tag:blogger.com,1999:blog-3085096022479901122.post1394652157345691376..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්රැකීගේ අඩවිය: ගජබින්නාලංකාරය 15 වන කොටස...ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger162125tag:blogger.com,1999:blog-3085096022479901122.post-10278872366310205672021-12-30T08:28:25.821+05:302021-12-30T08:28:25.821+05:30හූම්ම්... පරක්කුවෙලා දැක්කෙහූම්ම්... පරක්කුවෙලා දැක්කෙඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11153258298974506282021-03-11T17:25:35.189+05:302021-03-11T17:25:35.189+05:30අපේ නෑදෑයො ගොඩක් ඉන්නවා. ඔයාලගෙ පැත්තෙ. 💪💪අපේ නෑදෑයො ගොඩක් ඉන්නවා. ඔයාලගෙ පැත්තෙ. 💪💪Anonymoushttps://www.blogger.com/profile/01604963538462715229noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56212371055056375132021-03-11T17:23:35.746+05:302021-03-11T17:23:35.746+05:30මම කෙහෙල්වත්තෙ, පොකුණ හංදියෙන් ඇතුලෙ. අපේ තාත්ත ගො...මම කෙහෙල්වත්තෙ, පොකුණ හංදියෙන් ඇතුලෙ. අපේ තාත්ත ගොරොක්ගහ හංදියේ.Anonymoushttps://www.blogger.com/profile/01604963538462715229noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-81607260123351246212021-01-29T10:20:16.271+05:302021-01-29T10:20:16.271+05:30ඈ...? සනත් අයියගෙ කඩේ ගාව. ඔයා කොහෙද?ඈ...? සනත් අයියගෙ කඩේ ගාව. ඔයා කොහෙද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10380587552920295542021-01-26T16:17:10.014+05:302021-01-26T16:17:10.014+05:30ඔයා කටුවාලමුල්ලෙ කොහෙද ඉන්නෙ??🤔🤔ඔයා කටුවාලමුල්ලෙ කොහෙද ඉන්නෙ??🤔🤔Anonymoushttps://www.blogger.com/profile/01604963538462715229noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-21480053933258333042018-11-13T15:09:44.750+05:302018-11-13T15:09:44.750+05:30ඉවර නෑ ඉවර නෑඉවර නෑ ඉවර නෑඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-66451436671389274672017-08-18T14:32:34.264+05:302017-08-18T14:32:34.264+05:30ඉවරද?ඉවරද?මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27772626074966455672016-02-08T09:19:14.835+05:302016-02-08T09:19:14.835+05:30(Y) තමා හොඳම...(Y) තමා හොඳම...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-70098365266299193702016-02-07T10:25:03.867+05:302016-02-07T10:25:03.867+05:30:) :) (Y):) :) (Y)Kasunhttps://www.blogger.com/profile/13466711157823952856noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27621238118540958922016-01-28T13:16:08.883+05:302016-01-28T13:16:08.883+05:30ස්තුතියි හමුවෙන්න ආරාධනා කලාට,
මම ඉන්නේ බොල්ලතේ ක...ස්තුතියි හමුවෙන්න ආරාධනා කලාට,
මම ඉන්නේ බොල්ලතේ කිට්ටුව. දැන් දන්නවානේ ඉන්න ඉසව්ව.
මම බ්ලොග් වලට ආවාට තවම බ්ලොග් ලෝකේ එකම ප්රාණියෙක්වත් ඇස් දෙකින් නම් දැකලා නැහැ. කොටින්ම මාව මීට අවුරුදු 3කට විතර කලින් බ්ලොග් වලට එක්ක ආපු අපේ කතා 32කේ ජෝසප් සහෝදරයාවත් මට කැමති හැටියට ලියන්න අවසර දීලා තියෙන (මම ලියන්නේ නැති එක වෙනම දෙයක් ) කතා 32 අයිතිකාරයා වුනු කණිෂ්කවත් තවම මම කළුද සුදුද කියලවත් දන්නේ නැහැ.
ඔන්න ඕකයි මගේ බ්ලොග් එක්ක තියෙන යාලු මිත්ර කමේ හැටි.
හැබැයි ලඟ පාත ඉන්න ඩ්රැකියව නම් මුන ගැහෙන්න කැමතියි.
බලමු.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-30923537915736680562016-01-28T12:34:19.783+05:302016-01-28T12:34:19.783+05:30ඉන්ශුරන්ස් තමයි අයියා. පෙන්ශන් කට්ටියට තියෙන ප්රඩ...ඉන්ශුරන්ස් තමයි අයියා. පෙන්ශන් කට්ටියට තියෙන ප්රඩක්ට් එකක් නිසා ඩිපාර්ට්මෙන්ට් එක එක්ක කන්ටැක්ස් තියෙනවා. මං වැඩ කරන්නෙ නුවර. දැන් ඉන්නෙ නුවර නෙ. ඒත් ඉක්මනටම මෙතනින් අයින් වෙන්න වේවි.

ඔව් ඩ්රැකි අයියා. එක විශ්වාසයෙන් දෙයක් ප්රාර්ථනා කරද්දි ඒ දේ ලැබැනවා කියන දේ මාත් හුඟක් විශ්වාස කලා. ඒත් සමහර වෙළාවට ඒක එහෙමම වෙන්නෙ නෑ. කොහොම වුනත් අයියා කිව්ව දේ හරි. එකම විශ්වාසයෙන් ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-7213313518564938492016-01-28T09:10:46.476+05:302016-01-28T09:10:46.476+05:301. ජීවිතේ අපට ලැබෙන්නෙ අපි බලාපොරොත්තු වෙන දේවල් ම...1. ජීවිතේ අපට ලැබෙන්නෙ අපි බලාපොරොත්තු වෙන දේවල් ම නෙවෙයි නේද? (මං කියන්නෙ හැම තිස්සෙම) ඒ වගේම අපට යම් යම් දේවල් ගැන කරන්න පුළුවන් දේවලුත් හරි අඩුයි. ඒක ඉතිං ස්වභාව ධර්මයෙ හැටි. හැබැයි ඔයා ඉතාම තදින් දෙයක් අපේක්ෂා කරනවනම්, ඒක ලැබෙනවා මයි. ඒක තමයි අර කතෝලික මිනිස්සු හැමදාම යාඥා කරන්නෙ. කොහොම හරි තමන්ට ඕනෙ දේ තමන්ගෙ යටිහිතට කාවද්දගන්න එකයි කරන්න තියෙන්නෙ. නිතර නිතර ඒ ගැනම මෙනෙහි කිරීමෙන්... (අත්දැකීමෙන් කියන්නෙ) ඉතින් ඔයා තදින්ම කල්පනා කරන්න "අර තැනැත්ත ඉක්මණට සුවවෙන්න ඕනෙ" කියන එක.

විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව ගැන නෙමෙයි ඇහුවෙ. ඔයා ඉන්ෂුවරන්ස් කම්පැනි එකක කියල කලිං කිව්වනෙ.

අර ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් මගෙ නමම තියෙන වෙන කෙනෙක් :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27609702005080915402016-01-28T08:35:32.830+05:302016-01-28T08:35:32.830+05:30හයිබ්රිඩ් කිව්වෙ, අර අන්තිමේ තියෙන මොබිටෙල් වගේ ල...හයිබ්රිඩ් කිව්වෙ, අර අන්තිමේ තියෙන මොබිටෙල් වගේ ලෝගො එකටද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-82550189588672207852016-01-28T08:34:11.147+05:302016-01-28T08:34:11.147+05:30උගුර කට වේලුනාට ලේ පයින්ටුවක් බීල නං හරි යන් නෑ. න...උගුර කට වේලුනාට ලේ පයින්ටුවක් බීල නං හරි යන් නෑ. නරකද නයිස් බිස්කට් අහුරක් කටේ දාගත්තනං...?

ධීවර සංස්ථාව එහෙනං ඔය ලූලව විකුණනව අවුරුද්දක් විතර ෆ්රිජ් එකේ දාගෙන ඉඳල... :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-82606566081155090062016-01-28T08:32:09.124+05:302016-01-28T08:32:09.124+05:30උඹ මෙහෙම හරි දකින්න ලැබීම ලොකු දෙයක් බං. මං තව දවස...උඹ මෙහෙම හරි දකින්න ලැබීම ලොකු දෙයක් බං. මං තව දවසක් දෙකක් බලල කෝල් එකක් දාන්න උන්නෙ. උඹට වැඩ ඇති කියල හිතල පරක්කු කළා...

දැං මොකෝ තත්ත්වෙ බං?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-65073908202956736602016-01-28T08:25:39.234+05:302016-01-28T08:25:39.234+05:30කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම....:D ©කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම....:D ©ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-72643534275393094722016-01-28T02:00:10.557+05:302016-01-28T02:00:10.557+05:30mama eka 1stmama eka 1stඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-69386521378837047212016-01-27T20:21:06.196+05:302016-01-27T20:21:06.196+05:30හා. කොපි රයිට් එපා. (කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම.....හා. කොපි රයිට් එපා. (කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම....:D)Sujeewa Abegunawardhanahttps://www.blogger.com/profile/09366986357124965453noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-36953509408041908952016-01-27T15:59:43.017+05:302016-01-27T15:59:43.017+05:30එහෙම කියන්න එපා මෙයා..එහෙම කියන්න එපා මෙයා..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-9075418611848080332016-01-27T14:47:09.819+05:302016-01-27T14:47:09.819+05:30ඩ්රැකියත් දැන් හයිබ්රිඩ් වෙලා නේ. මම පස්සේ දැක්ක...ඩ්රැකියත් දැන් හයිබ්රිඩ් වෙලා නේ. මම පස්සේ දැක්කේ.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-92011722246929548762016-01-27T14:39:27.302+05:302016-01-27T14:39:27.302+05:30අම්මට හුඩු වතුර නැතිනම් ඔය ලේ පයින්ට් එකක් හරි දිය...අම්මට හුඩු වතුර නැතිනම් ඔය ලේ පයින්ට් එකක් හරි දියන්කෝ මට තොල කටත් වේලිලා ගජබින්නේයි,කමෙන්ට් ටිකයි කියවලා හිටං.අර වගේ ලුලෙක් අල්ලා ගත්තෝත් ධිවර සංස්ථාවම ගොඩ දා ගන්න තිබ්බා නොවැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-69420839144247011712016-01-27T14:37:12.487+05:302016-01-27T14:37:12.487+05:30නෑ ඩ්රැකි අයියා. පාර්ට් දැම්මෙ නෑ කවුරුත්. හුඟක්ම...නෑ ඩ්රැකි අයියා. පාර්ට් දැම්මෙ නෑ කවුරුත්. හුඟක්ම සමීප කෙනෙක් අසනීප වෙලා ඉන්නෙ මේ වෙලේ. ඒත් මට ඒ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බැරි නිසා හිතට හරි නෑ.

02. ලියන්න වෙලාව හොයාගන්න ටිකක් අමරුයි ඩ්රැකි අයියා. අනිත් එක ලියන්න තරම් හිත එකලස් නෑ මේ දවස් වල..

03. මරදාන විශ්රාම වැටුප් දෙපාර්තුමේන්තුව ගැන නෙ අහන්නෙ?
අම්මෝ ඒකෙ නම් නෙමෙයි වැඩ. මං නුවර දැන් ඉන්නෙ. හැබැයි පෙන්ශන් ඩිපාර්ට්මන්ට් එකට ගිහින් තියෙනව ගොඩක් පාරක්. කොහොමත් ඩිපර්ට්මෙන්ට් එක එක්ක ඩිරෙක්ට් ඩීල් වෙන්ව. අයිය පෙන්ශන් ඩිපාර්ට්මන්ට් එකේ නෙමේ නේ ද? එහෙත් ඉන්නව හැබැයි ප්රභාත් කියලා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක්නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-7376776583476005702016-01-27T14:30:21.981+05:302016-01-27T14:30:21.981+05:30ගූගල් ඉන්පුට් ටූල් වලිං මටත් මේකාගේ නම ගහන්න බැහැ....ගූගල් ඉන්පුට් ටූල් වලිං මටත් මේකාගේ නම ගහන්න බැහැ.ඉතින් කොපි පේස්ට් තමයි.කිව්වත් වගේ මම සමහර වචන ගූගල් ඉන්පුට් වලින් ටයිප් කරන්න ඉගෙන ගත්තේ විචාරක කියා දීලා තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-68193509313856873252016-01-27T11:13:12.420+05:302016-01-27T11:13:12.420+05:30ප්රශ්න තුනේ කතාව

මූණ බෙරි උනේ මො...ප්රශ්න තුනේ කතාව

මූණ බෙරි උනේ මොකෝ? තාත්ත ආයෙම පාට් එකක් දැම්මද?

ළඟකදි ලිව්වෙ නෑ නේද මොකවත්?

ඔයා කොහෙද වැඩ? මරදානෙද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-2210046837224637162016-01-27T11:08:44.549+05:302016-01-27T11:08:44.549+05:30මං දෙනව බොට මයෙ ෆෝන් එක. වර...!මං දෙනව බොට මයෙ ෆෝන් එක. වර...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com