tag:blogger.com,1999:blog-3085096022479901122.post3331141741971506268..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: ළමා කවි තුනක් පිටුපස සැඟවුනු ඉතිහාසය...ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-3085096022479901122.post-67886583541606421482021-06-23T01:44:48.505+05:302021-06-23T01:44:48.505+05:30//ගෝණියකට නයෙකුයි වඳුරෙකුයි මීයෙකුයි දාල මිනිහෙක්ව...//ගෝණියකට නයෙකුයි වඳුරෙකුයි මීයෙකුයි දාල මිනිහෙක්ව දාන කතාව// ඒක ඒ කාලේ තිබුණු දඬුවමක් මං හිතන්නේ. මං ලඟ දි කියෙව්වා;
The Golden Ass: Being the Metamorphoses of Lucius Apuleius කතාව. ඒක 1200 ගණන් වල ද කොහෙද ලිව්වඇයි කියන පොතක්. ඒකෙත් තියෙනවා මේ කියන දඬුවම ගැනරන්දිල්https://www.blogger.com/profile/05065167991406347707noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-29496651375469559632020-02-18T11:44:10.629+05:302020-02-18T11:44:10.629+05:30කයි නයියා...කයි නයියා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-51689496444117076732020-02-18T11:43:52.853+05:302020-02-18T11:43:52.853+05:30ගොඩක් ස්තූතියි අනුරුද්ධ මහත්තයා. මම එනව ඔය පැත්තෙ....ගොඩක් ස්තූතියි අනුරුද්ධ මහත්තයා. මම එනව ඔය පැත්තෙ. අඩුපාඩු කියන්න නං මං කවුද? ඔබටත් ජය වේවා! දිගුකලක් ලියන්න පුළුවන් වේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-928629624368811872018-10-17T12:55:10.374+05:302018-10-17T12:55:10.374+05:30னයා ඇවිල්ල කවියක් කියල ගියා.னයා ඇවිල්ල කවියක් කියල ගියා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-76649023170634121702018-10-10T22:01:58.019+05:302018-10-10T22:01:58.019+05:30මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34515660465186421072018-10-10T09:57:42.309+05:302018-10-10T09:57:42.309+05:30වෙල්කම්වෙල්කම්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-58705748129679209142018-09-30T16:33:55.215+05:302018-09-30T16:33:55.215+05:30ස්තූතියිස්තූතියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-9721818418845516462018-09-24T15:47:19.687+05:302018-09-24T15:47:19.687+05:30අතීත කතා... අපේ ජනකවිවලටත් තියෙනව. වැරැද්ද අපි කවු...අතීත කතා... අපේ ජනකවිවලටත් තියෙනව. වැරැද්ද අපි කවුරුවත් ඔව්ව හොයන්නැති එකයි. ජනකවි බොහොමයක් පාලකයන්ව විවේචනය කරන්න හැදිච්ච එව්වා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56933115652225372582018-09-24T15:45:40.230+05:302018-09-24T15:45:40.230+05:30මං දන්නව බං. දැං පුතාට වයස කීයද?මං දන්නව බං. දැං පුතාට වයස කීයද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-79255177057931805312018-09-24T15:45:09.513+05:302018-09-24T15:45:09.513+05:30ඒක තමා අනික් වසංගතේ. බස්වල වීඩියෝ දාන එක.ඒක තමා අනික් වසංගතේ. බස්වල වීඩියෝ දාන එක.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13599961785762044142018-09-24T15:42:34.723+05:302018-09-24T15:42:34.723+05:30වෙල්කම්වෙල්කම්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-77496679931700191932018-09-24T15:42:21.037+05:302018-09-24T15:42:21.037+05:30ගොඩක් ස්තූතියි අානන්ද මහත්තෙයාගොඩක් ස්තූතියි අානන්ද මහත්තෙයාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-58502644637099763762018-09-24T15:28:15.709+05:302018-09-24T15:28:15.709+05:30නුවන්ටත් ස්තූතියි ආපිට...නුවන්ටත් ස්තූතියි ආපිට...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-55585198439278775102018-09-24T15:27:49.906+05:302018-09-24T15:27:49.906+05:30බොලා මොනවද ඉතිං දන්නෙ? මොකක් හරි ගජබින්නයක් දැම්මහ...බොලා මොනවද ඉතිං දන්නෙ? මොකක් හරි ගජබින්නයක් දැම්මහම ඒක අනිප්පිට ගහල සවුත්තුව දාන්ඩ විතරනෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1476705250571805482018-09-24T15:26:48.856+05:302018-09-24T15:26:48.856+05:30Ok noted...
thanx for commentOk noted...

thanx for commentඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-85594517949778299562018-09-24T15:25:35.965+05:302018-09-24T15:25:35.965+05:30ඒක ප්‍රේම කීර්තිගෙ සිංදුවක්. ඒකෙ කියන්නෙ නං ඔය වගේ...ඒක ප්‍රේම කීර්තිගෙ සිංදුවක්. ඒකෙ කියන්නෙ නං ඔය වගේ කතාවක් නෙවෙයි, ඉක්මණට උඩ යන අය බිම වැටෙනව කියන එක...

මං කියන්නෙ:
Jack and Jill
Went up the hill
to fetch a pale of water
Jack fell down
and broke his crown
and Jill came tumbling after
කවිය ගැනඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-42447839639489282822018-09-24T15:23:07.272+05:302018-09-24T15:23:07.272+05:30බොටත් ජය වේවා!
මටත් ජය වේවා!බොටත් ජය වේවා!
මටත් ජය වේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-70918502332924853402018-09-24T15:22:24.547+05:302018-09-24T15:22:24.547+05:30ගොඩක් ස්තූතියි අගය කිරීමටගොඩක් ස්තූතියි අගය කිරීමටඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-64879228419211516242018-09-24T15:21:50.506+05:302018-09-24T15:21:50.506+05:30ආාා ඉයන් මල්ලී... කෝමද ඉතිං? ගොඩ කාලෙකිං ඈආාා ඉයන් මල්ලී... කෝමද ඉතිං? ගොඩ කාලෙකිං ඈඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27238558261009626782018-09-24T15:21:25.542+05:302018-09-24T15:21:25.542+05:30ඇත්තට පැත්තා...? දැනං උන්නෙ නෑ?ඇත්තට පැත්තා...? දැනං උන්නෙ නෑ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-35704569255495056182018-09-24T15:20:57.500+05:302018-09-24T15:20:57.500+05:30ඇත්ත. මං ඔය ඉතිහාසය ඔයිතරම් දන්නෙ නෑ. වෝල්ටෙයාර් ග...ඇත්ත. මං ඔය ඉතිහාසය ඔයිතරම් දන්නෙ නෑ. වෝල්ටෙයාර් ගෙ කතා වල තියෙනව මයෙ හිතේ ඔය ඓතිහාසික සංස්කෘතියෙ හැබෑ ස්වරූපය.

ඊට අමතරව මොන්ටි පයිතන්ගෙ හෝලි ග්රේයල් මූවි එක...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33030682278768079772018-09-24T15:18:51.628+05:302018-09-24T15:18:51.628+05:30හා හා උඹ සුදු කුමාරෙයා... වඳින්නං අංකල් කියන්ඩ එපා...හා හා උඹ සුදු කුමාරෙයා... වඳින්නං අංකල් කියන්ඩ එපා, මාමෙ කියන එක වඩා නම්බුයිඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12859794346882790122018-09-24T15:18:03.060+05:302018-09-24T15:18:03.060+05:30කාලා නාලා වර කියල... හැක්!කාලා නාලා වර කියල... හැක්!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-76834248842468315772018-09-22T18:05:17.142+05:302018-09-22T18:05:17.142+05:30ඩ්රැකී මහත්තයත් හොයාගන්න දේවල් අම්මපා හරි පුදුමයි...ඩ්රැකී මහත්තයත් හොයාගන්න දේවල් අම්මපා හරි පුදුමයි. මොනවා උනත් අපි අපාහු පුංචි කාලෙට ගියා ඒ වගේම ඉතින් මගේ පියත් මතක් වුණා මොනද ඉතින් මට ඔය කියලා කියලා දුන්නේ එයා නිසා කොස් වෙතත් මේ කවි වලටත් අතීත කථාවක් තියනවා කියලා දැනගත්තේ අද ඕං
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-78606980258403913072018-09-18T06:51:25.547+05:302018-09-18T06:51:25.547+05:30ඒ මදිවට ගඟේ ගෝනිය දානවා කාලා වර කියලා ඒ මදිවට ගඟේ ගෝනිය දානවා කාලා වර කියලා සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.com