tag:blogger.com,1999:blog-3085096022479901122.post1283887658443611371..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: එදා අප දුටු චිත්‍රපටයකින් - Pixelsඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-3085096022479901122.post-81737683337976573082021-10-30T07:30:06.188+05:302021-10-30T07:30:06.188+05:30අඩෝ....කතන්දරයක් දාපාන්...අපි පොඩි එවුන් ඉන්න තාත්...අඩෝ....කතන්දරයක් දාපාන්...අපි පොඩි එවුන් ඉන්න තාත්තලා...රෑට නිදාගන්න ගියාම කියන්න කතන්දර නැතිවෙනකොට මට උබේ ලේ බොන්න හිතෙනවා ඩ්රැකියෝඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-32232726002368157052021-10-27T18:59:46.234+05:302021-10-27T18:59:46.234+05:30Commandos වල තිබ්බේ හෙන සරල විදියට ගේම් එක ගහන්න ප...Commandos වල තිබ්බේ හෙන සරල විදියට ගේම් එක ගහන්න පුළුවන් හැබැයි මිෂන් එක ප්ලෑන් කරන්න අමාරු කම.. මට මතක කෑම්ප් එකේම මැප් එක එක සැරේ බලල, කොහොමද යන්න ඕනේ කියල හිත හිත හිටපු හැටි ... ඒ කියන්නේ එක එක පාත් එකෙන් ගියොත් කෙල වෙන්න පුළුවන් විදිය හිතන එක මට නම් හෙනම ආතල් සහ අමාරු වැඩක් වුනා. ඩෙල්ටා ෆෝස් එකේදී ගේම් එක දියුණුයි හැබැයි මිෂන් මට එච්චර ඇල්ලුවේ නැහැ... එන එන විදියට වෙඩි තිය තිය යනවා මිසක් සම්පුර්ණ ප්ලෑන් එකක් මුලින් ගහන්න ඩෙල්ටා ෆෝස් වල තිබ්බද කියල මට මතක නැහැ දැන්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-55575983139532726962021-10-27T06:02:49.851+05:302021-10-27T06:02:49.851+05:30Pixels තුත් බාගෙන තියෙන්නේ, බලන්න.Pixels තුත් බාගෙන තියෙන්නේ, බලන්න.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-43759404233107421952021-10-27T06:01:14.659+05:302021-10-27T06:01:14.659+05:30ඩ්රැකී තිත් කොමා සේරෝම එක්ක තමා මගේ වැඩ!
ජගත් මහත...ඩ්රැකී තිත් කොමා සේරෝම එක්ක තමා මගේ වැඩ!

ජගත් මහත්තයෝ, ස්තුතියි ඔත්තුවට. ඊයේ රෑ COMA තුන්කාලක් බැලුවා. පිස්සු හැදෙනවා තමයි. පරිකල්පනය සුපිරි. හැබයි මට නං එකේ මානුෂීය ගතිය - තෙතමනය මදි වගේ. වැඩ වැඩි නිසා වෙන්නැති. දෘශ්‍ය ප්‍රයෝග නං..නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-64564299263297493382021-10-27T01:20:47.398+05:302021-10-27T01:20:47.398+05:30කවුද බොලේ සාම්මහත්තය? හාමු මහත්තෙය නං අහල තියෙනව.කවුද බොලේ සාම්මහත්තය? හාමු මහත්තෙය නං අහල තියෙනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-40576578801093940622021-10-26T19:46:59.444+05:302021-10-26T19:46:59.444+05:30පැත්තා, පික්සෙල්ල් හොඳයි, මං කියනවට බලහං.
කොමාන්ඩ...පැත්තා, පික්සෙල්ල් හොඳයි, මං කියනවට බලහං.

කොමාන්ඩෝස් මට මතකයි. ඩෙල්ට ෆෝස් ඒ වගේ නැද්ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-6490987343630428512021-10-26T19:44:36.274+05:302021-10-26T19:44:36.274+05:30ඔය සිංදුව මම අහල තියෙන්නෙ ඔයිට වඩා වල් විදිහට... ඒ...ඔය සිංදුව මම අහල තියෙන්නෙ ඔයිට වඩා වල් විදිහට... ඒ කාලෙ කැම්පස් රෙකෝඩිං එකක තිබුණ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-14112831248084959422021-10-26T19:42:45.140+05:302021-10-26T19:42:45.140+05:30මදැයි!
එව්ව හරියන්නෑ ලොකා... මං එනව ලබන සුමානෙ, ...මදැයි!

එව්ව හරියන්නෑ ලොකා... මං එනව ලබන සුමානෙ, වැඩේ තිතට නොතිබ්බොත් බලාගමු!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-87960310942769966362021-10-26T19:41:34.361+05:302021-10-26T19:41:34.361+05:30වර්ගපූර්ණිකාවෙ ලිපියක් දෙකක් කියෙව්වම තේරෙනව, මීජය...වර්ගපූර්ණිකාවෙ ලිපියක් දෙකක් කියෙව්වම තේරෙනව, මීජයා මොකද්ද කියන්නෙ කියලා...

විශේෂෙන් ම, "ගෑල්ලමයි ලවා පයිං ගැස්සවීම", "බුදුන් බුදු වුණේ ඔ්ස්ට්රේලියාවෙ බටහිර මුහුදෙ", "හෙළයන් ශිෂ්ඨාචාරගත වුනේ හොමො සේපියන් බිහිවීමටත් කලින්" වගේ ලිපි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-53785726554747976662021-10-26T19:33:02.969+05:302021-10-26T19:33:02.969+05:30pixels මට බලන්න හිතුනේ නැහැ ... හැබැයි මේක කියෙව්ව...pixels මට බලන්න හිතුනේ නැහැ ... හැබැයි මේක කියෙව්වට පස්සේ නිකන් බලන්න ඕනේ ගතියක් ආවා .. මම නම් පොඩි කාලේ ගහපු ගේම් වලින් ආසම එක Commandos. මට තාම හොයා ගන්න බැරි වුනා ඒ වගේ ප්ලෑන් කරලා ගහන්න පුළුවන් සරල ගේම් එකක් ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33902015526432450182021-10-26T07:48:24.812+05:302021-10-26T07:48:24.812+05:30ඊයේ ඩවුන්ලෝඩ් කර ගත්තා ඩ්රැකී. අද හෙටම බලන්නයි ඉන්...ඊයේ ඩවුන්ලෝඩ් කර ගත්තා ඩ්රැකී. අද හෙටම බලන්නයි ඉන්නේ.

(පොත හමස් පෙට්ටියේ!)නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-15904952582312816552021-10-26T07:28:58.071+05:302021-10-26T07:28:58.071+05:30මොන සිංදුවක්ද බොලේ කියල බලනකොට තමයි මට වෙච්ච වැරැද...මොන සිංදුවක්ද බොලේ කියල බලනකොට තමයි මට වෙච්ච වැරැද්ද දැක්කෙ. ඒක නෙමෙයි මේකයි හරි ලිංක් එක...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-61729293869136929142021-10-26T02:05:08.489+05:302021-10-26T02:05:08.489+05:30වර්ගපූර්ණිකාව පැරඩි එකක්. හොදට ලියන පැරඩි එකක්වර්ගපූර්ණිකාව පැරඩි එකක්. හොදට ලියන පැරඩි එකක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-22959118617235576532021-10-26T01:17:01.397+05:302021-10-26T01:17:01.397+05:30ලොකුමලය සර් බලාගෙන, ඔන්න ඔන්න සාම්මහත්තය එනව.
ජයව...ලොකුමලය සර් බලාගෙන, ඔන්න ඔන්න සාම්මහත්තය එනව.

ජයවේවා!
Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-66668737761823937152021-10-25T23:00:45.217+05:302021-10-25T23:00:45.217+05:30අඩේ ඩ්‍රැකියො , නියම සිංදුව. කතාව සහතික ඇත්ත.👌🤔අඩේ ඩ්‍රැකියො , නියම සිංදුව. කතාව සහතික ඇත්ත.👌🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-18355678277716473612021-10-25T22:52:00.524+05:302021-10-25T22:52:00.524+05:30"අල කොමසාරිස්"? 👌😂🤣
සුළැඟිල්ල කියල හා..."අල කොමසාරිස්"? 👌😂🤣
සුළැඟිල්ල කියල හාදයෙක් පෝස්ට් එකක් ලිව්වා "ඉරපායනකොට ඉර බැස යනකොට කිරි අල ගලවන්නම්..... " කියලා. ආං එයත් ඉන්නව බලුනකුටෙ, පරණ බ්ලොග්වල.🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-80972857843678932792021-10-25T21:42:50.408+05:302021-10-25T21:42:50.408+05:30කට්ටකාඩුවේ ලොකු මලේ.. එහෙම නෑ බොලේ. මොන සන්තැසියකි...කට්ටකාඩුවේ ලොකු මලේ.. එහෙම නෑ බොලේ. මොන සන්තැසියකින් හරි වැඩිය game පැත්තට යොමු උනේ නෑ.

/ වර්ගපූර්ණීකාවෙන්.. අප්පෝ පිස්සු මගුලක්නේ ඒක. තාම එහෙ උන්දලට 2013 වෙලා නැතැයි?. මොකෝ උන්දලා බලන් හිටියෙ රාවනා 2013නෙ ඇහැ අරිනක් නෙව....

/හැබෑටම ඩ්රැකීයත් ඒ ගොඩේද...නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-18522197934122319072021-10-25T18:51:23.923+05:302021-10-25T18:51:23.923+05:30wow... මම දැනං හිටියෙ නෑ ඒ ගේම් එක. අපේ පොඩිරාළ ගහ...wow... මම දැනං හිටියෙ නෑ ඒ ගේම් එක. අපේ පොඩිරාළ ගහනව, the chess lv 100 කියල එකක්, ඒක නං පොඩි කාලෙ ඉඳං ටික ටික දියුණු වෙන්න පුළුවන් ලෙවල් සීයක් ම තියෙනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-16174318097682453242021-10-25T18:19:19.514+05:302021-10-25T18:19:19.514+05:30කවුන්ට් ඩ්රැක් , තැන්ක්යූ මතක් කලාට චෙස්මාස්ටර් 80...කවුන්ට් ඩ්රැක් , තැන්ක්යූ මතක් කලාට චෙස්මාස්ටර් 8000 බාගත්ත. මං ළඟ තිබ්බ ගේමක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-14480492716193556212021-10-25T13:06:35.205+05:302021-10-25T13:06:35.205+05:30ඔය දාල තියෙන්නෙ... ඇස් පේන්නැද්ද?
මං වැඩිය කැමතිය...ඔය දාල තියෙන්නෙ... ඇස් පේන්නැද්ද?

මං වැඩිය කැමතියි අර "අල කොමසාරිස්" නමට...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-86805170874139923922021-10-25T13:05:48.708+05:302021-10-25T13:05:48.708+05:30හපෝ, මං කැමති නෑ ඔය පටං ගත්ත ගමං කපා කොටාගෙන, වෙඩි...හපෝ, මං කැමති නෑ ඔය පටං ගත්ත ගමං කපා කොටාගෙන, වෙඩි තියාගෙන බෝම්බ ගහගෙන කුඩු පට්ටං කරගන්න එව්වට. රෝං ටර්න් බලල එහෙම එව්ව එපා ම උනා. බය වෙන්නෑ එව්වට අප්පිරිය හිතෙනව විතරයි.

ප්‍රා,
බුවෑක්ක හොමිසයිඩ් නං...

නිදි,
වෙලාව වැඩි කරගන්න හොඳ බේතක් ඩොක්ට පීරිසි ගෙන් තමා ඉල්ල ගන්ඩ වෙන්නෙ.

ප්‍රසා,
අල්මාරිය ඇරල බලද්දි, "හඳත් නෑ තරුත් නෑ"ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-71483322879706748592021-10-25T12:59:30.232+05:302021-10-25T12:59:30.232+05:30මගෙ නංගිලුනෙ ඉතිං...
මේක බලන්න. අපෙ පොඩි රාළත් මා...මගෙ නංගිලුනෙ ඉතිං...

මේක බලන්න. අපෙ පොඩි රාළත් මාර ආසයි පැක්මෑන් සීන් එකට... ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-70112679857862579362021-10-25T12:57:29.733+05:302021-10-25T12:57:29.733+05:30අරේ වාහ් වාහ් ජගත්... බොහෝම ස්තූතියි ඔත්තුවට. පොඩ්...අරේ වාහ් වාහ් ජගත්... බොහෝම ස්තූතියි ඔත්තුවට. පොඩ්ඩක් එහෙන් මෙහෙන් බැලුවා, පට්ට කතාවක් වගේ පේනව.

නිදි, බලමු බලමු කොතරම් හොඳද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-62287874628795689202021-10-25T11:50:07.594+05:302021-10-25T11:50:07.594+05:30නමියා,
ගේම් ගැහුවෙ නැති උං අන්ෆ්රෙන්ඩ් වෙයව්! හැක...නමියා,
ගේම් ගැහුවෙ නැති උං අන්ෆ්රෙන්ඩ් වෙයව්! හැක්!
ගහමු "ඩියුක් නියුකම්" අන්න ගේම් ඈ... පොඩ්ඩක් බලහං ට්‍රේලර් එක.

නිදි,
ගහන්ඩ තියෙන්නෙ ඒජ් ඔෆ් එම්පයර්ස් වගේ අධ්‍යාපනික ගේම්...

එක්කො එපා. අපිට කියවන්න ලියන්න කෙනෙක් නැතිවෙයි ඔව්වට ඇබ්බැහි උනොත්.

කට්ටෙ,
ඌත් බස්ස වගේ ගමේ දි ලෙස්සන්ඩ ඇති...

"කෙලිය" කියන්නෙ සෙල්ලම්වලට. එව්වට ගත්ත පාට්නර්ට තමයි "කෙල්ල" කියන්නෙ. මමත් ඔය නිරුක්තිය ඉගෙන ගත්තෙ වර්ගපූර්ණීකාවෙන්...

//කෙළිය
අරිසෙන් අහුබුදු සූරීන් දක්වන ආකාරයට අතීතයේ සිටි හෙළුවන් ක්‍රීඩා හඳුන්වා ඇත්හේ "කෙළි" ලෙසටයි. එනිසා අදටත් ක්‍රීඩා කරන සහායිකාවට, කෙළිය+ඇය හි "ඇ" කාරය භින්න වී, "ය" අකුර ලොප් වී, "කෙල්ල" යැයි කියන බව පැහැදිළි වෙයි. ඉතින් අතීතයේ තිබූ අති දියුණු ඉලෙක්ට්‍රොනික් උපකරණ වලටත් පොදුවේ භාවිතා කර ඇත්තේ "කෙළිය" යන නමයි. පහත දැක්වෙන්නේ එවැනි කෙළියවල්ය.//ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-3015120195155803792021-10-25T11:36:33.744+05:302021-10-25T11:36:33.744+05:30සිරාවට ඈ... ලේඩි ලීසා වගේ ළමා කාලෙ ලව් තිබුණෙ නැද...සිරාවට ඈ... ලේඩි ලීසා වගේ ළමා කාලෙ ලව් තිබුණෙ නැද්ද බොට?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com