tag:blogger.com,1999:blog-3085096022479901122.post7851574701901115715..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්රැකීගේ අඩවිය: හොඳ, නරක, කැත මිනිස්සුඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3085096022479901122.post-68617788457934705182022-12-02T23:03:38.423+05:302022-12-02T23:03:38.423+05:30වෙල්කම් වෙල්කම්වෙල්කම් වෙල්කම්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-66913577814962155372022-12-02T23:03:01.170+05:302022-12-02T23:03:01.170+05:30Thanx. දැන් ඉතිං ඒක බලනකං හිතට නිවසක් නෑ...Thanx. දැන් ඉතිං ඒක බලනකං හිතට නිවසක් නෑ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-54291410856389299042022-12-02T03:01:08.851+05:302022-12-02T03:01:08.851+05:30westworld මරු සීසන් 4 ආව , හැමවෙලම එන මාතෘකාවක් නේ...westworld මරු සීසන් 4 ආව , හැමවෙලම එන මාතෘකාවක් නේ මේ කිසි දෙයක් රියල් නැහැ. අපි ඉන්නේ සිමියුලේෂන් එකක් කියල. ඒ සංකල්පය නියමෙට පාවිච්චි වෙනවා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-20091421011983955282022-12-02T02:58:52.945+05:302022-12-02T02:58:52.945+05:30ස්තූතියි. ඒක සේව් කර ගත්ත ස්තූතියි. ඒක සේව් කර ගත්ත Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-66779080794619645622022-12-01T18:54:39.133+05:302022-12-01T18:54:39.133+05:30ආාාහ්... ලෝන් රේන්ජර් එකේ 2013 මේක් එක හොඳයි. ඒකෙ ...ආාාහ්... ලෝන් රේන්ජර් එකේ 2013 මේක් එක හොඳයි. ඒකෙ ආදි වාසීන්ට (ටොන්ටො ඇතුළත්ව) නිසි ගෞරවය ලබා දීලා තිබුණා. ජොනී ඩෙප් ම ඇති ඒ ෆිල්ම් එක බලන්න හොඳ හේතුවකට.
https://www.youtube.com/watch?v=L9DDCKVrZfUඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-73453853757896413712022-12-01T18:49:52.713+05:302022-12-01T18:49:52.713+05:30අර ලිංක් එකෙන් බලන්ඩ. ගත කරන පැය දෙකයි විනාඩි පණස්...අර ලිංක් එකෙන් බලන්ඩ. ගත කරන පැය දෙකයි විනාඩි පණස් අට ගැන පසුතැවෙන්න වෙන්නෙ නෑ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-32266414367660274142022-12-01T18:47:19.274+05:302022-12-01T18:47:19.274+05:30මං බැලුවෙ නෑ. උනන්දුවක් නෑ ඒ ගැන. සොරි...මං බැලුවෙ නෑ. උනන්දුවක් නෑ ඒ ගැන. සොරි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-47691025645555901972022-12-01T18:46:38.587+05:302022-12-01T18:46:38.587+05:30වෙස්ට්වර්ල්ඩ් කිව්වේ ටීවී සීරීස් එක ද, 1973 ෆිල්ම්...වෙස්ට්වර්ල්ඩ් කිව්වේ ටීවී සීරීස් එක ද, 1973 ෆිල්ම් එක ද? මං ඔය එකක්වත් බලල නෑ හැබැයි. ආපහු බලල කියන්ඩකො මේක ගැන...

මං බලල තියෙන හොඳ ම වෙස්ටන් මූවි එක, අන්ෆොගිවන්. අන්න ෆිල්ම් ඈ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-70471554159235214492022-12-01T10:32:29.777+05:302022-12-01T10:32:29.777+05:30Westworld බැලුවද ඩ්රැකීයෝ ? මම ඉස්සර නම් කවුද බෝය...Westworld බැලුවද ඩ්රැකීයෝ ? මම ඉස්සර නම් කවුද බෝයි ෆිල්ම් බලන්න ආසයි .. දැන් වැඩිය ආස නෑ මරා ගන්න ඒවා බලන්න.. මේකත් බලල තියෙනවද කොහෙද ... හැබැයි ආයේ බලන්න හිතුනා . Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39467718797013172122022-12-01T04:25:10.911+05:302022-12-01T04:25:10.911+05:30හැබැයි මම cowboy චිත්රපට (වෙස්ටන් genre එකටම වැටෙ...හැබැයි මම cowboy චිත්රපට (වෙස්ටන් genre එකටම වැටෙන බලන්න දැන් කැමති නැහැ. අසූ ගණන් වල ලෝන් රේන්ජර් කියල සීරිස් එකක් පෙන්නුවා මතකද/ පහු කලෙක ආදි වාසි ජනයාව අශිලාචාර මිනිස්සු හැටියට ත් කව්බෝයිස් ලා පොරවල් හැටියටත් පෙන්වන බොරුව ගැන කළකිරුන Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-66302739320949658902022-12-01T04:22:25.546+05:302022-12-01T04:22:25.546+05:30හොඳ ෆිල්ම් එකක් හොඳ ෆිල්ම් එකක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-73684214978595239072022-11-30T10:28:42.880+05:302022-11-30T10:28:42.880+05:30මෙවර මිස් ටිෆානි 2022 තරග ප්රතිඵලය ගැන ඔබ තෘප්තිම...මෙවර මිස් ටිෆානි 2022 තරග ප්රතිඵලය ගැන ඔබ තෘප්තිමත්ද?Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-58871010261014720142022-11-30T09:03:56.115+05:302022-11-30T09:03:56.115+05:30බලලා නැත. ඉතින් මොකද අන්තිමට වුනේ..? බලලා නැත. ඉතින් මොකද අන්තිමට වුනේ..? සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-67526002956568329822022-11-28T16:21:35.107+05:302022-11-28T16:21:35.107+05:30ගෙවල්වල රතු තීන්ත ගානව? ඒ මොකද්ද බොලේ?
ක්ලින්ට් ග...ගෙවල්වල රතු තීන්ත ගානව? ඒ මොකද්ද බොලේ?

ක්ලින්ට් ගෙ හයි ප්ලේන්ස් ඩ්රිෆ්ටර් හරි, අවුට්ලෝ ජොසි වේන්ස් හරි බැලුවොත් වීර ප්රතිරූපය වෙනස් වෙනව. ඒ වගේ ද මේක? https://www.youtube.com/watch?v=WjPTXvjnjZgඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-9360518714017147022022-11-28T16:14:11.027+05:302022-11-28T16:14:11.027+05:30ඒකනෙ. මෙව්වත් බලහම් ඉඳහිටවත්ඒකනෙ. මෙව්වත් බලහම් ඉඳහිටවත්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34865024746044163462022-11-28T16:13:47.388+05:302022-11-28T16:13:47.388+05:30මේක මරා ගැනිලිවලට යටින් දිවෙන වෙන ම පැත්තක් පෙන්වන...මේක මරා ගැනිලිවලට යටින් දිවෙන වෙන ම පැත්තක් පෙන්වන එකක්. ගොඩක් ම යුද්ධයේ තිබෙන නිරර්ථක කම තමයි මම තුන්වෙනි පාරට බලද්දි දැක්කෙ. ආයෙ බැලුවොත් තව මොනවහරි පෙනෙයි කියල හිතනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-5451266077564594232022-11-28T16:12:31.652+05:302022-11-28T16:12:31.652+05:30ඉස්සර සිංහල ෆිල්ම් ඉන්දියාවෙ හැදුව වගේ තමයි...ඉස්සර සිංහල ෆිල්ම් ඉන්දියාවෙ හැදුව වගේ තමයි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-47990772475351065822022-11-27T20:32:20.204+05:302022-11-27T20:32:20.204+05:30හුම්..... වෙස්ටොන් පිලුම්. මට දැන් තම වෙලාහක් හම්බ...හුම්..... වෙස්ටොන් පිලුම්. මට දැන් තම වෙලාහක් හම්බුනේ කොමෙන්ටක් කොටන්න.
අර හැම ගෙවල්ම රතුපාට ගාන්නේ අන්තිම හරියේ... ඒ මේකෙද.
Clint Eastwood තමයි ඔය කව්බෝයි වැඩේට සැට්වෙනම කෙනා කියලයි මට හිතෙන්නෙ. බලුතඩියගෙ මූණට කෙළ ගහන එකටනම් අකමැතියි. නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-80572547577761477262022-11-26T22:52:23.224+05:302022-11-26T22:52:23.224+05:30මං බලන්නෙ Sci-Fi නිසා ඔය වගේ ෆිල්ම් මගෑරෙනවා ඩ්රැ...මං බලන්නෙ Sci-Fi නිසා ඔය වගේ ෆිල්ම් මගෑරෙනවා ඩ්රැකි අයියෙtech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-64378961563792973182022-11-26T19:46:20.838+05:302022-11-26T19:46:20.838+05:30Bucket list එකේ තිබුණ film එකක්...
Action ඒවා මරා...Bucket list එකේ තිබුණ film එකක්...
Action ඒවා මරා ගන්න වගේ තියෙන film සමහර වෙලාවට බලන්න ආසා හිතෙන්නෙ නෑ. මේකත් එහෙන බලන්න ආස හිතුනෙ නැති film එකක්...

මිනිස් ස්වාභාවය නම් එසේමෙසේ ලේසි එකක් නෙමෙයි නෙහ්...නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-87550671648740443712022-11-26T18:21:47.243+05:302022-11-26T18:21:47.243+05:30කතා ටෙක්සාස්, ඇරිසෝනා, නිව් මෙක්සිකෝ වගේ පැතිවල තම...කතා ටෙක්සාස්, ඇරිසෝනා, නිව් මෙක්සිකෝ වගේ පැතිවල තමයි ඒත් ෆිල්ම් ලොකේශන් ඉතාලියෙ, ස්පාඤ්ඤයෙ. එකක් ඉශ්රායල් !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-31809822322603173472022-11-26T12:44:32.685+05:302022-11-26T12:44:32.685+05:30Hmmm... මං හිතුවෙ ඒව හදල තියෙන්නෙ ටෙක්සාස් වගේ පැත...Hmmm... මං හිතුවෙ ඒව හදල තියෙන්නෙ ටෙක්සාස් වගේ පැතිවල කියලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11011335519779205782022-11-26T11:23:12.286+05:302022-11-26T11:23:12.286+05:30ඊළඟට ලියනව "තව ටෝච් පාරවල් කීපයක් සඳහා...&quo...ඊළඟට ලියනව "තව ටෝච් පාරවල් කීපයක් සඳහා..."
https://youtu.be/yyV_eb3p3Zwඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-43859341155499554502022-11-26T09:12:29.614+05:302022-11-26T09:12:29.614+05:30කියෙව්ව බොල.
හොඳ, නරක, කැත னයිත් ඉන්නව කියල දැනගං....කියෙව්ව බොල.
හොඳ, නරක, කැත னයිත් ඉන්නව කියල දැනගං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-48613443374463071662022-11-25T21:30:17.489+05:302022-11-25T21:30:17.489+05:30https://www.almanac.com/fact/where-did-the-term-sp...https://www.almanac.com/fact/where-did-the-term-spaghetti-western-comePra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com