tag:blogger.com,1999:blog-3085096022479901122.post4022153526467317413..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: අවසානයක් නොවේ - 39ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-3085096022479901122.post-76341437295630030842021-09-07T09:04:29.719+05:302021-09-07T09:04:29.719+05:30ඔව්. දෙපාරක් උරේ කාපුහාම හරි.ඔව්. දෙපාරක් උරේ කාපුහාම හරි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-91656266682491719272021-09-07T09:03:52.593+05:302021-09-07T09:03:52.593+05:30නිදි,
මං ගියෙ 2007 දි. එතකොට බෝඩ් එකක් ගහල තිබුණ, ...නිදි,
මං ගියෙ 2007 දි. එතකොට බෝඩ් එකක් ගහල තිබුණ, බන්දා පොකුණ ව්‍යාපෘතිය කියල. අර පොටෝ එකේ තියෙන්නෙ සංරක්ෂණය කරල තියෙන එකක් නෙ. රජගල නං මං ගිහිල්ලම නෑ. රජගල තමයි තියෙන්නෙ, මිහිඳුහාමුදුරුවො ලංකාවට වැඩිය කියල සනාථ වෙන සෙල්ලිපිය. “යේ ඉමදිප ඉඩිය අගතන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ“

මහේෂ්,
නොකියවා කමෙන්ට් කරන්නෙ කොහොමද කියල ඉගෙනගන්න, ප්‍රා ජේ ගේ කමෙන්ට් බලන්න. නැත්තං ඔන්ලයින් ටියුෂන් එකක් තියෙනව, ප්‍රා ජේ සර් සහ ඩ්රැකී සර් මෙහෙයවන.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-55160956908865358322021-09-07T07:19:50.631+05:302021-09-07T07:19:50.631+05:30පෝස්ට් එක නොකියවා කොමෙන්ට් කරන්නෙ කෝමද.. 🤔🤔🤔🤔 ...පෝස්ට් එක නොකියවා කොමෙන්ට් කරන්නෙ කෝමද.. 🤔🤔🤔🤔 ඒකෙ ලියල තියෙන දේවල් වත් දන්නෙ නැතිව.. :-oMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-75053753998677688092021-09-06T06:14:34.947+05:302021-09-06T06:14:34.947+05:30ඩ්රැකී, මාත් ගියේ අවුරුදු හතර පහකට කලින්. ඔයාගේ li...ඩ්රැකී, මාත් ගියේ අවුරුදු හතර පහකට කලින්. ඔයාගේ link එකට ගියාම තේරුණේ, මට රජගල- රිටිගල දෙකම පැටලිලා වාගේ. ඔය දෙපලටම ගිහින් තියෙන නිසා. මෑතකම ගියේ රජගල.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-48500635530494821842021-09-06T06:05:18.374+05:302021-09-06T06:05:18.374+05:30දහ මාසේ එව්වා දෙකයිනේ!දහ මාසේ එව්වා දෙකයිනේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-3415593339658420732021-09-05T18:13:08.553+05:302021-09-05T18:13:08.553+05:30ලියන්න අත්දැකීම් ඕන්නෑ මල්ලි. හිතට එන දේ ලියහං. කම...ලියන්න අත්දැකීම් ඕන්නෑ මල්ලි. හිතට එන දේ ලියහං. කමෙන්ට් කරන්න පෝස්ට් එක කියවන්නවත් ඕන්නෑ අඩු ගානෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-69280235075328784182021-09-05T16:23:32.011+05:302021-09-05T16:23:32.011+05:30ඩ්රැක් මම ඕක දැම්මෙ නිකමට. ඒ කොටස් කියවපුව මිතුරේ...ඩ්රැක් මම ඕක දැම්මෙ නිකමට. ඒ කොටස් කියවපුව මිතුරේ... හැක් හැක්.. මෙතන වැටෙන සමහර කොමෙන්ට් වල තියනව වගේ අත්දැකීමක් නැති හින්ද මොනව හරි ලියනව ඉතිං.

රිටිගල වගෙම අරංකැලෙත් යන්න ඕන ඒ දවසට බ්ලොග් ලිපියකුත ලියමුකෝMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-46106319448920743702021-09-05T08:26:20.353+05:302021-09-05T08:26:20.353+05:30යන්ඩ තමා තියෙන්නෙ. දැනටත් සුවපත් වෙමින් නෙ ඉන්නෙ ත...යන්ඩ තමා තියෙන්නෙ. දැනටත් සුවපත් වෙමින් නෙ ඉන්නෙ තව මාස 20ක් විතර නේද බලන්න තියෙන්නෙ ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-88017459089574336112021-09-05T08:24:26.658+05:302021-09-05T08:24:26.658+05:30මෙතන තියෙන හැටියට නං මං අන්තිමට දකින විට තිබුණු වි... මෙතන තියෙන හැටියට නං මං අන්තිමට දකින විට තිබුණු විදිහට වඩා සංරක්ෂණය කරල. 2007 විතර පාඨලී ලා තමයි ඔය සංරක්ෂණය පටං ගත්තෙ. උඩහ තියෙන මොනස්ටරිය නං තහවුරු කරල තියෙන්නෙ දැනට ම . පධානඝරවලට හොඳම උදාහරණ තමයි රිටිගලයි අරංකැලෙයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-79196685422873762642021-09-05T06:49:44.058+05:302021-09-05T06:49:44.058+05:30ඒ පොකුණ පිළිසකර කිරීම පටන් ගෙන තිබ්බා... මතක හැටිය...ඒ පොකුණ පිළිසකර කිරීම පටන් ගෙන තිබ්බා... මතක හැටියට බන්දා පොකුණ. රිටිගල කැනීම් නං නවත්තලා වගේ, සල්ලි නැතිව.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-25675541576933727572021-09-05T06:46:30.882+05:302021-09-05T06:46:30.882+05:30හරියට හරි!
හිත ඇත්නම් පත කුඩාද ලියලත් කියන්නේ....
...හරියට හරි!
හිත ඇත්නම් පත කුඩාද ලියලත් කියන්නේ....

මේ අවුරුද්දෙත් trip තුනක් නං ගියා තමයි හිතවතුන් එක්ක, සේනානායක සමුද්දරේ කොස්සපොල- නකල්ස් හා විල්පත්තු...
සුබවාදීව හිතාගෙන ඉන්නවා තව යන්න තැනුත් හිතාගෙන.

දැන්ම මැරිලා බැහැනෙ! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-32733822804905594682021-09-04T16:29:33.165+05:302021-09-04T16:29:33.165+05:30හෙ හෙ... බයත් එක්තරා රසයක්නෙ. උපරිමයට විඳින්න ඇතිහෙ හෙ... බයත් එක්තරා රසයක්නෙ. උපරිමයට විඳින්න ඇතිඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-18220059636900579732021-09-04T16:17:52.637+05:302021-09-04T16:17:52.637+05:30රස වින්ද හැටි හිතා ගන්න බැරිවුනා . බය වුනාද කවුද ද...රස වින්ද හැටි හිතා ගන්න බැරිවුනා . බය වුනාද කවුද දන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-3781313331560625972021-09-04T16:10:14.097+05:302021-09-04T16:10:14.097+05:30එහෙම ඇලෙන්නෙ නං වෙන හේතුවකට හැක් !එහෙම ඇලෙන්නෙ නං වෙන හේතුවකට හැක් !ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1834626474370581252021-09-04T16:06:58.302+05:302021-09-04T16:06:58.302+05:30නිදි උදේ සරම ඇලිලා තිබුන වත්ද හේ හේ නිදි උදේ සරම ඇලිලා තිබුන වත්ද හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-70142751814840951232021-09-04T14:53:09.049+05:302021-09-04T14:53:09.049+05:30යක්ඛු බණ ට හීලෑ වෙච්ච හැටි මේං මෙතන තියෙනව.
රිටි...යක්ඛු බණ ට හීලෑ වෙච්ච හැටි  මේං මෙතන තියෙනව.

රිටිගල වගේම තමයි අරංකැලේ. රිටිගල තියෙනව මහා පොකුණක් එහෙමත් ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-48743592784847102292021-09-04T13:26:02.373+05:302021-09-04T13:26:02.373+05:30ඉෂ්ටූටියි පණඉෂ්ටූටියි පණඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56432782578620102142021-09-04T13:24:38.697+05:302021-09-04T13:24:38.697+05:30නිදි,
නිදි ගිහිං තියෙන ට්‍රිප් තොගේ හැටියට මං හිත...නිදි,
නිදි ගිහිං තියෙන ට්‍රිප් තොගේ හැටියට මං හිතාගෙන උන්නෙ මුලු රට වටේම හත් වටයක් ගහල ඇති කියල

බස්ස,
ඔය ප්‍රාන්තෙ නැද්ද පාර අයිනෙ හදපු නාන ළිං?

ප්‍රා ජේ,
බස්ස මාලදිවයින්වල එහෙම හිටියනං, එක පාරක් ලිස්සපු ගමං මුහුදෙ...

බස්ස,
සමහරුනං කලිං පෝස්ට් එකට ආවෙත් නෑ. අර බෙබාල එහෙම...

නිදි,
මේ මහා භද්‍ර කල්පේ බැයිනං වෙන මොන කාලෙක යන්ඩද ලොකා?
ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10313563906629179102021-09-04T12:54:26.867+05:302021-09-04T12:54:26.867+05:30එතකොට මේ යක්ඛු --- බණට හීලෑ වුණ උං නෙවීද බොලව් 😃�...එතකොට මේ යක්ඛු --- බණට හීලෑ වුණ උං නෙවීද බොලව් 😃😃😃

රටිගල ඉස්සරහිං කඋප වතාවක් ගියත් කන්ද නැගල නෑ කියන්නකෝ

ඊළග කොටසත් එනකං.. මඟ බලන Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-44132016028625411202021-09-04T10:15:12.583+05:302021-09-04T10:15:12.583+05:30බකුස්,
දෙන්නෙක් ඉන්නව. ගරා යකා ගැන ටිකක් හොයල බැල...බකුස්,
දෙන්නෙක් ඉන්නව. ගරා යකා ගැන ටිකක් හොයල බැලුවොත් අනික් කෙනා කවුද කියල නිකම්ම හොයාගන්න පුලුවන්.

අජිත් සහ නිදි,
මහසෝනයි රීරි යකයි ගරා යකයි විතරයි තව
මෝහිනිවත් ආවොත් නං බය කරන්න තිබුණාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-32017347447807642002021-09-04T10:09:49.478+05:302021-09-04T10:09:49.478+05:30ඒක තමයි. මං කියවපු එක පොතක තිබුණ මතකයි, "මම හ...ඒක තමයි. මං කියවපු එක පොතක තිබුණ මතකයි, "මම හිතන්නෑ මේ ලෝකෙට මාව බෝකරන්න ඕනෙ කියලා..." කියල.

ගොඩක්ම උදවිය කරන්නෙ සමාජ සම්මතය මේන්ටේන් කරන එක.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11596933430162588572021-09-04T04:49:10.064+05:302021-09-04T04:49:10.064+05:30links දෙකටම ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.
ඒත් ඉ...links දෙකටම ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.

ඒත් ඉතිං විස්තර අහගත්තාට කොයි කපේ යන්න ඉඩක් ලැබෙයිද කියල තමා සැක!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12714462918004367572021-09-03T14:56:05.163+05:302021-09-03T14:56:05.163+05:30සීරියස් බස්තුමෙක් සීරියස් බස්තුමෙක් Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-31874404072237085322021-09-03T11:45:04.924+05:302021-09-03T11:45:04.924+05:30හබියට මේ වෙලාවෙ හරියට වැඩ. ගොඩක් වෙලාවට අද හවස මේ ...හබියට මේ වෙලාවෙ හරියට වැඩ. ගොඩක් වෙලාවට අද හවස මේ කමෙන්ට් සේරටම උත්තර දෙන්න පුළුවන් වෙයි.ඩ්‍රැකියානිhttps://www.blogger.com/profile/15152971005677887522noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-82111067493998854212021-09-03T10:40:27.876+05:302021-09-03T10:40:27.876+05:30කෝ මේ යක්කු සෙට් එක. ගොඩ බානකොටම අල්ලලා නිරෝධායනය ...කෝ මේ යක්කු සෙට් එක. ගොඩ බානකොටම අල්ලලා නිරෝධායනය කරල වත්ද? ඉන්ටනෙට් එකට ඇණ හිටවපු කතාවකුත් තිව්වා නං තමා.🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com