tag:blogger.com,1999:blog-3085096022479901122.post5068291652350430660..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: අවසානයක් නොවේ - 24ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-3085096022479901122.post-29616582026049738552021-01-06T15:33:13.102+05:302021-01-06T15:33:13.102+05:30හ්ම්ම්... කොහොමද ආස? වැම්පයර් කෙනෙක් වෙන්නද, නැත්ත...හ්ම්ම්... කොහොමද ආස? වැම්පයර් කෙනෙක් වෙන්නද, නැත්තං සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ඉන්නද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-63945836602745865742021-01-05T12:40:46.733+05:302021-01-05T12:40:46.733+05:30කාලෙකින් බ්ලොග් එකකට ගොඩ උනා. එක්සෑම් එහෙම ඉවරලා. ...කාලෙකින් බ්ලොග් එකකට ගොඩ උනා. එක්සෑම් එහෙම ඉවරලා. මම මගහැරුණු කොටස් ටිකත් කියවල එන්නම්.
කතාවේ අන්තිමට නවත්තපු තැනින් සෑහෙන ඉස්සරහට ගිහිං. අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-60189446406925826322021-01-02T23:00:53.028+05:302021-01-02T23:00:53.028+05:30කන්‍යා සොයුරියට වඩා ලේසියි රිදී පාට ලැන්ඩ් රෝවර් එ...කන්‍යා සොයුරියට වඩා ලේසියි රිදී පාට ලැන්ඩ් රෝවර් එක ගැන හොයන එක මයෙ හිතේ. තව කොහෙ කොහෙ පොටවල් අල්ලල ගැට ගහන්ඩ වෙයිද දන්නෑ මට, මේ කතාව මේ යන විදිහට...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-77302398257588891542021-01-02T22:57:27.691+05:302021-01-02T22:57:27.691+05:30හා... ඒකත් හොඳ අදහසක් තමයි. එහෙනම් ඊළඟ කොටසින් එහෙ...හා... ඒකත් හොඳ අදහසක් තමයි. එහෙනම් ඊළඟ කොටසින් එහෙම දෙයක් ලියවේවි ගොඩක් දුරට...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11026662732250683112021-01-02T22:55:21.206+05:302021-01-02T22:55:21.206+05:30ප්‍රා ජේ ගෙ මග පෙන්වීම අනුව තකහණියක් බලංගොඩ කොට්ටි...ප්‍රා ජේ ගෙ මග පෙන්වීම අනුව තකහණියක් බලංගොඩ කොට්ටිඹුල්වල රජ මහා විහාරයට ගියා. එතන යම රජු යුරෝපීය ඇඳුම් ඇඳලා, වූල් තොප්පියකුයි සපත්තුයි දාගෙන හාන්සි පුටුවක ඉඳන් නඩු අහනව. ශක්‍ර දෙවියො යුරෝපිය ඇඳුම් ඇඳලා ඉන්න අතරෙ සාය හැට්ට ඇඳපු දිව්යාං්ගනාවො කුරුස මාල දාගෙන ඉන්නව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27509070438580959042021-01-02T15:42:38.299+05:302021-01-02T15:42:38.299+05:30කොටිඹුල්වල විහාරෙ බලන්නකොටිඹුල්වල විහාරෙ බලන්නPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-38715109166808580862021-01-02T15:19:32.369+05:302021-01-02T15:19:32.369+05:30ලංකාවේ ඉන්ටලිජන්ස් සේවාවන් ...............මම මේ කල...ලංකාවේ ඉන්ටලිජන්ස් සේවාවන් ...............මම මේ කල්පනා කලේ කන්‍යා සොයුරිය කොතනටද ප්ලග් වෙන්නේ කියල Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-55462037424212191442021-01-02T15:14:42.558+05:302021-01-02T15:14:42.558+05:30ජේම්ස් බොන්ඩ් කතාවක් ලියන් හදන විලාසයක් පෙනෙනවා. ජේම්ස් බොන්ඩ් කතාවක් ලියන් හදන විලාසයක් පෙනෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11048891168833124432020-12-31T14:39:06.108+05:302020-12-31T14:39:06.108+05:30අඟහරුවා තමයි ආපහු කතාවක් ලියන්ඩ ලියන්ඩ කිය කියා මා...අඟහරුවා තමයි ආපහු කතාවක් ලියන්ඩ ලියන්ඩ කිය කියා මාව දිරිමත් කළේ. ඉතිං මට ලොකුවට ඕනෙකම තිබුණා ඌ මේකෙ කැපී පෙනෙන චරිතයක් කරන්න. ඒකමයි ධනසේකර පරම්පරාව මේ කතාවට ඈද ගත්තෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34502045363243487152020-12-31T14:12:09.786+05:302020-12-31T14:12:09.786+05:30මොකටද අර අහිංසක(කියල හිතන) අඟහරු කොළුව මේකට ගාවගත්...මොකටද අර අහිංසක(කියල හිතන) අඟහරු කොළුව මේකට ගාවගත්තෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33156274455304661092020-12-31T09:16:24.717+05:302020-12-31T09:16:24.717+05:30ඕකට තමා කියන්නෙ වඳින්ඩ ගිය දේවාලෙ එයා කන්ඩිෂන් කරල...ඕකට තමා කියන්නෙ වඳින්ඩ ගිය දේවාලෙ එයා කන්ඩිෂන් කරල තිබුණයි කියල...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-18904793177538564782020-12-31T09:13:52.449+05:302020-12-31T09:13:52.449+05:30ඒ විදිහෙ මොඩ් වීම් කිහිපයක් තියෙනවා විහාර චිත්‍ර අ...ඒ විදිහෙ මොඩ් වීම් කිහිපයක් තියෙනවා විහාර චිත්‍ර අතරෙ... නමුත් ඒක වර්ග කිලෝමීටරයකට වර්ග අඩියක් විතර ඉතාම සුළු ප්‍රමාණයක්.

දඹුල්ලෙ ඉන්නෙ බුදු හාමුදුරුවන්ට තුවක්කුවක් මානන මාරයෙක්. එතකොට තෙල්වත්තෙ විහාරෙ(ද මට මතක නෑ) තියෙනව වෙස්සන්තර රජ්ජුරුවන්ගෙ මාළිගාවෙ මදුරු දැලක් එල්ලලා. (මේක මට හරියටම කන්ටෙක්ස්ට් එක මතක නෑ)

අර මං කිව්ව වගේ මොඩ් වීමට තිබුණෙ ඉතාම සුළු ඉඩයි. නමුත් වර්තමානයෙ දෙවිවරු බිමට බහිනවනම්, වර්තමාන සමාජයට ගැළපෙන විදිහට ඒවි.

මේ තියෙන්නෙ මම අර උඩ කියපු කෘෂ්ණ දෙවියන් දැන් කාලෙ ලෝකයට එන හැටි  ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-18424700365969083452020-12-30T21:42:30.575+05:302020-12-30T21:42:30.575+05:30පාරෙ දෙපැත්තම බලල මගට බහින්න පාරෙ දෙපැත්තම බලල මගට බහින්න Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11279569813998044792020-12-30T19:18:58.718+05:302020-12-30T19:18:58.718+05:30මම කැමතියි දෙවීවරු ‘මොඩ්’ වෙනවට. විහාර චිත්‍රත් මට...මම කැමතියි දෙවීවරු ‘මොඩ්’ වෙනවට. විහාර චිත්‍රත් මට ඕන සම්ප්රදාය සමතික්‍රමණය කෙරෙන බිදියට නිමවෙන්න. එතකොට සන්නිවේදනය ප්‍රබලයි. අපිට අපේ හැබෑ ජීවිතයෙදි හමුවෙන දෙවිවරු සහ යක්කු අපිවගේම අයනෙ නේද? TAPOVANAYE Sutadhara Himihttps://www.blogger.com/profile/14983012960653564434noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27700079834084156482020-12-30T11:22:05.183+05:302020-12-30T11:22:05.183+05:30අහෝ පිං ඔබවහන්සේට...! ඔබවහන්සේ ගේ සටහනක් නොදැකීම ක...අහෝ පිං ඔබවහන්සේට...! ඔබවහන්සේ ගේ සටහනක් නොදැකීම කළණ මිතුරෙකු නොදැක, හමු නොවී ගත කළ දිගු කාලයක් සේ දැනුණා...

ඔය දෙවිවරු, ඒ අයගේ ඇඳුම්, වාහන, දරා සිටින ආයුධ - කොඩි ආදිය නිරූපණය කරන්නේ, ඒ ඒ දෙවිවරු නිර්මාණය කරගත් මනුෂ්‍යයාගේ එවක තිබුණු සමාජය. ඒකනේ අර බෛබලයේ සහ ටෝරා වේ තියෙන්නේ "මනුෂයයා මැවුවේ දෙවියන්ගේ ස්වරූපයට" කියලා... ඒ කියන්නේ මනුෂ්‍යයා දෙවියන් මවාගත්තේ තමන්ගේ ස්වරූපයට අනුව.

අනික් අතට අමරණීය කෙනෙක් ඉන්නවා නම්, ඔහුට / ඇයට උපයාගන්න පුළුවන් වත්කම්වල සීමාවක් නෑ. උකහාගත හැකි දැනුමේ ද සීමාවක් නෑ. ඒ නිසා ම තමන්ගේ වාහන වුණත් අප්ඩේට් කරගන්න හෝ සංරක්ෂණය කරගන්න උවමනා තරම් හැකියාව තියෙනවා.

තවත් අතකින් බැලුවොත්, දෙවියෙක් මිහිපිටට දැන් ආවොත් එයා ගුරුළෙක් හෝ අලියෙක් පිටේ යනවාට වඩා වාහනයකින් යාම කාර්යක්ෂ්මයි. OMG හිංදි ෆිල්ම් එකේ කෘෂ්ණ දෙවියන් එන්නෙ මෝටර් සයිකලයක.

ඇත්තටම මටත් උවමනා අපෙ හාමුදුරුවනේ වචන වලින් රූප මවන්න. මට අභියෝගය තියෙන්නෙ දෘෂ්‍ය මාධ්‍යයත් එක්ක. දෘෂ්‍ය මාධ්‍යයෙන් කරන්න බැරි දේ මට වචනවලින් කරන්න ඕනෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56568041902530198972020-12-30T11:03:26.457+05:302020-12-30T11:03:26.457+05:30පරණ කතන්තරවල සත්තුන්ගෙ පිටේ ගිය අය මේ කාලෙදි මස්ටන...පරණ කතන්තරවල සත්තුන්ගෙ පිටේ ගිය අය මේ කාලෙදි මස්ටන්ග් එහෙක යන එක නරකම නෑ. ඒ වුනාට මේක 'කන්වටිබල්' එකක්වත් නොවෙයි නෙ. දැන් ඉතින් අපි කතාව ගැන හිතන කාලෙ. එය කියවා රස විඳින කාලෙ දි හිතුනෙ නැති දේවල් දැන් හිතෙනව. හිත දකින රූප ඇහැ දකින ඒවට වඩා ප්‍රබලයි. ඒ රූ මැවූ ඔබට මනාප කායික දෙවියෙක් වීමට හැකිවේවා!Tapovanaye Sutadhara himihttps://www.blogger.com/profile/14769257504327507488noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-81554997250419321382020-12-30T11:00:14.477+05:302020-12-30T11:00:14.477+05:30This comment has been removed by the author.Tapovanaye Sutadhara himihttps://www.blogger.com/profile/14769257504327507488noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-80016078669177263312020-12-30T09:44:38.610+05:302020-12-30T09:44:38.610+05:30බොලා දෙන්නම මා අපේක්ෂා භාංගත්වයට පත් කිරීමෙන් මගේ ...බොලා දෙන්නම මා අපේක්ෂා භාංගත්වයට පත් කිරීමෙන් මගේ මූලික අයිතිවාසිකම් කඩ වීම ගැන මං නඩු මගට බහිනව. ප්‍රා. තුමා මට නීති උපදෙස් දෙන්ඩ කරුණාකරලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-7854428984955193032020-12-30T09:12:38.178+05:302020-12-30T09:12:38.178+05:30නරි නැත්නම් බස්සොනරි නැත්නම් බස්සොPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-18848581356039283562020-12-29T21:57:22.775+05:302020-12-29T21:57:22.775+05:30@Pathum Herath
එහෙම කරන එක හරිද මන්දා? එතුමා ඔය ක...@Pathum Herath

එහෙම කරන එක හරිද මන්දා? එතුමා ඔය කරන්නෙ සමාජ සත්කාරයක් කියන්නෙ, කියන්න දෙයක් නැත්නම්, ගැහුවා වැටක් :)

@ බකුසු මොටා? හ්ම්..හ්ම් ඒ නඹුනාමෙත් නරකම නෑD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-70363480698613544722020-12-29T21:52:45.424+05:302020-12-29T21:52:45.424+05:30@Pra Jay
//කෝ මොටා?//
මේ ඉන්නෙ@Pra Jay
//කෝ මොටා?//
මේ ඉන්නෙD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12133592067696464942020-12-29T16:43:39.231+05:302020-12-29T16:43:39.231+05:30අද කාලේ කෙල්ලංගේ විලාසිතා
අව්කන්නාඩි පළඳන්නේ හිස ම...අද කාලේ කෙල්ලංගේ විලාසිතා
අව්කන්නාඩි පළඳන්නේ හිස මත්තේ
ඇමරිකානු කොඩියෙන් සුම්බර බැඳලා
තව තව නෙක විච්චූරණ කරනු පෙනේ

කොහොමද එලිසමය විතරක්? හැක්!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-16852936943069528422020-12-29T16:41:30.337+05:302020-12-29T16:41:30.337+05:30පුදුම කතාවක් නොව මේ ඇත්තේ
කන්නාඩියෙන් ඇස් හැර හිස්...පුදුම කතාවක් නොව මේ ඇත්තේ
කන්නාඩියෙන් ඇස් හැර හිස් රැක ගත්තේ
අව්වක් නොමැතිව හැම පැත්තේ
පාන්දර කිම හිස පලදා ගත්තේකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-19656991225823238152020-12-29T15:14:51.080+05:302020-12-29T15:14:51.080+05:30හ්ම්... පොඩ්ඩක් ඇඩමා සෙට්ල් වෙනකං ඉතිහාස කතාව කිව්...හ්ම්... පොඩ්ඩක් ඇඩමා සෙට්ල් වෙනකං ඉතිහාස කතාව කිව්වෙ. දැං වෙලාව හොඳයි මට හිතෙන්නෙ කාල පරාස තුනම සමාන්තරව ලියාගෙන යන්න...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-88931655632490897322020-12-29T15:13:31.191+05:302020-12-29T15:13:31.191+05:30ඒ් උනාට උන්දදැට දවල්ට ඇස් පේන් නෑනෙ... ඒ්කනෙ මේ අඩ...ඒ් උනාට උන්දදැට දවල්ට ඇස් පේන් නෑනෙ... ඒ්කනෙ මේ අඩුපාඩුවඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com