tag:blogger.com,1999:blog-3085096022479901122.post2337785200731018039..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: අපේ තාත්තාඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3085096022479901122.post-84567776437553800822023-04-08T18:59:11.922+05:302023-04-08T18:59:11.922+05:30මාව හලලා ඔයාලා හමුවෙල නෙහ්😒මාව හලලා ඔයාලා හමුවෙල නෙහ්😒නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-2016798984140027252023-04-08T17:14:49.412+05:302023-04-08T17:14:49.412+05:30ආාා කොලු පැටියා. වෙලාවක හම්බෙමු!ආාා කොලු පැටියා. වෙලාවක හම්බෙමු!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-74655893742569617082023-04-08T17:14:28.558+05:302023-04-08T17:14:28.558+05:30බොහොා්ම ස්තූතියි ජගත්. විඩියෝ පුස්තකාලයක් නේ එතන.....බොහොා්ම ස්තූතියි ජගත්. විඩියෝ පුස්තකාලයක් නේ එතන...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-19269284415542443092023-04-08T17:13:43.029+05:302023-04-08T17:13:43.029+05:30ඔව්. බීරංග කියලත් කියනවා. චීන පටස් කියලා වර්ෂන් එක...ඔව්. බීරංග කියලත් කියනවා. චීන පටස් කියලා වර්ෂන් එකකුත් තියෙනව.

බොලාගෙ තාත්තට නං පන්සල බදාගෙන ඉන්න විවේකයක් තියෙනව. ඒ ගැන සතුටුයි. දරු මල්ලන්ගෙ වගකීමුත් ඔක්කොම ඉවර උනාට පස්සෙ තමන්ගෙ දෛනික ජීවිතයට අර්ථයක් එපැයි. තමන් යමක් කළා කියලා සතුටු වෙන්න, දවසින් දවසට...

අපේ තාත්තට එහෙම විවේකයක් දෙන්න බැරි උනා අපට...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-75734863459397015702023-04-08T17:09:33.718+05:302023-04-08T17:09:33.718+05:30ගොඩක් ස්තූතියි. මම ඒ ගැන ගැඹුරට හිතුවෙ නෑ. නමුත් ද...ගොඩක් ස්තූතියි. මම ඒ ගැන ගැඹුරට හිතුවෙ නෑ. නමුත් දැන් ඔයා පෙන්නලා දුන්නට පස්සෙ, මට හිතෙනවා, ඒ සිදුවීම මම කරන පුහුණු වැඩසටහන්වලට යොදා ගන්න පුළුවන් කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-57572825746921638342023-04-08T17:08:15.667+05:302023-04-08T17:08:15.667+05:30ඇත්ත... මටත් හිතට කාවැදුණු හොඳ ම කෝට් එක අපේ තාත්ත...ඇත්ත... මටත් හිතට කාවැදුණු හොඳ ම කෝට් එක අපේ තාත්තගෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-29460104426942990302023-04-08T17:02:41.479+05:302023-04-08T17:02:41.479+05:30නමියා කොහෙද ප්‍රෙස් එක පැත්තෙ ගියෙ? ඒකෙ වැඩ කළා ද?...නමියා කොහෙද ප්‍රෙස් එක පැත්තෙ ගියෙ? ඒකෙ වැඩ කළා ද?

ලිෆ්ට් එකක් කඩං වැටිලා මැරෙනව කියන්නෙ ඉතිං මිනී මැරුමක්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-71959122060479152252023-04-08T17:01:12.789+05:302023-04-08T17:01:12.789+05:30ඇත්ත. තාත්තා කවදාවත් පොටෝ ගන්න කෙනෙකුට ගැහුවෙ නෑ.....ඇත්ත. තාත්තා කවදාවත් පොටෝ ගන්න කෙනෙකුට ගැහුවෙ නෑ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-184611097781770272023-04-07T15:41:21.167+05:302023-04-07T15:41:21.167+05:30ප්‍රා,
මයෙ හිතේ ගෝල්ෆේස් කෝට් එකේ ලිෆ්ට් එකත් තවම ...ප්‍රා,
මයෙ හිතේ ගෝල්ෆේස් කෝට් එකේ ලිෆ්ට් එකත් තවම ක්‍රියාත්මක මට්ටමින් තියෙනව ඇති. මෙහෙ තියෙනව ග්ලෙන්ඩෝවර්. ඒකෙ හැම දෙයක් ම අවුරුදු සීයකට එහා පැවති තත්ත්වයෙන් ම තියාගන්න උත්සාහ කරල තියෙනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-77556562692791171472023-04-07T11:12:17.415+05:302023-04-07T11:12:17.415+05:30ඇත්තට... ඒකෙන් හිතට වැදුණු වැදගත් ම දේ තමයි, අපි ප...ඇත්තට... ඒකෙන් හිතට වැදුණු වැදගත් ම දේ තමයි, අපි පොඩ්ඩක් හොඳට සිහ කල්පනාවෙන් අපේ පොඩි අය ඉස්සරහ හැසිරෙන්න ඔ්නෙ කියන එක. මට මතකයි, අපේ තාත්තගෙ තිබුණු උපහාස සහ හාස්‍ය රසය මටත් තියෙනවනං කියලා ප්‍රාර්ථනා කරපු හැටි මං පොඩි කාලෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34509901758724132872023-04-07T11:06:42.587+05:302023-04-07T11:06:42.587+05:30හ්ම්ම්... අපි වැඩට යන්න ගත්තු මුල් ම කාලෙත් තිබුණා...හ්ම්ම්... අපි වැඩට යන්න ගත්තු මුල් ම කාලෙත් තිබුණා, ඇටෙන්ඩන්ස් කාඩ් පන්ච් කරන රස්සාවක්. උන්දැට කෝල් එකක් දීලා, අපි ඇටෙන්ඩන්ස් මාක් කරනව, ස්ටේෂන් එකේ ඉඳන්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34600651682612643692023-03-29T13:04:52.410+05:302023-03-29T13:04:52.410+05:30🤞🤞🤞🤞නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-79700725592387003342023-03-27T00:18:36.101+05:302023-03-27T00:18:36.101+05:30https://www.youtube.com/@CultCinemaClassicshttps://www.youtube.com/@CultCinemaClassicsJagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-37449584503495548162023-03-26T19:02:46.934+05:302023-03-26T19:02:46.934+05:30ඕක වීරංග ද බීරංග ද? අපි අහලා දැකලා තියෙන්නේ බීරංග ...ඕක වීරංග ද බීරංග ද? අපි අහලා දැකලා තියෙන්නේ බීරංග කියලා.

මක්ක උනත් තාත්තගේ හිටිවන කතාවට ආසා හිතුණ.. කට කෑවත් කියන්න ඕනි එක හිටිවන මූණටම කියන්න මිණිහෙකුට සෑහෙන ගටක් තියෙන්න ඕනි.
බොලෑ තාත්තා වගේ තමයි අපේ තාත්තත්.. අවුරුදු 16න් වගේ ගැරේජ් එකක රස්සාවට ගිහින් පස්සේ රේල්ලුවේ සුළු සේවකයෙක් විදියට බැඳිලා අවුරුදු 22න් කසාදිත් බැදලා අවුරුදු විසි තුන වෙද්දි තාත්තෙකුත් වෙලා ලියන්න තියෙන ඔක්කොම විබාග ලිය ලිය පාස් වෙලා අන්තිමේ හෙඩ් ගාඩ් කෙනෙක් වෙනකම් උසස් වෙලා ළමයි 6දෙනෙකුත් හදලා කරන්න තියෙන දහ අට පාලි ඔක්කොම නටලා දැන් පන්සලක් බදාගෙන ඒකේ වැඩ කරගෙන ඉන්නවා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-45525751191017269242023-03-26T15:18:21.837+05:302023-03-26T15:18:21.837+05:30ඔය කියමනේ මම උපහාසයට හා තාර්කික බවට එහාගිය දෙයක් ද...ඔය කියමනේ මම උපහාසයට හා තාර්කික බවට එහාගිය දෙයක් දකිනවා. ඒ තමයි ආත්ම අභිමානය (self esteem), තම වෘතියට පිළිබඳ වන ආඩම්බරය (being proud of his profession) හා ස්වයං අගයකිරීම (self appreciation of the job).චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-74113453362458822382023-03-26T15:12:07.340+05:302023-03-26T15:12:07.340+05:30“ලංගම සාමාන්‍යාධිකාරී ගමනක් යන්න බස් එකකට නැග්ගහම,...“ලංගම සාමාන්‍යාධිකාරී ගමනක් යන්න බස් එකකට නැග්ගහම, බස් එකේ ඩ්‍රයිවර් හිටගෙන බස් එක එලවන්නෙ නෑනෙ සර්...“ කියලා. - මේ අවුරුද්දට අහපු හොදම කියමනචමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-32063560877950336192023-03-26T13:43:47.795+05:302023-03-26T13:43:47.795+05:30රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ලිෆ්ට් එකේ නම් කීප සැ...රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ලිෆ්ට් එකේ නම් කීප සැරයක් ගෙහුං තියෙනවා. එකේ අරම රස්සාව හම්බුනොත් මටනම්... ඇටකටුකූඩුවක් වෙනම ගන්ට වෙනෝ.

ලිප්ට් එකේ එකත් එක්ක තා දෙයල් මතක් උනා. මං අඳුරන අයිය කෙනෙක් එහෙව් ලිප්ට් එකක් කඩන් වැටිලා මැරුණ. (ඒක හරියට පවත්තන් ගියපු නැති හන්ද) දැන් අවු: 10 විතර ඇති. රෙදි බිස්නස් තැනක. මහරගම හරියේ.නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-77452333578260850012023-03-26T13:36:59.959+05:302023-03-26T13:36:59.959+05:30 ඩ්‍රැකියට වඩා තාත්තා... බොහොම හොඳ මනුස්සයෙක් නෙව.... ඩ්‍රැකියට වඩා තාත්තා... බොහොම හොඳ මනුස්සයෙක් නෙව. ඔහුට මාගේ ප්‍රමාණය 🙏! නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-50146215082846010552023-03-25T23:06:55.868+05:302023-03-25T23:06:55.868+05:30ආටනාටියේ එහෙම සීන් එකක් තියෙනවා කියල දන්නේ අද? යු ...ආටනාටියේ එහෙම සීන් එකක් තියෙනවා කියල දන්නේ අද? යු බටේ තියෙන ඒවල නැහැනේ. ඔන්න දැනගන් කොල්ලෝ ඒ සොමි තාත්ත ජිවත් එන විධිහට තමා මේ මමත් ඉන්නේ. සුරුට්ටුත් බොනවා, අඩියත් ගහනව. ඉන්දල හිටලා අහවල් දුමත් ගහනව. යන වෙලාවක් යයි දබොක් ගාල 😃Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-45754962929494057122023-03-25T23:04:06.689+05:302023-03-25T23:04:06.689+05:30ඉස්සර 86-87 වගේ කොම්පුටරේ ප්‍රෝග්‍රෑම් එක කාඩ් එකේ...ඉස්සර 86-87 වගේ කොම්පුටරේ ප්‍රෝග්‍රෑම් එක කාඩ් එකේ පන්ච් කරන්න රස්සාවක් තිබුන. පංච කලාට පස්සේ රන් කරන්න දාන්න රස්සාවක් තිබුන Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-77857531505145604212023-03-25T22:01:14.831+05:302023-03-25T22:01:14.831+05:30බකුස්,
ඔය සියලු දෙවියන්ගෙ පිටේ යන කතාව මං ඊට කලිනු...බකුස්,
ඔය සියලු දෙවියන්ගෙ පිටේ යන කතාව මං ඊට කලිනුත් කියල තිබුණා...
https://drackey.blogspot.com/2016/08/blog-post.html

ප්‍රසා,
දෙකට කැපිලා දෙපත් නයෙක් වෙන්ඩ ආස ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34007039711420169552023-03-25T18:58:28.303+05:302023-03-25T18:58:28.303+05:30Pra සහ Dracky
මට පෝස්ට් එකෙන් පිට දෙයක් තියෙනවා ඔ...Pra සහ Dracky

මට පෝස්ට් එකෙන් පිට දෙයක් තියෙනවා ඔබෙන් අහන්න, මේ නිව්ස් එක දැක්කේ නැද්ද?

//ශ්‍රී ලංකා රජය දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 සහ ලෝක බැංකුවේ ඩොලර් බිලියනයක ණයත් ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් බිලියන එක හමාරක ණයත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් තවත් ඩොලර් බිලියන දෙකත් තුනත් අතර ණයත් ලබාගැනීමට නියමිත නමුත් එම ණය ප්‍රමාණය රජයේ අවශ්‍යතාවය සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එබැවින් එම ණය වලට අමතරව තවත් වැඩිපුර ණයක් ලෙස ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්ථික විද්‍යාඥයකු ලෙස පත් කර ඇති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ග ගත විද්වත් කථිකාවේදී පැවසුවේ.

එම ණය මුදල ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ණය මුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකත් තුනක් පමණවනු ඇති බවත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දී ඇත.

එම මුදලෙන් ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන ආහාර, බිත්තර, කුකුල්, ගව සහ එළු මස්, තිරිඟු පිටි, බඩ ඉරිඟු, මුං, පරිප්පු කඩල කවුපි එලවලු පලතුරු, එලවලු තෙල්, නිස්සාරණය කරපු පාම් තෙල්, කුළු බඩු, මේස ලුණු, අල ළූණු, වෙනත් කෘෂි නිෂ්පාදන, පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර, බීජ හා රෝපණ ද්‍රව්‍ය මෙන්ම පොල් මිල පාලනයට ඉන්දියාවෙන් පොල් ටොන් තුන් දහසක් ආනයනය කිරීම සහ රජයේ නිලධාරීන්ට අවශ්‍ය වන වාහන අවශ්‍යතාවය වෙනුවෙන් සැහැල්ලු මෝටර් රථ ජීප් සහ කැබ් රථ ආදියත් පොලිස් ජීප් රථ තොගයක් ආනයනය කිරීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබේ. මෙම ණය මගින් තවත් රටේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් කරා ගමන් කරනු ඇති බව විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සහ ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන් බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.//

අයිඑම්එෆ් බේල්අවුට් ප්‍රෝග්‍රෑම් එකට යන බව මුදල් ඇමති සහ ජනාධිපති රනිල් මෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් නිල වශයෙන් කියල තියෙනවා. ඒකත් එක්ක දාල තියෙන කොන්දේසි මොනවද කියල තාම ප්‍රසිද්ධ කරල නැහැ නේද?

මේ යටතේ ඉතාමත් දැඩි ඇප කොන්දේසි තියෙන බව පැහැදිලියි. මේව රනිල්ට හෝ නන්දලාල්ට විතරක් පුද්ගලිකව බලපාන ඒව විතරක් නොවන නිසා මිලියන 23 ජනතාවගේ ජීවිතේ ඒවා මත පදනම්වන නිසා ඒව අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කිරීම ඔවුන්ගෙ වගකීමයි. නමුත් ඔවුන්ට කිසිම වගවීමක් නැති නිසා ඒව ප්‍රසිද්ධ කරන එකක් නැහැ. බැරිම තැන කරන්න වුණත් ඒකත් පුළුවන් තරම් පමා කරයි. බොහෝ දුරට රහසක් තමයි.

අඩුම තරමින් මේ වගේ එකගතාවයකට එන්න කලින් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත වෙන්න ඔ්න. නමුත් එහෙම එකක් වෙලා නැහැ. හුදෙක් කාමර කුමණ්ත්‍රණ හරහා වෙච්ච බවක් පේන්නෙ. පාර්ලිමේන්තුවට මුදල් බලය තියෙනව කිව්වට ප්‍රායෝගිකව ගත්තහම එහෙම එකක් තියෙන බවක් පේන්න නෑ. ඒගොල්ල නිකං පුටු රත් කර කර ඉන්නවා.

මොකද ඉදිරියට අඩුම තරමින් අවම අවුරුදු 4ක් පහක් වත් රටේ මුල්‍ය ප්‍රතිපත්තිය පමණක් නොව සෑහෙන දුරකට ආර්ථික ප්රතිපත්තියත් තීන්දු කරන බලයයි මේකත් එක්ක අයිඑම්එෆ් එකට යන්නෙ. නමුත් ඒකට කිසිදු මහජන නියෝජිතයකුට අදහසක් දක්වන්න හෝ තින්දු ගැනීමෙදි දායක වෙන්න හැකියාවක් නෑ.

තොරතුරු දැන ගැනීමෙ පනත කියල මෙලෝ රසක් නැති ප්‍රෝඩාවක් තිබ්බට ඒකෙන් මේවගේ ඒව කිසිම දෙයක් ජනතාවට දැඩිව බලපෑමක් ඇති කිසිම දෙයක් ගැන හොයල බලන්න අවශ්‍ය නීතී ආවරණය වෙන්නෙ නැහැ. කපටි රනිල් ඒව ගානට ආවරණය කරල තියෙනවා නේද?

අයිඑම්එෆ් එකත් මුල්‍ය විනිවිදභාවය ගැන ආදිය නිතර බොරුවට මයික් ඉස්සරහා කතා කරත් ඒගොල්ලන්ටත් මේක ප්‍රසිද්ධ කිරීම ගැන කිසිම උනන්දුවක් නැහැ මං හිතන්නෙ. කොලේ වහලා ගහලා තනිකරම රැවටිල්ලක් කරනවා නේද? ඒ ආයතනයට විරුද්ධව අපට කටයුතු කරන්නබැරිද?

මහ බැංකුව 'තවත්' ස්වාධීන කරන්න කියන අයිඑම්එෆ් කොන්දේසිය ප්රශ්නකාරී වෙන්නෙ මේ වගේ පසුබිමක.

මොකද දැනටත් තියෙන්නෙ කිසිම විදිහකින් වගවීමක් නැති තත්වයක්. නන්දලාල් වීරසිංහ ඔහුගෙ ටර්ම් එකෙන් පස්සෙ රිටයර් වෙලා ඔසී යයි. රනිලුත් රිටයර් වෙයි කවද හරි. නමුත් ඔවුන්ගෙ තීන්දුවල (ඇත්තටම ඔවුන්ගෙ තීන්දුත් නොවේ මේව. ඔවුන් ඔ්වර් පේඩ් මාධ්‍ය ප්‍රකාශකයන් පමණයි නේ අයි එම් එෆ් එකෙන් තීරණය කරපු ඒවායේ) ප්‍රතිවිපාක දශක ගාණක් තිස්සෙ විදින්ඩ සිදු වෙනවා මිලියන 23 වන සමස්ත ජනතාවටම.

අවාසනාවකට ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන සජබ, මාලිමාව හෝ ද්‍රවිඩ ජාතික සන්ධානය වැනි විපක්ෂයෙ පක්ෂත් මේ කාරණයෙදි නිහඩයි. තරමක් දුරට හරි කතා කරන්නේ මෝඩයෝ කියලා සැලකෙන මංගොන්පිලයා සහ බූරුවංස වගේ ගෝතයින් විතරයි නේද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10018711927843710082023-03-25T16:25:33.987+05:302023-03-25T16:25:33.987+05:30හ්ම්ම්... ඒ වගේ ම ගොඩක් දුක් උහුලපු පපුවක්. ස්තූත...හ්ම්ම්... ඒ වගේ ම ගොඩක් දුක් උහුලපු පපුවක්. ස්තූතියිඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-52841508751690704922023-03-25T12:50:43.811+05:302023-03-25T12:50:43.811+05:30//තාත්තා තරුණ කාලෙ කැපිල පේන් හාදයෙක් නෙව? //
ඒකට ...//තාත්තා තරුණ කාලෙ කැපිල පේන් හාදයෙක් නෙව? //
ඒකට පුතා, දෙකට කැපිල පේන්නෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-82745385541226095312023-03-25T06:28:23.016+05:302023-03-25T06:28:23.016+05:30ඒ ජාතියෙ ලිෆ්ට් එකක් ගෝල්ෆේස් කෝර්ට් එකෙත් තිබුන
...ඒ ජාතියෙ ලිෆ්ට් එකක් ගෝල්ෆේස් කෝර්ට් එකෙත් තිබුන

මේකෙ විදිහනම් ලංකාවෙ පලමු අපාර්ට්මන්ට් බිල්ඩින් එක
https://cornerstone.lk/estate_property/colonial-apartment-for-rent-in-galle-face-court/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com