tag:blogger.com,1999:blog-3085096022479901122.post7854028652761876430..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්රැකීගේ අඩවිය: පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාසඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3085096022479901122.post-33962409758165239202022-10-17T12:39:59.094+05:302022-10-17T12:39:59.094+05:30මට මග ඇරුන පොස්ට් එකක් මට මග ඇරුන පොස්ට් එකක් එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-80189847629000595722022-10-08T10:00:35.264+05:302022-10-08T10:00:35.264+05:30හිතන්ඩෙපා නවින්. අවබෝධයෙන් ජීවත් වෙමු. අපි උපයන දේ...හිතන්ඩෙපා නවින්. අවබෝධයෙන් ජීවත් වෙමු. අපි උපයන දේ උරුම කර දීලා යමු.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-78197962072435965092022-10-07T11:44:00.120+05:302022-10-07T11:44:00.120+05:30හොඳයි ඉතින් මිනිස්සු හැටියට අපි ඉතිං හෙන ගොං හරිම ...හොඳයි ඉතින් මිනිස්සු හැටියට අපි ඉතිං හෙන ගොං හරිම ප්රාථමිකයි නේද?

මේ හැමදේම කාලා බිලා මැරිලා යන්න නේද කියල කල්පනා උනාම විකාර වගේ😑නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33873704866336154932022-10-05T15:57:14.590+05:302022-10-05T15:57:14.590+05:30වැලඩ් ද ඉම්පාලර් කියන්නෙ කවුද බංස්?
https://drack...වැලඩ් ද ඉම්පාලර් කියන්නෙ කවුද බංස්?

https://drackey.blogspot.com/2015/08/dracula-historical-figure.htmlඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-14397059096516746642022-10-05T12:43:28.698+05:302022-10-05T12:43:28.698+05:30මේන්.. ඩ්රැක්ස් හා චාල්ස්ගෙ ගැන වාර්තාවක්....
සැබ...මේන්.. ඩ්රැක්ස් හා චාල්ස්ගෙ ගැන වාර්තාවක්....
සැබෑ ලෝකයේ ඩ්රැකියුලා වන්නේ.. වැලඩ් ද ඉම්පාලර් සිටුවරයායි. ජනප්රිය කෙටි නම ඩ්රැකියුලායි. ඔහුගේ බලකොටුව පිහිටා තිබෙන්නේ රොමේනියාවේ ට්රාන්සිල්වේනියානුවේ, විස්ක්රී ගමේය. "ජාන අනුව මම පැවතගෙන එන්නේ වැලඩ් ද ඉම්පාලර්ගෙන්. ඒ නිසා මට මේ රට සම්බන්ධයෙන් පොඩි අයිතියක් තියෙනවා" චාල්ස් තමා හා ඩ්රැකියුලා සිටුවරයා අතර සම්බන්දතාව හෙළි කළා. ඒ වගේම ඔහු ඩ්රැකියුලා බලකොටුවේ නව අයිතිකරුවා ද වේ. (2011)නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-57572157016984931852022-10-04T16:20:12.420+05:302022-10-04T16:20:12.420+05:30කාලීනව ලියා තිබුණි පොඩි සෑමා
එහෙම ලියන්නට හිතුණා එ...කාලීනව ලියා තිබුණි පොඩි සෑමා
එහෙම ලියන්නට හිතුණා එ'දුටු මෙමා
මෙතරම් දේ තේරුණෙ ලියවෙද්දි තමා
සෑමට මගේ ආචාරය පුදමි මෙමා
ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34588491008378145492022-10-04T16:14:18.256+05:302022-10-04T16:14:18.256+05:30ඔව්. එහෙම බලනකොට තමා හරියට ම පේන්නෙ.ඔව්. එහෙම බලනකොට තමා හරියට ම පේන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39134262290318603612022-10-04T16:13:33.609+05:302022-10-04T16:13:33.609+05:30ආහ්... රිලවෙක් ද?ආහ්... රිලවෙක් ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-78153536243202564592022-10-03T22:49:31.596+05:302022-10-03T22:49:31.596+05:30විශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුණු පසු
කල්පයක්ම සොය...විශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුණු පසු
කල්පයක්ම සොයා ගීයත් නොවේ කිසිම ඔසු
කියනා ගී දෙපද එදා ඇසුවායින් පසු
අදත් මතක් විණි ඔබගේ ලිපියෙන් රස මුසු

කලින් දෙකත් කියවන්නට ගියෙමි එයින් පසු
පුදුමෙ කලින් ඒවා මට වෙලා නැහැනෙ අසු
කොහොම නමුත් මොළේ ඇතිව අන් ජීවීන් නැසු
නැණවත් ජීවියා, නසයි තම වරිගෙම සෙසු! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-8670996754694759762022-10-03T17:22:05.880+05:302022-10-03T17:22:05.880+05:30😄 🙈.......😄 🙈.......නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-25762859743387782022022-10-03T17:21:23.965+05:302022-10-03T17:21:23.965+05:30පසුගිය වාර්තා හිට කියෙව්වෙමුය. පිට සිට ඇතුල බැලීමත...පසුගිය වාර්තා හිට කියෙව්වෙමුය. පිට සිට ඇතුල බැලීමත්... හොඳ වැඩක්ම්හ. නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-34060293630075106652022-10-03T14:31:31.093+05:302022-10-03T14:31:31.093+05:30මේක විද්වත් පඬි ලියවිල්ලක් නෙමෙයි යකො (නෑ වරදුනා, ...මේක විද්වත් පඬි ලියවිල්ලක් නෙමෙයි යකො (නෑ වරදුනා, නයො)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-20529040036329753772022-10-03T14:30:32.691+05:302022-10-03T14:30:32.691+05:30ඔබ වහන්සෙගෙ කමෙන්ට් එකක් දැක්කෙ ගොඩ කාලෙකින්.ඔබ වහන්සෙගෙ කමෙන්ට් එකක් දැක්කෙ ගොඩ කාලෙකින්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-65298942336285060862022-10-03T14:21:32.457+05:302022-10-03T14:21:32.457+05:30කියෙව්ව හිටං. මං මේකට මොකුත් කියල විද්වත් පඬි னයෙක...කියෙව්ව හිටං. මං මේකට මොකුත් කියල විද්වත් පඬි னයෙක් වෙන්න ඕන නෑ මං හිතන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-40509842772072391592022-10-03T14:13:40.862+05:302022-10-03T14:13:40.862+05:30ස්තූතියි ප්රාජේ. හදිසියෙන් කියෙව්වෙ.ස්තූතියි ප්රාජේ. හදිසියෙන් කියෙව්වෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-33920081910547290732022-10-03T11:29:35.128+05:302022-10-03T11:29:35.128+05:30ඒක පරිණාමීය ලක්ෂණයක් නේද ජගත්?ඒක පරිණාමීය ලක්ෂණයක් නේද ජගත්?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-80519391830230268212022-10-03T11:28:37.503+05:302022-10-03T11:28:37.503+05:30ඔබ වහන්සෙ හරියට හරි! විශ්වාසය උවමනා වෙන්නේ පාලනයට ...ඔබ වහන්සෙ හරියට හරි! විශ්වාසය උවමනා වෙන්නේ පාලනයට සහ හික්මවීමට ලක් වුණු උදවියට මිසක්, ඒවාට ඉහළින් ඉන්නා උදවියට නෙවෙයි. ඉතින් ඒ ඉහළින් ඉන්නා උදවිය තමන් දේශනා කරන සහ ක්රියාත්මක කරන දේවල් ගැන තඹයක්වත් විශ්වාස කරන් නෑ. ඒකනෙ කියන්නෙ කෝවිලේ පූසාරිට කෝවිලේ කැත කරන්න අවුලක් නෑ කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-38353473023361488222022-10-03T11:24:06.604+05:302022-10-03T11:24:06.604+05:30මේ වාර්තාවෙ කොණක් හෙට්ටිමුල්ලට ගෙනිච්චෙ කවුද බොලේ?...මේ වාර්තාවෙ කොණක් හෙට්ටිමුල්ලට ගෙනිච්චෙ කවුද බොලේ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-74349204231740644032022-10-03T09:38:57.952+05:302022-10-03T09:38:57.952+05:30බාලගිරි னයා.බාලගිරි னයා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-53175820509574920812022-10-03T09:09:10.843+05:302022-10-03T09:09:10.843+05:30https://takelessons.com/blog/french-vocabulary-mas...https://takelessons.com/blog/french-vocabulary-masculine-feminine-z04#:~:text=How%20do%20you%20know%20when,la%20or%20une%20are%20feminine.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-30234156687744422762022-10-03T04:38:44.899+05:302022-10-03T04:38:44.899+05:30ඔය සත්ව වර්ගය හැමදේටම ලිංගිකත්වය ආරෝපනය කරනවා. වාහ...ඔය සත්ව වර්ගය හැමදේටම ලිංගිකත්වය ආරෝපනය කරනවා. වාහන, දුරකථන, ලැප්ටොප් වලට පවා.Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-46251567359295589692022-10-02T21:25:17.932+05:302022-10-02T21:25:17.932+05:30පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස දැකල කියෙව්වම තමයි...පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස දැකල කියෙව්වම තමයි මුලිං ඒව කියෙව්වෙ.
අර නීති රස්සාවෙයි ආගං රස්සාවෙයි ඉන්න අයමත් ඒ කරන කියන දේ ගැන විශ්වාස...( එක්කො ඕන්නෑ. ඕව කියන්න ගිහිල්ල හම්බවෙන දෙකයි පනහ නැතිකරගන්නෙ මොටෝ)

මේ ලියවිල්ල අති විශිෂ්ටයි.සුතධර හිමිnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-57351087923598425252022-10-02T21:23:45.317+05:302022-10-02T21:23:45.317+05:30පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස දැකල කියෙව්වම තමයි...පිටස්තරයාගේ වාර්තාව 3 - විශ්වාස දැකල කියෙව්වම තමයි මුලිං ඒව කියෙව්වෙ.
අර නීති රස්සාවෙයි ආගං රස්සාවෙයි ඉන්න අයමත් ඒ කරන කියන දේ ගැන විශ්වාස...( එක්කො ඕන්නෑ. ඕව කියන්න ගිහිල්ල හම්බවෙන දෙකයි පනහ නැතිකරගන්නෙ මොටෝ)

මේ ලියවිල්ල අති විශිෂ්ටයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-81870490596526584612022-10-02T20:49:10.206+05:302022-10-02T20:49:10.206+05:30හෙට්ට මුල්ල ඉඳල කියවන් එන්ටම්...හෙට්ට මුල්ල ඉඳල කියවන් එන්ටම්...නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-86315393024782187522022-10-02T18:19:30.467+05:302022-10-02T18:19:30.467+05:30හෙටේඤ්ඤංහෙටේඤ්ඤංPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com