tag:blogger.com,1999:blog-3085096022479901122.post9089985504825061920..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: අවසානයක් නොවේ - 19 කොටස...ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3085096022479901122.post-59358810436275988742020-12-08T12:57:17.338+05:302020-12-08T12:57:17.338+05:30සින්බෑඩ් හරි, අසිමෝව් ත් හරි... වීදිය බණ්ඩාර? (ඔලු...සින්බෑඩ් හරි, අසිමෝව් ත් හරි... වීදිය බණ්ඩාර? (ඔලුව කහමින්...)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-35910935408299659532020-11-29T04:18:04.257+05:302020-11-29T04:18:04.257+05:30අපි වතුරට වැටුනොත් මැරිලම යයි. කවුරුත් ඔහොම එයි යැ...අපි වතුරට වැටුනොත් මැරිලම යයි. කවුරුත් ඔහොම එයි යැ . එනිසා ස්විමින් ඉගෙන ගත්ත. මේක සින්බෑඩ් , වීදියේ බණ්ඩාර, අසිමොව් වල මිශ්‍රණයක් වගේ දැන්නම් (හොඳයි කියල කියන්නේ) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-31857621155905144392020-11-24T18:35:57.571+05:302020-11-24T18:35:57.571+05:30කවදහරි කරනවම් ඉතින් කමක් නෑකවදහරි කරනවම් ඉතින් කමක් නෑPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-50815436863151611002020-11-24T05:49:04.015+05:302020-11-24T05:49:04.015+05:30බකුස්,
දතට නෙවෙයි, දතට නෙවෙයි... හැක් හැක් හැක්.....බකුස්,

දතට නෙවෙයි, දතට නෙවෙයි... හැක් හැක් හැක්... ඒක වඩා පහළ මට්ටමක තියෙන අවයවයකට තමා වඩාත්ම කාවැදුනෙ. ප්‍රසිද්ධියේ හෙළි කළ නොහැකි වීම ගැන කණගාටුයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-6881002978511863652020-11-24T05:36:12.099+05:302020-11-24T05:36:12.099+05:30පැතුම්,
මං අදහස් කළේ නං, වනචාරී මිනිස්සු හතර දෙනෙ...පැතුම්,

මං අදහස් කළේ නං, වනචාරී මිනිස්සු හතර දෙනෙකුට හනි හනික ගස් නැගලා, අරූගෙ කූඩුව කඩලා බිමට බාන්න පුළුවන් වෙයි කියලා, විනාඩි විස්සකදිි විතර...

මොකද්ද වෙනස්ම මට්ටමමක් කිව්වෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-4672679935930339482020-11-24T05:34:42.275+05:302020-11-24T05:34:42.275+05:30ඉක්මණට එක්ස්ප්ලේන් නොකර, අනුමාන වශයෙන් මවාගන්න පාඨ...ඉක්මණට එක්ස්ප්ලේන් නොකර, අනුමාන වශයෙන් මවාගන්න පාඨකයාට ඉඩ හැරීම යි මගෙ අදහස... එහෙම හොඳ ද, නැත්තං එක්ස්ප්ලනේෂන් එකක් දෙන්නද රුද්‍ර එක්ක තියෙන මීටින් එකෙන්ම?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-65448653219065890942020-11-24T01:14:11.065+05:302020-11-24T01:14:11.065+05:30// මේ කතාව වෙනස්ම මට්ටමකට ගෙනියන්න පුළුවන් කියල මට...// මේ කතාව වෙනස්ම මට්ටමකට ගෙනියන්න පුළුවන් කියල මට හිතෙනවා//

නොහිතේවියෑ, අර කියන්නෙ"මට වතුරෙ රොමෑන්ස් ගැන පෞද්ගලික අත්දැකිමක් තියෙනව, හිතට කාවැදිච්ච" කියලා. ඕක "දතට කා වැදිච්ච" කියලයි මට නං හිතෙන්නෙD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-79202394482383565292020-11-23T19:48:08.756+05:302020-11-23T19:48:08.756+05:30මට තේරෙන්නෙ නැති හින්ද අහන්නෙ, කුරුල්ලා දුර්ගව දැක...මට තේරෙන්නෙ නැති හින්ද අහන්නෙ, කුරුල්ලා දුර්ගව දැකලා පහලට ආවම කුරුම්බර ඇතුලු කට්ටිය ගහට නැගල උගෙ කූඩුව කඩල ද එතකොට කුරුඳු ගන්නෙ?

මේ කතාව වෙනස්ම මට්ටමකට ගෙනියන්න පුළුවන් කියල මට හිතෙනවා.

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-14128822218631130132020-11-23T19:33:46.742+05:302020-11-23T19:33:46.742+05:30ජී.ආර්.ආර්. මාටින් වගේ නැතුව, සුපර් නැචුරල් ඒවා ඉක...ජී.ආර්.ආර්. මාටින් වගේ නැතුව, සුපර් නැචුරල් ඒවා ඉක්මනට එක්ස්ප්ලේන් කරයිද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-79902991778215529602020-11-23T16:37:27.105+05:302020-11-23T16:37:27.105+05:30කැැංගරු ජැක් එකේ තියෙන රොමෑන්ස් එක්ක අපට හැරෙන්නවත...කැැංගරු ජැක් එකේ තියෙන රොමෑන්ස් එක්ක අපට හැරෙන්නවත් බෑ. ඇත්තටම ඒකෙ ආභාෂය නං නෙවෙයි. සමාන අවස්ථාවක් හෝ හොඳ උදාහරණයක් විදිහට ඒකෙ ලිංක් එක දැම්මෙ. මට වතුරෙ රොමෑන්ස් ගැන පෞද්ගලික අත්දැකිමක් තියෙනව, හිතට කාවැදිච්ච...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-45519619420004068202020-11-23T12:05:52.854+05:302020-11-23T12:05:52.854+05:30නියමයි. කැංගරූ ජැක්ගෙන් හොඳ ආභාෂයක් ලැබිලා තියනවා....නියමයි. කැංගරූ ජැක්ගෙන් හොඳ ආභාෂයක් ලැබිලා තියනවා. අර අන්තිමට, ආතල් කුඩුකරපු හිපපොටේමසාගෙ පැනිල්ලත් නියමයි. ස්තූතියි, දැන් යනවා කැංගරූ ජැක් බලන්න.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-91126262269786899052020-11-23T07:57:43.398+05:302020-11-23T07:57:43.398+05:30මාරාන්තික කියන්නෙ, "අවසානයේ මරණය උදාවේ" ...මාරාන්තික කියන්නෙ, "අවසානයේ මරණය උදාවේ" කියන එක. "ආන්තික" කියන්නෙ, අන්තයේදී සිදුවෙනව කියන එකනෙ. ඩෙඩ්ලි කියන වචනෙ තේරුමට තමා "මාරාත්මක" කියන වචනෙ ගොඩක් ම ගැළපෙන්නෙ.

ඒ වචනෙ එපා නං වෙන එකක හොයාගන්නං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-85847166103111678932020-11-23T07:55:41.063+05:302020-11-23T07:55:41.063+05:30ඒ වැනිල්ල ගැන කියනවනං, මට ආපු ගැම්මෙ හැටියට තව ඩිං...ඒ වැනිල්ල ගැන කියනවනං, මට ආපු ගැම්මෙ හැටියට තව ඩිංගෙං රුද්‍ර ශාලාවට එන්නෙ ඩමරුවෙ හඬ දෝංකාර දෙද්දි තාණ්ඩව නැටුමත් නටාගෙන...

අර උඩ කියාපු ශෘංගාරය නං උවමනාවෙන් එකතු කළේ. කොහොමත් වතුරෙදි මතුවෙන ශෘංගාරය පට්ට. ඔහොම සීන් එකක් තියෙනව කැංගරූ ජැක් ෆිල්ම් එකේ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-81256628927852565342020-11-23T07:02:52.565+05:302020-11-23T07:02:52.565+05:30//දහ අතේ වනල දැම්මා// එහෙමත් වනනවද බොලං? දැන් හොඳය...//දහ අතේ වනල දැම්මා// එහෙමත් වනනවද බොලං? දැන් හොඳයි.

සමහර වෙලාවට හොම්බට ඇනලා දෙන දේ වල අගය අඩුයි. පාඨකයාට දෙන්න ඕනෙ විචිකිච්චාව්ව. ඔන්න බතල හොඳට බැහැල තියනවා - හාරගෙන කාපල්ලා කියල වගේD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39107273337392350072020-11-23T06:57:55.440+05:302020-11-23T06:57:55.440+05:30මට තේරෙන විදිහට මේක මාරාන්තික(Deadly) වෙන්න ඕනෑ.මට තේරෙන විදිහට මේක මාරාන්තික(Deadly) වෙන්න ඕනෑ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-84617677955859132202020-11-23T01:24:08.530+05:302020-11-23T01:24:08.530+05:30'හද බස' අපේ පරපුරේම තිබිලා ය
අපේ සීයා කවි ...'හද බස' අපේ පරපුරේම තිබිලා ය
අපේ සීයා කවි මඩු කළ මුත්තෙක් ය
මට විතරක් එය පිහිටා නැත්තේ ය
කියා හිතා ගෙන මම කල් ගෙව්වා යඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-12507519522067927132020-11-23T01:21:05.052+05:302020-11-23T01:21:05.052+05:30"මාරයා ආත්මය කරගත්..."
මං දන්නෑ... කොහෙ..."මාරයා ආත්මය කරගත්..."

මං දන්නෑ... කොහෙන් හරි මට කියවෙච්ච වචනයක්. නැත්තං ශබ්ද රසයට මං හදාගත්ත වචනයක් වෙන්ඩත් පුළුවං. මයෙ කලිං කතාවෙත් ඔය වගේ වචන පාවිච්චි කළා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-5161369897441714372020-11-23T01:19:48.733+05:302020-11-23T01:19:48.733+05:30මා ප්‍රිය බකුසාණ
නුඹ නැති හඳපාන...
පක්සිග්රාහී ව...මා ප්‍රිය බකුසාණ
නුඹ නැති හඳපාන...

පක්සිග්රාහී විවේචනය බොහොම කැමැත්තෙන් හා එකඟත්වයෙන් බාර ගත්ත. මොකද කියනවනං, මටත් ඔය කුකුස තිබුණා. රුද්‍ර නිරූපණය කිරිම මේ කතාවෙ පරණ ශෛලියට ගැළපෙන්නැති බව.

ඒ අනුව මම ඒ කොටස වෙනස් කළා.

ඔ්කට හේතුව මේක. මං ලියන කොට ඒ කොටසට ගැළපෙන මියුසික් එකක් හෙඩ්ෆෝන් එකෙන් දාගන්නව. මේ කොටස ලියද්දි ඇහුවෙ ඔන්න ඔ්ක. එකෙන් හිතට ආව ජවයත් එක්ක රුද්‍ර වැනිල්ල දහ අතේ වනල දැම්මා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-72829364813545756132020-11-22T16:51:36.992+05:302020-11-22T16:51:36.992+05:30//මාරාත්මක// කොහෙන්ද බොල මේ වචනෙ ආවෙ.//මාරාත්මක// කොහෙන්ද බොල මේ වචනෙ ආවෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-83631958136158427852020-11-22T15:44:15.526+05:302020-11-22T15:44:15.526+05:30සුරුංගාරය නං පදමට තියනවා. ඒ කොටස නං නියමෙට රස වින්...සුරුංගාරය නං පදමට තියනවා. ඒ කොටස නං නියමෙට රස වින්ඳා.
කතාවෙ මුල් කොටසේ කොලිටියට අන්තිම හින්දු දේව මැජික් නිසා හානි වුනාද මන්දා කියා සිතෙනවා. කෙසේ වුනත් මේ මගේ පක්සිග්රාහී අදහස. මම කැමති අර කාලි ආපු "ආඳා" ක්‍රමේට. කාලිද නැත්ද, තාරා දෙවඟනද නැත්ද, නැත්නම් කමාන්ඩෝ විශේෂ පුහුණු මිනිස් දුවක්ද යන්න හරියටම නොකියා, අපිට හිතාගන්න දීපු ක්‍රමේට. රුද්‍රගෙ ඇන්ටර් වීම ඩිරෙක්ට් වැඩියි කියල හිතෙන්නෙ ඒකයි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-38443053273747525542020-11-22T11:00:09.421+05:302020-11-22T11:00:09.421+05:30ආයාසයෙන් වුව කළ විට පුහුණුව එයි
මුලදී මටත් දැනු...ආයාසයෙන් වුව කළ විට පුහුණුව එයි
මුලදී මටත් දැනුනෙම ඔය වගේ තමයි
මට සිහි වෙන්නෙ පරසිදු කියුමක්ම තමයි
'හද බස කියන්නේ කවි බසටය' සත්තයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-857109327556695552020-11-22T06:55:02.930+05:302020-11-22T06:55:02.930+05:30අන්න තරු පහේ කමෙන්ට් එක...අන්න තරු පහේ කමෙන්ට් එක...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-29410058214935283932020-11-22T06:54:41.939+05:302020-11-22T06:54:41.939+05:30පමණට වැඩිද කියලා තිබුණේ කුකුස
නිදිගේ කවෙන් මග ඇරුන...පමණට වැඩිද කියලා තිබුණේ කුකුස
නිදිගේ කවෙන් මග ඇරුනේ මේ විලස
නිදි වර්ජිතව ලියනා මනසේ වෙහෙස
කියවන අයගෙ අගැයීමෙන් වෙයි දුරස

කමෙන්ට් කිරීම හා අගැයීම ට අමතරව, මා ලවා කවි ලියවීම ගැනත් ගොඩක් ස්තූතියි නිදි... ඔයාට වගේ නෙවෙයි මට කවි ලිවීම මාර ආයාසයකින් කළ යුුතුු වැඩක්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-35790007594906340162020-11-21T21:41:58.133+05:302020-11-21T21:41:58.133+05:30**********api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-70119356346799691822020-11-21T19:47:58.150+05:302020-11-21T19:47:58.150+05:30දැන් නම් පුතෝ නියමෙට යනවා ගේම
පංච තන්තරේ මොකක්ද බැ...දැන් නම් පුතෝ නියමෙට යනවා ගේම
පංච තන්තරේ මොකක්ද බැලුවාම
සර්වාගමික - සර්වදේශ හැම දේම
තියෙයි; අගෙයි, ලහියෙන් කරනුය ලිවුම!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com