tag:blogger.com,1999:blog-3085096022479901122.post7291870442182442481..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: උතුං ලඞ්කාංඩුවට ගෞරව බහුමානයෙන් යුක්තව දන්වා සිටින වගනම් - සහ අලි ප්‍රහේලිකා අංක 3ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger149125tag:blogger.com,1999:blog-3085096022479901122.post-66103199491971328952015-11-05T09:03:16.208+05:302015-11-05T09:03:16.208+05:30හලේ... ටැංකිව් ටැංකිව් උම්ම්ම්මා...!!!හලේ... ටැංකිව් ටැංකිව් උම්ම්ම්මා...!!!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-38478157943673618262015-11-05T09:02:08.860+05:302015-11-05T09:02:08.860+05:30ස්කූබිත් ඔහෙ හිටු... අම්බලංගොඩයත් ඔහෙ හිටු...!!!
...ස්කූබිත් ඔහෙ හිටු... අම්බලංගොඩයත් ඔහෙ හිටු...!!!

හෙහ් හෙහ් ඉස්තූතියි බං.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27027982889814557372015-11-05T09:00:02.332+05:302015-11-05T09:00:02.332+05:30I know what to do when I catch this 'author...I know what to do when I catch this 'author' guyඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-62104106815446582192015-11-03T14:11:58.004+05:302015-11-03T14:11:58.004+05:30හලේ ටිකක් පලක්කු උනා අනේ.. ඔන්න ඩ්රැකී අයියටයි ඩ්...හලේ ටිකක් පලක්කු උනා අනේ.. ඔන්න ඩ්රැකී අයියටයි ඩ්‍රැකියානි අක්කටයි දෙන්නටම සුභ පතනවා.. පුතු පැටියට ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අයියා.

නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-81135522942237598812015-11-03T12:05:16.215+05:302015-11-03T12:05:16.215+05:30This comment has been removed by the author.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-23536085565872720232015-11-03T02:01:05.220+05:302015-11-03T02:01:05.220+05:30අලුත් තනතුරට සුභපැතුම් ... ඒත් ඉතිං ඩ්රැකී පැටියෙ...අලුත් තනතුරට සුභපැතුම් ... ඒත් ඉතිං ඩ්රැකී පැටියෙක්... අපි වසාලා හමාරයි ස්කුබියෝ... එකෙක් මදිවත තව එකෙක්.. ස්කුබි දුවපාන්....

Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-17196908535261846132015-11-02T15:20:06.895+05:302015-11-02T15:20:06.895+05:30උඹේ වචනෙට ස්තුතියි මචෝ...
මේ ප්‍රශ්න වලට උත්තර විද...උඹේ වචනෙට ස්තුතියි මචෝ...
මේ ප්‍රශ්න වලට උත්තර විදිහට තියෙන්නේ එක එක ඇක්ෂන්. ඒකයි ගැටළුව. ඒ ඒ ඇක්ෂන් ගත යුතු අනෙකුත් පාර්ශව ප්‍රමාද වෙද්දී ඇති වෙච්ච සහ ඇති වෙන ගැටළු තමයි මචං මගේ ප්‍රශ්න...
මම උඹට මේලක් දාන්නම් ෆෝන් නම්බරේ එක්ක...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-75061552293942383252015-11-01T05:48:29.910+05:302015-11-01T05:48:29.910+05:30මං ඒත් හිතුවා මෙන්ඩ පොඩි කාලෙ ගස්ලබු ගෙඩියක් ඔලුවට...මං ඒත් හිතුවා මෙන්ඩ පොඩි කාලෙ ගස්ලබු ගෙඩියක් ඔලුවට වැටිල කියලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-43717393766763035762015-11-01T05:45:08.306+05:302015-11-01T05:45:08.306+05:30උඹ ඉතිං එක බඩවැල කඩාගෙන ආපු මගෙ සහෝදරය වගේනෙ මෙන්ඩ...උඹ ඉතිං එක බඩවැල කඩාගෙන ආපු මගෙ සහෝදරය වගේනෙ මෙන්ඩො...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-84023426060281281922015-11-01T05:42:15.644+05:302015-11-01T05:42:15.644+05:30මනෝටත් ගොඩාක් ස්තුතියි...මනෝටත් ගොඩාක් ස්තුතියි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-24884337692718663172015-10-31T13:44:10.035+05:302015-10-31T13:44:10.035+05:30ඩ්රැකී සීනියර්ටත්,ඩ්රැකී ජුනියර්ටත්,ඩ්රැකී මැත...ඩ්රැකී සීනියර්ටත්,ඩ්රැකී ජුනියර්ටත්,ඩ්රැකී මැතිනියටත් හදපිරි සුබ පැතුම්.....!!!!

Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-44177758833734034572015-10-30T16:44:41.562+05:302015-10-30T16:44:41.562+05:30ප්‍රසා,
නෑ බං. ශාන්ත පෝකා මුනි තුමා...
(පො**යා = ප...ප්‍රසා,
නෑ බං. ශාන්ත පෝකා මුනි තුමා...
(පො**යා = පොන්සේකා = සෙන් පෝකා = ශාන්ත පෝකා)

බ්‍රාධිපති,
ආයෙ අමුතුවෙං කියන්ඩ කතන්දරෙයක් තියෙනවෑ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-66798635252852023212015-10-30T16:37:35.098+05:302015-10-30T16:37:35.098+05:30කුරුට්ට බීල වැටිල කාණුවෙ. අපි මේ ඌව නැගිට්ටෝනොවකුරුට්ට බීල වැටිල කාණුවෙ. අපි මේ ඌව නැගිට්ටෝනොවඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-30100763296049200482015-10-30T16:33:14.494+05:302015-10-30T16:33:14.494+05:30හා... හා...
බීපං මාව බේරලා...හා... හා...
බීපං මාව බේරලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-41712256003889576342015-10-30T16:30:11.374+05:302015-10-30T16:30:11.374+05:30වෙඩිත් තියගෙන, පිහියෙනුත් ඇනගෙන, බඩත් කපාගනිංවෙඩිත් තියගෙන, පිහියෙනුත් ඇනගෙන, බඩත් කපාගනිංඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-66112170822638933292015-10-30T15:32:31.953+05:302015-10-30T15:32:31.953+05:30ඩ්රෑකියෝ..
යකෝ ඔහමත් අහනවද? මේවා රට්ටු දැන ගත්තොත...ඩ්රෑකියෝ..
යකෝ ඔහමත් අහනවද? මේවා රට්ටු දැන ගත්තොත් කයිකතන්දර කියයි.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-35426114435762424662015-10-30T15:29:09.112+05:302015-10-30T15:29:09.112+05:30නෑ සඡ්ඡෝ මේක උපන් හැටි..මම ඉපදෙනකොට දොස්තරය මාව කක...නෑ සඡ්ඡෝ මේක උපන් හැටි..මම ඉපදෙනකොට දොස්තරය මාව කකුල් දෙකෙන් උස්සලා ගන්නකොට අනිත් ඇදේ ඔලුව වැදිලාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-41010100994493085442015-10-30T15:26:13.883+05:302015-10-30T15:26:13.883+05:30මෙව්වා මෙහම නිකන් අතඅරින්න පුලුවන්ද මේවා කිරිමේල් ...මෙව්වා මෙහම නිකන් අතඅරින්න පුලුවන්ද මේවා කිරිමේල් වැඩ..බෝතලයක් ගහන්නම ඔනේ නේද ඉයන්?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-22957067672738591902015-10-30T15:23:59.888+05:302015-10-30T15:23:59.888+05:30මම අද රැට ෆෝන් එක පොලේ ගහලා වහබිලා බෙල්ලේ වැල දාගෙ...මම අද රැට ෆෝන් එක පොලේ ගහලා වහබිලා බෙල්ලේ වැල දාගෙන ගගක මුහුදක පනිනවා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-54785900854164924002015-10-30T15:18:58.235+05:302015-10-30T15:18:58.235+05:30උඔ මා එක්ක තරහා ගන්නෙ නැති බව මම දන්නවා..උඔ මා එක්ක තරහා ගන්නෙ නැති බව මම දන්නවා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34598812493560474872015-10-30T15:09:51.292+05:302015-10-30T15:09:51.292+05:30පූසෙක්පූසෙක්Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-46515092766212614392015-10-30T15:08:25.069+05:302015-10-30T15:08:25.069+05:30මේ මොකක්ද බොල මේ.මේ මොකක්ද බොල මේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-53808661922974725852015-10-30T14:17:20.637+05:302015-10-30T14:17:20.637+05:30ස්තූතියි මචං... හදවතිම්ම...ස්තූතියි මචං... හදවතිම්ම...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-5424554589942217502015-10-30T14:16:57.886+05:302015-10-30T14:16:57.886+05:30අන්න ඒක තමයි මචං නිවැරදි පිළිතුරු දීමේ ඒකායන මාර්ග...අන්න ඒක තමයි මචං නිවැරදි පිළිතුරු දීමේ ඒකායන මාර්ගය.

ස්තූතියි මචං. අපිටත් ජයවේවා! උඹටත් ජයවේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-51833704518070860652015-10-30T14:15:56.264+05:302015-10-30T14:15:56.264+05:30ස්තූතියි තුශානි, වැඩිකල් නොගොහිං ඔබටත් එසේම වේවා !...ස්තූතියි තුශානි, වැඩිකල් නොගොහිං ඔබටත් එසේම වේවා !!!

එහෙනං මං මේකෙ හරි උත්තර ටික දානකම්ම හරි කමක් නෑ කල්පනා කරන්ටකෝ... හෙහ් හෙහ් හෙහ්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com