tag:blogger.com,1999:blog-3085096022479901122.post861011556193930713..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: අවසානයක් නොවේ - 35ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-3085096022479901122.post-3623509936697173892021-07-21T19:50:44.539+05:302021-07-21T19:50:44.539+05:30ආාා... අවුලක් නෑ පැත්තා. මාත් එහෙමයි මේ දවස්වලආාා... අවුලක් නෑ පැත්තා. මාත් එහෙමයි මේ දවස්වලඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-83453316722086731202021-07-21T19:49:54.131+05:302021-07-21T19:49:54.131+05:30එක්කො එකපාර දස්ට කරල පලයං னයෝ දෙකෙන් එකක් වෙන්ඩ.එක්කො එකපාර දස්ට කරල පලයං னයෝ දෙකෙන් එකක් වෙන්ඩ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-65542066742717349082021-07-17T10:40:56.382+05:302021-07-17T10:40:56.382+05:30එක දවසක් ඇවිල්ල කියවල ගියාට කමෙන්ට් එකක් දාන්න බැර...එක දවසක් ඇවිල්ල කියවල ගියාට කමෙන්ට් එකක් දාන්න බැරි වුනා... මේ දවස් වල සූ ගාල වැඩ .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-83240709325988334402021-07-13T09:03:41.300+05:302021-07-13T09:03:41.300+05:30ඔය මොන *කී ආවත් னයා ට තියෙන බය තියාගනිං. හැක්..ඔය මොන *කී ආවත් னයා ට තියෙන බය තියාගනිං. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-57913076580840480152021-07-12T13:04:41.197+05:302021-07-12T13:04:41.197+05:30කටපියාන ඉන්නේ බැරි කමට නෙවෙයි
දේශපාලනේ අප හට අකැප ...කටපියාන ඉන්නේ බැරි කමට නෙවෙයි
දේශපාලනේ අප හට අකැප නිසයි
පෙන්ෂන් ගිය පසුව ලියනෙමි සිතා සිටියි
නලියන මාලු සංසිඳුවනු අමාරු වෙයිඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-81797804288089468582021-07-08T20:01:51.994+05:302021-07-08T20:01:51.994+05:30මුල තුන්වෙනි කොටසේ...
අග කලින් කතාවේ... මුල තුන්වෙනි කොටසේ...
අග කලින් කතාවේ... මේ වගට, ඩ්රැකී වම්හhttps://www.blogger.com/profile/16774031229180006845noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-37075882107447643912021-07-08T06:54:49.624+05:302021-07-08T06:54:49.624+05:30මුළු මුළු ගැන්නිලා ඉඳලා පුරුදු නැත
දැන් මුළු ගැන්න...මුළු මුළු ගැන්නිලා ඉඳලා පුරුදු නැත
දැන් මුළු ගැන්නිලා හිටි අය පෙරට එත
කොමිස් කතා දැන් කාටත් මතක නැත
තුන්මුල්ලට නෙවෙයි වළටම රටද යත නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-61922732297520692652021-07-07T18:55:27.862+05:302021-07-07T18:55:27.862+05:30හොයන්නේ ඉතින් මේකේ අගක් මුලක්....හොයන්නේ ඉතින් මේකේ අගක් මුලක්....ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-32341760031389101032021-07-07T18:42:38.901+05:302021-07-07T18:42:38.901+05:30පොතක් කරනව. ඒකට මේ කතාව ලියල ඉවර වෙලා, නිවීහැනේ එඩ...පොතක් කරනව. ඒකට මේ කතාව ලියල ඉවර වෙලා, නිවීහැනේ එඩිට් කරන්න ඔ්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-82850419698367873022021-07-07T18:41:51.835+05:302021-07-07T18:41:51.835+05:30මොනවද හොයන්නෙ සහෝදරී?
මොවානා ෆිල්ම් එකෙන් පස්සෙ ...මොනවද හොයන්නෙ සහෝදරී?

මොවානා ෆිල්ම් එකෙන් පස්සෙ ඔය දැක්කමයි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-27637398746692945702021-07-06T23:28:04.975+05:302021-07-06T23:28:04.975+05:30හම්මේ..... කියෙව්වා.. තාම හොයනවා හම්මේ..... කියෙව්වා.. තාම හොයනවා ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-49038827341409932802021-07-06T13:30:31.929+05:302021-07-06T13:30:31.929+05:30ලස්සනටම ලියවිලා අයියේ.ගොඩ දවසකින් මේ පැත්තට ආවේ. ම...ලස්සනටම ලියවිලා අයියේ.ගොඩ දවසකින් මේ පැත්තට ආවේ. මේ කතා පෙළ එකතු කරලා පොතක් කරමුකෝ.Oasis ක්ෂේම භූමියhttps://www.blogger.com/profile/03249905757663258544noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-54965256682702009162021-07-05T15:48:27.449+05:302021-07-05T15:48:27.449+05:30හෑ!!! ඒ ගමන මෙහෙක් ආවද? හාාා... ආවනං ඈඳිගම්මු. මොන...හෑ!!! ඒ ගමන මෙහෙක් ආවද? හාාා... ආවනං ඈඳිගම්මු. මොනවද බොන්නෙ? ඔයා මොනව බිව්වත් මෙහෙ තියෙන්නෙ කලු කෝපි විතරයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-89262052398462070012021-07-05T11:47:24.754+05:302021-07-05T11:47:24.754+05:30කුතුහලය උපරිමෙන් ආපහු. ඔයාගේ කතාවල පරිසරය වර්ණනා ක...කුතුහලය උපරිමෙන් ආපහු. ඔයාගේ කතාවල පරිසරය වර්ණනා කරන අන්දම සජීවියිවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-60995173351882135582021-07-04T18:35:46.877+05:302021-07-04T18:35:46.877+05:30මං මේක ගැන වෙනම පෝස්ට් එකක් ලියනව වෙලාවක.
"...මං මේක ගැන වෙනම පෝස්ට් එකක් ලියනව වෙලාවක.

"මේ වගට ඩ්රැකී වම්හ" යි මායි කමෙන්ට් දාගත්තෙ තම තමන්ට විතරයි. ඒ උනාට "ඔරිජිනල් රියල් ඩ්රැකී" අනික් උදවියටත් අනින්ඩ පටං ගත්ත. ඒකයි ටී 56 ගැහුවෙ. පස්සෙ නෙව දන්නෙ කවුද කියල...

ඇනෝව දක්සයි තමා. ඒ උනාට කවි ලියන ශෛලියෙන් හිතාගන්න ඇහැකි ගොයිය ගැන.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-75098042481136031222021-07-04T18:31:47.059+05:302021-07-04T18:31:47.059+05:30දෙක දෙක නෙවෙයි ලොකු අයියෙ. කතාව එක එක කාලවල දි යනව...දෙක දෙක නෙවෙයි ලොකු අයියෙ. කතාව එක එක කාලවල දි යනව. අනික, හැම කෙනෙක් තුළම චරිත කීපයක් තියෙනව නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-2045695844154551632021-07-04T08:28:01.883+05:302021-07-04T08:28:01.883+05:30හොල්මන්ද කියලත් අහනවා? හොල්මන්ද පොල්කොල කිව්වැහෙ, ...හොල්මන්ද කියලත් අහනවා? හොල්මන්ද පොල්කොල කිව්වැහෙ, කස්ටිය කින්ස්පිරයි තියරි ගේනවා. ඊට පස්සෙ ඩ්‍රැකියා T56 බර්ස්ට් ගහනවා කට්ට කරුවලේ. අනේ ඉතිං, අහින්සක සඤ්ඤක බස්සො, කැප්ටන් හැඩොක්ලා උඩින් විසික්කා වෙනවා.

මොකා නමුත් ඇනෝව දස්ස හාදයා. දැන් හිනාවෙනව ඇති දෙකොනින්.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-3645858278060816472021-07-04T03:28:32.201+05:302021-07-04T03:28:32.201+05:30දැන් මට පේන්නේ මේ කතාවේ චරිටැහැ දෙක දෙක තියනවා කිය...දැන් මට පේන්නේ මේ කතාවේ චරිටැහැ දෙක දෙක තියනවා කියල. සමාන්තර විශ්වයක කතාවක් නේ ඉතින් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-57518799418696616302021-07-04T03:27:43.117+05:302021-07-04T03:27:43.117+05:30හොඳටම හොල්මන් පෝස්ට් ටිකක් හොඳටම හොල්මන් පෝස්ට් ටිකක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-2204077583704954962021-07-03T15:24:58.738+05:302021-07-03T15:24:58.738+05:30තාප්පෙන්ද පැනල ගියෙ?තාප්පෙන්ද පැනල ගියෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-75423618756236573692021-07-03T15:24:21.765+05:302021-07-03T15:24:21.765+05:30මං නං ගනේමුල්ලේ
අපෙ අත්ත යාත්‍රාමුල්ලේ
උපං ගම කටුව...මං නං ගනේමුල්ලේ
අපෙ අත්ත යාත්‍රාමුල්ලේ
උපං ගම කටුවාල මුල්ලේ
ගිහිං තියෙනව හංදියෙ තුම්මුල්ලේඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-55912989126611032812021-07-03T15:22:30.217+05:302021-07-03T15:22:30.217+05:30හපොයි බොට ම ගැළපෙන අහිංසක! උගෙ බෙල්ල වටේ ඇඟිලි මාල...හපොයි බොට ම ගැළපෙන අහිංසක! උගෙ බෙල්ල වටේ ඇඟිලි මාලෙකුත් තිබුණ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-46366432124077322652021-07-03T10:18:27.714+05:302021-07-03T10:18:27.714+05:30බොගේ ඩෑල් එක බලන් යන්න එදා එව්වේ මරිසි මවුලානා. කො...බොගේ ඩෑල් එක බලන් යන්න එදා එව්වේ මරිසි මවුලානා. කොහොමද අහිංසක මුන. මාලිගාවත්තේ ෆාජී නානාගේ එකෙක්. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-82403070306907347062021-07-03T09:43:58.614+05:302021-07-03T09:43:58.614+05:30 ආතර් එක්ක පැනලා ගියා ආතර් එක්ක පැනලා ගියාඔරිජිනල් රියල් ඩ්රැකීhttps://www.blogger.com/profile/02983533631605997063noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-75497618606092521132021-07-03T09:41:44.907+05:302021-07-03T09:41:44.907+05:30 පැන හතර මුල්ලේ
බැස පෙම් මුල්ලේ
ගෑනු කුනු මුල්ලේ
ග... පැන හතර මුල්ලේ
බැස පෙම් මුල්ලේ
ගෑනු කුනු මුල්ලේ
ගද මිතොට මුල්ලේඔරිජිනල් රියල් ඩ්රැකීhttps://www.blogger.com/profile/02983533631605997063noreply@blogger.com