tag:blogger.com,1999:blog-3085096022479901122.post785305806761580622..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: ජනාධිපතිවරණය ආශ්රිත ඩ්‍රැකියාවෙලී විග්රහයඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3085096022479901122.post-53149081061112416252015-01-12T11:49:47.560+05:302015-01-12T11:49:47.560+05:30මං ඡන්දෙට නං ඉදිරිපත් වෙන්නෑ සිරා. ජාතික ලැයිස්තුව...මං ඡන්දෙට නං ඉදිරිපත් වෙන්නෑ සිරා. ජාතික ලැයිස්තුවෙන් නං ඕං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-24239895081929164042015-01-11T17:54:44.456+05:302015-01-11T17:54:44.456+05:30අපිට ඩ්රැකියාවත් මේ පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන...අපිට ඩ්රැකියාවත් මේ පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන්න බැරි වෙයිද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-51189572315402427842015-01-08T11:27:13.941+05:302015-01-08T11:27:13.941+05:30ඒක අපේ ම වැරැද්දනෙ.
ඒ වුනත් මේ පාර අපේ සටන මෛත්...ඒක අපේ ම වැරැද්දනෙ.

ඒ වුනත් මේ පාර අපේ සටන මෛත්‍රි බලයට ගෙනඒමෙන් නවතින්නෙ නෑ. ඊට පස්සෙ එයා කියන දේවල් කිරීම මග ඇරියොත් ඒ වෙනුවෙනුත් අපි ආයෙම නැගී හිටිනවා. පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය ඒ දේ වෙනුවෙන් කැපවෙන බව කියා තිබෙනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-22328481392340883142015-01-08T11:24:57.161+05:302015-01-08T11:24:57.161+05:30හරි හරි... දැන් තේරුණාහරි හරි... දැන් තේරුණාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-73071729863055372892015-01-08T10:25:36.353+05:302015-01-08T10:25:36.353+05:30akama thama man kiyanna uthsaha kare. me dewal dee...akama thama man kiyanna uthsaha kare. me dewal deela minissu thawath higana thathwayata path karanna uthasaha karanawa. awassya wiya yuththe weerya, diriya,dahiriya minisun athara waga kireemai.වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-47245851905211938322015-01-06T21:39:24.428+05:302015-01-06T21:39:24.428+05:30ඡන්දෙකට කලින් අපේ හිත් වල තියෙන බලාපොරොත්තු බොහොමය...ඡන්දෙකට කලින් අපේ හිත් වල තියෙන බලාපොරොත්තු බොහොමයක් ටික කාලයක් යද්දී නැති වෙලා යනවා.. ඒ හන්දා මේ ගමනත් මොනවා වෙයිද කියන්න දන්නේ නෑ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-70815669120175409372015-01-06T21:03:03.373+05:302015-01-06T21:03:03.373+05:30ජනරාල් ෆොන්සේකා යටතේ පැවති හමුදාවට පවා ගෝඨාභය සෘජු...ජනරාල් ෆොන්සේකා යටතේ පැවති හමුදාවට පවා ගෝඨාභය සෘජුව අණ දීලා කෙලවාගත්ත අවස්ථා තිබුණා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-83503905834385761472015-01-06T21:01:58.415+05:302015-01-06T21:01:58.415+05:30ඕනෑ නොමිලේ දෙන සහනාධාර නෙවෙයි මස්සිනා, මිනිස්සුන්ට...ඕනෑ නොමිලේ දෙන සහනාධාර නෙවෙයි මස්සිනා, මිනිස්සුන්ට කෙලින් හිටින්න පුළුවන් ආර්ථිකයක් බිහි කරවීම, ආදායම් වැඩිකිරීම සහ කර්මාන්ත බිහි කිරීමයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-20011067037613462872015-01-06T21:00:47.494+05:302015-01-06T21:00:47.494+05:30ඒකට සෘජුව වගකිවයුත්තේ වර්ෂාපතනය - ස්වාභාවික ආපදාවට...ඒකට සෘජුව වගකිවයුත්තේ වර්ෂාපතනය - ස්වාභාවික ආපදාවට වගකිව යුත්තේ පාලන ක්‍රමය ස්වභාව ධර්මයා වැරදියට පාලනය කරමින් වන විනාශ කිරීම. ඒ වගේම, ආපදා කළමණාකරණය නොකිරීම.

ස්තූතියි සරත්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12615433980978231942015-01-06T20:58:38.282+05:302015-01-06T20:58:38.282+05:30මෛත්‍රී පාලනය පටන් ගත් ගමන්ම, පැවති පාලන තන්ත්රයේ...මෛත්‍රී පාලනය පටන් ගත් ගමන්ම, පැවති පාලන තන්ත්රයේ මගඩි ටික හෙළි වෙන්න පටන් ගන්නවා. අලුත් මැතිවරණ ක්‍රමය යටතේ බිහිවෙන්නේ රනිල් පාලනයක් බව මට හිතෙනවා...

හැබැයි ඒ ගැන හිතන්න තවම වේලාසන වැඩියි තමයි :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-42960809174128279802015-01-06T20:56:46.373+05:302015-01-06T20:56:46.373+05:30///නියම ලිබරල් ප්රජාතාන්ත්රිකයෙකු වන රනිල් වික්...///නියම ලිබරල් ප්රජාතාන්ත්රිකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආර්ථික සැළසුම්/// ද යහපත්, ගංකබර චණ්ඩි රට පාලනය කරන එකද?

අත් නෑර මා පස්සෙන් එළවීම ගැන ස්තූතියි ඉවාන්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39926533981682751392015-01-06T18:01:48.684+05:302015-01-06T18:01:48.684+05:30Beeja seeyata seeyak pala wela hinda nennam carro...Beeja seeyata seeyak pala wela hinda nennam carrot kilowa rupiyal 700 une!sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-28001876098292162432015-01-06T17:10:41.762+05:302015-01-06T17:10:41.762+05:30හාල් ෙස්රුවක් පාන් රාත්තලක් සෑම පුරවැසිෙයකුටම ෙනා...හාල් ෙස්රුවක් පාන් රාත්තලක් සෑම පුරවැසිෙයකුටම ෙනාමිෙල්
ඔෙබ් ඡන්ෙද්.................
වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-9458006504200353002015-01-06T17:00:43.380+05:302015-01-06T17:00:43.380+05:30අනිවාර්යෙයන්මඅනිවාර්යෙයන්මවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39687987098575656682015-01-06T16:39:06.018+05:302015-01-06T16:39:06.018+05:30//උතුරේ මානුෂීය මෙහෙයුම් කළේද මේ හමුදාවම නේදැයි සා...//උතුරේ මානුෂීය මෙහෙයුම් කළේද මේ හමුදාවම නේදැයි සාධාරණ ප්‍රශ්නයක් ද මෙහිදී මතු වේ.//

ඒ හමුදාවම තමයි. හැබැයි ඒ දවස්වල ජෙනරල් ෆොන්සේකා තමයි හමුදාපති.

ඩ්රැකී. අපේ පළමුවැනි බලාපොරොත්තුව ඒකාධිපතිත්වය නැති කිරීම. තීරණ ගැනීමට කැබිනට් එක තියනවනම්, කැබිනට් එක පාර්ලිමේන්තුවට වගකියනවනම්, බැරි වුනොත් නඩුවක් හරි දාන්න පුළුවන් නම්, අපට ගොඩක් තව ඉස්සරහට යන්න පුළුවන් නේද?

රනිල්ගෙ ක්රමයද මොන ක්රමයද කියන එක අපට දෙවනුව තෝරගන්න පුළුවන් නේද අප්‍රේල් දිහාට මහමැතිවරණයක් තිබුනට පස්සෙ?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-7174432925576589442015-01-06T16:03:51.267+05:302015-01-06T16:03:51.267+05:30//""රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආර්ථික සැළ...//""රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආර්ථික සැළසුම් ක්‍රියාත්මක කරවීමේ ඉඩකඩ සැළසීම යහපත් බව මම විශ්වාස කරමි""// කොටියා, බෙදුම්වාදියා, ආර්ථික ඝාතකයා, NGO කුක්කා, බටහිර ගැත්තා, කුමන්ත්‍රණ කාරයා :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com