tag:blogger.com,1999:blog-3085096022479901122.post8798910963029306519..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: කිරි කිරි බෝලේ, ගූසි ගූසි ගැන්ඩර් සහ රොක් අ බයි බේබි - ළමා කවිවල අඳුරු ඉතිහාසයඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-3085096022479901122.post-42985848200342253712020-12-09T22:50:56.388+05:302020-12-09T22:50:56.388+05:30හෑ...! ඒක බොලේ...
බීන් ද මූවි එකේ තියෙනව, Row row...හෑ...! ඒක බොලේ...

බීන් ද මූවි එකේ තියෙනව, Row row row your boat - gently down the stream - If you see a crocodile - don't forget to scream කියල.

රෝවන් ඇට්කින්සන්ගෙ ම තව කෑල්ලක තියෙනව, Row row row your boat - gently down the stream - belts off trousers down - isn't the life a scream කියල...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-64396001827543982742020-12-09T13:55:30.018+05:302020-12-09T13:55:30.018+05:30අපි පොඩි කාලෙ තව කවියක් තිබ්බා...රෝට බටං රෝටේ- හුල...අපි පොඩි කාලෙ තව කවියක් තිබ්බා...රෝට බටං රෝටේ- හුලං බහින රෝදේ....පස්සෙ තමයි තේරුනේ මේ කියන්නේ Row row row your boat- Gently down the stream කියලා!! කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-26838611027744611782020-12-08T10:15:55.529+05:302020-12-08T10:15:55.529+05:30ගොඩක් ස්තූතියි ප්‍රා... ඔය විස්තරේ ත් මේ ලිපියට එක...ගොඩක් ස්තූතියි ප්‍රා... ඔය විස්තරේ ත් මේ ලිපියට එකතු කළා නං සම්පූර්ණයි කියල හිතුණා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-68322643568950061962020-12-08T09:46:35.199+05:302020-12-08T09:46:35.199+05:30ඒක තමයි. මං බැලුවෙ මෙව්වා එකතු කරලා පොතක් ගහන්ඩඒක තමයි. මං බැලුවෙ මෙව්වා එකතු කරලා පොතක් ගහන්ඩඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-88519709136684782482020-12-08T09:46:09.134+05:302020-12-08T09:46:09.134+05:30වෙළෙඳපොළ වටිනාකමක් ඇති සිය රට දේ - සිරි සැප දේ, අන...වෙළෙඳපොළ වටිනාකමක් ඇති සිය රට දේ - සිරි සැප දේ, අනික් ඒවා නොදේ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56719056802916041532020-12-08T06:36:24.944+05:302020-12-08T06:36:24.944+05:30සිය රට දේ - සිරි සැප නොදේ වගෙයි නේද?
සිය රට දේ - සිරි සැප නොදේ වගෙයි නේද?
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-46558017953257253452020-12-07T18:46:14.369+05:302020-12-07T18:46:14.369+05:30මේවා ගැන දැන ගන්න ඉතින් මෙතෙන්ටම එන්ඩ වෙනවා... මේවා ගැන දැන ගන්න ඉතින් මෙතෙන්ටම එන්ඩ වෙනවා... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-56944492500026125932020-12-07T08:14:58.524+05:302020-12-07T08:14:58.524+05:30බකුස්,
මයි ලේඩි,ස් චේම්බරේ ගැන බකුස් ගෙ රිලේෂන් එ...බකුස්,

මයි ලේඩි,ස් චේම්බරේ ගැන බකුස් ගෙ රිලේෂන් එක හරි වෙන්නැති. ඒක ගැන හිතන කොට මට එකපාරටම මතක් වුණේ Lady of Pleasure කියන අපර නාමය... ගණිකාව ගැන අදහස ආවෙ ඒකෙන් ද දන්නෑ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-7336165988041699352020-12-07T08:13:40.200+05:302020-12-07T08:13:40.200+05:30බකුස්,
මටත් සෑහෙන ෆැන්ටසියක් තිබුණා වික්ටෝරියානු ...බකුස්,

මටත් සෑහෙන ෆැන්ටසියක් තිබුණා වික්ටෝරියානු සමාජය ගැන. ඒක ම තිබුණු කෙනෙක් වෙන්ඩැති අර බැට්මෑන් කොමික් එකක් කරල තිබුණෙ "Gotham by Gas Light" කියල. මීදුම, අස්ස කරත්ත, ගිණි උඳුන්, පයිප්ප... ඔය බකුස්ගෙ මනඃකල්පිත චිත්‍රය සම්පූර්ණ වෙන්න, මයෙ හොඳම යාලුවෙක් වෙන රංග වරක් කිව්වා වගේ, කකුල් දෙක ගාව නිදාගත්ත බල්ලෙකුත් ඔ්නෙ කරනව.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-89554578934129017682020-12-07T08:10:32.873+05:302020-12-07T08:10:32.873+05:30බකුස්, + னයෝ,
දැං ඉන්න னයිත් නිකං ලෝකෙට පරකාසෙ වි...බකුස්, + னයෝ,

දැං ඉන්න னයිත් නිකං ලෝකෙට පරකාසෙ විතරයි. කමෙන්ට් එකේ පීට්සා කාලා, ගෙදර ගිහිං බලනකොට ලුණුමිරිසුයි රොටියිි වත් නෑ... යන ගමං කඩෙං රෝස්පාං ගෙඩ්ඩක් අරං ගිහිං හැපින්න එක්ක ඒක බෙදාගෙන කාල බුදියෙනව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-84668651622792298032020-12-07T08:08:40.671+05:302020-12-07T08:08:40.671+05:30னයෝ,
ජනකවි නිතරම හැංගිච්ච මුලකිං එන්නෙ. ලංකාවෙත් ...னයෝ,

ජනකවි නිතරම හැංගිච්ච මුලකිං එන්නෙ. ලංකාවෙත් එහෙමයි. ඔය කෝළං නාට්‍ය එහෙමත් කොයිතරම් නං ඉහළ සමාජය විහිළුවට ලක් කරල තියෙනවද? මට දුක, අපේ ජනකවි ගැන ඒ විදිහෙ තොරතුරු හොයාගන්න තියෙන අමාරුව ගැන. අපිම මොනව හරි කරන්න ඔ්නෙ. සෑහෙන්න ඇවිදලා, සෑහෙන්න කියවලා, සෑහෙන කාලයක් ගත කරන්න වෙනව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-48560411524606971692020-12-07T08:06:44.020+05:302020-12-07T08:06:44.020+05:30னයා,
ඉතිං උඹ කන්නෑනෙ. පස්සෙං ඇවිත් කොණහනව විතරනෙ....னයා,

ඉතිං උඹ කන්නෑනෙ. පස්සෙං ඇවිත් කොණහනව විතරනෙ. එක්කො කාල මේක ඉවරයක් කරනවනං එකක්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-17033183360124569132020-12-07T08:05:42.284+05:302020-12-07T08:05:42.284+05:30නිදි,
ටෝච් පාර දිගේ ඇදෙන னයා
වගෙයි අනීතිය දකිනා ජ...නිදි,

ටෝච් පාර දිගේ ඇදෙන னයා
වගෙයි අනීතිය දකිනා ජන කවියා
උපහාසය අවිය කරගයි අසරණයා
ජනකවිවල මුල නිතරම ඒක තමාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-47551507187770108852020-12-07T02:22:00.319+05:302020-12-07T02:22:00.319+05:30ඇත්තටම ලංකාවෙ ජන ගී ගැන මේ වගේ පර්යේෂණයක් කරලා හොය...ඇත්තටම ලංකාවෙ ජන ගී ගැන මේ වගේ පර්යේෂණයක් කරලා හොයාගන්න තියෙනවනම් ඒවයෙ මුල්, මම ඊට වඩා ආසකරන දෙයක් තවත් නෑ. ඒ වුණාට එහෙම කරපු පර්යේෂන ඇත්තෙම නැති තරම්. යුරෝපීය ජන ගි ගැන වගේ නෙවෙයි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-48690824661099002442020-12-06T10:36:01.504+05:302020-12-06T10:36:01.504+05:30னයා කියන්නෙ වවුලගෙ පරම හතුරෙක්. නිමල් අයිය කොච්චර ...னයා කියන්නෙ වවුලගෙ පරම හතුරෙක්. නිමල් අයිය කොච්චර කිවුවත් னයි නිකංම කන්නෙ නෑ කියල මූ පිලිගන්නෑ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-885303361333263662020-12-06T09:42:06.073+05:302020-12-06T09:42:06.073+05:30කිරි කිරි බෝලේ-රැළි රැළි මාලේ මාලේ
මේ ළමයා කොහෙන්ද...කිරි කිරි බෝලේ-රැළි රැළි මාලේ මාලේ
මේ ළමයා කොහෙන්දෝ
රෝස කැලෙන් ගෙනාවේ
දඩිං බිඩිං ඩොහ්...
ඔය කවිය හැදුනෙ කොහොමද?
කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-13030885905279152402020-12-06T09:10:15.388+05:302020-12-06T09:10:15.388+05:30නිකංම කන්නෙත් නෑ නයි
නිකං හැදෙන්නෙත් නෑ කයි
මොකක්ම...නිකංම කන්නෙත් නෑ නයි
නිකං හැදෙන්නෙත් නෑ කයි
මොකක්ම හරි නිමිත්ත වෙයි
ඒ පුරාණ ගොඩක් වටියි! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-85988026522979110302020-12-05T21:30:08.076+05:302020-12-05T21:30:08.076+05:30එහෙනං කිං හැන්රිගෙ කාළෙ වෙන්ටෑ? හ්ම්.. ආගම බලවත් ව...එහෙනං කිං හැන්රිගෙ කාළෙ වෙන්ටෑ? හ්ම්.. ආගම බලවත් වේගන එනකොට එන රාජ්‍ය මර්ධනය- වලිගය විසින් බල්ලා නැටවීම.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-30952760772573019652020-12-05T19:41:08.966+05:302020-12-05T19:41:08.966+05:30Priest hole is much older than Holmes. But, i rela...Priest hole is much older than Holmes. But, i relate to what you mean Lord Bastian. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-91396221639074043592020-12-05T19:37:37.093+05:302020-12-05T19:37:37.093+05:30https://en.m.wikipedia.org/wiki/Priest_holehttps://en.m.wikipedia.org/wiki/Priest_holePra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-10544437036219162412020-12-05T17:39:22.035+05:302020-12-05T17:39:22.035+05:30@බස්සා,
දැං னයි රෝස්පාං කන්නෑ. උං කන්නෙ පීට්zසා වග...@බස්සා,
දැං னයි රෝස්පාං කන්නෑ. උං කන්නෙ පීට්zසා වගේ දේවල්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-24467049245221798472020-12-05T16:42:32.581+05:302020-12-05T16:42:32.581+05:30එහෙනං! නයි කයිද රෝස් පාං කිව්වලුඑහෙනං! නයි කයිද රෝස් පාං කිව්වලුD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-90144373318787306362020-12-05T14:15:13.927+05:302020-12-05T14:15:13.927+05:30මෙලෝ සිහියක් නැතුව පොඩිකාලෙ අපි ඕව කිවුවට ඔය කවි න...මෙලෝ සිහියක් නැතුව පොඩිකාලෙ අපි ඕව කිවුවට ඔය කවි නිකංම හැදිච්ච ඒව වෙන්න බෑනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-48575014537627203082020-12-05T13:19:09.332+05:302020-12-05T13:19:09.332+05:30ඒත් යථාර්තය ඊට වඩා වෙනස් කියල දැණගත්තාම,, කියල වෙන...ඒත් යථාර්තය ඊට වඩා වෙනස් කියල දැණගත්තාම,, කියල වෙන්ස් වෙන්න ඕනෙ.

my lady's chamber කියන එකෙන් හැඟෙන්නේ කවිය කියන්නේ සේවිකාවක් කියන එකයි. my lady - මගේ ආර්යාව , අනෙක් පරිවර්ථන හරි. පාත්තයා ආර්යාවගෙ හොර....නෑ, එක්කෝ සැකයේ වාසිය අපි දෙමු පාත්තයට. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-58940023001263609732020-12-05T13:04:50.395+05:302020-12-05T13:04:50.395+05:30This comment has been removed by the author.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com