යාළුවනේ,
ඕන්න මගේ බ්ලොග පටන් ගත්තා. වෙන ඕනෙම බ්ලොග් ලියන්නෙකුට වගේ මටත් මේක කාලෙක ඉඳන් තිබුණු ආසාවක් ඉටු වීමක්.
මේ බ්ලොගෙන් මම ලියන්න යනවා කිසිම රාමුවකට කොටු නොවී හැම දෙයක් ගැනම; ඒත්, මුලින් නම් කෙටියෙන් ලියන එකයි, යාන්ස් හෙවත් යාං හෑලි ලියවෙන එකයි, වළක්වන්න බැරි වෙයි.ඒ කියන්නෙ මතක සටහන්, කයිවාරු, වගේ දේවල්.
ඉතින් එන්න, මගේ බ්ලොගයට එන හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලගෙ කොමෙන්ටු වලට පිළිතුරු ඒ සැණින්ම ලැබෙයි කියලා මම පොරොන්දු වෙන් නෑ. ඒත් හැමෝටම මම පිළිතුරු දෙනවා.
- ඩ්‍රැකී