හැමදාටම ඕනේ. මොකද වෙනින් කෙනෙක් ගැන කේන්ති එනවා නම් වැරැද්ද තියෙන්නේ අපි ගාවමයි. එයා ගාව කියන්න කියලා කිසිම හොදක් නැතිවෙලාවටත් කර්මය දායාද කරගත්ත පෘතග්ජන අයනේ කියලා උපේක්ෂා සිත උපදවා ගන්න ඔනලුනේ.Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-48785728171107718122013-05-14T23:08:22.719+05:302013-05-14T23:08:22.719+05:30කෝපය පාලනය කරගන්න එක නම් ගොඩක් හොඳ දෙයක් මචං.. ඒත්...කෝපය පාලනය කරගන්න එක නම් ගොඩක් හොඳ දෙයක් මචං.. ඒත් අවාසනාවට මං නොදන්න දේත් ඒකමයි..

වෙලා තියනවා නම් මතක මාවතේ ටිකක් ඇවිදලා යන්න සහෝ.. :ඩී
http://mathakamawatha.blogspot.com/?m=1#Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-30037454947422687872013-05-14T12:32:57.896+05:302013-05-14T12:32:57.896+05:301 ඉඳන් 10ට ගණන් කරන්න කියනවා ෙන්ද ෙක්න්ති ගියාම?1 ඉඳන් 10ට ගණන් කරන්න කියනවා ෙන්ද ෙක්න්ති ගියාම?Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-58999835010168754472013-05-14T12:21:59.823+05:302013-05-14T12:21:59.823+05:30එකතු කරපු අදහසට ගොඩක් ස්තූතියි. ලේබල් ක්‍රමය මම දැ...එකතු කරපු අදහසට ගොඩක් ස්තූතියි. ලේබල් ක්‍රමය මම දැනගෙන උන්නෙ නෑ. ඒක සාර්ථකයි කියල මටත් හිතෙනවා. බලනකොට කේන්තිය ප්‍රශ්නෙයක් වෙලා තියෙන්නෙ මට විතරක් නෙවෙයිනෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-83590642542276976412013-05-14T11:56:35.585+05:302013-05-14T11:56:35.585+05:30ඩ්රැකියෝ මේක අපේ හාමිනේ දැක්කොත් උඩට ගිහිං බලයි ල...ඩ්රැකියෝ මේක අපේ හාමිනේ දැක්කොත් උඩට ගිහිං බලයි ලිවුවෙ මංද කියලා. මටත් තියෙන එකම ලෙඩේ තමයි අසීමිත කේන්ති ඒම.. හැබැයි සෝඩ බෝතලේ වගෙයි.. දැන් නම් හුඟක් අඩුකරගෙනයි තියෙන්නෙ. මං භාවනා කරන්න ඉගෙන ගන්නවා. ඒකත් එක්ක ගොඩක් අපේ චරිත ලක්ෂණ වෙනස්වෙනවා. හැඟීමක් පාලනය කරන්න හොඳම ක්‍රමය හැඟීම එනකොටම ඒක ට ලේබලයක් ඇලවීමයි..භ්හවනාවෙදි උගන්නන්නෙත් මුලින්ම ඒකයි.. තරහෙන් වෙන්නෙ අපිට අපිවම නැතිවීම විතරයි කියල මම හොඳටම තේරුම් අරන් තියෙන්නෙ. ඒත් ඉතිං පුහුදුන් මිනිහෙක්නෙ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-15136532746786028212013-05-14T11:29:39.665+05:302013-05-14T11:29:39.665+05:30කෝපය පාලනය කරන්න නෙවෙයි, මට හිතේ මඟහරින එක හොඳයි ක...කෝපය පාලනය කරන්න නෙවෙයි, මට හිතේ මඟහරින එක හොඳයි කියලා.

අර ෆිල්ම් එක තවම බැලුවෙ නෑ. මගෙ හිතේ මා ළඟ තියෙනවා. කොහෙද ඉතිං මේ මිසිස් ඩ්‍රැකියත් එක්ක බෑ නෙව ෆිල්ම් එකක් බලන්න. අනිවාර්යෙන් බලනවා මේ නිවාඩුවට.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-59593263997965333132013-05-14T11:27:21.542+05:302013-05-14T11:27:21.542+05:30ඉතිං ඒක ඇත්තනෙ. බේගලයක් එහෙම නෙවෙයි ඕං.ඉතිං ඒක ඇත්තනෙ. බේගලයක් එහෙම නෙවෙයි ඕං.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11337051635985961572013-05-14T10:55:43.348+05:302013-05-14T10:55:43.348+05:30නෑ බොල ඩ්රැකී උපාසක. මේ කෑල්ල. >>වෙසක් උනාට...නෑ බොල ඩ්රැකී උපාසක. මේ කෑල්ල. >>වෙසක් උනාට බේගලයක් ඇදබාන්නෙ නැතුව හරිම අමාරුයි. නිකං කෑවෙ නෑ වගේ. <<Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-36909416320790299822013-05-14T09:52:02.311+05:302013-05-14T09:52:02.311+05:30මටත් පාලනය කරගන්න ටිකක් අපහසු දෙයක් තමයි කෝපය.. මග...මටත් පාලනය කරගන්න ටිකක් අපහසු දෙයක් තමයි කෝපය.. මගේ නම් උත්සාහය කෝපය අවිස්සෙන දේවල් වලින් වැලකිලා ඉන්න පුළුවන් තරම්, ඒත් ඉතින් හැමවෙලේම බැහැ. දැන් නම් ටිකක් අඩුයි....

ඒක නෙමෙයි.. ඇන්ගර් මැනේජ්මන්ට් චිත්‍රපටියට බැලුවද? මමත් සම්පූර්නයෙන්ම බැලුවේ නැහැ... යූ ටියුබ් එකේ කොටසක තිබ්බ කෑල්ලක් බැලුවා... ඒකෙත් තියනවා මේ කෝපය පාලනය කරන්න උදව් කරන, හාමුදුරුවරු ඉන්න තැනක්. හැබැයි ඉතිං විනෝදාත්මක චිත්‍රපටියක් නිසා ඒ සම්බන්ධ විහිලු එහෙමත් තියනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-8831289290591203982013-05-14T09:14:08.525+05:302013-05-14T09:14:08.525+05:30මම වෙසක් කළාපයට ආදර්ශයක් ගත්තෙ සෑම් ගෙන් තමයි. දිග...මම වෙසක් කළාපයට ආදර්ශයක් ගත්තෙ සෑම් ගෙන් තමයි. දිගටම යමු. දිරිගැන්විමට ස්තූතියි.
ඒක නෙවෙයි අර ෆිල්ම් එක බැලුවද? පට්ට ආතල් නේ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-518874139495951902013-05-14T09:12:09.827+05:302013-05-14T09:12:09.827+05:30මඩිස්සලේ සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. හිතේ සැනසී...මඩිස්සලේ සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. හිතේ සැනසීමෙන් බැලුවොත් අපිට හොඳම විකල්පය තෝරගන්න පුළුවන්. බෘස් ලී ත් කියනවනෙ, කේන්තියෙන් ගහගන්න යන්න එපා කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-60127185836732227802013-05-14T09:10:46.494+05:302013-05-14T09:10:46.494+05:30උපුටාගැනීමට අවසරයි ඩූඩ්.
මට ඕනෙ වුනේ ඒ ගැන බණ වගේ...උපුටාගැනීමට අවසරයි ඩූඩ්.

මට ඕනෙ වුනේ ඒ ගැන බණ වගේ දිගට කියන් නැතුව කෙටියෙන් කියන්න, මට තියෙන සීමිත කාලයත් එක්ක. මේ ගැන කතිකාවක් ඇතිකරවන්න පුළුවන් කියලා හිතෙනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-43185831282935113972013-05-14T09:08:47.715+05:302013-05-14T09:08:47.715+05:30සාදු සාදු සාදු. රජාටත් මේ ධර්මශ්‍රවණයේ කුසලයෙන් තව...සාදු සාදු සාදු. රජාටත් මේ ධර්මශ්‍රවණයේ කුසලයෙන් තව තවත් රාජ සම්පත් ම ලැබේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-4304208652776574552013-05-14T09:08:04.002+05:302013-05-14T09:08:04.002+05:30ඒ වුනාට ගජබින්න තමා ආතල් නේද? මට තියෙන විසඳුමක් නැ...ඒ වුනාට ගජබින්න තමා ආතල් නේද? මට තියෙන විසඳුමක් නැති ප්‍රශ්න වලින් එකක් තමයි, ‘ඇයි නරක දේවල් වල ආතල් එක වැඩි?‘ කියන එක.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-4899480650184954392013-05-14T09:06:26.809+05:302013-05-14T09:06:26.809+05:30දේශපාලනික දේවල් කේන්ති අරන් විසඳන්න බෑ මාතලන් අයිය...දේශපාලනික දේවල් කේන්ති අරන් විසඳන්න බෑ මාතලන් අයියෙ. කියවලා ඇති නේ වානේ පන්නරය ලැබූ හැටි. ඒකෙ ෂුක්රායි කියන්නෙ පාව්කාට, ‘ගහගන්න එක හොඳයි. කොහොමද, කාටද කියලා දැනගන්න ඕනෙ‘ කියලා. ලයිට් බිල ගැන මල තමයි. ඒකට කරන්න ඕනෙ දේ අපි කරන්න ඕනෙ. ජනමතය ඇති කරන්න ඕනෙ. ඒවුනාට කුපිත වුණු ජනබලයත් විනාශකාරීයි. ප්‍රංශ විප්ලවය යි රුසියානු විප්ලවය යි වෙනස් වෙන්නෙ ඔය සාධකයෙන්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-67976994881785050432013-05-14T09:03:09.654+05:302013-05-14T09:03:09.654+05:30ස්තූතියි. බුද්ධ දර්ශනය ප්‍රායෝගිකයි. කාලය සීමිතයි....ස්තූතියි. බුද්ධ දර්ශනය ප්‍රායෝගිකයි. කාලය සීමිතයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com