tag:blogger.com,1999:blog-3085096022479901122.post1087240020586244052..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්රැකීගේ අඩවිය: එදා අප දුටු චිත්රපටයකින් - සොරුන් ගේ කුමාරයාඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-3085096022479901122.post-8952762956991487552021-11-20T00:14:11.028+05:302021-11-20T00:14:11.028+05:30ඕක බැලුවේ කුරුණෑගල ඉම්පීරියල් එකේ 1994 දී - පට්ට ෆ...ඕක බැලුවේ කුරුණෑගල ඉම්පීරියල් එකේ 1994 දී - පට්ට ෆිල්ම් එකක් ඉතින් - මියුසික් -ඇට්මොස්ෆියර් ඇක්ෂන් ඔක්කොම ගත්තම - හැබැයි කෙවින් කොස්නර්ගේ හොඳම රඟපෑම් දැක්කේ Dances with Wolves. Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13177467289972350732021-10-03T12:28:57.478+05:302021-10-03T12:28:57.478+05:30නිදි, ඩ්රැකී, බස්සා ඔයාල දෙන සප් එක මාර වටිනවා. ස...නිදි, ඩ්රැකී, බස්සා ඔයාල දෙන සප් එක මාර වටිනවා. ස්තූතියි. නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-763404109009116652021-10-03T10:20:28.814+05:302021-10-03T10:20:28.814+05:30අපි නං වැඩිය ගැවසෙන්නෙ කුකුල්කොටු පැත්තෙ තමා. ඇයි ...අපි නං වැඩිය ගැවසෙන්නෙ කුකුල්කොටු පැත්තෙ තමා. ඇයි ලොක්කා, පිචෑර් කන්න බෑ නෙව?නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12368751426233157782021-10-03T10:18:29.614+05:302021-10-03T10:18:29.614+05:30මේ කවුරුහරි කිකිලියො ගැනත් පෝස්ට් එකක් ලියනව නං, ඕ...මේ කවුරුහරි කිකිලියො ගැනත් පෝස්ට් එකක් ලියනව නං, ඕං අපිත් ඇවිත් හොම්බ ඔබල යන්නම්, ඈ?නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-52204997659127154862021-10-03T10:12:59.998+05:302021-10-03T10:12:59.998+05:30අනිවාර්යයෙන්ම. මට දෙවන කොටස එපා වුනෙත් ඒකයි. පුදු...අනිවාර්යයෙන්ම. මට දෙවන කොටස එපා වුනෙත් ඒකයි. පුදුම ලස්සන පෙනුමක් තිබ්බෙ. ෂාප් ෆීචර්ස්, නහය බස්සෙක්ගෙ හොට වගේ තියුණුයි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-61472831676431340212021-10-02T07:55:44.832+05:302021-10-02T07:55:44.832+05:30රොබින් හැටියට Michael Praed හැර වෙන මොන එකෙක්වත් ...රොබින් හැටියට Michael Praed හැර වෙන මොන එකෙක්වත් පිළීගන්න මගේ හිත කැමති නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-57541360420444861812021-10-01T12:19:46.131+05:302021-10-01T12:19:46.131+05:30හැබෑට කෝ උං? නරි මොටයි ටොමියයිත් ආගිය අතක් නෑ නේද?...හැබෑට කෝ උං? නරි මොටයි ටොමියයිත් ආගිය අතක් නෑ නේද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-38129908950678784462021-10-01T12:18:51.849+05:302021-10-01T12:18:51.849+05:30අඩෝ අන්න හොයාගන්ඩ වටින නිධන් ඈ... හම්බුණොත් ස්කෑන්...අඩෝ අන්න හොයාගන්ඩ වටින නිධන් ඈ... හම්බුණොත් ස්කෑන් කරල අපටත් දෙන්ඩ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-68747028708415678542021-10-01T11:46:57.072+05:302021-10-01T11:46:57.072+05:30බ්ලොගර් එකේ මොක හරි අවුලක් තමා මට නං පේන්නෙ. සමහරව...බ්ලොගර් එකේ මොක හරි අවුලක් තමා මට නං පේන්නෙ. සමහරවිට මං කමෙන්ට් එකක් දාපුහාම, බී අකුර දෙකට කැඩිලා පෙන්නනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-69653751027237743652021-10-01T11:43:29.147+05:302021-10-01T11:43:29.147+05:30මහේෂ්, මං නං ආපහු පොත් කියවන්න පටං ගත්තා. දැන් දවස...මහේෂ්, මං නං ආපහු පොත් කියවන්න පටං ගත්තා. දැන් දවසකට එකක් විතර ඉවර කරනව කන බොන ගමං...

නිදි, එහෙනං පිට්ටෙකේ ඉපදෙමු ආපහුඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-88300858042017450362021-10-01T11:42:17.144+05:302021-10-01T11:42:17.144+05:30සැලඩින් මට මතකයි ඒජ් ඔෆ් එම්පයර්ස් ගේම් එකේ උන්න. ...සැලඩින් මට මතකයි ඒජ් ඔෆ් එම්පයර්ස් ගේම් එකේ උන්න. ඔය ෆිල්ම් එක බලල ම නෑ. බාගන්නං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-90227481981720542242021-10-01T10:28:14.587+05:302021-10-01T10:28:14.587+05:30// යහළු පත්තරේ ගියා රොබින් හුඩ් චිත්රකතාව //
අඩේ...// යහළු පත්තරේ ගියා රොබින් හුඩ් චිත්රකතාව //

අඩේ මට ඒක අමතකම වෙලා ගියා. මායි අක්කයි ඒක කපලා පොතක ඇලෙවුවා. තාම ඇති ගෙදර කොහෙ හරි. අම්මට උඩු! කැලේ කතාව අලෝලා හදපු පොතකුත් තිවුනා නෙව. සික්, කොහෙද දන්නෑ බංස් එවුවා දැන්.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39141863535472315062021-10-01T10:22:35.337+05:302021-10-01T10:22:35.337+05:30ඇයි බං සැලඩින් (සලා-උද්-දින් කියන එක රොමනයිස් වුනා...ඇයි බං සැලඩින් (සලා-උද්-දින් කියන එක රොමනයිස් වුනාම) ඉන්නෙ. බොලා බලලා නැතිය Kingdom of Heaven ෆිල්ම් එක?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-54557693633768554712021-10-01T10:06:42.952+05:302021-10-01T10:06:42.952+05:30කෝ බාං බොගේ අර අවතාර සැට් එක? මොනව වුනත්, උන් නැතු...කෝ බාං බොගේ අර අවතාර සැට් එක? මොනව වුනත්, උන් නැතුව පාලුයි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1441567391358974362021-10-01T09:38:49.894+05:302021-10-01T09:38:49.894+05:30නෑ... උන්ටත්, උන්ට ඡන්දෙ දෙන උන්ටත් "ලැ"...නෑ... උන්ටත්, උන්ට ඡන්දෙ දෙන උන්ටත් "ලැ"ජ්ජ නැති නිසාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-84249741913288368192021-10-01T09:38:04.509+05:302021-10-01T09:38:04.509+05:30හ්ම්ම්... උදේ රැයිම්ම නිදි අවදිවෙලා කමෙන්ට් රැල්ලක...හ්ම්ම්... උදේ රැයිම්ම නිදි අවදිවෙලා කමෙන්ට් රැල්ලක් ගහල.

නමිය මරු ලිවීමක් කරන්නෙ ඈ... විවිධ මාතෘකා මික්ස් එකක් සහිතයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-86371218284247965482021-10-01T09:34:46.059+05:302021-10-01T09:34:46.059+05:30මාත් උන්දැ ගැන හරියට දැනගත්තෙ ඔතනිං තමා. මාත් උන්දැ ගැන හරියට දැනගත්තෙ ඔතනිං තමා. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-90544993549791744082021-10-01T09:33:41.564+05:302021-10-01T09:33:41.564+05:30හ්ම්ම්... ඔයි වගේ තව එකක් තමා, අපේ පොඩි රාළ "...හ්ම්ම්... ඔයි වගේ තව එකක් තමා, අපේ පොඩි රාළ "පියානෝ සිංදුව" ලෙස ද හඳුන්වන, කාල් මාක්ස් ගෙ right here waiting. පට්ට රොමැන්ටික් ෆැන්ටසි ඈ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-6845913195587273832021-10-01T07:22:13.126+05:302021-10-01T07:22:13.126+05:30xජ්ජ නැති නිසා වෙන්නැති!xජ්ජ නැති නිසා වෙන්නැති!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-91569499938218582612021-10-01T07:20:56.264+05:302021-10-01T07:20:56.264+05:30මං ඊයේ රෑ නමියගේ වීදියෙන් බකට් list ගැන පෝස්ටුව කි...මං ඊයේ රෑ නමියගේ වීදියෙන් බකට් list ගැන පෝස්ටුව කියෙව්වා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-18774679487343585892021-10-01T07:18:11.952+05:302021-10-01T07:18:11.952+05:30මේ ඉන්නේ කිව්වම හම්බ නොවී ඉන්නය? ගිහින් හම්බ වුණා....මේ ඉන්නේ කිව්වම හම්බ නොවී ඉන්නය? ගිහින් හම්බ වුණා. ස්තුතියි ඩ්රැකී. (මේ දුහුනාව ඔහොම අමාරුවේ දාන්න එපා මනුස්සයෝ!)නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1165485772924537362021-10-01T07:11:11.545+05:302021-10-01T07:11:11.545+05:30ඇත්තම කියනවා නං මං වැඩිය ඉංගිරිසි සිංදු අහන්නෙම නැ...ඇත්තම කියනවා නං මං වැඩිය ඉංගිරිසි සිංදු අහන්නෙම නැති තරං.... ඒත් ඔය සීල්ඩ් විත් අ කිස් ගීතය විෂුවල් එකත් එක්ක යනකොට වැඩ නවත්තලා බල හිටියා. එහෙව් මං තමයි අද රූපවාහිනිය ගෙදරින් අයින් කරගෙන ඉන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-68339491240461696942021-10-01T07:07:20.963+05:302021-10-01T07:07:20.963+05:30හොඳ අයිඩියාවක් හම්බ වුණා ඔබතුමන්ලාගෙන්.. ස්තුතියි....හොඳ අයිඩියාවක් හම්බ වුණා ඔබතුමන්ලාගෙන්.. ස්තුතියි. ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ඒවා බලලා ඉවර කරන්න ආයෙ උපදිනවා මාත්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-50884499866153345422021-10-01T07:04:08.236+05:302021-10-01T07:04:08.236+05:30ඊයේ බකුසුතුමාට මං දාපු කමෙන්ට් එකකුත් අද නෑ.ඊයේ බකුසුතුමාට මං දාපු කමෙන්ට් එකකුත් අද නෑ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-60857469947593345282021-10-01T05:59:52.434+05:302021-10-01T05:59:52.434+05:30@ප්රා ඕ... මතකයි මතකයි. බාගයක් විතර මං ළගත් තියේ ...@ප්රා ඕ... මතකයි මතකයි. බාගයක් විතර මං ළගත් තියේ ඒකෙන් 😃😃😃

@ඩ්රැක්. පෙරේත කමට බානව වුණාට කියවන්න වෙලාව හරි අඩුයි තමා. වැඩිය ඕන නෑ අවුරුද්දකට වතාවක් ගන්න පොත් ටිකත් ඉතිරියිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com