tag:blogger.com,1999:blog-3085096022479901122.post6769974366960766782..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: උගත්කමඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3085096022479901122.post-65951358154709740732023-01-30T17:21:12.100+05:302023-01-30T17:21:12.100+05:30යුනිකෝඩ් ආවේ ඊට කලින් ..
https://biththiya.blogspo...යුනිකෝඩ් ආවේ ඊට කලින් ..
https://biththiya.blogspot.com/2012/04/blog-post_04.htmlPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12950865020729494692023-01-25T21:07:51.785+05:302023-01-25T21:07:51.785+05:30💯🥰
- නවීන්💯🥰
- නවීන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-19309189793591920542023-01-25T20:22:26.780+05:302023-01-25T20:22:26.780+05:30https://www.youtube.com/watch?v=6GVGuQMMbqshttps://www.youtube.com/watch?v=6GVGuQMMbqsඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1856160327689236582023-01-25T20:21:15.737+05:302023-01-25T20:21:15.737+05:30ආන්න ඒක තමයි. අපි පොඩි කාලෙ රූපවාහිනියෙ ගියා, මේකය...ආන්න ඒක තමයි. අපි පොඩි කාලෙ රූපවාහිනියෙ ගියා, මේකයි මල්හාමියි දෙකම.

ඒහ්... හංදියෙ කියවනවනං මාත් එන්නං. මං උඹ කියවන ඒවා අහං ඉන්නං, උඹ මා කියවන ඒවා අහං ඉඳහං.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-48878507198828287152023-01-22T10:52:23.968+05:302023-01-22T10:52:23.968+05:30ක්‍රෂ් වල ගතිය තියෙන්නෙ අපිට ලබා ගන්න බැරිවෙන නිසා...ක්‍රෂ් වල ගතිය තියෙන්නෙ අපිට ලබා ගන්න බැරිවෙන නිසාම නෙමේද??? 🤔🤔🤔නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-53408660548715210602023-01-22T10:50:52.667+05:302023-01-22T10:50:52.667+05:30@අජිත් මාමාගේ යෝජනාව හොඳයි.....👏💯
@ඩ්රැකී ඒකන...@අජිත් මාමාගේ යෝජනාව හොඳයි.....👏💯

@ඩ්රැකී ඒකනේ මම නම් කෙලින්මා මාමේ කියලම කියන්නෙ.. මාව ආදර්ශෙට ගන්න😂නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-7916682006181663562023-01-22T10:47:35.939+05:302023-01-22T10:47:35.939+05:30This comment has been removed by the author.නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-26236555969662208292023-01-20T09:52:41.586+05:302023-01-20T09:52:41.586+05:30අපි පොඩි කාලෙ, මේ කතාව රූපවාහිනියෙ ගියා නාට්්යයක...අපි පොඩි කාලෙ, මේ කතාව රූපවාහිනියෙ ගියා නාට්්යයක් හැටියට. මාත් බ්ලොග් එකේ ලියලා තියන ඒවා හන්දියකට ගිහින් කියවලා බලන්න ඕනා... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-45987551347005893582023-01-19T08:27:37.478+05:302023-01-19T08:27:37.478+05:30KEAS නේ...?KEAS නේ...?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-54179946041711880282023-01-19T08:26:57.387+05:302023-01-19T08:26:57.387+05:30අප්පගෙ යන්න අප්පේ කියා වෙනස් විය යුතුයි. සොරි...අප්පගෙ යන්න අප්පේ කියා වෙනස් විය යුතුයි. සොරි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-79933384235287988332023-01-19T08:26:11.120+05:302023-01-19T08:26:11.120+05:30මං ඒක කියෙව්වෙත් මේ කමෙන්ට් එක දැක්කට පස්සෙ. ඇත්තට...මං ඒක කියෙව්වෙත් මේ කමෙන්ට් එක දැක්කට පස්සෙ. ඇත්තට යුනිකෝඩ් ප්‍රචලිත වුණෙත් 2009 දි විතර. උඹ කොහොමද අප්පගෙ ඔය විදිහට ලිව්වෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-51272020620659840692023-01-17T16:29:39.375+05:302023-01-17T16:29:39.375+05:30උඹ මේ පරණ පොත් වල තියෙන කවි කතා ලියන ඒවා දැකල යටගි...උඹ මේ පරණ පොත් වල තියෙන කවි කතා ලියන ඒවා දැකල යටගිය දවසක මම පටන් ගත්තු වැඩක් මතක් වුනා .. හෙහ් හෙහ්
https://biththiya.blogspot.com/2006/11/blog-post_22.html

අතරමග .. දැන් ඔය පොත හොයා ගන්නවත් නැද්ද කොහෙද Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-64100788922838540962023-01-17T10:32:28.897+05:302023-01-17T10:32:28.897+05:30K.A.S K.A.S Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1826387098316764042023-01-16T16:22:23.811+05:302023-01-16T16:22:23.811+05:30සිංහල පොතේ තිබුණෙ කේයස් කියලා...සිංහල පොතේ තිබුණෙ කේයස් කියලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-50714890633110684862023-01-16T15:12:26.023+05:302023-01-16T15:12:26.023+05:30මම හිතන් උන්නෙ හක්මන බැන්ටිස් රණවීරගෙ කවියක් කියලා...මම හිතන් උන්නෙ හක්මන බැන්ටිස් රණවීරගෙ කවියක් කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-52543656890547109062023-01-16T10:32:35.518+05:302023-01-16T10:32:35.518+05:30නෑ නෑ... ඒක වෙනයි මේක වෙනයි. මේකෙ තිබුණෙ ඒකාංගික ට...නෑ නෑ... ඒක වෙනයි මේක වෙනයි. මේකෙ තිබුණෙ ඒකාංගික ටෙලියක්. සමහරවිට එකම නළුවා හිටියද දන්නෑ.

ඔය වගේ "මල්හාමි" එකෙනුත් ටෙලියක් කරල තිබුණා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-47033953981933409862023-01-16T09:43:43.958+05:302023-01-16T09:43:43.958+05:30ලොක්කේ මාමා ද කොහේදලොක්කේ මාමා ද කොහේදUdarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-83057465665768752372023-01-16T09:38:11.094+05:302023-01-16T09:38:11.094+05:30ගොඩක් ස්තූතියි අගය කිරීමට...
මටත් වඩා නිර්ලෝභී සේ...ගොඩක් ස්තූතියි අගය කිරීමට...

මටත් වඩා නිර්ලෝභී සේවයක් කරනව, ෆේස්බුක් එකේ "ඉසුඹුව" පිටුව. මාත් දැක්කෙ ඊයෙ - පෙරේදා.

https://www.facebook.com/%E0%B6%89%E0%B7%83%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B7%80-100736565770871/?__cft__[0]=AZU-IvUf3ovGiroaN2U6dWAro1Lypk9V6Q_zG63gk6J07uXCkwmFnp-LtTM24aFFJHkD9haz-VBZ2QjueWHuNQJkzA5Quh6ud4P5uSuv6HjkC42Xjtn6dAEYVMCHejc9Guc&__tn__=kC%2CP-Rඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-41088893074345704252023-01-16T08:53:44.941+05:302023-01-16T08:53:44.941+05:30අපෙ අප්පොච්චියේ...! 1982 මට වයස අවුරුදු තුනක් විතර...අපෙ අප්පොච්චියේ...! 1982 මට වයස අවුරුදු තුනක් විතර. (අපරාදෙ අජිත් අයිය කිය කිය උන්නෙ...)

ඒ කවිය ලස්සන සුන්දර වචන ගැළපීමක්. ඒ වයසට නිකං කිරි පැණි වගේ මිහිරි කවියක්.

ක්රෂ්වල හැටි ඔහොම තමා. ගෑල්ලමයිට සංස්කෘතික බාධා තියෙනවනෙ. ඉතිං ඒ ගොල්ල අහනකං බලාගෙන සුසුම් ලමින් ඉන්නවා මිස ඉදිරියට එන්නෙ නෑ. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-17844266482409726202023-01-16T06:23:07.754+05:302023-01-16T06:23:07.754+05:30ඔබේ සටහන් ආසාවෙන් කියවනවා . පරණ කවි සහ කතා හොයාගන...ඔබේ සටහන් ආසාවෙන් කියවනවා . පරණ කවි සහ කතා හොයාගන්න බැරි කාලෙක ඔබ කරන මේ ඩිජිටල් අකුරුකරණය හරිම වැදගත් .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11659360341250172582023-01-15T21:20:11.963+05:302023-01-15T21:20:11.963+05:30එය ගැන ලිව්ව කවිය තමා මේ /ඈත දිදුලන නිම් වළල්ලෙන්...එය ගැන ලිව්ව කවිය තමා මේ /ඈත දිදුලන නිම් වළල්ලෙන්
සීත මිදුම් කඩ තුරාවෙන්
වැසී ගිය රන් වළා හුයෙකින්
දිදුල දිදුලා සිත් කැලුම් දෙන
නීල උත්පල දිමුතු තරුවක්
එපා කිසිදින ඔබ පතන්නට
විරහ ජිවන වේදනාවන්
එහි රැඳී ඇත
එහි රැඳී ඇත !// වැඩේ කියන්නේ රුසියාවට ගියාට පස්සේ දන්නේ කෙල්ලට මා ගැන ක්‍රෂ් එකක් තිබිල කියල. අක්ක තමා කීවේ. ඕව ඔහොම තමා. https://kolambagamaya.blogspot.com/2014/12/blog-post_98.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-40618387714150316812023-01-15T21:04:50.624+05:302023-01-15T21:04:50.624+05:30https://gimannivannie.blogspot.com/2013/12/blog-po...https://gimannivannie.blogspot.com/2013/12/blog-post.html

මේ තියෙන්නෙ මං කියපු එක. මට වැරදිලා. ඒක ලියන්නෙ ලෝටස් නෙවෙයි.

අර මිලාගිරියෙ ක්‍රෂ් එක ගැනත් ලියමුකො වෙලාවක...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-43272520919912897302023-01-15T19:59:14.175+05:302023-01-15T19:59:14.175+05:30යේම බ්ලොග් එකක් ගැන දන්නේ නැහැ අප්පා . ඒ දවස් වල ම...යේම බ්ලොග් එකක් ගැන දන්නේ නැහැ අප්පා . ඒ දවස් වල මට ක්‍රෂ් එකක් තිබුන. එයාගේ නමත් නෙලුම්. මිලාගිරියේ ඉගෙන ගත්තේ 😀Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-76154880983561794262023-01-15T18:36:26.281+05:302023-01-15T18:36:26.281+05:30මේකයි. ඔය කොළඹ යුගයට සමකාලීන ගම්බද ඉස්කෝල මහත්තුරු...මේකයි. ඔය කොළඹ යුගයට සමකාලීන ගම්බද ඉස්කෝල මහත්තුරු වගේ උදවිය හෙණ පණ්ඩිතයි. අර, සුනිල් මාධව ආප්ප කන්ඩ කඩේකට ගියත් චේ ගැන කතා කරනව වගේ, අපේ ගමේ හිටපු සමහර පඬිවරු කඩ පිලේ දි උනත් කතා කළේ පොත් ගැන, කවි ගැන එහෙම. මයෙ හිතේ කේයස් කියන්නෙ ඒ වගේ පඬි වරයෙක් ගැන.

අජිත්,
මට මතකයි නෙලුම් හරි නිල් මානෙල් හරි කියල බ්ලොග් එකක්. මං හිතාන හිටියෙ ඒක ලියන්නෙ ලෝටස් නෝනා කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-47961879159970402372023-01-15T18:31:57.060+05:302023-01-15T18:31:57.060+05:30කේයස් කියන්නෙ සාගර පලන්සූරිය හදාගත්ත කෙටි නමක්, කව...කේයස් කියන්නෙ සාගර පලන්සූරිය හදාගත්ත කෙටි නමක්, කවි ලියන්න. එයා කළල් ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදි වෙලා හිටියා. මට හිතෙන්නෙ ඒ නමින් හදාගත්ත කෙටි නමක්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com