tag:blogger.com,1999:blog-3085096022479901122.post3085066456974141869..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: අවසානයක් නොවේ - 27ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-3085096022479901122.post-83654646217211185792021-01-30T07:14:42.748+05:302021-01-30T07:14:42.748+05:30නාලන්දා වල ලොකුම පුස්තකාලය තිබුන කියනවනේ. ආක්‍රමණ ...නාලන්දා වල ලොකුම පුස්තකාලය තිබුන කියනවනේ. ආක්‍රමණ තමයි ඔක්කොම විනාශ කලේ .
දෙවෙනි කතාව ගැන කියන්නේ ඔය සහෝදරයාට සුව කල නොහැකි පිස්සුවක් වැළඳී ගෙන එන වගයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-64715652410641420072021-01-30T07:10:21.664+05:302021-01-30T07:10:21.664+05:30හේ හේ හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-36329978949415785352021-01-30T01:41:54.458+05:302021-01-30T01:41:54.458+05:30ඇත්තට නාගාර්ජුන. අභයගිරි, නාලන්දා ආදී මධ්‍යස්ථාන ක...ඇත්තට නාගාර්ජුන. අභයගිරි, නාලන්දා ආදී මධ්‍යස්ථාන කොයි තරම් නම් දැනුම සහ අධ්‍යාපනය අතින් දියුණු වුණු තැන්ද? අපට කොයිතරම් දේ අහිමි වෙලා තියෙනවද, ආක්‍රමණිකයන් නිසා?

ඇත්තට ධර්මකීර්ති වගේ කීර්තිමත් නමක් අතට අහුවුණොත් අතාරින්න එපා. ඔබේ අරමුණුවලින් එකක් විය යුත්තේ පරණ ධර්මකීර්ති ට නොදෙවෙනි කිසියම් දෙයක් මඟින් ඒ නම නැවතත් කීර්තියට පත් කිරීම. ලෝකයට යම් කිසි ශ්‍රේෂ්ඨ දෙයක් උරුම කර දීම තුළින්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-49452542972757347542021-01-30T01:38:55.201+05:302021-01-30T01:38:55.201+05:30ලෝණගිරිය ගැන සෙවිල්ල පටන් ගත්තා. මට පේන හැටියට ඒ ඉ...ලෝණගිරිය ගැන සෙවිල්ල පටන් ගත්තා. මට පේන හැටියට ඒ ඉසව්වත් පරණ මා එළිය වනාන්තර අඩවිය ආශ්රිත තැනක්... අපි බලමු ඉදිරියට මොන මොනව ලියවෙයිද කියලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39682341856552853302021-01-30T01:37:32.510+05:302021-01-30T01:37:32.510+05:30හපොයි රාවණ දිවි ශාපය මට වැදිලා වගෙයි... හොර බළල්ලු...හපොයි රාවණ දිවි ශාපය මට වැදිලා වගෙයි... හොර බළල්ලු කීප දෙනෙක් මර හඬ නඟමින් ගේ වටේ කැරකෙනවා දැන් දවස් ගාණක් තිස්සේ මහ රෑ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10031150828239708492021-01-30T01:36:33.958+05:302021-01-30T01:36:33.958+05:30ගොඩක් ස්තූතියි මගෙ කුතුහලය ඇවිස්සුවට පාණ්ඩ්‍ය මුල්...ගොඩක් ස්තූතියි මගෙ කුතුහලය ඇවිස්සුවට පාණ්ඩ්‍ය මුල් ගැන...

බොහෝමයත් නම් සහ වාසගම්, අපේ ආරිය සිිංහල ජාන වගේම, දකුණු සහ උතුරු ඉන්දීය මුල් සහිත බව ඇත්ත. ඉහළ ප්‍රා ජේ කියන්නේ, නම් තැබුණු පිළිවෙල ගැනයි. ඒ අනුව, වළව් සහ වළව් හිමියන්ගේ නම් එන්නේ නින්දගමේ නම අනුව. ධනසේකර වැනි නම් ඇතුළත් වෙන්නේ වචන පහ හයකින් සමන්විත වාසගම ඇතුළේ. ඒ අනුව මම වැරදියි... ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-47961476823579706512021-01-27T03:08:09.941+05:302021-01-27T03:08:09.941+05:30මම අපේ මව්තුමිව ඉන්දියාවේ වන්දනාවේ එක්කන් ගිහින් ව...මම අපේ මව්තුමිව ඉන්දියාවේ වන්දනාවේ එක්කන් ගිහින් වුනු වැඩක්. එයා ඔය බුද්ධගයාවේ ඇවිදල වඳින්න භාවනා කරන්න ඉඳ ගත්තම වරුවක් විතර යන නිසා මම ඇවිදින්න ගත්ත. ගේට්ටුව ළඟ පොත් සාප්පුවක් තිබිල ඇතුලට ගිහින් පොතක් ගත්ත. මොකක් හරි එකකට නම ලියන්න වුනා බිලේ හරි කොහේ හරි. කඩේ මෑන් නම දැකල පොතක් ගෙනත් දුන්න . hethubindu of Dharmakirti. පස්සේ බලනකොට ධර්මකිරිති කියන්නේ ප්‍රසිද්ධ මහායාන හිමිනමක් නාගර්ජුන එක්ක හිටපු. තර්ක ශාස්ත්‍රය. මම පොත නිකන් කියෙව්වා ටිකක්. එතකොට තමයි දැක්කේ ක්වන්ටම් භෞතිකයේ ප්‍රාථමික අංශුවක ස්ටේටස් තුන සමාන අදහසක් ඒකෙ තියනව කියල. බටහිර ක්වන්ටම් විද්‍යාඥයෙක් - මට මතක නැහැ නීල්ස් බෝ හරි ශ්රුදින්ගර් හරි- වෙන්න ඕනේ ඕක ගැන කියවල තියනව කියල, මම කොහේදී හරි කියෙව්වා. පොත බලනකොට තමා තේරුනේ කතාව ඇත්ත කියල. මෙතනට අදාලද මන්ද.
https://www.exoticindiaart.com/book/details/hetubindu-of-dharmakirti-point-on-probans-IHL042/Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-72174148919965212892021-01-27T02:57:01.645+05:302021-01-27T02:57:01.645+05:30හේ හේ අර උඩ කොටස හොඳයි ලියල ටියනව්. මැවිලා පෙනෙනවා...හේ හේ අර උඩ කොටස හොඳයි ලියල ටියනව්. මැවිලා පෙනෙනවා.ඒකෙන් අදහස් වෙන්නේ නැහැ යට කියල. හැබයි ඉතින් ලුණුගල ඔය පැත්තට අයිති වෙන්නේ නැහැ නේද. හැබැයි ලුණුගල ශ්‍රී ලෝනගිරි රජමහ විහාරය කියන්නේ හෙන පරණ එකක්. හොයල බලන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1842786535637760962021-01-27T02:54:33.996+05:302021-01-27T02:54:33.996+05:30හැට්ටර් මල්ලි දීයා කන්න ඕනේ නේද මේඩ්රැකී උන්නැහව ...හැට්ටර් මල්ලි දීයා කන්න ඕනේ නේද මේඩ්රැකී උන්නැහව මේ වගේ වැඩ කරනවට. රාවනා කාලේ මගේ බොටුව හිර කරපු අයෙක් වෙන්ට ඇති Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-63287390441647651002021-01-27T02:53:02.382+05:302021-01-27T02:53:02.382+05:30ධනසේකර කියන නම් නැති වෙන්න විධිහක් නැහැ. කන්ද උඩරට...ධනසේකර කියන නම් නැති වෙන්න විධිහක් නැහැ. කන්ද උඩරට රාජධානියටත් පාණ්ඩ්‍ය කුමාරිකාවෝ ගෙනාවා මම හිතන්නේ. ධනසේකරන් ල ඒ එක්කම එන්න ඇති. පණ්ඩිය වංශික උන් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-71219585065210250062021-01-24T22:59:40.062+05:302021-01-24T22:59:40.062+05:30හනේ බුදු නුගේ... පළවෙනි කොටසෙ ඉඳන් කියවගෙන එන්න. ක...හනේ බුදු නුගේ... පළවෙනි කොටසෙ ඉඳන් කියවගෙන එන්න. කොටස් විසි හතක් උනාට, කොටසක් ඒ ෆෝ කොළයක් තරං වත් දිග නෑ.

ඇඩම් "ඩ්‍රේක්" ඇන්ඩර්සන් කියන්නෙ ප්‍රංශ නේවි අද්මිරාල් කෙනෙක්. හැබැයි උන්දැ නෝර්ඩික් ජාතිකයෙක්. ටිරෙල් ඔ්ඩින්සන් කියන්නෙ එයාගෙ කැබින් බෝයි. ඒ දෙන්න ගැන කියවෙන්නෙ තුන්වෙනි කොටසෙ ඉඳන්...

කැමති නම් මගේ පළවෙනි කතාව කියවන්න. ඒකෙත් මේ ඩ්‍රේක් ගොයිය ඉන්නව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-71634950638008131022021-01-24T22:32:26.446+05:302021-01-24T22:32:26.446+05:30ධර්මකීර්ති උන්නාන්සෙ මන්ද පමා? කරපු නොපණත් කමට කේන...ධර්මකීර්ති උන්නාන්සෙ මන්ද පමා? කරපු නොපණත් කමට කේන්ති ගියාවද්ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-21960276213988298482021-01-24T22:31:00.543+05:302021-01-24T22:31:00.543+05:30තුන්කල් සයුර වන්නට මේ කතන්දරේ
මං කල් පනා කෙරුවේ ලෙ...තුන්කල් සයුර වන්නට මේ කතන්දරේ
මං කල් පනා කෙරුවේ ලෙසට අන්දරේ
මෙහි මුල් ප්රාග් ඉතිහාසෙත් ලියා වැරේ
හැටවල් හැත්තෑ දශකෙත් ඈඳන්ඩ හුුරේඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-63495938204797688852021-01-24T22:24:53.482+05:302021-01-24T22:24:53.482+05:30ඒක ඔයාගෙ ඇඟේම තියෙන බව "මහ නුගේ යට" කියන...ඒක ඔයාගෙ ඇඟේම තියෙන බව "මහ නුගේ යට" කියන නමෙන් ම තේරෙනව. ඔය නම හරියන්නෙම බ්ලොග් ඒකකට, වෙබ් පිටුවකට, රූපවාහිනී හරි රේඩුයෝ හරි වැඩසටහනකට, තීරු ලිපියකට... වගේ තමයි. නියම ම නමක් ඈ... ඒ්ක හලාගන්ඩ ඒපා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-32958730030667176162021-01-24T22:23:20.336+05:302021-01-24T22:23:20.336+05:30ඒ් කියමන හිංද මාත් ආපහු කියවලා බැලුුවා. සමහර විට ක...ඒ් කියමන හිංද මාත් ආපහු කියවලා බැලුුවා. සමහර විට කුමාරිහාමි එහෙම සිංහල කතා ව්‍යවහාරයෙන් කතා කරපු නිසාද දන්නෑ...? කොහොමත් මට නං අර පොත්ගුල් විහාරෙ මගෙ හිතේ තිබුණු පිංතූරෙම්ම විස්තර කරන්න ලැබුණෙ නෑ කියල හිතෙනව. එහෙම දිගට විස්තර කළා නං කතාව දිග්ගැස්සෙයි කියල හිතුණ නිසා කෙටියෙන් වනල දැම්මා. අර අන්තිම හරියෙ සේරුවිල විහාරෙ නං තව විස්තර කරන්ඩ තිබුණා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-25461237994242971322021-01-24T17:24:45.458+05:302021-01-24T17:24:45.458+05:30අර වනපු වනිල්ල හින්දද මන්ද මේ කොටස අනිත් කොටස් වලට...අර වනපු වනිල්ල හින්දද මන්ද මේ කොටස අනිත් කොටස් වලට වඩා ලස්සනයි කියල හිතුනා. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-72463652168629798562021-01-23T12:03:04.912+05:302021-01-23T12:03:04.912+05:30//මහ නුගේ යට බ්ලොග් එකකුත් තියෙනවද?//තාම නෑ.O/Lඉවර...//මහ නුගේ යට බ්ලොග් එකකුත් තියෙනවද?//තාම නෑ.O/Lඉවර කලාම මම ලේඛකයෙක් වෙයි.මහ නුගේ (නුග ගහ යට)https://www.blogger.com/profile/09961593903363854159noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-77102359186583079292021-01-23T08:31:36.580+05:302021-01-23T08:31:36.580+05:30හිටිය නිසා දෙදිනක් ගෙදරින් බැහැර
එන්නට පමා විණි ප...හිටිය නිසා දෙදිනක් ගෙදරින් බැහැර
එන්නට පමා විණි පැත්තේ මේ ගෙදර
තර්ටි වන් කමෙන්ට්ස්සුත් කියවල ඉවර
වෙලයි බලං ඉන්නේ 'තුන්කල් සයුර'
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-62938295768375489022021-01-22T23:06:17.168+05:302021-01-22T23:06:17.168+05:30යන යන තැන ත්‍රි වීල්වවල පිටිපස්සෙ ගහල තිබුණට, &quo...යන යන තැන ත්‍රි වීල්වවල පිටිපස්සෙ ගහල තිබුණට, "මීටරයෙන් ඉන්න" කියලා, හැට්ටර් ට විතරයි ඒක මිටර් වුණේ.

මං මේ උන්නාන්සෙ මේ පැත්තෙ වඩිනකං බලං උන්නෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11030148622376137282021-01-22T23:05:08.273+05:302021-01-22T23:05:08.273+05:30මහ නුගේ යට බ්ලොග් එකකුත් තියෙනවද?මහ නුගේ යට බ්ලොග් එකකුත් තියෙනවද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-67957677688597111382021-01-22T23:04:42.872+05:302021-01-22T23:04:42.872+05:30ඔය වගේම අපේ යාලුවෙක් ගෙ මල්ලි කෙනෙක් ඉන්නව ASP කෙන...ඔය වගේම අපේ යාලුවෙක් ගෙ මල්ලි කෙනෙක් ඉන්නව ASP කෙනෙක්. උගෙ නම අමල් සමන්ත පෙරේරා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-25447472611968578892021-01-22T22:10:27.659+05:302021-01-22T22:10:27.659+05:30ටිරේල් කියන්නෙත් ඩ්රෙක් ට ද?ටිරේල් කියන්නෙත් ඩ්රෙක් ට ද?මහ නුගේ (නුග ගහ යට)https://www.blogger.com/profile/09961593903363854159noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34954665420227422862021-01-22T22:09:06.305+05:302021-01-22T22:09:06.305+05:30ඔය රට්ටු එක එක නම් පටබැන්දට, මම මම දොරකඩ ගහේ මූකලං...ඔය රට්ටු එක එක නම් පටබැන්දට, මම මම දොරකඩ ගහේ මූකලං බස්සා. ඒක තමා උප්පැන්නෙ රෙජිස්ටර් නම.

ඉස්සර මම දන්න, ඔය වගේ ගාම්භීර නමක් තියෙන කෙනෙක් හිටියා. එයාව පොලෝසියෙන් නැවැත්තුවාම කියනවා " I'm SP Jayasundera" කියලා. රාලහාමි සැලියුට් ගහලා "සමාවෙන්න සෑර්. දන්නෙ නැතුවයි නැවැත්තුවෙ" කියනවා. උන්දෑගෙ ඇති පොලිස් තානාන්තරයක් නෑ, නමේ අකුරු S.PD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-83672667277962548912021-01-22T21:03:12.820+05:302021-01-22T21:03:12.820+05:30ලන්ඩන් විහාරවාසී ලුණුගල ධර්මකීර්ති උන්නාන්සේ!
ඩ්ර...ලන්ඩන් විහාරවාසී ලුණුගල ධර්මකීර්ති උන්නාන්සේ!
ඩ්රැකී සර් ඔහේ තමා දවසකටවත් මිනිහා

ජයවේවා!
Myself HattorAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-83829026843405087762021-01-22T16:36:17.553+05:302021-01-22T16:36:17.553+05:30අනිවාර්යයෙන් ම එනවාඅනිවාර්යයෙන් ම එනවාමහ නුගේ (නුග ගහ යට)https://www.blogger.com/profile/09961593903363854159noreply@blogger.com