tag:blogger.com,1999:blog-3085096022479901122.post7545498043623516367..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: අජන්තා රණසිංහ සහ මරණ දැන්වීම් කීපයක් (ඇරියස් කවර් කිරීමක් සහ කම්මැලිකම...) ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-3085096022479901122.post-56974185828657041822016-03-17T17:16:58.417+05:302016-03-17T17:16:58.417+05:30//එතන දිනේෂය කියල තිබුන් නෑ ඩීඩීටී ගෙ නම//
අනේ ඒක...//එතන දිනේෂය කියල තිබුන් නෑ ඩීඩීටී ගෙ නම//

අනේ ඒක ඒ අහිංසකයගෙ වැරැද්දක් නෙවි බං. මමයි කිව්වෙ නමක් යොදන්න අවශ්‍ය නෑ කියල. දැන් උනත් මේ ලින්ක් එක දැම්මෙ, මගේ ගාව තියෙනව කිව්වට ඒ කාසි පෙන්නන්න වෙන ක්‍රමයක් නැති නිසා. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-76795754167243079482016-03-17T13:48:50.759+05:302016-03-17T13:48:50.759+05:30මං දැක්ක සත්සමුදුරේ එක. එතන දිනේෂය කියල තිබුන් නෑ ...මං දැක්ක සත්සමුදුරේ එක. එතන දිනේෂය කියල තිබුන් නෑ ඩීඩීටී ගෙ නම.

අර සම්බුද්ධ ජයන්ති පහේ කාසිය මං දැක්කෙත් ඒකෙම්මයි. ඩීඩීටී ගාව වීඕසී කාසිත් තියෙනවද? මාර වටිනව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-28525879721581216162016-03-17T11:47:38.068+05:302016-03-17T11:47:38.068+05:30අපේ අම්ම එකතු කරපු කාසි එකතුවක් මගේ ළඟත් තියෙනව ඩ්...අපේ අම්ම එකතු කරපු කාසි එකතුවක් මගේ ළඟත් තියෙනව ඩ්රැකී. එතන සත කාල, බාගය කාසිත් වෙනත් කාසි වර්ග කිහිපයකුත් තිබුනා. එකම වර්ගයෙ කාසිත් කිහිපයක්ම තිබුනා එතන. මමත් දැන් අලුත් කාසි ඒකට එකතු කරනවා. අපෙන් පස්සෙ පරම්පරාවක අයටත් ඒව දැකගන්න තියන්න ඕන නිසා.
ඒ කීපයක් ඡායාරූපගතකරල මම සත්සමුදුරේ දිනේෂ්ට යැව්වා වරක්. ඒ ඡායාරූප ඉරිදා ලංකාදීප පුවත්පතේ ලිපියකටත් පලකරල තියෙනව මම දැක්කා පස්සෙ දවසක.

http://sathsamudura.blogspot.com/2012/10/blog-post_31.htmlDDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-346184028530986452016-03-17T10:42:27.382+05:302016-03-17T10:42:27.382+05:30කියන එකක් සිංහලෙං කියහං බං අර විදානෙය වගේ...කියන එකක් සිංහලෙං කියහං බං අර විදානෙය වගේ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-78126718366354467022016-03-17T10:41:21.055+05:302016-03-17T10:41:21.055+05:30ඔව්නෙ. උඹ පටංගත්ත ලටපටේ ලියල ලියල, තව අකුරක්කත් ලි...ඔව්නෙ. උඹ පටංගත්ත ලටපටේ ලියල ලියල, තව අකුරක්කත් ලියන්ඩ ඉඩක් නැති වෙන්ඩම ලියලනෙ තියෙන්නෙ නේද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-22390672859487204442016-03-17T10:39:35.731+05:302016-03-17T10:39:35.731+05:30දැනව කිව්වට බං - ගොතල ලියාගන්ඩත් එපැයි...දැනව කිව්වට බං - ගොතල ලියාගන්ඩත් එපැයි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-72169967700819735442016-03-17T10:38:55.842+05:302016-03-17T10:38:55.842+05:30මං ආසම නෙක්ටො... (රතු පාට එක)මං ආසම නෙක්ටො... (රතු පාට එක)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-35318684082459220192016-03-17T10:36:52.810+05:302016-03-17T10:36:52.810+05:30නයි ඇවිදින පෝස්ට්? ඒ මොනවද?
හරි බං. උනුත් උඹව ආදර...නයි ඇවිදින පෝස්ට්? ඒ මොනවද?

හරි බං. උනුත් උඹව ආදරෙං මතක් කරයි, (කවද හරි මං උඹව අඳුන්නල දුන්න දවසක.)

ළඟදිම මං ලියනව ලිවිල්ලක් කොහොමද දන්නවද?...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-38591409806297936222016-03-17T10:08:16.266+05:302016-03-17T10:08:16.266+05:30ස්තූතියි...
පරණ දේවල අගය දැකීම මට තාත්තගෙන් උරුම ...ස්තූතියි...

පරණ දේවල අගය දැකීම මට තාත්තගෙන් උරුම වුන දෙයක්. (ඒක නිසාම මං ආච්චිලට හරිම ආදරෙයි) මට මතකයි මං චූටි කාලෙ තාත්ත, එයාගෙ කාසි කලෙක්ෂන් එක දිගඇරල, මට තුට්ටුවක් පෙන්නුව. අපි ගාව දැන් තුට්ටු එකොළහක් තියෙනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-28474331161084344962016-03-17T10:00:00.187+05:302016-03-17T10:00:00.187+05:30පරණ අරක්කු
පරණ යාළුවො
පරණ පොත්
තමා හොඳම...
විචා ම...පරණ අරක්කු
පරණ යාළුවො
පරණ පොත්
තමා හොඳම...

විචා මාම කිව්වෙ සිසිර කුමාර මානික්ක ආරච්චිගෙ දැන්වීමක් මයෙ හිතේ. කටුස්, සිරිබිරිස් සහ බුරා ඔය ගැන කිව්ව කලිං පෝස්ට් එකේ...

කටුස්, පුළුවන්නං ඒ කොටහ ස්කෑන් කරල දාන්ඩ, ලොකු සේවයක්...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-76643612499598817082016-03-17T09:57:44.434+05:302016-03-17T09:57:44.434+05:30අනේ... මේ කම්මැලි කම නිසා වෙලා තියෙන විනාසෙ. ඩීඩීට...අනේ... මේ කම්මැලි කම නිසා වෙලා තියෙන විනාසෙ. ඩීඩීටී දකින්ඩ ලැබෙන්නෙත් ඉතාම කළාතුරකිං. පරණ මූණක් දකිනව කියන්නෙ දෙයියො බුදුං දැක්ක වගේ.

මා ගාව තියෙන පරණ පත්තර ආපහු කියවද්දි, මං හිතිං අපහු පොඩි ළමයෙක් වෙනව. තේරෙනවනෙ මං අදහස් කරපු දේ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-36474700490761364842016-03-17T09:54:13.561+05:302016-03-17T09:54:13.561+05:30මං හිතුවෙ මොලුස්කාව කියල... හැක්
සිසිර කුමාර මානි...මං හිතුවෙ මොලුස්කාව කියල... හැක්

සිසිර කුමාර මානික්ක ආරච්චිගෙ පොතක තිබුණ,

රෝ ඩා සිල්වා
ප්‍රෝඩා සිල්වා
පෝ ඩා සිල්වා

මතක් උනාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-24776562882627524752016-03-17T09:49:31.418+05:302016-03-17T09:49:31.418+05:30කම්මැලි කමට පෝස්ට් දැමීම. සති අග පංති ඇරඹුනා. ඇතුල...කම්මැලි කමට පෝස්ට් දැමීම. සති අග පංති ඇරඹුනා. ඇතුල් වීම නොමිල්. (පිටවීම රු. පන්දාහයි)
ඩ්රැකී සර්. VAM, PI, RE (Hons)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-19027841478392683132016-03-17T09:38:26.329+05:302016-03-17T09:38:26.329+05:30මේ යන හැටියට ළඟදිම විදානයගෙ ගෙදරින් මාරි හම්බවෙයි ...මේ යන හැටියට ළඟදිම විදානයගෙ ගෙදරින් මාරි හම්බවෙයි වගේත හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-76323785568489517712016-03-17T09:36:08.290+05:302016-03-17T09:36:08.290+05:30නයිට් කතා... මරු කැටගරිය.
ඩ්‍රැකි පැට්ටගෙ කතා නං ...නයිට් කතා... මරු කැටගරිය.

ඩ්‍රැකි පැට්ටගෙ කතා නං අහන්න තියෙන්නෙ ඩ්‍රැකියානිගෙං තමා. මට මතක කොලු පැට්ට මාව දකින කොට හිනා වෙන විදිහ විතරයි. හනී ඉතිං... අද උන්දැ මුල්ම වතාවට කුක්කුබයියං කෑවනෙ. කෑව කිව්වට, කටගෑව විතරයි. කවපු වෙලාවෙ උන්දැගෙ මූණෙ තිබ්බ අප්පිරියා බැල්ම කෝටියක් වටිනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-2894094826789858342016-03-17T09:33:57.900+05:302016-03-17T09:33:57.900+05:30මටත් හිතෙනව බ්ලොග් එකක් පටංගන්න හිටං. හැක්..මටත් හිතෙනව බ්ලොග් එකක් පටංගන්න හිටං. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-904593126450306472016-03-17T09:31:03.630+05:302016-03-17T09:31:03.630+05:30දාපං දාපං. දැනටම අරං තියෙන්නෙ.දාපං දාපං. දැනටම අරං තියෙන්නෙ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-55949361945308728242016-03-17T09:30:52.052+05:302016-03-17T09:30:52.052+05:30මං කොහෙ හරි කමෙන්ට් එකක් හැටියට දැම්ම ඔය කොක්කු කත...මං කොහෙ හරි කමෙන්ට් එකක් හැටියට දැම්ම ඔය කොක්කු කතාව... :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-61586636095082745882016-03-17T09:28:35.336+05:302016-03-17T09:28:35.336+05:30ඔන්න ඕකනෙ මහේෂ් මේ දැති හුලහට කියන දෙයක් තේරුං ගන්...ඔන්න ඕකනෙ මහේෂ් මේ දැති හුලහට කියන දෙයක් තේරුං ගන්න බැරි හැටියක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-36353256449221862352016-03-17T09:25:20.318+05:302016-03-17T09:25:20.318+05:30බිත්තර කටු ගෙයි... :-)බිත්තර කටු ගෙයි... :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-3249253097169824482016-03-17T09:24:50.106+05:302016-03-17T09:24:50.106+05:30ඈ...?ඈ...?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12323277054880532732016-03-17T09:24:04.830+05:302016-03-17T09:24:04.830+05:30අපි දවසක් යාළුවෙක්ට දුන්න තෑග්ගක මෙහෙම ලිව්ව... මට...අපි දවසක් යාළුවෙක්ට දුන්න තෑග්ගක මෙහෙම ලිව්ව... මට ඒක හම්බුනේ ගූගල් එකෙම්මයි.

ජීවිතං මරණං - අනියතං නියතං
ගොංකමං නියතං - බක්කරේ හූ හූ...

කැම්පස් භාවනාව මෙන්න මෙහෙමයි...

මරණං නියතං - උපාධිං අනියතං
උපාධිං ලැබුනොතිං - රස්සාව අනියතං
රස්සාව ලැබුණත් - පඩිය සොච්චමං
පඩිය සොච්චමං
පඩිය සොච්චමං
පඩිය සොච්චමං
පඩිය සොච්චමං
පඩිය සොච්චමං
සාධු සාධු සා...ධු!!!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13391021498099260642016-03-17T09:19:33.362+05:302016-03-17T09:19:33.362+05:30හෆූ...! විලිලැජ්ජයි සන්තෝසයි...හෆූ...! විලිලැජ්ජයි සන්තෝසයි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56122620328227690972016-03-17T09:19:01.018+05:302016-03-17T09:19:01.018+05:30දාපං මයෙ ලාච්චුවට. බාගෙට ඇරල තියෙන්නෙ...දාපං මයෙ ලාච්චුවට. බාගෙට ඇරල තියෙන්නෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-21304738923298474432016-03-17T09:18:16.735+05:302016-03-17T09:18:16.735+05:30දූෂකයා,
මාත් හැමදාම පත්තරේ බලනව එකෙග්ගෙ මරණ දැන්වී...දූෂකයා,
මාත් හැමදාම පත්තරේ බලනව එකෙග්ගෙ මරණ දැන්වීම තියෙනවද කියල. හැක්

විදානෙ,
උඹෙ කමෙන්ට් එක තේරුංග ගන්ඩ සමපෝෂ කීයක් කන්ඩ වෙයිද දන්නෑ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com