tag:blogger.com,1999:blog-3085096022479901122.post5612181045877933484..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: ජැක් බි නිම්බල්, පුංචි ජැක් හෝනර් සහ මේරි මේරි...ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3085096022479901122.post-28362131102886498522022-09-15T10:04:26.046+05:302022-09-15T10:04:26.046+05:30ජගත් කිව්වෙ, මේ කවි ගැන පොතක් ද? ලියන්ඩ ඔ්නෙ තමයි...ජගත් කිව්වෙ, මේ කවි ගැන පොතක් ද? ලියන්ඩ ඔ්නෙ තමයි... හොඳ අදහස.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-54758096781361918172022-09-15T09:12:51.462+05:302022-09-15T09:12:51.462+05:30ඈහ්! ඒකට කියන්ඩ කටට ආපු එක කියන්ඩ බෑ. මෙතන පොඩි එව...ඈහ්! ඒකට කියන්ඩ කටට ආපු එක කියන්ඩ බෑ. මෙතන පොඩි එව්වො ඉන්නව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-23323383091521815242022-09-13T16:20:52.074+05:302022-09-13T16:20:52.074+05:30දැන් ගුගල් වලින් සිංහල අක්ෂර හඳුනාගැනීමේ පහසුකම දි...දැන් ගුගල් වලින් සිංහල අක්ෂර හඳුනාගැනීමේ පහසුකම දිලා තියෙනවා. පෙනෙන විදියට මුද්‍රිත පොත් වලට 99% සාර්ථකයි වගේ. ජංගම දත්ත ආකෘතියෙන් තව පොතක් හදන්න.Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27049994861668235662022-09-13T10:34:43.867+05:302022-09-13T10:34:43.867+05:30ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි එළ ද බ්‍රා - මෙන්ඩාගේ ඇ...ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි එළ ද බ්‍රා - මෙන්ඩාගේ ඇසින්.....?
එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-7319759959518934052022-09-09T13:14:32.319+05:302022-09-09T13:14:32.319+05:30මම කියෙව්වා... ඇත්ත. හැම දේක ම යටපත් වුණු පැත්තක් ...මම කියෙව්වා... ඇත්ත. හැම දේක ම යටපත් වුණු පැත්තක් සහ මාධ්‍යවලින් නිර්මාණය කරන සත්‍යයක් තියෙනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-75603314445632527982022-09-09T13:13:44.396+05:302022-09-09T13:13:44.396+05:30ස්තූතියි පැට්ටොස්තූතියි පැට්ටොඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-68071170428887174532022-09-09T13:13:17.862+05:302022-09-09T13:13:17.862+05:30ස්තූතියි අනුරුද්ධ මහත්තයා... පරණ එව්වටත් ලිංක් දාල...ස්තූතියි අනුරුද්ධ මහත්තයා... පරණ එව්වටත් ලිංක් දාල තියෙන්නෙ උඩ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-70921725928228019902022-09-09T13:12:42.849+05:302022-09-09T13:12:42.849+05:30ඇත්ත. ග්‍රිම් කතා ටික ගත්තත්, ඒ කතා හැදුණු කාලයේ ත...ඇත්ත. ග්‍රිම් කතා ටික ගත්තත්, ඒ කතා හැදුණු කාලයේ තිබුණු සමාජ පසුබිම, සාරධර්ම ආදිය ගැන මාර වපසරියක් කියවෙනව. මට මතකයි රෙඩ් රයිඩින් හුඩ් කතාවක් තිබුණා, එයාගෙ තාත්තා වෙයාවුල්ෆ් කෙනෙක්. ඒකෙ ම තව මායාකාරියො අල්ලලා, තඹ හරක ඇතුළට දාලා පුච්චන හන්ටර් කෙනෙක් හිටියා. තව මං දැක්කා, ඉතා ම ලස්සන ස්නෝ වයිට් කතා කීපයක් ම හැදුණා. ජැක් ද ජයන්ට් ස්ලේයර් එකෙනුත් තවපැත්තක් ටච් කරලා, බ්‍රිතාන්‍ය ඔටුන්න ග්ලෝරිෆයි කරලා තිබුණා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-60186409784395083772022-09-08T21:59:55.941+05:302022-09-08T21:59:55.941+05:30http://transyl2014.blogspot.com/2022/09/blog-post_...http://transyl2014.blogspot.com/2022/09/blog-post_7.htmlඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-20334958520600759822022-09-08T16:37:53.736+05:302022-09-08T16:37:53.736+05:30https://www.smithsonianmag.com/history/myth-bloody...https://www.smithsonianmag.com/history/myth-bloody-mary-180974221/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10211695066913884672022-09-08T13:17:01.593+05:302022-09-08T13:17:01.593+05:30තැංකිව් මෙන්ඩො, ප්‍රශ්නෙට කලින් උත්තරේ දීම බ්‍රහ්ම...තැංකිව් මෙන්ඩො, ප්‍රශ්නෙට කලින් උත්තරේ දීම බ්‍රහ්ම ගතියකි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-51112770614396176682022-09-08T13:16:14.221+05:302022-09-08T13:16:14.221+05:30නයෝ,
අටවන මාටිං කියල බස්සෙක් උන්නා. ළඟකදි දැක්කද?
...නයෝ,
අටවන මාටිං කියල බස්සෙක් උන්නා. ළඟකදි දැක්කද?

ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-71473236307561256562022-09-08T13:13:54.128+05:302022-09-08T13:13:54.128+05:30මදැයි කොළා... දැන් ලියහල්ලාකො කවි
නාඩගමුත් කෝළම් ව...මදැයි කොළා... දැන් ලියහල්ලාකො කවි
නාඩගමුත් කෝළම් වාගේ ම කවි
ජන කලාවෙ තියෙනව උපහාසෙ කැවී
ගැඹුරින් බලා දැනගත හැකි පරණ තතු...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-36651758445063244162022-09-08T13:09:58.967+05:302022-09-08T13:09:58.967+05:30උත්තර දෙන්න පමා වුණේ හරිහමං සහ සම්පූර්ණ උත්තරයක් ද...උත්තර දෙන්න පමා වුණේ හරිහමං සහ සම්පූර්ණ උත්තරයක් දෙන්න උවමනා නිසා...

ඇත්ත. ජනකවි ඉතාම බහුතරයක් පිටිපස්සෙ, ගැඹුරු තේරුමක් තියෙනවා. ගොඩක් ම රජවරු සහ සමාජයේ ඉහළ පංතිය විවේචනය කරන්න ව්‍යංග්‍යය යොදාගත්ත සාමාන්‍ය පංතියේ විරෝධාකල්ප කලාවක් තමයි මේ.

නර්සරි රයිම්ස් පරිවර්තනය කරන්න අමාරුයි තමයි. ඔයා දෙන උදාහරණය ගැනත් මම දීර්ඝ ලිපියක් මීට කලින් ලිව්වා. උඩ ලිපියෙ මුදුනෙ ඒකට ලිංක් එක තියෙනවා. කැමති නම්, වෙලාව තියේ නම් ගිහින් කියවලා බලන්න.

ගොඩක් ම මම මගේ පහසුවට භාවිත කරන්න කැමතියි, ඔරිජිනල් ලියවිල්ල ඒකෙ තියෙන සමාජ ඓතිහාසික පසුබිමත් එක්ක තේරුම් ගන්න උත්සාහ කරන එක. නමුත් ඉතින් ඒකට භාෂා ගොඩක් දැනගන්න වෙනව.

එතකොට හිතෙනවා, කේ. ජී. කරුණාතිලක, සිරිල් සී පෙරේරා, පද්ම හර්ෂ කුරණගේ, දැදිගම වී රුද්‍රිගු වගේ අය මොන තරම් මෙහෙවරක් ද අපි වෙනුවෙන් කරල තියෙන්නෙ කියලා.

ඔයාගෙ පරිවර්තනත් මම කියවනවා බ්ලොග් එකෙන්... ඒක බොහො ම දක්ෂ වැඩක්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-32620446766123203422022-09-08T05:46:03.820+05:302022-09-08T05:46:03.820+05:30👌🤗👌🤗නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-52087556492384648662022-09-08T05:45:41.159+05:302022-09-08T05:45:41.159+05:30සුබ උපන්දිනයක් වේවා!!🥳🎂සුබ උපන්දිනයක් වේවා!!🥳🎂නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-59282496883866448152022-09-07T22:34:12.138+05:302022-09-07T22:34:12.138+05:30ඇසූ කවි ගැන නොදන්නා සහ සැගවුණු තොරතුරු රැසක් දැන ග...ඇසූ කවි ගැන නොදන්නා සහ සැගවුණු තොරතුරු රැසක් දැන ගත්තා. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-69111027319659733392022-09-07T16:45:20.930+05:302022-09-07T16:45:20.930+05:30ඔක්කොටම එසේම වේවා !ඔක්කොටම එසේම වේවා !Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-62357810952051041412022-09-07T15:42:35.174+05:302022-09-07T15:42:35.174+05:30ඩ්රැකී... ඔය ළමා කතා, සුරංගනා කතා ඇතුළු සබ්බසකල ජ...ඩ්රැකී... ඔය ළමා කතා, සුරංගනා කතා ඇතුළු සබ්බසකල ජන කතා වල සත්‍යයද නැද්ද තියෙන්න යන්න පැත්තකට දාපුහාම, ගැඹුරු ඇතුල් කතාවක් තියෙනව මනෝවිද්‍යාත්මකව හා සමාජ- බෞතිකවිධ්යාත්මකව. ඒ ගැන සිග්මන්ඩ් ප්‍රොයිඩ් හිට කීව. කලින් මේ විදිහෙ post දැක්ක හින්ද මට හිතෙන්නෙ ඔහෙ මේ කතා ගැන හොයනවා කියල. මේකත් මර සයිඩ් එකක් study කරනවා නම්...
මට ඕක ඇල්ලුන පොට අර red riding hood කතාවත් එක්ක. ඒ කතාවල මාර symbolism එකක් තියෙනෙ. ඔය වැඩේ ෆිලුම්වලත් මාර විදිහට පාවිච්චි කරනවා නෙනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-88850251236130078342022-09-07T15:20:29.502+05:302022-09-07T15:20:29.502+05:30ෂා... පෂා. උපන්දිනේත. හැපි බාර්ත් ඩේ කොම්ලෝෂා... පෂා. උපන්දිනේත. හැපි බාර්ත් ඩේ කොම්ලෝනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-81309497561750251842022-09-07T13:00:00.481+05:302022-09-07T13:00:00.481+05:30me satiye liyanawame satiye liyanawaඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11919724165714494172022-09-07T12:59:33.557+05:302022-09-07T12:59:33.557+05:30ela....da.....BRA...ela....da.....BRA...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11940663194473664032022-09-07T12:58:46.098+05:302022-09-07T12:58:46.098+05:30සුභ උපන් දිනයක් වේවාසුභ උපන් දිනයක් වේවාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-47434837622806699482022-09-07T12:22:49.288+05:302022-09-07T12:22:49.288+05:30අපේ ආදරබර නයිහාමිට සුභ උපන් දිනයක් වේවා!අපේ ආදරබර නයිහාමිට සුභ උපන් දිනයක් වේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-85816112069091122472022-09-07T09:14:16.713+05:302022-09-07T09:14:16.713+05:30අටවන රජවරු ගැන සෑහෙන කතා තියෙනව වගේ.අටවන රජවරු ගැන සෑහෙන කතා තියෙනව වගේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com