tag:blogger.com,1999:blog-3085096022479901122.post3314315906499405267..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: කයිකතන්දර 4 - රජකාලේ කවිඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-3085096022479901122.post-18853042653813860912022-11-15T11:54:41.123+05:302022-11-15T11:54:41.123+05:30හහ් හා... ඔව් ඔව්... පේඩ්‍රෝ ගැස්කොන්. අයිය ඒක දන්...හහ් හා... ඔව් ඔව්... පේඩ්‍රෝ ගැස්කොන්. අයිය ඒක දන්නෙ නෑ. දන්නෙ ගස් බැඳලා හරකුන්ගෙ බෙල්ල කපන වග විතරයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39804894844204542372022-11-15T10:18:24.284+05:302022-11-15T10:18:24.284+05:30අයියා ඉතිහාසේ දන්නා කෙනෙක් වෙන්නැති. අර උන්නැහේ ගැ...අයියා ඉතිහාසේ දන්නා කෙනෙක් වෙන්නැති. අර උන්නැහේ ගැස්කොන් නෙව.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-91490987525434060782022-11-15T10:00:09.566+05:302022-11-15T10:00:09.566+05:30සාජන්ට් නල්ලතම්බිගෙ ප්‍රසිද්ධ “මමයි කනත්තේ භෘංගයා“...සාජන්ට් නල්ලතම්බිගෙ ප්‍රසිද්ධ “මමයි කනත්තේ භෘංගයා“ සිංදුවෙ කෑල්ලක් තිබුණා, “දස්කොන් වාගේ බෙල්ල කැපේවී දෝ...“ කියලා. ඕක අපේ අයිය කියන්නෙම, “ගස්ගොන් වාගේ...“ කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33035546322025187422022-11-15T09:56:06.891+05:302022-11-15T09:56:06.891+05:30ඒක ඒතරං වැඩක් යැ
පද හතරක් ගැට ගහපන්
අකසර ගැන පස්සෙ...ඒක ඒතරං වැඩක් යැ<br />පද හතරක් ගැට ගහපන්<br />අකසර ගැන පස්සෙ හෙමින්<br />හිතලා එය ඔප කරපන්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-75054011289751820942022-11-15T09:55:06.317+05:302022-11-15T09:55:06.317+05:30ඒක එහෙම උනත් හම්බුවෙන්ඩ පිනක් නෑ නෙව... සැක්!ඒක එහෙම උනත් හම්බුවෙන්ඩ පිනක් නෑ නෙව... සැක්!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11092406296441737792022-11-15T09:54:26.394+05:302022-11-15T09:54:26.394+05:30නවීන්, එහෙනං කණට කරල කියන්ඩ.නවීන්, එහෙනං කණට කරල කියන්ඩ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12716470370526146692022-11-15T09:53:21.898+05:302022-11-15T09:53:21.898+05:30පව් වැඩේ යකො. ගෙම්බා මැරෙනව ඔය වැඩෙන්.පව් වැඩේ යකො. ගෙම්බා මැරෙනව ඔය වැඩෙන්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-6160286376679580402022-11-14T20:50:48.750+05:302022-11-14T20:50:48.750+05:30මෙහෙම ප්‍රසිද්ධියෙ කියන්ට පුලුවන්ද හැබෑට ඕවාමෙහෙම ප්‍රසිද්ධියෙ කියන්ට පුලුවන්ද හැබෑට ඕවානවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-31489365095938448252022-11-14T14:13:50.237+05:302022-11-14T14:13:50.237+05:30බිඩියට ගන්ජා දලා ගෙම්බන්ට පොවලා තියනවාබිඩියට ගන්ජා දලා ගෙම්බන්ට පොවලා තියනවාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-81236225436080964382022-11-14T14:11:52.533+05:302022-11-14T14:11:52.533+05:30දස්කෝන් කියන්නේ ඒ කාලේ ඉදලාම මම කැම්තිම පොරක්...දස්කෝන් කියන්නේ ඒ කාලේ ඉදලාම මම කැම්තිම පොරක්...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-30935478277534739502022-11-14T14:10:32.019+05:302022-11-14T14:10:32.019+05:30මටනම් කවි බැරියෝමටනම් කවි බැරියෝඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-3720191938713223712022-11-14T14:09:51.778+05:302022-11-14T14:09:51.778+05:30උබගේ ප්‍රාන්තේ ඉන්නෙඋබගේ ප්‍රාන්තේ ඉන්නෙඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-5982067461325580002022-11-14T14:07:53.520+05:302022-11-14T14:07:53.520+05:30නවියෝ..
ලපේ තිබුන තැන හරියටම කියපන්නවියෝ..<br />ලපේ තිබුන තැන හරියටම කියපන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-90053628764303102292022-11-14T11:52:21.924+05:302022-11-14T11:52:21.924+05:30ඔය උඩරට විත්ති පොත මා ළඟ තිබුණා, තාත්තගෙ. වේයො රස ...ඔය උඩරට විත්ති පොත මා ළඟ තිබුණා, තාත්තගෙ. වේයො රස වින්දා නෙව... දුකයි දුකයි දුකයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-89177984355784453022022-11-14T11:50:51.300+05:302022-11-14T11:50:51.300+05:30මදැයි... මට මතක තිබුණෙ ගුලි ලියපු දිවලකඩ ගුණදාස පො...මදැයි... මට මතක තිබුණෙ ගුලි ලියපු දිවලකඩ ගුණදාස පොතේ තිබුණු සඳහනක්. හෙණ කල් එක කියවලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13688526898696045652022-11-14T11:09:19.847+05:302022-11-14T11:09:19.847+05:30ඔයාට චුට්ටක් පැටලිලා මහත්තයෝ. ආතර් යූ අමරසේන මහත්ත...ඔයාට චුට්ටක් පැටලිලා මහත්තයෝ. ආතර් යූ අමරසේන මහත්තය කර්තෘකම කළේ දවස නිවසින් ගහපු කලා පත්තරේ 'විසිතුර' එකේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34330880622730477702022-11-14T11:06:56.816+05:302022-11-14T11:06:56.816+05:30ඔය ගැන තොරතුරු ගොඩක් උඩරට විත්ති පොතේ තියෙනවා.ඔය ගැන තොරතුරු ගොඩක් උඩරට විත්ති පොතේ තියෙනවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-53222215734859224182022-11-14T11:03:22.872+05:302022-11-14T11:03:22.872+05:30සරසවිය ගැන මම දැනං හිටියෙ ආතර් යූ අමරසේන මහත්තයා ස...සරසවිය ගැන මම දැනං හිටියෙ ආතර් යූ අමරසේන මහත්තයා සංස්කාරක වෙලා හිටිය කාලෙ විතරයි. මම හිතං හිටියෙ එයා පටං ගත්තෙ කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-72128829023052256512022-11-14T11:02:28.413+05:302022-11-14T11:02:28.413+05:30මම ඒ ගැන වැඩි දෙයක් දන්නෙ නෑ බුරා. තෙළිඟු තමයි නේද...මම ඒ ගැන වැඩි දෙයක් දන්නෙ නෑ බුරා. තෙළිඟු තමයි නේද? දැන් ඉතිං ඔය කියන පොත හොයනකල් නින්ද යන්නෑ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-6612194965591109312022-11-14T11:01:19.395+05:302022-11-14T11:01:19.395+05:30ඔව් ඔව්... රාජකීය කොටු කාරයෙක්...ඔව් ඔව්... රාජකීය කොටු කාරයෙක්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-15283998118246211832022-11-14T08:41:56.160+05:302022-11-14T08:41:56.160+05:30නායක්කර්වරු දෙමළ නෙවී, තෙළිඟු නෙව ද? මේ ගැන හොඳ පැ...නායක්කර්වරු දෙමළ නෙවී, තෙළිඟු නෙව ද? මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා ප්‍රොෆ් ගණනාථ ඔබේසේකරගෙ Many Faces of the Kandyan Kingdom කියන පොතේ.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-24450507004167509772022-11-13T20:59:36.414+05:302022-11-13T20:59:36.414+05:30විමලසිරි පෙරේරා කිව්වේ සරසවිය පත්තරේ ආරම්භක කතුවරය...විමලසිරි පෙරේරා කිව්වේ සරසවිය පත්තරේ ආරම්භක කතුවරයාට විය යුතුයි. එතුමාගේ බිරිය එන්. එම්. පෙරේරා ගුරුතුමිය තමයි මහරගම විද්‍යාකර විද්‍යාලයෙ 4 පන්තියට (1964 දී) මම ඇතුළුවෙද්දී පන්ති භාර ගුරුතුමී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27559556072599567812022-11-13T19:06:51.160+05:302022-11-13T19:06:51.160+05:30ඒකියන්නෙ නවීන් කියන්නෙත් ලේසි පහසු පුදගලයෙක් නෙමේ ...ඒකියන්නෙ නවීන් කියන්නෙත් ලේසි පහසු පුදගලයෙක් නෙමේ කියන එක නෙහ්😇😌නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-26037223733792120492022-11-13T17:01:48.508+05:302022-11-13T17:01:48.508+05:30ගොඩාාාක් ස්තූතියි අනුරුද්ධ මහත්මයා... ගොඩාාාක් ස්තූතියි අනුරුද්ධ මහත්මයා... ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-6316428520412424632022-11-13T17:00:42.470+05:302022-11-13T17:00:42.470+05:30ඔව්. ශෛලිය අනුව නම් බරණ ගණිතයා වෙන්න ම ඔ්නෙ. දස්කො...ඔව්. ශෛලිය අනුව නම් බරණ ගණිතයා වෙන්න ම ඔ්නෙ. දස්කොන් අදිකාරම ලිව්වය කියන්නෙ "නෝක්කඩුමාලය". මම තව තැනක දැක්කා, රජතුමාගෙ ආරක්ෂාව හින කරන්න රජතුමාගෙ හතුරො, ඔය දස්කොන් පුමිලා හුටපටය බොරුවට පැටළෙව්වය කියලත්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com