ශ්‍රී සඟරාවක පල වුනු ගංගා චිත්‍ර කතාව මීට කලින් මෙතන පල කරද්දි මම කියපු අනික් චිත්‍ර කතාව මේ.
ඔන්න එහෙනං ඒකත් එන්ජෝයි...
අන්න නියම බිස්නස් එක. බොටත් ඔය නුවරඑළියෙ පාලු පැත්තක කනත්තක් අල්ලගත්තනං හොඳ ගානක් හම්බකරන්න තිබ්බ. බ්‍රා මෙන්ඩ හරි නමිය හරි ගන්න බැරියැ හොල්මනට. னයෙක් ඕනනං ඒකටත් සපෝට් එකක් දෙන්න පුලුවං.
னයෙක් ඕන තමයි. අර අල පරීක්ෂක නලාව පිඹින්නෙ, එතකොට එන්නෙ னයා.
මාත් වැඩේට කැමතී... හිටන්. ලාභය පිට්ටි පිට්ටි බෙදෙන්ට ඔනැ 😁
අපේ ෆිටෝන් නන්ගිව දෙන්නම්...අලුත් පෑන්ටි එකක් අන්දවලා
හ්ම්.. හ්ම්.....
ප්‍රසා,මෙහෙ හවසට, වැස්සට හොල්මනක්වත් පාරෙ දකින්න නෑ. වෙන ප්ලෑනක් කියහං.බකුස්,මොකෙක් ගත්තත්, බස්සෙක් නං ගන්නෙ නෑ. මොක ද, දැනටමත් මෙහෙ පාරවල් ලිස්සනව.නමියො,ලාභය සියේට සීයක්ම දෙන්නං පිට මැද්දට දෑත බදලා?මෙන්ඩා,ස්පා එකක් දාමු ද, ඊට වඩා හොඳයි?නමියා,මොකද බොල හූම් ගාන්නෙ?
නීලමණී කියන්නෙත් හොල්මනක් ද?
☠️👻💀🔦💥👀👅💦
අකුරු කියවන්න අමාරුයි... රිසලුෂන් වැඩි කරලා ස්කෑන් කරන්න පුළුවන් නම් හොදයි...
රෙෂලූෂන්නං ඇති මේකෙ. බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් පොඩ්ඩක් ඇජස් කරන්න වෙනව.
ඒවා ඔක්කෝම හරියට තියනවා...ඇජස්ටබ්ල් සිට්,,පවර් ශට්ර් පවර් මිර තම්යි හදන්න ඔනේ
ලලිත්,ඇත්ත. මගෙ ස්කෑනර් එකේ අඩුම රෙසලූෂන් එකත් මීට වඩා කොලිටියි. ආපහු කැම්ස්කෑන් කරල බලන්නං.ප්‍රසා,හ්ම්... බලමු කරලා.මෙන්ඩා,ඒක ඔටෝ ට්‍රාන්ස්මිෂන් බං. ඒක නිසා ඇජස් කරන්ඩ බෑ.
කියවන්න අමාරුයි. ඒහෙම කියලා කොහොම අතාරින්නද.. ස්තූතියි ඩ්‍රැකියා.....
ඒකට එක හේතුවක් තමයි, අත් අකුරු. අනික, කැම්ස්කෑනර් එකේ සීමාව...
Thank you !!!!
https://thumbs.gfycat.com/InnocentParallelFugu-size_restricted.gif
"මිනී" හතරක් බිලිගත්ත අවතාරෙ වෙච්චි, කියවන්න අමාරුයි කියල කොහොමද? පිංතූර එක, එක විසාල කරල, අමාරු කොටස් කියෙව්වා. තව ඒවා නැද්ද?
ඇයි සෙක ද? තව තියෙනව.
දියං 🙏👌
තව තියෙනව, හැබැයි මං ළඟ නෙමෙයි... හැක්!
හුටා! 😮😒ඉසිඹුව FB අඩවියේ නං තියනවා. කියවන්න අමාරු "මම්බල්-ජම්බල්" විදිහට තියෙන්නෙ.😞
තව දෙකක් තියෙනව මා ළඟ. එයිං එකක පිටු දෙකයි තියෙන්නෙ. අනික් කතාව මට එච්චර හිතට වැදුණෙ නෑ.
මේකනම් ඩ්‍රැකියගෙ... කම්මැලිකම හිටං
ඔව්. කම්මැලියි තමයි. පතෑංංං!
💜️💜️
ස්තූතියි.
මේ ඉස්සර තිබ්බ නේද ඔලුව ගලවාගෙන අතින් අරන් එන පොරක් ගැන චිත්‍ර කතාවක් .. මට නම මතක නැහැ .. සිත්තර/ සත්සිරි දෙකෙන් එකක ගියේ
මට මතක නෑනෙ. ගයාෂාන් ඇල්පිටියගෙ කතුරු යකා නං මතකයි.
අපි දැන් හතලිස් ඇඳිරිය පහුකරන කාලේ... මෙව්වා කියවන්න කන්නාඩි නැතුව බෑ...
ඇත්ත. මගෙ අදහස ඔන්ලයින් ඔප්ටිකල් සාප්පුවක් දා ගන්ඩ.
ඔයාගේ කැමරාවේ මෙගාපික්සෙල් කීයද?
මෙතන කියන විදියට මෙගා පික්සල් 13 යි. https://www.gsmarena.com/samsung_galaxy_m02-10709.php
කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!
අන්න නියම බිස්නස් එක. බොටත් ඔය නුවරඑළියෙ පාලු පැත්තක කනත්තක් අල්ලගත්තනං හොඳ ගානක් හම්බකරන්න තිබ්බ.
ReplyDeleteබ්‍රා මෙන්ඩ හරි නමිය හරි ගන්න බැරියැ හොල්මනට. னයෙක් ඕනනං ඒකටත් සපෝට් එකක් දෙන්න පුලුවං.
னයෙක් ඕන තමයි. අර අල පරීක්ෂක නලාව පිඹින්නෙ, එතකොට එන්නෙ னයා.
Deleteමාත් වැඩේට කැමතී... හිටන්. ලාභය පිට්ටි පිට්ටි බෙදෙන්ට ඔනැ 😁
Deleteඅපේ ෆිටෝන් නන්ගිව දෙන්නම්...අලුත් පෑන්ටි එකක් අන්දවලා
Deleteහ්ම්.. හ්ම්.....
Deleteප්‍රසා,
Deleteමෙහෙ හවසට, වැස්සට හොල්මනක්වත් පාරෙ දකින්න නෑ. වෙන ප්ලෑනක් කියහං.
බකුස්,
මොකෙක් ගත්තත්, බස්සෙක් නං ගන්නෙ නෑ. මොක ද, දැනටමත් මෙහෙ පාරවල් ලිස්සනව.
නමියො,
ලාභය සියේට සීයක්ම දෙන්නං පිට මැද්දට දෑත බදලා?
මෙන්ඩා,
ස්පා එකක් දාමු ද, ඊට වඩා හොඳයි?
නමියා,
මොකද බොල හූම් ගාන්නෙ?
නීලමණී කියන්නෙත් හොල්මනක් ද?
ReplyDelete☠️👻💀🔦💥👀👅💦
Deleteඅකුරු කියවන්න අමාරුයි... රිසලුෂන් වැඩි කරලා ස්කෑන් කරන්න පුළුවන් නම් හොදයි...
ReplyDeleteරෙෂලූෂන්නං ඇති මේකෙ. බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් පොඩ්ඩක් ඇජස් කරන්න වෙනව.
Deleteඒවා ඔක්කෝම හරියට තියනවා...ඇජස්ටබ්ල් සිට්,,පවර් ශට්ර් පවර් මිර තම්යි හදන්න ඔනේ
Deleteලලිත්,
Deleteඇත්ත. මගෙ ස්කෑනර් එකේ අඩුම රෙසලූෂන් එකත් මීට වඩා කොලිටියි. ආපහු කැම්ස්කෑන් කරල බලන්නං.
ප්‍රසා,
හ්ම්... බලමු කරලා.
මෙන්ඩා,
ඒක ඔටෝ ට්‍රාන්ස්මිෂන් බං. ඒක නිසා ඇජස් කරන්ඩ බෑ.
කියවන්න අමාරුයි. ඒහෙම කියලා කොහොම අතාරින්නද.. ස්තූතියි ඩ්‍රැකියා.....
ReplyDeleteඒකට එක හේතුවක් තමයි, අත් අකුරු. අනික, කැම්ස්කෑනර් එකේ සීමාව...
DeleteThank you !!!!
ReplyDeletehttps://thumbs.gfycat.com/InnocentParallelFugu-size_restricted.gif
Delete"මිනී" හතරක් බිලිගත්ත අවතාරෙ වෙච්චි, කියවන්න අමාරුයි කියල කොහොමද? පිංතූර එක, එක විසාල කරල, අමාරු කොටස් කියෙව්වා. තව ඒවා නැද්ද?
ReplyDeleteඇයි සෙක ද? තව තියෙනව.
Deleteදියං 🙏👌
Deleteතව තියෙනව, හැබැයි මං ළඟ නෙමෙයි... හැක්!
Deleteහුටා! 😮😒
Deleteඉසිඹුව FB අඩවියේ නං තියනවා. කියවන්න අමාරු "මම්බල්-ජම්බල්" විදිහට තියෙන්නෙ.😞
තව දෙකක් තියෙනව මා ළඟ. එයිං එකක පිටු දෙකයි තියෙන්නෙ. අනික් කතාව මට එච්චර හිතට වැදුණෙ නෑ.
Deleteමේකනම් ඩ්‍රැකියගෙ... කම්මැලිකම හිටං
ReplyDeleteඔව්. කම්මැලියි තමයි. පතෑංංං!
Delete💜️💜️
ReplyDeleteස්තූතියි.
Deleteමේ ඉස්සර තිබ්බ නේද ඔලුව ගලවාගෙන අතින් අරන් එන පොරක් ගැන චිත්‍ර කතාවක් .. මට නම මතක නැහැ .. සිත්තර/ සත්සිරි දෙකෙන් එකක ගියේ
ReplyDeleteමට මතක නෑනෙ. ගයාෂාන් ඇල්පිටියගෙ කතුරු යකා නං මතකයි.
Deleteඅපි දැන් හතලිස් ඇඳිරිය පහුකරන කාලේ... මෙව්වා කියවන්න කන්නාඩි නැතුව බෑ...
ReplyDeleteඇත්ත. මගෙ අදහස ඔන්ලයින් ඔප්ටිකල් සාප්පුවක් දා ගන්ඩ.
Deleteඔයාගේ කැමරාවේ මෙගාපික්සෙල් කීයද?
ReplyDeleteමෙතන කියන විදියට මෙගා පික්සල් 13 යි. https://www.gsmarena.com/samsung_galaxy_m02-10709.php
Delete