tag:blogger.com,1999:blog-3085096022479901122.post6800556695179479342..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: අවසානයක් නොවේ 32ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3085096022479901122.post-71530024406674333142021-05-06T09:21:46.127+05:302021-05-06T09:21:46.127+05:30බුදු අම්මෝ!!!
හැබැයි ඒකත් වෙන්ඩ බැරි නෑ නේද?
ද...බුදු අම්මෝ!!!

හැබැයි ඒකත් වෙන්ඩ බැරි නෑ නේද?

දෙන්නං දොඹෙං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-20709469679856132362021-05-06T03:42:41.295+05:302021-05-06T03:42:41.295+05:30ථෙරපුත්තාභය උනත් වෙන්න පුළුවන්නේ බෑද :)ථෙරපුත්තාභය උනත් වෙන්න පුළුවන්නේ බෑද :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-29040098767659058792021-05-05T16:37:06.653+05:302021-05-05T16:37:06.653+05:30මගෙ හිතේ නං තිබුණෙ ගිරි දේවි, කඩවර, සූනියම්, කියන ...මගෙ හිතේ නං තිබුණෙ ගිරි දේවි, කඩවර, සූනියම්, කියන උදවිය විතරයි... අපි බලමු ඉස්සරහට... කවුද්දන්නෙ ලුණුගල උන්නාන්සෙත් ඔය කවුරු හරි ගුප්තාත්මයක අවතාරයක්ද කියල?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-6255746670520217332021-05-05T16:34:42.945+05:302021-05-05T16:34:42.945+05:30ඒ පිටුවෙ ඉතුරු හරියත් කියවගන්න තිබ්බනං හොඳයි ජයසේන...ඒ පිටුවෙ ඉතුරු හරියත් කියවගන්න තිබ්බනං හොඳයි ජයසේන තුමනි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-69059770145887865922021-05-05T16:33:39.744+05:302021-05-05T16:33:39.744+05:30වේවා වේවා! බකුස් නං එක දිගට ලියනව. ඒක ලොකු හයියක්....වේවා වේවා! බකුස් නං එක දිගට ලියනව. ඒක ලොකු හයියක්...

විභාගෙ තව ඉදිරියට. මේ ටිකේ එක පිට එක එසයින්මන්ට්. උගන්නන කරුණු අවබෝධ කරගන්ඩ වෙලාවක් නෑ, මේ එසයින්මන්ට් නිසා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-84184276107704375692021-05-05T16:32:04.431+05:302021-05-05T16:32:04.431+05:30මේ ටිකත් ලියනකොට පාන්දර එක වෙලා
ට්‍රැක් එකට වැටෙන්...මේ ටිකත් ලියනකොට පාන්දර එක වෙලා
ට්‍රැක් එකට වැටෙන්නට මහ වෙලාවක් ගියා
මෙහෙට හුරුවෙන්න අපෙ ඇඟට කාලය තියා
මහ දිගට ලියන්නෙමි ඉදිරි කාලෙදි මෙයා

ඒකනෙ... ලියන්ඩ තිබුණු සමහර දේවල් කම්පැක්ට් වෙලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-79849812020803237022021-05-05T16:01:14.925+05:302021-05-05T16:01:14.925+05:30එක එසයින්මන්ට් එකක් කරන විට
තව තව එසයින්මන්ට් එයි ...එක එසයින්මන්ට් එකක් කරන විට
තව තව එසයින්මන්ට් එයි වැලකට
මොනව කරන්ඩද ඒකත් කරුමෙට
දවසක ලියනෙමි ගාමින් සට සට

හපොයි සීතල නං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-91049371861900066562021-05-05T15:59:02.168+05:302021-05-05T15:59:02.168+05:30හ්ම්ම්... (නියම වෙලාවට ගමන් බිමන් යාමට බර හෙවත්) ග...හ්ම්ම්... (නියම වෙලාවට ගමන් බිමන් යාමට බර හෙවත්) ගෝ ටයිම් බර ගෙ ද්වන්ද යුද්ධය. ඒත් මට උවමනා වුනේ මහසෝනා මූලාරම්භයේ ඉඳන් ම එන උපරි ආත්මයක් විදිහට නිරූපණය කරන්න. ඒ වගේම සාහිත්‍ය අලංකාර අයින් කරන්න. ඒකයි ඔය විදිහට ලිව්වෙ...

වැඩේ තියෙන්නෙ පැත්තා... නුවර එළියෙ හීතලේ ලියන්ඩ බෑ නෙව, වේලාසන නින්ද යනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-51514583593459061572021-05-05T15:55:55.718+05:302021-05-05T15:55:55.718+05:30මන්තර කියන්නෙ අපෙ හාමුදුරුවනේ අපේ තක්කඩි (නෑ වැරදු...මන්තර කියන්නෙ අපෙ හාමුදුරුවනේ අපේ තක්කඩි (නෑ වැරදුනා) කට්ටඬි හදාගත්ත දෙයක් නෙව. එහෙම හිතලා මන්තරයක් හරි කවියක් හරි දැම්මෙ නෑ.

මටත් අරක නං හිතිලා තිබුණෙ අපෙ හාමුදුරුවනේ. අඩුම කුඩුම එකතු කරනවා මිසක් කතාව යන්නෑ කියල. කතාවක් ගලාගෙන යන්නෙ සිදුවීම්වලින්. ඉදිරි කොටස්වලදි කතාව අපි හිතුවටත් වඩා වේගයෙන් ගලාගෙන යාමට නියමිතයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-59267435403114950132021-05-04T23:26:55.447+05:302021-05-04T23:26:55.447+05:30"තමන් ළඟම සිටි අමනුෂ්‍යයා ගේ අතෙහි වූ පන්දම උ..."තමන් ළඟම සිටි අමනුෂ්‍යයා ගේ අතෙහි වූ පන්දම උදුරාගත් මහසෝනා, මහ හඬින් ඊට පිම්බේ ය...."
කෝ මන්තරේ ඇහුනෙ නෑ නොවැ ආයිබෝං, ඒකත් තිබුනනං පංකාදු පහයි.
[පිටපතට ඕන කරන කතාවෙ අඩුම කුඩුම නං හරි වගෙයි දැං. කවද්ද චිත්‍රපටිය එන්නෙ?]රත්නත්තරේ පිහිටයි!Tapovanaye Sutadhara himihttps://www.blogger.com/profile/14769257504327507488noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-24560238303925504652021-05-04T19:11:10.869+05:302021-05-04T19:11:10.869+05:30මේ එතකොට මහසෝනාගේ ඔලුව මාරු වෙන්න කලින් ද ? මාගම ග...මේ එතකොට මහසෝනාගේ ඔලුව මාරු වෙන්න කලින් ද ? මාගම ගාමණී අභය ගේ කාලේදී නේද බෙල්ල ගැලවෙන්න ෂොට් එක හම්බ වුණේ ? නැත්නම් මට පැටලිලා ද ?

නුවර එළියේ හීතලේ කෝපි ටිකක් බිබී ලියන්න ආසාවක් ආවනේ ... හෙහ් හෙහ් ..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-51635207069158934722021-05-04T05:31:09.728+05:302021-05-04T05:31:09.728+05:30දෙවිවරු අස්සට යක්කුත් එනවා
කතාව දැන් ටික ටික කෙටි ...දෙවිවරු අස්සට යක්කුත් එනවා
කතාව දැන් ටික ටික කෙටි වෙනවා
ඇයිදෝ මේ හැටි ප්‍රමාද වෙනවා
අප හට මුල ටික අමතක වෙනවා

සීතලට මොලේ හිරිවට්ටගන්නවා එහෙම නෙවෙයි. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-23175365705582970952021-05-04T05:22:50.542+05:302021-05-04T05:22:50.542+05:30ඇපෙන් ගැලවෙන්ට වගෙ - ඇබින්දක් ලිව්වාද
සීතලට නුවරඑ...ඇපෙන් ගැලවෙන්ට වගෙ - ඇබින්දක් ලිව්වාද
සීතලට නුවරඑළි - මොළෙත් ගල් ගැහිලාද
තනතුරේ බර නිසා - අවකාශ මදි විණිද
'ලියාගනු හැකි වේව'- පැතුවෙ මොන හිතකින්ද?

පොඩිත්තක් ලිව්වට අද හිතන්ඩ නං ගොඩයි!
// තමුං තමුං වෙනුවෙන් කිසිම දෙයක් නොකර, තමුං සුඛිත මුදිත කරවන නායකයෙක් ගැන බලාපොරොත්තු ඇති කරගත්තු කාලකන්ණි ජාතියක්...//
// යක්ස අපි ඓතිහාසිකව වරද්ද ගත්තු කොටසක්.//
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-79173793699827553532021-05-04T04:42:27.402+05:302021-05-04T04:42:27.402+05:30තවත් කොටසක් ලියාගන්ඩ හැකි වේවා!
එසේම වේවා!. කොහොම...තවත් කොටසක් ලියාගන්ඩ හැකි වේවා!

එසේම වේවා!. කොහොමද විභාග වැඩ කටයුතු? හොඳින් කෙරෙනු ඇතයි සිතනවා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27646357575075539712021-05-04T04:09:54.957+05:302021-05-04T04:09:54.957+05:30https://www.jstor.org/stable/44133080?seq=1https://www.jstor.org/stable/44133080?seq=1Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-61126723900113529552021-05-04T02:34:10.384+05:302021-05-04T02:34:10.384+05:30නුවර එළියේ ඉඳන් ලංකා සීතලේ මතක්වෙන්නේ මහසෝනා විතරක...නුවර එළියේ ඉඳන් ලංකා සීතලේ මතක්වෙන්නේ මහසෝනා විතරක් වෙන්න බැහැ . බලාගෙන ගියාම රීරි යකා ,මහා සොනා , රිටිගල ජයසේන , තව කවුද අඩු - කළු කුමාරයා , මෝහිනී නංගි , වෙසමුනිය, දැඩි මුණ්ඩ -
අපූරුයි හා හා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com