tag:blogger.com,1999:blog-3085096022479901122.post2071350468502586873..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: රුහිරෙන් පුදමි - හත් වෙනි කොටසඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3085096022479901122.post-19063374285579426452013-10-01T20:04:14.933+05:302013-10-01T20:04:14.933+05:30මොකද්ද මෙයා රු රු රු රු උ....... උඹ කුඹලෙක්ද ? :-ඩ...මොකද්ද මෙයා රු රු රු රු උ....... උඹ කුඹලෙක්ද ? :-ඩීඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-24128318293966910342013-10-01T20:00:33.079+05:302013-10-01T20:00:33.079+05:30මොකද්ද මෙයා රු රු රු රු උ....... උඹ කුඹලෙක්ද ? :-ඩ...මොකද්ද මෙයා රු රු රු රු උ....... උඹ කුඹලෙක්ද ? :-ඩීඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-54759549150004895292013-10-01T15:37:28.897+05:302013-10-01T15:37:28.897+05:30මරු මරු මරේ මරු රු රු රු රු රුඋ......................මරු මරු මරේ මරු රු රු රු රු රුඋ.......................පොඩි පුතා ගේ කාමරේhttps://www.blogger.com/profile/15146435797427504483noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-72300501570997442772013-09-14T08:27:32.307+05:302013-09-14T08:27:32.307+05:30අපූ... සාදරයෙන් බොහොම ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...අපූ... සාදරයෙන් බොහොම ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. ඔයා ආව බවට මං සළකුණක් තියපු පළමු අවස්ථාව නේද මේ? ස්තූතියි දිරිගැන්වීමට.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-61337432908969325892013-09-14T00:19:12.226+05:302013-09-14T00:19:12.226+05:30මාත් දේවල් ටිකක් දැනගත්තා කොමෙන්ට් වලින්,,දිගටම ලි...මාත් දේවල් ටිකක් දැනගත්තා කොමෙන්ට් වලින්,,දිගටම ලියන්න draki
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-60255497274296694752013-09-06T13:50:42.326+05:302013-09-06T13:50:42.326+05:30@ DDT & Aru
විහිළු කොරන්ඩ එපා හරිය....?@ DDT & Aru
විහිළු කොරන්ඩ එපා හරිය....?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-17136407096296490432013-09-04T21:19:43.459+05:302013-09-04T21:19:43.459+05:30@ DDT...//ඩූඩ් ඒ වගේ වචන තොගයක්ම කියවල මොනවගේ කමෙන...@ DDT...//ඩූඩ් ඒ වගේ වචන තොගයක්ම කියවල මොනවගේ කමෙන්ට් එකක් දේවිද කියල. එච්චරයි, ඒක නිකන් විහිළුවක් විතරයි බං.//

විහිළු කරන්න බය වෙන්න එපා බං විහිළු දන්න මිනිස්සු එක්ක. ඔය අකම්පකේ පද පාත කියන අසබ්බෙත් ඔන්න අද ඉගෙණගත්තා.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-77271798159183295582013-09-04T20:48:34.788+05:302013-09-04T20:48:34.788+05:30අපොයි දෙයියනේ එහෙම අදහසකින් කිව්වා නෙවී...... හෙන්...අපොයි දෙයියනේ එහෙම අදහසකින් කිව්වා නෙවී...... හෙන්රි අයිය බ්ලොග් ඇරුනම වැඩිපුරම කියවන්නෙ ඉංග්‍රීසියෙන් කියල මම හිතනව, ඒත් එයාට හොඳ කියවීමක් තිබෙනව. ඇඟේ පතේ නොගෑවි ලස්සනට ලියනවනේ. ඒ ස්ටයිල් එකට මම හරිම කැමතියි. ඩූඩ් ගැලපෙන කතාම පරිවර්තනයට තෝරගෙන අපි නිතර දෙවේලෙ පාවිච්චි කරන වචනත් එක්ක අපූරුවට ඒ වැඩේ කරනවා. ඊට අමතරව අනිත් කතා උනත් ඉදිරිපත් කිරීමෙදි බොහෝවිට උපරිම හාස්‍ය රසයෙන් චිත්තරයකුත් එක්ක ඉදිරිපත්කරනවානේ, ඒ ගැන ගැටළුවක් නෑ ඩ්රැකී.

දැන් ඔය ඩූඩ් කිව්ව වගේ වැඩක් මටත් වෙනවා සමහර වෙලාවට. ඔය සාමාන්‍යයෙන් මොනව හරි අවධාරණය කරල ලියන්න ඕන උනාම ලිඛිත භාෂාවෙන් කමෙන්ට් කරනවා, ඒ අස්සට ආයෙ සුපුරුදු විදියට කතාකරන විදියටත් ලියවෙනව. සමහර වෙලාවට කොටල ඉවර වෙලා කියවද්දි ආයෙ හදනවා, සමහර වෙලාවට කම්මැලි කමට එහෙම්මම තියෙන්න අරිනවා.

කරුණාතිලක මහත්මයගෙ පොත්වල අපේ සිංහල ඉගෙනීම අනුව අපිට තේරුම අනුමාන කරන්න වෙන හරියටම නොදන්න වචන හම්බ වෙනවා. ඩබ්. ඒ. සිල්වා මහත්මයගෙ ටිකක් වෙනස් රචනා ශෛලියක් තියෙන්නෙ. ඉතිං කළු වස්ත්රධාරියා අකම්ප්‍ය පද පාතයෙන් කිව්වම තේරුන්නෑ කිව්වම මට හිතුනෙ ඩූඩ් ඒ වගේ වචන තොගයක්ම කියවල මොනවගේ කමෙන්ට් එකක් දේවිද කියල. එච්චරයි, ඒක නිකන් විහිළුවක් විතරයි බං. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-9879460401909994092013-09-04T20:35:14.483+05:302013-09-04T20:35:14.483+05:30රොම්බ තෑන්ක්ස් ඩූඩ්රොම්බ තෑන්ක්ස් ඩූඩ්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33604383890497628052013-09-04T17:39:51.434+05:302013-09-04T17:39:51.434+05:30මම රවියාගෙන් මේක අහපු තැන ලින්ක් එකම දෙන්නම්. උඹ ම...මම රවියාගෙන් මේක අහපු තැන ලින්ක් එකම දෙන්නම්. උඹ මං කියනවට ගිහින් ඒකත් කියවලා ගුරුවරියක සමඟ මගේ ජීවිතය සීරීස් එකත් බලාපංකෝ.

http://ranrandil.blogspot.com/2013/09/214-3.html?showComment=1378280705635#c3322323944425629651Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33323545701503550422013-09-04T15:26:06.627+05:302013-09-04T15:26:06.627+05:30@ ඩූඩ්
නෑ මෙයා, බර වචන වුනත් පාවිච්චි කරන්න ඕනෙ සම...@ ඩූඩ්
නෑ මෙයා, බර වචන වුනත් පාවිච්චි කරන්න ඕනෙ සමාන පරිසරයකදියි. ඒක මට පැහැදිළියි. සමහර වෙලාවට මං කියවන්නන්ගෙ පහසුව තකා 'බයික් එක' වගේ වචනත් යොදාගන්නවා. මොකද තියෙන සිංහල පාරිභාෂික වචනෙ දැම්මම කියවන්න බාධාවක් වගේ වෙයි කියලා. ඉතිං මෙතෙන්දි 'බාර් කීපර්' කියල දැම්මා. මට සිංහල වචනයක් ඕන් නෑ, හරියන සමාන පදයක් තිබ්බනං ඇති.

'හුන්නස්ගිරිය' මාර පර්යාය පදයක් නෙ. :-)

රවි ගෙ බ්ලොග් එකට ලිංක් එකක් දෙන්න බැරිද?

@ ඩීඩීටී

නෑ බං, මයෙ හිතේ ඩූඩ් අපිට බොහොම කාලෙකට කලින් ඒ වගේ පොත් කියවන්න ඇති කියල මට හිතෙනවා. ඒ බව එයාගෙ පරිවර්තන වලින් පේනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-57646001306502456852013-09-04T13:16:11.484+05:302013-09-04T13:16:11.484+05:30ඩ්රැකී, ඇත්තෙන්ම මම දන්නේ නෑ බාර් කීපර්ට සිංහලෙන්...ඩ්රැකී, ඇත්තෙන්ම මම දන්නේ නෑ බාර් කීපර්ට සිංහලෙන් කියන්නේ මොකක්ද කියලා. මම අදහස් කලේ උඹ බර වචන පාවිච්චි නොකල යුතුයි කියන එක නෙවෙයි.

මම ඔය වචනේ රවියාගෙන් අහන්නම්.රවියා දවසක් මොකක්ද සයිට් එකකුත් දීලා තිබ්බා මට දැන් මතක නෑ.

මම මොන විශ්ව කෝෂයක්ද බංස්ලා. අන්න රවියා තමයි ඇවිදින විශ්වකෝෂේ. නොදන්න හුන්නස්ගිරියක් නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27385878621135964132013-09-04T11:20:55.212+05:302013-09-04T11:20:55.212+05:30හෙන්රි අයියගෙ කමෙන්ට් එක දැක්කම මට ලොකු දොළදුකක් ව...හෙන්රි අයියගෙ කමෙන්ට් එක දැක්කම මට ලොකු දොළදුකක් විදිහෙ මෙව්වා එකක් ඇතිවුණා කේ. ජී. කරුණාතිලක, ඩබ්. ඒ. සිල්ව වගේ කෙනෙක්ගෙ පොතක් හෙන්රි අයියට කියවන්න දීල අදහස් දැනගන්න. කොහෙද ඉතිං ඩූඩ් ඉංගිරිස් පොත්නේ කියවන්නෙ. :)DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-54987797943152935852013-09-03T20:47:04.125+05:302013-09-03T20:47:04.125+05:30@ ඩූඩ්
කතාවෙ භාෂාවෙ මොකද්දෝ මෙව්ව එකක් තියෙන බව දැ...@ ඩූඩ්
කතාවෙ භාෂාවෙ මොකද්දෝ මෙව්ව එකක් තියෙන බව දැක්ක. ඒත් ඩූඩ් ඒක හරියට පොයින්ට් එකට පෙන්නල දීල තියෙනව. ඒකට ගොඩක් ස්තූතියි

1. ‘අකම්ප්‍ය පද පාතය‘ හරියට සංස්කෘතයි පාලියි එක තැනට වැටිල වගේ. මේ වචනෙ මං දැක්කෙ කේ. ජී. කරුණාතිලකගෙ මොන්තක්‍රිස්තෝ සිටුවරයා පරිවර්තනයෙ. ඒකෙන් කියවෙන්නෙ මං හිතන්නෙ ඇඟ ගැස්සෙන්නෙ නැති විදිහට අඩිය තියලා ඇවිදින එකට වෙන්න ඕනෙ. හරියට මාච් එකක වගේ.

2. ‘තෛලාලේප කරන්නා සේ‘ කියන එක ඒ වාක්‍යයෙන් අයින් කරන්න පුළුවන් වගේ එහෙම පිටින්ම. ඒකෙන් මගෙ අරමුණට බාධාවක් නෑ වගේ පේනවා.

3. ‘බාර් කීපර්‘ වෙනුවට නම් වචනයක් හොයාගන්න බැරි වුණා.

උදව්වක් කරන්න පුළුවන්ද?

@ අරූ සහ කෙන්ජි
හෙන්රි අපි හැමෝටම විශ්වකෝෂයක් වගේ තමයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39945703386835679182013-09-03T20:12:38.041+05:302013-09-03T20:12:38.041+05:30සරත් ගොයිය හරි මිනිහා, කතාවෙ ඇතුලෙ දැකල තියෙන දේවල...සරත් ගොයිය හරි මිනිහා, කතාවෙ ඇතුලෙ දැකල තියෙන දේවල්.....ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-65998244046117800642013-09-03T17:11:10.296+05:302013-09-03T17:11:10.296+05:30හෙන්රි ඇවිල්ල අපි සැමගේ සම්පතක්.ඩ්රැකී මල්ලීය උපද...හෙන්රි ඇවිල්ල අපි සැමගේ සම්පතක්.ඩ්රැකී මල්ලීය උපදෙස් පිලිපදියි.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-80685166322583250782013-09-03T16:45:54.710+05:302013-09-03T16:45:54.710+05:30 @ හෙන් රි... ෂා!!!!!බොහොම හොඳ උපදෙසක් සරළව ප... @ හෙන් රි... ෂා!!!!!බොහොම හොඳ උපදෙසක් සරළව පැහැදිලි කරලා.අපිටත් ඉගෙනගන්න පුලුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-40906504546649343772013-09-03T13:19:16.035+05:302013-09-03T13:19:16.035+05:30මම උඹේ ලියවිල්ල තව දියුණු කරගන්න පුලුවන් විදියක් ක...මම උඹේ ලියවිල්ල තව දියුණු කරගන්න පුලුවන් විදියක් කියන්නම් මට හිතෙන හැටියට.

ලියවිල්ලේ තියෙන්න ඕනෙ consistency එකට පොඩි හානියක් වෙන තැනක් දෙකක් මම දැක්ක. මේ බලාපංකො.

>>කළු වස්ත්රධාරියා අකම්ප්‍ය පද පාතයෙන් ...<<
මේක හෙන බර කෑල්ලක්. ඇත්තෙන්ම මට තේරුනෙත් නෑ මේකෙ අදහස.

>>කොණක මේසය මත වූ ඉටි පන්දම් කොටය වටා වූ කුඩා ප්‍රදේශය හැර, මුළු කාමරයම අඩ අඳුරේ ගිළී තිබිණ. මේසය අසළ වාඩි වී, මේසය මත හිස ගසාගෙන සිටි තරුණයාගේ දෙවුර හා හිස මත ඉටි පන්දමේ මළාණික ආලෝකය තෛලාලේප කරන්නා සේ වැතිර තිබිණ.<<

මේක සාමාන්‍ය වාක්‍යයක් 'තෛලාලේප' කියන වචනේ ඇර. මම ඒ වචනේ අහලා නැති වුනත් තේරුම් ගන්න පුලුවන් මේ තෙල් ආලේප කරලා කියන අදහසයි කියලා.

>>කවුන්ටරයට පිටදී ආලස්‍ය ලීලාවෙන් සිටගෙන සිටි තරුණිය බාර් කීපර් ට කීවාය.<<
දැන් අර උඩ තිබිච්ච ඉට්ටැයිල් එකට 'බාර් කීපර්' කියන වචනේ එච්චර යන්නේ නෑ නේද?

අන්න ඒකයි CONSISTENCY ප්‍රශ්නේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-17733752007639318382013-09-03T07:47:52.510+05:302013-09-03T07:47:52.510+05:30මේක සාම්ප්‍රදායික ඩ්‍රැකියුලාගෙ වර්ගයට අයත් නැති ව...මේක සාම්ප්‍රදායික ඩ්‍රැකියුලාගෙ වර්ගයට අයත් නැති විද්‍යාත්මක ඩ්රැකියුලෙක් ගැන කතාවක් කියල මට හිතෙනවා. අර මනස ගැන කියන කතාව තමයි ඉඟිය.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-53590157706619206902013-09-02T21:18:24.168+05:302013-09-02T21:18:24.168+05:30හ්ම්ම්ම් වරෙං දමියා වරෙං දිගටම...හ්ම්ම්ම් වරෙං දමියා වරෙං දිගටම...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13855012991313470342013-09-02T21:15:08.586+05:302013-09-02T21:15:08.586+05:30ස්තූතියි ස්තූතියි කෙංජි අයියා...ස්තූතියි ස්තූතියි කෙංජි අයියා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-68987940099298882052013-09-02T21:10:01.067+05:302013-09-02T21:10:01.067+05:30ඇයි රාළෙ, මිස්ටරි කතා කියවන්නෙ ආයෙ වෙන මොකටෙයි?ඇයි රාළෙ, මිස්ටරි කතා කියවන්නෙ ආයෙ වෙන මොකටෙයි?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-47099449167141363462013-09-02T21:06:48.886+05:302013-09-02T21:06:48.886+05:30ඇත්ත තමා නලීන්, මේ මාලා නාටකය මගෙත් අත පය බැඳ දාලා...ඇත්ත තමා නලීන්, මේ මාලා නාටකය මගෙත් අත පය බැඳ දාලා කියලා මට දැනෙනවා.

පුළුවං විදිහට මේක කියවලා අදහසක් දෙන්න. මේකෙ අනාගතය ගැන මට නිශ්චය කරගන්න ඒක ගොඩක් වටිනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-85587432158683633532013-09-02T21:01:54.837+05:302013-09-02T21:01:54.837+05:30අම්මෝ ඩීඩීටී!
මුලින්ම මේ පැත්තට සාදරයෙන් පිළිගන්න...අම්මෝ ඩීඩීටී!

මුලින්ම මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා. මේ පැත්තෙ පැය ගාණක් ගත කරන්න කාලය කැප කළ එක නං මට මාර වටිනවා. මේ කමෙන්ට් එක කියවද්දි මගෙ පපුවට මාර විදිහට බරක් දැණුනා.

වැම්පයර්ද, නැද්ද කියන කුතුහලය බැලන්ස් කරමින් තමා මේ කතාව මට ලියන්න ඕනෙ වුනේ. එක කතාවක පොයින්ට්, ශෛලි සහ කථාංග කීපයක් ඇතුළත් කරන්න පුළුවන් බව අත්හදා බලන්න ත් මට ඕනෙ වුණා. පසුබිම තමන්ගෙ රටට අදාළ කරගත්තහම කතාව පාඨකයාට සමීප අත්දැකීමක් වෙනවා. ඒකයි බ්රෑම් ස්ටෝකර් ගෙ නවකථාවෙදි ඩ්‍රැක්‍යුලාව එංගලන්තයට ගෙන්නන්නෙ.

මාත් මුලින්ම කියවපු වැම්පයර් කතාව ඩ්රැක්යුලා. මාත් ඒක කියෙව්වෙ මහ රෑ ඉටිපන්දමක් පත්තු කරං, බය වෙන්නම හිතාගෙන. ඩීඩීටී සඳහන් කරන වැම්පයර් වරුන්ගෙ ලක්ෂණ වට්ටෝරුව, මගෙ මේ කතාවෙදිත් ෂර්මන් අනිත් දෙන්නට විස්තර කරන කොටසක් තිබ්බා. පස්සෙ මං ඒක අයින් කළා. මට හිතුනා ඒක හරියට ඩ්රැක්යුලා පොතේ කොටසක් උපුටාගෙන පේස්ට් කළා වගේ කියලා.

ඩ්රැක්යුලාට එරෙහිව හෝම්ස් පොත කියවපු වැඩිදෙනාගෙ අදහස ඕක තමා. ඒක චන්දන මෙන්ඩිස් ගෙ වැඩක් නෙමේ, පසුකාලීන ඉංග්‍රීසි ලේඛකයෙක්ගෙ වැඩක් කියලා මමත් හොයාගත්තෙ විකියෙන්. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ප්‍රතික්ෂේප කරන සංකල්ප සහ පිළිගන්න බොරු සංකල්ප කීපයක්ම ඔරිජිනල් හෝම්ස් කතා වලින් දැක ගන්න පුළුවන්.

ෂර්මන් ගෙ නම ගැන මට හම්බවුණ එකම කමෙන්ට් එක මේකයි. කමක් නෑ. එකෙක් හරි ඒක දැක්කනෙ නේද?

ස්නේප්ස් ට රඟපාන නළුවගෙ ලුක් එක, හැසිරීම ඔහොමමයි. එයාගෙ තවත් ෆිල්ම් එකක මම දැක්කා. ෂර්මන් ගැන 1999 දි මං විස්තර කරපු දේවල් 2013දි ආයෙ කියවද්දි මගෙත් හිතේ මැවුණෙ පොරයි, රොබින් හුඩ් එකේ බැරන් බෙලීමීවයි තමා.

ස්තූතියි ඩීඩීටී. ඔයාගෙ විචාරය, විග්‍රහය මට මාර විදිහට දැනුනා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27146199845996132232013-09-02T20:32:26.510+05:302013-09-02T20:32:26.510+05:30අඟහරුවා කියවල නැද්ද ඩීමන් ආනන්දගෙ ‘ඩ්‍රැක්‍යුලාගෙ ...අඟහරුවා කියවල නැද්ද ඩීමන් ආනන්දගෙ ‘ඩ්‍රැක්‍යුලාගෙ මනාලියෝ‘ ? හැබයි ලංකාවෙ චරිත ඇති වැම්පයර් කතා නං මාත් කියවලා නෑ තමා. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගෙ ‘මහහේනේ රීරි යකා‘ ත් ටිකක් ඒ වගේ.

ස්තූතියි මාර්ස්. දිගටම එන්න. මාත් ඔය පැත්තෙ එනව පුළු පුළුවන් විදිහට.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com