සරු බීජ ලියන අපේ පර්යේෂක මහත්තයා හෙවත්, ප්‍රවීණ ලේඛක සුනිල් කුමාරසිංහ අතුකෝරළ කාලාන්තරයක් තිස්සේ දිවයින බදාදා අතිරේකයට ලියපු ලිපි වලින් තෝරාගත් ලිපි එකතු කරලා ප්‍රකාශයට පත් කරපු පොතක්, දොරට වඩිනවා.
පොතේ නම, "ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය, සංස්කෘතිය සහ සන්නිවේදනය"
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී
2014-09-13 සෙනසුරාදා උදේ 9.30 ට තමයි දොරට වඩින උත්සවය...
එදාට එහෙ යන එකේ වැදගත්කම:
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ගේ ප්රමුඛ දේශනය
මාතෘකාව - "සිංහල සංස්කෘතියේ විශේෂ ලක්ෂණ"
ඊළඟට - කෘතිය ගැන හැඳින්වීම
ශ්‍රී ලංකා සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා,
සමාජ සේවා විද්‍යාලයේ කථිකාචාරිනී,
ශාමිණි අත්තනායක
මෙහෙයවීම සහ කථනය:
ප්‍රවීණ කිවි,
දෙ. වි. ගාල්ලගේ සහ
රන්බිම ප්‍රධාන කතෘ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කථක,
රන්ජිත් ප්‍රේමතිලක
පොතේ පිදුම:
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේද අධයයන අංශයේ අංශාධිපති
ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර
පුළුවන් අය එන්න... ඔළුවට හරවත් යමක් දාගෙන යන්න...
Tuesday, August 26, 2014
මොළයට ආහාර දන්සැලක් - හැමෝටම ආරාධනා...!!!!
Subscribe to:
Post Comments (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
මෙතෙක් ලියා ඇති ගජබින්න වලට පටුනක් මුලින්ම... 1. බාප්පගෙ මිරිස් වගාව 2. ඉඩෝරෙට වෙලේ ළිඳක් 3. අලිමාලය 4. සුවාරිස් මුත්තගෙ දඩයම් 5. ඉර ...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
-
මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ...

ඩයරි එක පිරිල බං.. පොත්, බ්ලුක්, නාට්ටි වලින්.. හැක්.. කෝම උනත් තැන්කුයි. උන්නැහැහේ බ්ලොග් කටුවට කනකොකා අඩල නෙවද සෑහෙන කාලෙක ඉදල...
ReplyDeleteඒ... ටැංකිව් බොස්... කෝමහරි වරෙං. මාත් එනවා. දකින්නත් ආසයි බොලං...
Deleteමගෙ බ්ලොගට වෙච්ච දේම තමා සරුබීජෙටත් වෙලා තියෙන්නෙ. ඔපිස්සෙකේ වැඩ වැඩියි...
ඒ උඹ කියපු ඇත්ත කතා වලට බොට පඩිසන් දීලා..
Deleteපට්ට කතාව...
Deleteඋත්සවයට නම් යන්න බැරිවෙයි නමුත් පොතනම් ගන්න ඕනෙ.
ReplyDeleteඅයියෝ... මං ශුවර්ම කරපු කෙනෙක්. කොහොම හරි එන්න...
Deleteඋඹත් එනවයි
ReplyDeleteමං එනවා නිකං එළ කිරි වගේ ... ඕයේස්...!
Deleteට්‍රයි එකක් දෙන්නං ඩ්රැෙකා්...
ReplyDeleteබට් සුවර් නෑ සුදෝ
ඒවුණත් වරෙං මහෝ...!!
Deleteබොසා දුර රටක ඉන්න මනුස්සයා නෙවැ.. තරහ අවසර ආයිබෝං …
ReplyDeleteළඟ හිටියත් තෝ නම් එන්න එපා පැත්ත පළාතේ
Deleteතොපි දෙන්නම වෙල්කම් ! ඕයේස්...!
Deleteමම නම් එනවා හැබැයි මැලේසියන් එයාර්ලයින් එහෙක
ReplyDeleteඅනේ එපා.. පොතට ආවා වගේද උඹ අතුරුදහන් උනොත් එහෙම..
Deleteවරෙං කාම පැයේ හරි...!!
Delete@ දිනේශ්... හැබැයි අපිට මාර පාඩුව වෙන්නෙ රාළ අතුරුදහන් වුනොත්.
රාළයා කලින් එක යකඩ වලට කපලා වික්කා කියලා මට ආරංචියක් ආවා....
Deleteරාළ එව්වා එහෙම උගෙ සුන්දර මැලේසියාවෙන් කියන්නෙ නෑ නේ... අනුන්ගෙ ගැහිලි තමා කියන්නෙ.
Deleteඅපි ඉතින් කොහොම එන්නද සහෝ..
ReplyDeleteනාවත් ආවා වගේ තමා... පොඩි පබ්ලිසිටියක් දුන්නොත්...
Deleteපොතට සුභ පැතුම්.පිටරට ඉන්න වුන් එන්නෙ කොහොමද බන් ලන්කාවෙ ඉන්න අපිටත් බැරිකොට.
ReplyDeleteඇත්ත කතාව... ඒත් එකෙක්ට හරි එන්න පුළුවන් නං වටිනවා.
Deleteට්‍රයි කරල බලමු! අනේ මන්ද!
ReplyDeleteවරෙං වරෙං කොහොම හරි
Deleteඔත්තුවට ස්තූතියි ගොයියො...බොහොම රසවත් පොතක් කියලා හිතෙනවා...මේ මාතෘකාවට ලියවුනු ලියවිලි එතරම් සුලභ නෑ නේද....
ReplyDeleteඒ තරම් සුලභ නැති නිසා තමා අපි ලියන්නෙ බොස්... :-)
Deleteපොඩ්ඩක් ජාලෙ බලන්න දිවයින බදාදා අතිරේකෙ සුනිල් කුමාරසිංහ අයියගෙ ලියවිලි, වෙලාවක් තියෙනවනං... මෙයා ලියන්නම උපන් මිනිහෙක්.
හරියට සක්විති ගොයියා මම ඉගැන්වීමටම උපන්නෙමි කියලා කිව්වා වගේද....
Deleteමෙයා නං එහෙම කියන්නෙ නෑ. ඒ වුනාට මාර ලියවිල්ලක් තම ලියන්නෙ...
Deleteසරු බීජ කිව්වෙ මේ බ්ලොග් එක වෙන්ටැ. http://sarubeeja.blogspot.com/
ReplyDeleteකියවල නෑ වාගෙ කලින්. බලමුකෝ පොඩ්ඩක් අවුස්සලා.
ඩ්රැකීගෙ, අර අකුණක් බෝතලේට ගත්ත ලිපියත් කියෙව්වා. ඒක නම් මරේ මරු... :D
ලින්ක් එක වැරදුනා. කමක් නෑ. ඔන්න ඔහෙ තිබුනාවෙ. :)
Deleteඉස්තූතියි චන්දන, ගොඩ කාලෙකින්...
Delete