tag:blogger.com,1999:blog-3085096022479901122.post147000461179057407..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්රැකීගේ අඩවිය: අවසානයක් නොවේ - 25ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-3085096022479901122.post-1956147055313099582021-02-04T23:51:46.899+05:302021-02-04T23:51:46.899+05:30ඔය, ගෙලිඔය ඉඳල පේරාදෙණිය පැත්තට යන පාරෙ... වංගුයි,...ඔය, ගෙලිඔය ඉඳල පේරාදෙණිය පැත්තට යන පාරෙ... වංගුයි, වාහනයි ඒක්ක මට හිතුණෙ යන්න පුළුවන් හොඳම වේගයක් කියලා 70.

ඔයාම තමයි කලිං කොටසක කිව්වෙ ජේම්ස් බොන්ඩ් කතාවක සේයාවක් ගැන... ඒ්කෙන් පිබිදුනු මනස වැඩ කළේ මේ විදිහටයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-53736904768545736562021-01-18T02:34:49.996+05:302021-01-18T02:34:49.996+05:30පැයට කිමී 70, යකෝ මස්ටෑන් එක පළමු තත්පර 6ට කිමී 95...පැයට කිමී 70, යකෝ මස්ටෑන් එක පළමු තත්පර 6ට කිමී 95-100 යනවා නේද? කෙල්ල හැත්තෑවට යයිද ?
කතාවට මයිල් කෙලින් වුනා පින්වත.
-අජිත් ෆ්රොම් එන්ෆිල්ඩ් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-727303221101525712021-01-10T12:16:08.947+05:302021-01-10T12:16:08.947+05:30දඩීඊඊඊඊං... බ්ලාස්ට්!
- තෝර් ඔ්ඩින්සන්දඩීඊඊඊඊං... බ්ලාස්ට්!

- තෝර් ඔ්ඩින්සන්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10517516333744720602021-01-10T12:15:18.664+05:302021-01-10T12:15:18.664+05:30හොඳ හොඳ ඇක්ෂන් තව තව ඉදිරියට...හොඳ හොඳ ඇක්ෂන් තව තව ඉදිරියට...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-88008210505813127622021-01-09T17:42:39.025+05:302021-01-09T17:42:39.025+05:30මේ..උයා බස්සා නේද?
හූම්..ඔව් කොහොමද දැණ ගත්තෙ? මම ...මේ..උයා බස්සා නේද?
හූම්..ඔව් කොහොමද දැණ ගත්තෙ? මම බස්සා වුනාට ආඳා වගේනෙ ඉන්නෙ.
මම රහස් දූරයේ තාරා. ඊයෙ රෑ බෙනෙන් එලියට කොට හූනෙක් ඇඩුව නේද? ඒ අපේ උපාය දූතයෙක්.
හුටා! මේ කාලෙ හූනෙක්වත් විස්වාස කරන්නෙ කොහොමද? ඔයා තාරා නං ඇයි "ක්වැක්. ක්වැක්" ගාන්නෙ නැත්තෙ. අපේ සාවියෙ නං ඉන්නෙ පාත්තයො, තාරාවො ඉන්නෙ සුපර් මාකට්වල ෆීසර් එකේ තමා, රාත්තල දෙකයි පනහයි.මේ ඒක නෙමෙයි, බැයිද ඔය උපාය දූතයෙක් යවල, මේ යෝදයා ඊළඟ කොටස ලියනවද කියල දැණගන්න?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-38975330490093538772021-01-09T17:38:19.123+05:302021-01-09T17:38:19.123+05:30This comment has been removed by the author.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-32596896648762034852021-01-08T05:29:21.216+05:302021-01-08T05:29:21.216+05:30දැන් නම් ඉංගිරිසි පිචැර් එකක් බැලුවා වාගේ..... මරු...දැන් නම් ඉංගිරිසි පිචැර් එකක් බැලුවා වාගේ..... මරු.....කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-36071222309396449712021-01-06T15:02:50.763+05:302021-01-06T15:02:50.763+05:30හ්ම්... මේ දවස්වල නං සතියකට වරක් දෙකක් කොටසක් ලියව...හ්ම්... මේ දවස්වල නං සතියකට වරක් දෙකක් කොටසක් ලියවෙනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-14990419239030284032021-01-06T14:49:41.042+05:302021-01-06T14:49:41.042+05:30කතාව ටිකක් මිස් උනා කියවන්න ඕනි.කතාව ටිකක් මිස් උනා කියවන්න ඕනි.api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10839638824581720752021-01-05T10:25:14.226+05:302021-01-05T10:25:14.226+05:30එක රෑකට ලියන්න හැකි - තරම තමා පළවෙන්නේ
දින දෙක තුන...එක රෑකට ලියන්න හැකි - තරම තමා පළවෙන්නේ
දින දෙක තුන ලියා දාන්න - හිටියොත් නෑ හරියන්නේ

ලියද්දි ඇහෙන සංගීතය - කතාවෙ මඟ පෙන්වන්නේ
විවිධ රසය මුසු කරලා - විචිත්රවත් කර ගන්නේ

කොයි අයුරින්දෝ මේ නව - කතාව කෙළවර වෙන්නේ
සතිය ගානෙ ලිව්වත් මෙය - තවමත් මම නෑ දන්නේ

ඒක නෙවේ... අර උරිස්සට උඩිං ගිහිං අහකට වැටුණු පුවක් කෑල්ල හම්බුණාද ඉතිං?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-6499403234220836302021-01-05T09:56:54.786+05:302021-01-05T09:56:54.786+05:30රිදී පාට ලැන්ඩ්රෝවරය මෙනෙහි කරන්න පිංවත... කන්යා ...රිදී පාට ලැන්ඩ්රෝවරය මෙනෙහි කරන්න පිංවත... කන්යා සොයුරිය නං පරණ කතාවෙත් හිටියනෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-52196513788715642442021-01-05T09:56:09.086+05:302021-01-05T09:56:09.086+05:30ශෘංගාරය කොහෙද තිබ්බෙ? මං දැක්කෙ නෑනේ...ශෘංගාරය කොහෙද තිබ්බෙ? මං දැක්කෙ නෑනේ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39637291882638343082021-01-05T09:55:37.600+05:302021-01-05T09:55:37.600+05:30තාරා = https://en.wikipedia.org/wiki/Tara_(Mahavid...තාරා = https://en.wikipedia.org/wiki/Tara_(Mahavidya)

ධනසේකර = http://angaharuwa.blogspot.com/ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-18477951418153846932021-01-05T08:42:04.797+05:302021-01-05T08:42:04.797+05:30ටෝච් පාර කාපු වෙලේ ඉඳං උන්දැට "හැක්" ගෑව...ටෝච් පාර කාපු වෙලේ ඉඳං උන්දැට "හැක්" ගෑවෙනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-52973854428509837172021-01-04T15:43:13.337+05:302021-01-04T15:43:13.337+05:30මාත් ගිහින් මුල් කොටස් දෙක කියවලම ආවා. කන්යා සොයු...මාත් ගිහින් මුල් කොටස් දෙක කියවලම ආවා. කන්යා සොයුරියකුත් ඉඳලනේ ... :) Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-16952329715745427882021-01-04T09:54:08.552+05:302021-01-04T09:54:08.552+05:30ධනසේකර ඩ්රැකියුලා,
ටිරල් තෝර්,
තාරා? ධනසේකර ඩ්රැකියුලා,
ටිරල් තෝර්,
තාරා? Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-657210573890082442021-01-04T07:29:55.422+05:302021-01-04T07:29:55.422+05:30මේ කොටස නං බටහිර ක්රියාදාම සිත්තර පටියක් වගෙයි.ත්...මේ කොටස නං බටහිර ක්රියාදාම සිත්තර පටියක් වගෙයි.ත්රාසජනකයි, සුරුංගාත්මකයි. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-80800078024590626262021-01-04T07:22:36.773+05:302021-01-04T07:22:36.773+05:30හැක්..?හැක්..?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-40737194225349115352021-01-04T05:51:26.096+05:302021-01-04T05:51:26.096+05:30මයිල් ඉස්මයිල්වී - යන තරං වෙනස් වී
ගෙතෙන හැටි මතක...මයිල් ඉස්මයිල්වී - යන තරං වෙනස් වී
ගෙතෙන හැටි මතක් වී - සිටිමි ඔල්මොරොන්දන් වී

මේ ලියන විදිහට - අද හෙට හෝ අනිද්දට
මෙය කියවන අපට - පිස්සු හැදෙනව, සැකක් නෑ මට

ගෙත්තම අපූරුයි - හරවත් දෙයක් කියවෙයි
ඒත් හරි චුට්ටයි - හිතෙන්නෙම මදි-මදිය කියලයි!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-66053193512046723292021-01-03T19:47:16.072+05:302021-01-03T19:47:16.072+05:30හැබෑට මොකද හිතෙන්නෙ, ඇයි ඔය ලේ ගැනම කියවන්නෙ...?හැබෑට මොකද හිතෙන්නෙ, ඇයි ඔය ලේ ගැනම කියවන්නෙ...?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-17729809236308974502021-01-03T18:45:27.053+05:302021-01-03T18:45:27.053+05:30හෙට ඇවිල්ල කියවන්නං. එතකල් අඟහරුවගෙ ලේ බොන්නැතුව හ...හෙට ඇවිල්ල කියවන්නං. එතකල් අඟහරුවගෙ ලේ බොන්නැතුව හිටහං. හැක්..

-னයා-Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com