tag:blogger.com,1999:blog-3085096022479901122.post9217195461624974469..comments2024-03-27T18:33:25.633+05:30Comments on ඩ්‍රැකීගේ අඩවිය: මරණය ලුසී සහ ඔසිමැන්ඩියස් ගැන...ඩ්රැකීhttp://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3085096022479901122.post-22292000577137895732020-11-07T22:42:31.992+05:302020-11-07T22:42:31.992+05:30First of all, let me admire your urge to come and ...First of all, let me admire your urge to come and read my post. I felt that deep...

Anyhow, I think you know that, though I quoted Shelly, there's another poet who wrote on "Ozymandias" simultaneously. Both of them meant the same thing...

And, there was a Sinhala translation I could read in my childhood. It had a poem sounded like the following...

රජුන් හට ද රජකම් කළ අසම සම
ඔසිමැන්ඩියස් වෙමි මම ලොව පතළ නම
සුරුකම් මගෙ බලව් තෙපි දුබලයෙනි හැම
යන මේ වදන් විය අඩිතාළමෙහි එමඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-19855783966904030202020-11-07T15:58:12.200+05:302020-11-07T15:58:12.200+05:30Finally I could come and read . That means problem...Finally I could come and read . That means problem in
My browser . I read about that statue story . Very correct in a way . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-36054262385070183862020-11-07T15:15:41.898+05:302020-11-07T15:15:41.898+05:30අනේ මංදා...
අපේ යාලුවෙක් ගෙ අම්ම නැති වුණේ අපි ඒ ...අනේ මංදා...

අපේ යාලුවෙක් ගෙ අම්ම නැති වුණේ අපි ඒ ලෙවල් කරද්දි. අපි ඒ කාලෙ හැම මළගෙදරකම වගේ යනව. ගිහිං කාඩ් ගහලා, කතන්දර කියලා, විවිධාකාර ආතල් අරං එනව.

ඉතිං අර යාලුව අපෙං ඇහුව, "ඒ බං, උඹල මගෙ අම්මගෙ මළ ගෙදර ආවෙ ආතල් ගන්ඩද?" කියලඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-4444497041260830392020-11-07T01:06:11.866+05:302020-11-07T01:06:11.866+05:30මේ පන්ඩිත කතා මගේ ඔලුව අවුල් කලා..
අපි හැමෝම මරණ...මේ පන්ඩිත කතා මගේ ඔලුව අවුල් කලා..

අපි හැමෝම මරණය සිහි කරන්න ඕනා.. මල ගෙදරක මිනිය ඉදිරිපිට ඉඳන් වුණත් ඇත්තටම කරන්න ඕනා.. මේ මගේ කයත් මේ විදියටම ප්‍රාණය සිදිලා දර කොටයක්
වගේ වෙලා දිරා යනවා කියලා මනසින් සිහිපත් කරන එක.
හී හී නැතුව කැරම්.ගහන්න කාඩ් ගහන්න යන එක නෙවෙයිනේ. 😂😂
ඒත් එහෙම හිතනකොට හරිම මූසලයි වගේ නැද්ද..අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-31578767260458503092020-11-06T13:14:48.271+05:302020-11-06T13:14:48.271+05:30ඔව්. ඇත්තටම... ඒකෙත් තියෙනවනෙ ඉතාම ඈත අතීතයට යාමක්...ඔව්. ඇත්තටම... ඒකෙත් තියෙනවනෙ ඉතාම ඈත අතීතයට යාමක් එහෙමත්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-1163271864523701542020-11-06T11:47:41.146+05:302020-11-06T11:47:41.146+05:30ඇත්තමයි, ලුසී film එක මාවත් හොඳටම තෝන්තු කළා. මරු ...ඇත්තමයි, ලුසී film එක මාවත් හොඳටම තෝන්තු කළා. මරු විද්‍යාත්මක, ඇක්ෂන් film එකක්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-26304587290492712172020-11-06T08:09:09.082+05:302020-11-06T08:09:09.082+05:30තරු හතරට ස්තූතියිතරු හතරට ස්තූතියිඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-36789814065358384192020-11-05T23:08:24.377+05:302020-11-05T23:08:24.377+05:30********api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-18990065173685503572020-11-05T18:09:50.050+05:302020-11-05T18:09:50.050+05:30--------------------ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-86892005240314853942020-11-05T18:09:28.010+05:302020-11-05T18:09:28.010+05:30මට ඔ්නෙ වුනෙත් අර "ලුසී" එකේ කිව්ව වගේ, ...මට ඔ්නෙ වුනෙත් අර "ලුසී" එකේ කිව්ව වගේ, මගෙ ඔලුවට ආව දේවල් ටික අනික් අය වෙනුවෙන් ලියල තියන්ඩ. ඒ නැතුව මටත් කැමති නෑ අතාරින්ඩ...

හූම් කියමු...

හැක්!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-11245073185176978722020-11-05T13:46:19.604+05:302020-11-05T13:46:19.604+05:30හූම්...කියන්නද? වැටක් ගහන්නද? එහෙමත් නැත්නම් "...හූම්...කියන්නද? වැටක් ගහන්නද? එහෙමත් නැත්නම් "කොකා" සංගමයේ ක්‍රමේට "හැක්.." කියන්නද?

සෑහෙන හොඳ විග්‍රහයක්. ඒත් වැඩිදෙනෙක් මේ විග්රහයට අකමැති වෙන්න ඉඩතියනවා. බෞද්ධ දර්ශණයේ "අත්හැරීම" ගැන කොච්චර කිව්වත්, වැඩිදෙනෙක් කැමති නෑ, වෙනස් විදිහකට හිතන්න.

-බස්සා- Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-39514554784784114302020-11-05T11:37:11.860+05:302020-11-05T11:37:11.860+05:30++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-2460807268073554162020-11-05T11:28:41.596+05:302020-11-05T11:28:41.596+05:30"අරක" සතියකින් එන්නේ
ඊට කලින් බැරි වෙන්න..."අරක" සතියකින් එන්නේ
ඊට කලින් බැරි වෙන්නේ
බොරු ගොතන්ඩ කල් යන්නේ
එතකල් බණ අහපන්නේඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3085096022479901122.post-90389330668673026052020-11-05T08:34:56.045+05:302020-11-05T08:34:56.045+05:30හිටි ගමන්ම බණක් දෙසා
වදාරන්නෙ මොකද අසා
ඒ මදිවට තව ...හිටි ගමන්ම බණක් දෙසා
වදාරන්නෙ මොකද අසා
ඒ මදිවට තව විමසා
ඉන්නෙ 'අරක' පමා නිසා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com