tag:blogger.com,1999:blog-3085096022479901122.post8695637299846368446..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: එදා අප දුටු චිත්‍රපටයකින් - ඩික් සහ ජේන් එක්ක ෆන්... (Fun with Dick and Jane)ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-3085096022479901122.post-36883777651502510782021-10-29T17:47:38.011+05:302021-10-29T17:47:38.011+05:30ආාා... ඒක තමයි.ආාා... ඒක තමයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-89463685917812547102021-10-22T22:43:09.304+05:302021-10-22T22:43:09.304+05:30පෝස්ට් එක මිස් වේල්ල. මේකනම් බැලුවේ නැහැ. බලන්න මා...පෝස්ට් එක මිස් වේල්ල. මේකනම් බැලුවේ නැහැ. බලන්න මාක් එකක් දාගමු Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-54795090572123526602021-10-22T22:02:11.509+05:302021-10-22T22:02:11.509+05:30ඔව්. සීමාවක් නෑ ජිම් කැරී ගෙ ටැලන්ට් එකට... ඔව්. සීමාවක් නෑ ජිම් කැරී ගෙ ටැලන්ට් එකට... ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-68101668240664887552021-10-22T22:01:31.715+05:302021-10-22T22:01:31.715+05:30හොට් ෂොට්ස් 2 ගහල තියෙන්නෙ රැම්බෝ දෙවෙනි ෆිල්ම් එක...හොට් ෂොට්ස් 2 ගහල තියෙන්නෙ රැම්බෝ දෙවෙනි ෆිල්ම් එකේ පැරඩි කෑලිත් එක්ක...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-88121418925285343082021-10-22T21:38:34.649+05:302021-10-22T21:38:34.649+05:30hot shot නම් අමුතුම තාලෙකට කරපු එකක්. නියමයිhot shot නම් අමුතුම තාලෙකට කරපු එකක්. නියමයිනමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-61872353074505511902021-10-22T21:23:31.651+05:302021-10-22T21:23:31.651+05:30හ්ම්.. හරි චරිතයක්, කතාවක් හම්බුනේ නෑ තමාහ්ම්.. හරි චරිතයක්, කතාවක් හම්බුනේ නෑ තමානමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11234826333625718722021-10-22T19:01:10.553+05:302021-10-22T19:01:10.553+05:30னයා නං හිතං ඉන්නෙ ගහල කියල තමා. හුහ්...! හීනෙං තමා...னයා නං හිතං ඉන්නෙ ගහල කියල තමා. හුහ්...! හීනෙං තමා ඉතිං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-81786970465477703252021-10-22T19:00:31.468+05:302021-10-22T19:00:31.468+05:30පෙන් එකක් අරං වරෙං නුවරඑළියෙ. දෙන්නං දොඹෙං!පෙන් එකක් අරං වරෙං නුවරඑළියෙ. දෙන්නං දොඹෙං!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13353579957376316262021-10-22T18:59:35.562+05:302021-10-22T18:59:35.562+05:30අනිවාර්යයෙන්ම බලන්න. මං ඒත් හිතුවා බලල ඇති කියලා.....අනිවාර්යයෙන්ම බලන්න. මං ඒත් හිතුවා බලල ඇති කියලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-26492961692856318232021-10-22T18:58:53.358+05:302021-10-22T18:58:53.358+05:30ඒක මරු තමයි. බලහං ප්‍රසා...
ත ර රම් පම් මං බලල නෑ...ඒක මරු තමයි. බලහං ප්‍රසා...

ත ර රම් පම් මං බලල නෑ. දැම්ම බලනව. ඒකත් ෆිල්ම් දෙකක කොපියක් කියන්නෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-67140484265151739272021-10-22T18:53:12.318+05:302021-10-22T18:53:12.318+05:30මට මතක් උනේ, The Speckled Band.මට මතක් උනේ, The Speckled Band.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12861628961100595402021-10-22T18:52:16.762+05:302021-10-22T18:52:16.762+05:30ප්‍රා,
දුටිමි, පුදුම වීමි, ආපිට ආමි
ප්‍රසා,
බොලා...ප්‍රා,
දුටිමි, පුදුම වීමි, ආපිට ආමි

ප්‍රසා,
බොලාගෙ යාළුවො උල්පතක්වත් තියෙනවද, ඔච්චර යාළුවො ඉන්නෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-92098171414315070912021-10-22T13:54:09.922+05:302021-10-22T13:54:09.922+05:30මගේ යාලුවෙක් කිඹුලො බාල මළා.මගේ යාලුවෙක් කිඹුලො බාල මළා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10379180097380090962021-10-22T13:01:08.096+05:302021-10-22T13:01:08.096+05:30ඩ්‍රැකියට னයා ගහලද???ඩ්‍රැකියට னයා ගහලද???Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-50316407940517493692021-10-22T09:32:21.121+05:302021-10-22T09:32:21.121+05:30මගේ නන්ගාගේ පුතා තමයි මට ඔවා ඩවුන්ලෝඩ් කරලා දෙන්නේ...මගේ නන්ගාගේ පුතා තමයි මට ඔවා ඩවුන්ලෝඩ් කරලා දෙන්නේ...
ඌ මේ දවස්වල විබාගේට පාඩම් කරන නිසා ටික දවසක් යයි මේක බලන්නඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-30859461934603243612021-10-21T17:25:44.424+05:302021-10-21T17:25:44.424+05:30ඔබේ සටහන හින්ද ඒ චිත්‍රපටය බලන්න ආසා හිතෙනවා. ඉඩ ත...ඔබේ සටහන හින්ද ඒ චිත්‍රපටය බලන්න ආසා හිතෙනවා. ඉඩ තියෙන වෙලාවක බලන්නම්. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-6924603557201907402021-10-21T13:54:56.488+05:302021-10-21T13:54:56.488+05:30https://fishnetco.com/images/downloads/Alligator.p...https://fishnetco.com/images/downloads/Alligator.pdfPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-74109829512204648082021-10-21T10:09:15.939+05:302021-10-21T10:09:15.939+05:30ඒක මරු ෆිලුම් එකක් වෙන්න ඇති එහෙනං.
ඔය වගේ ළඟින් ...ඒක මරු ෆිලුම් එකක් වෙන්න ඇති එහෙනං.

ඔය වගේ ළඟින් යනව තා රා රම් පම් ෆිල්ම් එකත්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-55321676958534197862021-10-21T07:17:58.750+05:302021-10-21T07:17:58.750+05:30අපේ ප්‍රාජේ උන්නැහේ නං කාලා ඇති මේක- spotted dick....අපේ ප්‍රාජේ උන්නැහේ නං කාලා ඇති මේක- spotted dick. එයැයි, ඔය රට-රාජ්ජ වල ගිහාම, කන්න කැමති එහාට ආවේනික කෑමයි කිව්වා.🤔

https://sortedfood.com/recipe/spotteddickD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-43718144245360238922021-10-20T22:09:43.201+05:302021-10-20T22:09:43.201+05:30කට්ටො. ඩික් ෆන් ජේන් එක්ක නෙව... ඇඩමට ඇපත් නෑ...
...කට්ටො. ඩික් ෆන් ජේන් එක්ක නෙව... ඇඩමට ඇපත් නෑ...

මහේෂ්,
යේක තමා අප්පා. අප්පිලා මොක හරි රත්තරනෙං ලිව්වත් මුං ලා යේකෙත් හිලක් තමා දකිනවා. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-20056771134254133902021-10-20T22:07:58.084+05:302021-10-20T22:07:58.084+05:30මං ගියා යකුනේ... කමෙන්ට් එකකුත් දැම්මා.
අර විද්‍ය...මං ගියා යකුනේ... කමෙන්ට් එකකුත් දැම්මා.

අර විද්‍යා කතා සෙට් එක නං පට්ට ඈ... ජාත්‍යන්තර මට්ටමේ කතා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-41632390938327660952021-10-20T22:06:32.384+05:302021-10-20T22:06:32.384+05:30මෙහෙ ඉන්න හූනොත්, ජර්සි කීපයක් එක පිට එක ඇඳලා ඉන්න...මෙහෙ ඉන්න හූනොත්, ජර්සි කීපයක් එක පිට එක ඇඳලා ඉන්නෙ, කිඹුල්ලු වගේ තමා පේන්නෙ, බැලූ බැල්මට.

මං ඔය ඇහුවමයි කිඹුල්ලුංව බිලී බෑව කියල...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-64703682613336307952021-10-20T22:04:38.009+05:302021-10-20T22:04:38.009+05:30ඩම් ඇන්ඩ් ඩමර් 2 ත් ආව...
කුෂ් දැක්කෙ ගොඩ කාලෙකින...ඩම් ඇන්ඩ් ඩමර් 2 ත් ආව...

කුෂ් දැක්කෙ ගොඩ කාලෙකින්. "අමතක නොවෙනා මතක ඉසව්වේ" මොකවත් ලියල නෑනෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-78657696127968754232021-10-20T21:37:34.238+05:302021-10-20T21:37:34.238+05:30හෑ, නුවර එලියෙ කිඹුල්ලුත් ඉන්නවද, සෑර්? හීතල ඇති න...හෑ, නුවර එලියෙ කිඹුල්ලුත් ඉන්නවද, සෑර්? හීතල ඇති නේද, ජර්සි ඇඳලා වෙන්ටෑ ඉන්නෙ?🤔

ඉස්සර අපේ මහගෙදර කිඹුල් බිලී කට්ටක් තිබ්බා. හතර පැත්තට කොකු හතරක් තිබ්බ ඒකට කිව්වෙ, කිඹුල් අතංගුව/පෝංගුව වගේ නමක්. කිඹුල් ඇමට දැම්මෙ, බලු කුණක් කියල අහල තියනවා.😒😞😢 ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-7158583619285284652021-10-20T21:31:43.619+05:302021-10-20T21:31:43.619+05:30ඔව් බොලව්, ආං බල්ලොත් එහෙ ගියා. තව බුරා, කමියා එහෙ...ඔව් බොලව්, ආං බල්ලොත් එහෙ ගියා. තව බුරා, කමියා එහෙමත් ගියා. නොගියොත් එහෙම, හපනවා තොපේ පස්සවල්, බොම්බයි-මොටයි වෙන්න.😈😡ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.com