ඩ්‍රැකීගේ අඩවිය
Sunday, December 31, 2023

වෙතාල කථා - 7 තරඞ්ගය

›
6 තරඞ්ගය ශූරයාට ඕතොමෝ දිය යුත්තී ය. හෙතෙමේ සියසිරුරත් සියපණත් නො තකා බාබෙලෙන් (අතෙහි ශක්තියෙන්) රකුසා පරදවා කාන්තාව ලබා ගත්තේ ය. ඥානි විඥානි...
26 comments:
Sunday, December 24, 2023

බ්‍රයන්ගේ ජීවිතය...

›
අවුරුදු දෙදාහකට පමණ පෙර... අමුත්තන් තුන් දෙනෙක් යමක් සොයමින් යති. ඔවුන් එළැඹෙන්නේ මවක සහ එදින ම උපන් බිළිඳෙකු වෙත ය. ඔවුන් දකින මව බියපත් වෙ...
48 comments:
Tuesday, December 19, 2023

යුද්ධ කතා සහ ප්‍රේම කතා

›
අපේ හිතවත් ඩී ජී ඇම් බස්සා මහතාගේ බ්ලොග් එකේ නොබෝ දා පළවුණු මෙන්න මේ කමෙන්ටුව කියවද්දි කාලෙකට කලින් කියවන්න සහ අහන්න ලැබුණු කතා කීපයක් මතක්...
53 comments:
Saturday, December 16, 2023

 වෙතාල කථා - 6 තරඞ්ගය

›
5. තරඞ්ගය "දෙවජාති ඇත්ත, ඒ සියල්ලන් අතුරෙන් ශුද්‍රකරජ තෙමේ ම ශ්‍රෙෂ්‍ඨවීරයා ය"යි රජ පිළිවදන් දින. "නරපතිය, ලෝකයෙහි අන් කිසිවක...
60 comments:
Saturday, December 9, 2023

පුදුම පහුරු ගමන

›
ලොකු නැවකින් තරණය කළ යුතු මහා සාගරයක් ‘බල්සා’ කඳන්වලින් තැනූ පහුරකින් තරණය කළායයි යමෙකු ඔබට කීවොත් ඔබ පුදුම වනු ඇත. යුරෝපීයයෝ ශාන්තිකර සාගර ...
43 comments:
Tuesday, December 5, 2023

විරකෝචා

›
ආරම්භයේ දී පැවතුනේ අන්ධකාරය පමණකි. අන්ධකාරය තුළ, ටිටිකාකා නම් වූ මහා විලේ ජලස්කන්ධය විය. මේ ජලය තුළින් විරකෝචා හෙවත්, ඉල්ලා ටික්සි විරකෝචා හ...
32 comments:
Saturday, December 2, 2023

වෙතාල කථා - 5 වන තරඞ්ගය

›
4 වන තරඞ්ගය     "වේතාලය, එක් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක ක්‍රෑර වූ පමණින් හැම පුරුෂයෝ හෝ හැම ස්ත්‍රීහු ක්‍රෑර ය යි ද, පවිටු ය යි ද කියතොත් ස...
23 comments:
Sunday, November 26, 2023

වැඩ පහසු කරන, කාලය ඉතිරි කරන...

›
මේ ගැන ලියන්න පටන් ගන්න කොට ම කතාවක් මතක් වුණා. සිගරැට් බොන ‌මල්ලිට, අයියා උපදෙස් දෙනව... "දැන් මට කියහං දවසකට සිගරැට් කීයක් බොනවද උඹ?...
44 comments:
Tuesday, November 21, 2023

සිත නිවන මෙලඩි

›
විශ්වීය සංගීතය ගැන මගෙ කලින් පෝස්ටුව ගැන වෙන තැනක අසංග දාල තිබුණු කමෙන්ට් එකක "ඔලුව අතගාන සංගීතය" ගැන කියලා තිබුණා. ඒක කියවපු වෙලා...
40 comments:
Saturday, November 18, 2023

වෙතාල කථා - 4 තරඞ්ගය - ශනිදා දහයට!

›
3 තරඞ්ගය රජ ‌තෙමේ වේතාලයාගේ ප්‍රශ්නය විසඳී:- "යමෙක් බොහෝ දුක් විඳ මෘතසංජීවන මන්ත්‍රය ලැබගෙණ අවුත් ඇය ඉපිදවූයේ ද, ඔහුගේ භාර්‍ය්‍යාභාවයට ...
35 comments:
Tuesday, November 14, 2023

අංගොනෝනගෙ දේශනාව

›
"හනේ දෙයියනේ-මේ දහසක් බුදුන්ගෙ පාන්දර මේ වගෙ පාදඩ වැඩ කරන එවුන්ට නං හොඳක් සිද්ධ වෙන්න එපා! අතීසාරෙ-කොලරාව-හැදිලා මුංගෙ පවුල් පිටින්ම තැ...
37 comments:
‹
›
Home
View web version

මං ගැන

My photo
ඩ්‍රැකී
මේ ගොයියා මොන වගේද? ලියන්නා ලිවීමෙන් ම හැඳින්වේ...
View my complete profile
Powered by Blogger.