tag:blogger.com,1999:blog-3085096022479901122.post3830637926261853617..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කළ යුතු දේවල් - ඩ්‍රැකියාවෙලී විග්රහයක්ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3085096022479901122.post-90984774267264288872017-11-14T09:37:08.147+05:302017-11-14T09:37:08.147+05:30ස්ස්ස්සූදියි... දියි...යි...යි (ඉකෝ එක)ස්ස්ස්සූදියි... දියි...යි...යි (ඉකෝ එක)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-70740809033117511332017-11-01T07:35:36.958+05:302017-11-01T07:35:36.958+05:30පැහැදිලියි... ඉස්දූදියි...පැහැදිලියි... ඉස්දූදියි...Menaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-87652542325985078692017-10-27T21:07:37.046+05:302017-10-27T21:07:37.046+05:30please...please...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1907046139080698292017-10-27T12:57:30.578+05:302017-10-27T12:57:30.578+05:30Will comment properly after the next part.Will comment properly after the next part.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-42979522347519580722017-10-26T21:04:45.916+05:302017-10-26T21:04:45.916+05:30අැයි ඒ්ක විතරක්? මේකත් කඩවෙලා
/11. ශ්‍රී ලංකාව ...අැයි ඒ්ක විතරක්? මේකත් කඩවෙලා
/11. ශ්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහස, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සහ ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහස/ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-88012430359413790672017-10-26T14:07:26.783+05:302017-10-26T14:07:26.783+05:30//2. වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැ...//2. වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොවී සිටිමේ නිදහස//

බොලා னයාට ටෝච් එකෙන් ගහපු නිසා ඌ නඩුවක් ෆයිල් කරන්න යන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-49068900804882126982017-10-26T11:55:44.046+05:302017-10-26T11:55:44.046+05:30ඇයි, අද னයා ගහන්නැද්ද?ඇයි, අද னයා ගහන්නැද්ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10105870062972868892017-10-26T11:49:51.631+05:302017-10-26T11:49:51.631+05:30ඇත්තටම හොඳ අදහසක්. මටත් කීයක් හරි ලැබෙයිනෙ...ඇත්තටම හොඳ අදහසක්. මටත් කීයක් හරි ලැබෙයිනෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-57812527847339234332017-10-26T11:44:17.904+05:302017-10-26T11:44:17.904+05:30මේක 8 වසරෙ පෙලපොතට ඇතුලත් කරන්න ඕනෑ. මේක 8 වසරෙ පෙලපොතට ඇතුලත් කරන්න ඕනෑ. ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-20673734137170578502017-10-26T09:11:41.115+05:302017-10-26T09:11:41.115+05:30අගේ ඇති පැහැදිලි කිරීමක්.
අගේ ඇති පැහැදිලි කිරීමක්.
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-54669988509076884522017-10-25T22:45:43.676+05:302017-10-25T22:45:43.676+05:30ඇත්ත. ඔය වගේ කතාවක් ඩ්‍රැකියානිත් කිව්ව...ඇත්ත. ඔය වගේ කතාවක් ඩ්‍රැකියානිත් කිව්ව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-80890657682359186452017-10-25T22:42:25.770+05:302017-10-25T22:42:25.770+05:30හා හා ඒක කරගාන එපා මොකද ඔබතුමා රටේ ප්‍රශ්න විසදුවට...හා හා ඒක කරගාන එපා මොකද ඔබතුමා රටේ ප්‍රශ්න විසදුවට වැඩක් නා ගෙදර ප්‍රශ්ණ නම්. විචාරකතුමා නිදාගත්තේ පාන්දර 1.00 එක වෙනම කතාවක් එතකොට අපේ අම්ම හොඳ නින්දක් නිදියලා. එයා නිදියනකොට මෙයා ඇහැරිලා ශිප්ට් එකට තමයි වැඩ කරේ මොකද දෙන්නම පෙන්ෂන් හින්දා
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-30145567541521980842017-10-25T21:55:59.487+05:302017-10-25T21:55:59.487+05:30ෙගාඩක් ස්තූතියි කළණ... වැඩේ තියෙන්නෙ මෙයිට වඩා විස...ෙගාඩක් ස්තූතියි කළණ... වැඩේ තියෙන්නෙ මෙයිට වඩා විස්තරාත්මකව ලියන්ඩ මොකුත් කියවන්ඩ වෙලාවක් ලැබෙන්නෑ. මේකත් ලියන්නෙ මහ රෑ... ඊයෙ මේක ලියල පෝස්ට් කරන අව්අස්සෙ, තව පොඩ්ඩෙං ඩ්‍රැකියානි මාව ඩිවෝස් කරනව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-25851866722367465332017-10-25T21:54:25.420+05:302017-10-25T21:54:25.420+05:30බොහෝ දෙනක් ඉන්න මතය වෙන්නෙ, තම තමං කැමති දේශපාලන ක...බොහෝ දෙනක් ඉන්න මතය වෙන්නෙ, තම තමං කැමති දේශපාලන කණ්ඩායම තමංගෙ ඔළුවට ඇතුල් කරන අදහස මිසක්, හරි දැක්මක නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරි, වෙන ඕනෙම පණතක් හරි කියවල තේරුම් ගන්න එක මහලොකු අමාරු දෙයක් නෙමෙයි. ඒත් වෙන්නෙ, දේශපාලකයො පාක්ෂිකයන්ට පාට කණ්නාඩියක් දානව. ඊට පස්සෙ මොන දේ ආවත් පේන්නෙ අර පාටට.

අද කාලෙ හැම දේශපාලකයෙක්ම කරන්නෙ මැතිවරණ ඉළක්ක කරගත්ත දේශපාලනයක් මිසක, රටේ සැබෑ යහපතට අවශ්‍ය කටයුතු නෙවෙයි. හොඳ ව්‍යවස්ථාවක් හැදුවොත් සමහර කුඩා දේශපාලන කණ්ඩායම් වලට සටන්පාඨ අහිමි වෙනව. ඒ වගේම තමංගෙ බඩරස්සාව අහිමි වීමේ අවදානමක් අැති වෙනව. බලයේ ඉන්නෙ කන්ඩායම් දෙකත්, එකක් අනිකෙ හොඳ යෝජනා වලට විරුද්ධ වෙනව, මොකද එව්ව හරියට ක්‍රියාත්මක උනොත් ඒ පක්ෂයෙ ඡන්ද පදනමට වාසි නිසා. බලය අහිමි අය, ආන්ඩුවෙ ඵලදායී යෝජනාවලට කොහොම හරි විරුද්ධ වෙලා, තේ කෝප්පෙ කිඹුල්ලු පෙන්නල තමංගෙ ඡන්ද ගොඩ වැඩි කරගන්ඩ හදනව.

එක කාලෙක ඡන්ද දිනල දුන්නෙ කඳුලු. තව කාලෙක යුධ ජයග්‍රහණය. ඊට පස්සෙ බය (විදුලි පුටුව, රට බෙදෙනව, මුස්ලිම් ව්‍යාප්තවාදය... ඔය ඕනෙ එකක්)

කාලීන වෙනස්කම් අවශ්‍යයි තමයි. ඒත් බලන්ඩ එංගලන්තෙ ව්‍යවස්ථාව. ඒක ලිඛිත නෑ. ඒත් මේ දක්වා ඒක වෙනස් වෙලත් නෑ. ඒ නිසා අවශ්‍ය වෙන්නෙ, ආණ්ඩුක්‍රම සංශෝධන වලටත් වඩා, සබුද්ධික ඡන්දදායකයන් සහ ආකල්ප සහිත දේශපාලකයන්.

එක්කෙනක් කියල තිබුණ, ආණ්ඩුවක් අලුතෙන් පත් කරගන්නවට වඩා අපට අවශ්‍ය වෙලා තියෙන්නෙ ජනතාවක් අලුතෙන් පත්කරගන්ඩයි කියල.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-31615880580401861872017-10-25T21:42:01.331+05:302017-10-25T21:42:01.331+05:30ඈ...? දැනට ඔය එව්ව නීතිගත වෙලා නැද්ද? එහෙම නැත්තං ...ඈ...? දැනට ඔය එව්ව නීතිගත වෙලා නැද්ද? එහෙම නැත්තං මොකටද අලුත් ව්‍යවස්ථාවක්?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-43486130334275118342017-10-25T21:40:55.853+05:302017-10-25T21:40:55.853+05:30ගොඩක් ස්තූතියි අදහස් දැක්වීමට. “ෂඃ මරු පෝස්ටුව“ කි...ගොඩක් ස්තූතියි අදහස් දැක්වීමට. “ෂඃ මරු පෝස්ටුව“ කියල දාන මිත්‍රශීලී අදහස් වලට වඩා මේ වගේ සංවාදශීලී අදහස් මේ බ්ලොග් එක වගේම මගෙ මනසත්, කියවන්නනුත් පෝෂණය කරනව.

මම කල්පනා කළේ, හැම ජනවර්ගයක්ම, හැම ආගමක්ම, හැම ප්රදේශයක්ම ඉතිං ඔය පත්කරගන්න නායකයට ඇත්තටම නියෝජනය කරන්ඩ පුලුවන්ද? එහෙම වෙන්නෑනෙ. සරළ බහුතරය තමයි එයා පත්කරන්නෙ. පත් උනාට පස්සෙ එයා තමන්ට ඡන්දය දීපු අයගෙ අදහස්වත් නියෝජනය නොකරන්ඩ ඉඩ තියෙනව ඔය තරම් බලවත් තනතුරක් උනහම. එයිට හොඳයිනෙ ප්රායෝගිකයිනෙ හැම ජනකොටසක්ම නියෝජනය වෙන පාර්ලිමේන්තු ක්‍රමය.

තනි නායකයෙක් ඕනෙ වෙන්නෙ රාජාන්ඩුවාදින්ට හරි ඒකාධිපතිවාදයට අවනත අයට හරි විතරයි. එයිට හොඳයි සැබෑ විදිහට ජනතාව නියෝජනය කරන නියෝජිතයන් මඟින් පාලනය වෙන එක.

රාජ්‍ය නායකයෙක් සිටිය යුතුයි. එහෙම නැති ආණ්ඩුක්‍රම ලෝකෙ නෑ. ඒත් ඒ තනි නායකයා බලසම්පන්න විය යුතු නෑ. එංගලන්තෙ රැජිණ හොඳම උදාහරණයක්.

මැතිවරණ ක්‍රමය ගැන ඔබගෙ අදහස මම කියවන්න එන්නම්. ගොඩක් විට මගෙ අදහසුත් එයින් පෝෂණය වෙයි කියල හිතනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-78241437288815918882017-10-25T17:57:32.599+05:302017-10-25T17:57:32.599+05:30හැම එහෙකටම වගේ මේ වගේ ඩ්‍රැකියාවෙලී විග්රහ තියෙනව...හැම එහෙකටම වගේ මේ වගේ ඩ්‍රැකියාවෙලී විග්රහ තියෙනවනම් සාමාන්‍ය මිනිස්සුන්ට මේවා මෙච්චර මැජික් වෙන්නේ නෑ..

උබේ මහන්සිය එළකිරි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-18420779139456507752017-10-25T10:35:46.048+05:302017-10-25T10:35:46.048+05:30මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 13 වන සංශෝධනය හා විධායක...මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 13 වන සංශෝධනය හා විධායක ජනාධිපතිතනතුර තමයි වෙනසකට බඳුන් විය යුතුයි යන මතයේ තමයි බොහෝ දෙනෙක් සිටින්නේ. අපේ රටේ ජනාධිපති තනතුර ඇතිකරන්න උදාහරණ සපයා ගත්තේ ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ඔහු කිසිවෙකුටත් යටත් නොවන තනතුරක් නමුත් ඇමරිකානු ජනාධිපතිවරයා එරට සෙනෙට් මණ්ඩලයට වග කියනවා මෙන්ම ඔහුට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. නමුත් ඒවායේ ප්‍රයෝගිකත්වය බොහොම වෙනස් සෙනෙට් මණ්ඩලයේ බොහෝ විට සිටින්නේ ජනාධිපතිට පක්ෂපාතී අයවලුන්. බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාට එරෙහිව පමණක් නඩුවක් ඇසුණා.
ඉතින් ඔබ කියන කරුණු පරම සත්‍යයි. නීතියට කාලයට අනුව වෙනස් වියයුතුයි එය මූලික සිද්ධාන්තයක් ඉතින් ඒ නිසා රටේ මූලික නිතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සැබෑ ලෙසම වෙනස් වියයුතුයි
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39091419803738672972017-10-25T08:07:45.066+05:302017-10-25T08:07:45.066+05:30කොමිස් ගැහිල්ල සහ සල්ලි හේදිල්ල නීති ගත කලයුතුයි.....කොමිස් ගැහිල්ල සහ සල්ලි හේදිල්ල නීති ගත කලයුතුයි.. රාජ්ජ ආයතන හා රාජ්ජ දේපල පත්වෙන දෙස්පාලකයින්ගෙ පුද්ගලික දේපල වගෙ තියාගෙන පවුලෙ අයට බුක්ති විඳින්නයි කැමති කෙනෙකුට විකුනන්නයි ටෙන්ඩර් වලින් කොමිස් ගහන්නයි ඇති අයිතිය වියවස්තාවෙන් සහතික වෙන්ඩ ඕනෑ.ජරාව කෑමට බුද්දාගමට වගේම පෝෂණය කරල ආරක්ශා කරන බවට වියවස්තාවෙ සහතිකයක් දෙන්න ඕනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13803477897493885762017-10-25T05:32:32.314+05:302017-10-25T05:32:32.314+05:30විධායක ජනාධිපති ක්රමයේ වැදගත්කම තමයි
ලංකාවේ සියළු...විධායක ජනාධිපති ක්රමයේ වැදගත්කම තමයි
ලංකාවේ සියළුම ජනවර්ග වල, ආගම්වල, ප්‍රදේශවල අයට එක මිනිහෙක් තම නායකයා ලෙස පත්කරගන්න හැකිවීම.
දෙමළ ජාති වාදීන් මොකක් හරි බොරුවක් කියලා ජනාධිපතිවරන මඟ හරින්නේ ඒකයි.
ජනාධිපති අධිකරනයට වගකිවයුතු අයෙක් වියයුතුයි.

2.මැතිවරණ ක්‍රමය ගැන අපේ අදහස මෙයයි.
http://katha32.blogspot.com/2015/06/20.htmlanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com