Tuesday, May 30, 2023

ඈ කවුද?

ශ්‍රී සඟරාවක පල වුනු ගංගා චිත්‍ර කතාව මීට කලින් මෙතන පල කරද්දි මම කියපු අනික් චිත්‍ර කතාව මේ. 

ඔන්න එහෙනං ඒකත් එන්ජෝයි...







Tuesday, May 16, 2023

ගංගා

ශ්‍රී සඟරාවක පළ වුණු චිත්‍ර කතා දෙකක් මා ලඟ තියෙනවා. මීට ‌බොහො ම කාලයක ඉඳන් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතාගෙන උන්නත්, ස්කෑනර් එකේ ගැටළුව නිසත්, වෙන වෙන අතපසු වීම් නිසත්, වැඩේ කල් ගියා.

නමිනං උන්නැහැගෙ මේ පෝස්ට් එක දැකපු ගමන ඒ අදහස ආපහු ඉස්මතු වුණා. තවත් කාලෙකට කල් යන්න කලින්, මේ කතාව දානවම යි කියලා හිතා ගත්තා.

මේක ස්කෑන් කළේ මොබයිල් එකේ කැම්ස්කෑනර් ඇප් එකෙන්. ඒකත් වැඩේට සෑහෙනව කියල පේනවා.

ඔන්න එහෙනම්, එන්ජෝයි...










වැඩිපුර බලපු ලිපි