අංගනය කෙළවර වූයේ හාත්පස පැතිරි අඳුර
මැද නැඟී සිටි කළුවන් භූතයෙකු වැනි ගරා වැටෙමින් පැවති මන්දිරය කි. එහි දැවන්ත
පෝටිකෝව යටට කන්‍යා සොයුරිය දිව යත්ම, මහ
වැස්ස ගඩ ගඩ හඬින් ඈ ලූහුබැඳ ආයේ ය.
ඇය හතිලමින් මොහොතක් ගත කළාය.
සාක්කුවකින් ගත් කුඩා අත් ලේන්සුවකින් තරුණිය සිය මුහුණත් දෑතත් පිසදාගත්තා පමණි.
මන්දිරයේ ප්‍රධාන දොරෙහි වම්පස පියන මළකඩ හඬක් නඟමින් විවර විය.
කන්‍යා සොයුරිය තිගැස්සිණ. සිය අත්බෑගය
උරහිසින් පන්නා සුරතට ගත් ඈ, පසුපස හැරී බැලූවාය.
විවට දොර පියන අතරින් එළියට ආවේ
කාලවර්ණ පැරණි දිග කබායකින් සැරසි මහල්ලෙකි. සුරතේ වූ සැරයටියකින් ඔහුගේ දුබල කයට
වාරු ලැබුණි. වයස අසූවක් වත් ඇතැයි කිව හැකි රැළි වලින් පිරුණු ඔහුගේ මුහුණ දෙස බැලූ තරුණිය වෙවුලුවා ය. හාත්පස පැතිරි තද කළුවර පසුබිම් කර ගත් එම සුදුමැළි මුහුණෙහි, කාරුණික මඳ සිනාවක සේයාවක් විය.
‘‘තද වැස්ස...’’ ගැඹුරු ළිඳක පතුලේ සිට නැඟී ආවක් වැනි දුබල
හඬකින් මහල්ලා ඈ ඇමතීය.
වේගයෙන් ගැහෙමින් පැවති සිය පපුව මත
වමත තබා ගත් කන්‍යා සොයුරිය, හිස පහත් කර ඊට එකඟතාවය පළ කළා ය.
‘‘ඇතුළට එනවද? මෙතන හිරිකඩ නෙ.’’
කෘතඥතාපූර්වක බැල්මකින් මහල්ලා දෙස
බැලූ ඇය, විවට දොරෙන් ඇතුල් වත්ම, දොරපියන මළකඩ හඬ නඟමින් සෙමෙන් සෙමෙන් වැසී
ගියේය.
දෙදෙනා ඇතුල් වූයේ, චිමිනි ලාම්පුවක දුබල දැල්ලෙන් යන්තම් ආලෝකවත්
වූ විසාල ශාලාවකට ය. අපිළිවෙල එහි හාත්පස ලියැවී තිබුණි. දොර කෙලින්ම, ශාලාවේ අනෙක් පස වූයේ දැවයෙන් නිමැවූ දැවැන්ත
කවාකාර තරප්පු පෙළකි. අඟුරු, අළු හා ඇති තරම් දුහුවිල්ලෙන් වැසී ගිය
පැරණි තාලයේ ගිණි උඳුනක් ඊට වම් පසින් විය. කැඩුණු බිඳුණු ගෘහ භාණ්ඩ, විවිධ මෙවළම් ආදියෙන් ශාලාවේ බිත්ති කොන් ඇහිරී
තිබිණ.
ගිණි උඳුනට මුහුණලා තබා තිබූ වූ බරසාර
ඇඳි පුටුවක් වෙත මහල්ලා සිය සැරයටිය දික් කළේය. කන්‍යා සොයුරිය එදෙසට යාමට හැරුණා
ය.
මහල්ලා උදුන අසළ තබා තිබූ අඩක් දිරාපත්
වෙමින් පැවති ලී පෙට්ටියක් ඇර, ඉන් ගල් අඟුරු දෝතක් ඉවතට ගත්තේ ය.
‘‘දැන් ගල් අඟුරු හොයාගන්න තැනක් නෑ.
පේනවනෙ, කොච්චර කාලෙකින් මේ චිමිනිය පත්තු කරල
නැද්ද කියල.’’
ඔහු ගල් අඟුරු ටික උඳුනට දමා, කනප්පුව මත වූ චිමිනි ලාම්පුවෙන් තෙල්
ස්වල්පයක් වත් කර, ගිණි තැබීය. මොහොතකින් ගල් අඟුරු
රතුවන් ව ඇවිලෙන්නට ගති.
http://www.saltwater.co.uk/images/wallpaper/Coal-Fire-1024x768.jpg |
කන්‍යා සොයුරිය සිය උරහිසෙහි වූ
අත්බෑගය උරහිස ගස්සා ඉදිරියට ගනිමින් උදුන දෙසට පිය එසවූවා ය. ඇගේ ඇඟිලි තුඩු
අත්බෑගයේ පැත්තක වූ ටික් අගුලෙහි දැවටෙත්ම එම අගුල විවර වී, සහල් ඇට වැස්සක් වැගිරෙන්නට පටන් ගති. සට සට
හඬින් බිම පතිත වූ සහල්, නැවත නැවතත් උඩ පනිමින් ශාලාව පුරා
විසිරෙන්නට ගත වූයේ තප්පර දෙක තුනකි.
මහල්ලාගේ ඇස් රතු විය. වකුටු වූ ඝන
ඇසිබැමි යටින් ඒ දෑස් විසල් ව විවර වී, යොමු
වූයේ තරුණියගේ මුහුණට ය.
ඇගේ මුහුණ බියපත්ව සුදුමැළි විය.
අපැහැදිළි හඬින් යම්කිසිවක් මුමුණමින්
මහල්ලා ශාලාවේ බිමට නැඹුරු විය. හාත්පස විසිරී ගිය සහල් ඇට ඔහු එකින් එක සිය සුරතේ
දිගු ඇඟලි තුඩු වලින් අහුලමින්, ගොටු කරගත් වමතට එකතු කරන්නට පටන්
ගත්තේ ය.
කන්‍යා සොයුරිය ඔහු වෙත යොමු වූ දෑසින්
යුතුව, සෙමෙන් සෙමෙන් ප්‍රධාන දොර දෙසට ඇදුණා
ය. ඒ අතරම, සාක්කුවෙන් ගත් ජංගම දුරකථනයෙහි ඩයල්
බොත්තම දෙවරක් එබුවා ය.
ඩයල් බොත්තම දෙපාරක් එබුවාම බඩු බනිස් වෙලා.....
ReplyDeleteහෑ...?
Deleteහොඳයි.. ගල් අගුරු කියද්දි නොරොච්චෝලේ මතක් උනා...
ReplyDeleteදිගටම ලියන්න..
ජයවේවා....
පහුගිය ටිකේ නං මොන වචනෙ කිව්වත් මතක් වෙන්නෙ නොරොච්චෝලෙ.
Delete"අහස", "ඉර", "අව්ව", "වැස්ස", "වතුර", "තරු...". "කණෘමැදිරියො", "කළුවර"...
ඔය ඕනෙම දෙයක්...
යකෝ තව පොඩ්ඩෙන් හැප්පෙනවා...ඔහොමත් වාහන ගේනවද ගෙවල් මැද්දට ?
ReplyDeleteගේනවද කියලත් අහනව. තව පොඩ්ඩෙං සොල්දරේ ඔළුව උඩ...
Deleteඅදත් බය කරලා නවත්තලනේ. තව ටිකක් දිගට ලියුවානම් තමයි හොඳ.
ReplyDeleteලේසියක්ද බොස්? ඉතුරු ටික තාම ලියාගත්තෙ නෑ. මං ලියන්නෙ ස්ටේෂමේදි. වෙන වෙලාවක් නෑ...
Deleteහෆොයි එහෙමද? එහෙනම් චෝදනාව ඉල්ලා අස කර ගනිමි.
Deleteඅවුලක් නෑ අවුලක් නෑ... මේ බ්ලොගේ අයිතිකාරයො පාඨකයොම තමයි. ඕනෙම දෙයක් ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනව...
Deleteදැං බෑ හෙටම කියෝනව.
ReplyDelete-னයා-
බාලගිරි னයා
Deleteකො මේ පිට කසන කට්ටිය මොකද පරක්කු මොඩයින්ගේ දවස තාමත් සමරනවද තවම 6යයි තියෙන්නේ
ReplyDeleteබැරිද ඇනෝ සපෝට් එකක් දෙන්ඩ?
Deleteඅම්මෝ... මං හිතුවේ ආවේ ලැම්බෝගිනියක් කියලා. කන්‍යා සොයුරියගෙ හොඳ වෙලාවට ඇවිත් තියෙන්නෙ ලෑන්ඩ් රෝවරයක්. ඉතිරියත් ඉක්මණට....
ReplyDeleteඉක්මණට නං බෑ. මාසෙයක් වත් ඕනෙ...
Deleteකෂ්ඨීය කියන හැටියට දිගට ලියන්ඩ නං මාස දෙකක්කත් ඕනෙ.
කියවල ගොඩක් දවස් කමෙන්ට් කරන්ඩ පරක්කු උනා, ඉතුරු ටිකත් දාමු...
ReplyDeleteආන්න බොරුවක් කිව්ව. අප්‍රේල් පළවෙනිද දාපු පෝස්ට් එක, ගොඩක් දවසකට කලිං කියවන්නෙ කොහොමද?
Delete//හාත්පස විසිරී ගිය සහල් ඇට ඔහු එකින් එක සිය සුරතේ දිගු ඇඟලි තුඩු වලින් අහුලමින්, ගොටු කරගත් වමතට එකතු කරන්නට පටන් ගත්තේ ය.
ReplyDeleteඔය කියන්න හදන්නෙ ඩ්රැකී මූ උඹලගෙ එකෙක් කියලද?
මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ පුළුවන්ද මං අහන්නෙ?
Deleteඋත්තරය මීළඟ කොටසින්...
ලෑන්ඩ් රෝවරයෙන් .... (වැරදුනා ලංකාවෙ උන්ට තේරෙන භාශාවෙන්) ඩිෆෙන්ඩරයෙන් කඩි මුඩියේ බැසගත් සුදු උසැති ඉන්දියානු පන්නයේ සාරියකින් සැරසී ගත් තරුණිය කන්‍යා සොයුරියගේ කෙහෙ වල්ලෙන් (වැරදුනා හිස පලඳනාවෙන්) ඩැහගෙන සුදු කමිසයකින් සැරසීගත ඇගේ ආරක්ශකයා වෙත තල්ලු කර දැම්මාය...................
ReplyDelete..........................................................
.........................................................
....................................................................
...................................
සමාන්තර විශ්වයක් බිහිවෙයි... :-)
Deleteමම දිගටම මේ එෆට් එක බලාපොරොත්තු වෙනව ඕං...
ඒ මොකද්ද බං උඹ ලියන්න හදන්නෙ..??හොල්මං ද රහස්පරීක්ශක ද මොකද්ද හිතාගන්න බෑ.. මොනව උනත් බොහොම කොට වැඩියි දැතියෝ.. යේක පොඩ්ඩක් අපිල ගැන ඉතල දිග ඔක්කොම්ම කරලා ලියනව පලාන්න යප්පා..
ReplyDeleteජයවේවා..!!
හොල්මං කතා නං එපා අපි බයයි
Deleteගස්ලබ්බගේ කොන කපලද
Deleteගැෂ්,
Deleteඕම ඉටාං ඕම ඉටාං... දෙන්නාං තමා නල්ල නේරම්... එල්ලාම් මුඩිඤ්ජි. ආඬවනේ මුරුගා...!
අටං,
හොල්මං තිනෙව නේන්නං බං අයියෙ. උඹ අදද දන්නෙ. අපි දැං කොච්චර කාලෙක ඉඳං දන්නවද? උඹ බයත් උනාද?
මෙන්ඩොඃ,
නෑ බං පැන්සල උල් කරල...
මේ මේ දිග වුණොත් කියවලා කියවලා කියවලා...
ReplyDeleteඅතරමඟ දාල යන්න හිතෙනව කොච්චර රසවත් වුණත්
යන්ඩ එපා යන්ඩ එපා... මේක එච්චර දිග වෙන් නෑ.
Deleteඑක කොටසක් මෙච්චර කෙටි කරන්න එපා මනුස්සයෝ, (ලේ බොන්නෝ) අපේ ලේ කෝප වෙනවා.
ReplyDeleteගනනින් මල්ටි බැරල් එකක් ඕකට තියලා දාන්න
Deleteවිචාරකස්,
Deleteඉතිං අනේ පහුගිය කොටහට වඩා මේක කොච්චර ලොකුද? එකහමාර ගුණයක් ලොකුයිනෙ.
මෙන්ඩොඃ,
බැරල් එකක් නං තිබ්බ. බොට ඕනෙද?
මේ ඔයාගේ කම්මැලිකමට මෙතන පොඩ්ඩක් දානවා...මොනාද අනේ ටිකක් දිගට දාන්නකෝ...බය කරලා නවත්තනවා...
ReplyDeleteඅනිත් එක දිගට දැම්මේ නැත්තන් දත් දෙක හම්බවෙන්න හරිද ඩ්රැකියෝ...:P
මුට ඔහම කියලා හරියන්නේ නැහැ
Delete!$^(*^%$#@$^*)*&$#%^6
!$^(*^%$#@$^*)*&$#%^6 x2
DeleteLàjjawe. Ba. Mewwath. Comment. Karanawada.? D.
Deleteගිම්මි,
Deleteමං මේ කමෙන්ට් එක ප්‍රින්ට් කරල තියගන්නව, දත් දෙකේ රිසිට් එක විදිහට. දුන් නැත්තං දානව නඩු.
මෙන්ඩො, ප්‍රසෝ,
!$^(*^%$#@$^*)*&$#%^6 x 3
විදානෙ,
ඒකනෙ බං. විලි ලැජ්ජයි සංතෝසයි...
ලෑන්ඩ් රෝවරේ කිව්වම අර ඉටිකිරිස් බෝලෙ මතක් වුණා... දන්නව නේ අර ඉටිකිරිස් බෝලෙ!!!!
ReplyDeleteදිගටම ලියමු.. ජය..!!
ඉටිකිරිස් නං තමා. "බෝලෙ...?"
Deleteකුක්කු මල්ලිත් දන්න දේවල් ඈ...
යකෝ නරියෝ ටිකක් දිගට ලියපන්කො...ඔහම නැව්තුවම අපිව උස්සලා පොළෙවේ ගැහව්වවගේනේ
ReplyDeleteහොක්කි හොක්කි හූ....!
Deleteමොකක්ද බං මේ වෙන්නේ? ලෑන්ඞ් රෝවරයක් ගෙනත් ආතල් කැඩුවානේ.
ReplyDeleteඅපිට ආතල්...ල්...ල්...ල්... නෑ!
Deleteයකෝ දෙපාරක් ඩෑල් කරල ඩිෆෙන්ඩරයක් ගෙන්න ගන්න මේ ගෑනි ඇමැත්තෙක්ගෙ සෙක්‍රටරි කෙනෙක් ද.
ReplyDeleteඇයි බං මෙච්චර දිගට මේක ලිවුවෙ. අර னයා එලෙව්වද පස්සෙන්.
මයෙ පස්සෙං එලෙව්වෙ අර කෙබරාධිපති චන්දනයගෙ නයා...!
Deleteසහල් ඇට .. අත්බෑග් එකේ ..? පෝස්ට් එක දාපු දවසට සම්බන්ධයක් නැතුව ඇති නේ ?
ReplyDeleteගජබිංනාලංකාරයේ කතාවක් වගේ අද :)
හාල් අහුරක් තිබ්බත් ඇති නේ?
Deleteමහල්ලා සහ කන්‍යා සොයුරිය එක්ව විසිරී ගිය සහල්, ඇටෙන් ඇටේ අටෙන් ඇටේ එකතු කර ආච්චිට සහල් ගරනවා පෙනුනි.
ReplyDeleteමෙන්න කොමෙන්ට්
Deleteමහල්ලා සහ කන්‍යා සොයුරිය එක්ව විසිරී ගිය සහල්, ඇටෙන් ඇටේ අටෙන් ඇටේ එකතු කර ද්රැකියා ගේ ආච්චිට සහල් ගරනවා පෙනුනි.
Deleteබොල දෙන්න එකට අඹරල මං හදනව නාස් ලණුවක්. එහෙනං...!
Deleteකෙටියෙන් ලියලා මාරුවෙන්න නේද හදන්නේ උඹ. ඊ ලඟ එක ටිකක් දිගට ලියපන්
ReplyDeleteඑහෙනං ටිකක් කල් ඉවසන්න වෙයි මචෝ...!
DeleteMama....... boma. Bahia. We la.
ReplyDeleteකොච්චර බය උනාද කියතොත් සිංහලත් අමතක උනා...
Deleteමේක අතීතයයි වර්තමානයයි මිශ්‍ර වෙලා ගලා යන කතාවක් වගේ. නියමයි.
ReplyDelete"ගල් අඟුරු හොයාගන්න තියන අමාරුව" සහතික ඇත්ත.
අඟහරුවා මේකෙ පොයින්ට් එක අල්ලගෙනවත් දෝ................
Deleteහරිබරි ගැහිලා කියවන්න සෙට් වෙනකොටම මෙන්න ඉවර වෙලා... බොගේ ලේ බොන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි...
ReplyDeleteස්කුබී වරෙන් ඇඳ යටින් එලියට.. ලෑන්ඩ් රෝවර් එකේ ආපු එකා ලේ බොන එකා උනත් ඌ ගෙට එන්නේ ඊළඟ කොටසේ තමා.. එතකම් බයනතුව හිටහන්..හැක්..
ඊළඟ කොටහ වත් දිගට ලියන්නංකො. ස්කූබියට බය නැතුව මාසයක් හමාරක් ඉන්ඩැහැකි... අවුරුද්දට දාන රතිඤ්ඤ වලිං තමා බයක් වෙතොත් ඕං.
Deleteමොකක්ද බං කියවන්න ගද්දිම ඉවරනෙ.හරියට දොරකඩ වමනෙ ගියා වගේ.
ReplyDeleteදොරකඩ...? බුවෑක්ක!!!
Deleteහරි හරි බොස් ඊළඟ කොටහ දිගට ලියන්නංකො...
හුග දවසකින් මේ පැත්තෙ ආවෙ ගොයියො...ගජබින්නාලංකාර ලිය ලියා හිටිය ඩ්‍රැකියා දැන් ප්‍රබන්ධ ලියන අන්දම දැක්කම සතුටක් දැනෙනවා...වැඩේ එලටම යනවා...ඉදිරි කොටස් සමග නැවත අපි හමු වෙමු.
ReplyDeleteඇයි සිරාම නෙව මට කිව්වෙ මාලා නාටක පටං ගන්ඩෙපා කියල...
Deleteසිරා දැන් හෙණ බිසි නේද? සොරි අර මැසේජ් එකට රිප්ලයි කරන්ඩ බැරි උනා. අපිට නං දැම්ම කොත්මලේ යන්ඩ වෙන් නෑ. තාම අපේ පොඩ්ඩට එහෙ සීතල ඔරොත්තු දෙන් නෑ. ලබන අවුරුද්දෙ පෑවිල්ලට නං අනිවා යමු ඈ...
මේක දවාලක කියවන්න ඕනේ බන්.. නිකන් මොකට බය වෙනවද රෑට කියවල.. පස්සේ එන්නම්
ReplyDeleteඅයියෝ... චන්ද්‍ර අනගිරත්නගෙ ඩ්රැක්යුලා පොත මං කියෙව්වෙ ඉටිපන්දම් එළියෙං. ඒත් බය හිතුන් නෑ. එහෙව් එකේ පැතුම් මේකට බයවෙයියැ?
Deleteඉර එලියට පිච්චෙනවනෙ
Deleteගොඩක් ලෙජන්ඩ් වල, වැම්පයර් ලා අවුවට පිච්චෙන් නෑ. සමහර එව්වයෙ උන්ගෙ ඇස්වලට අමාරුයි. ට්වයිලයිට් එකේදි වැම්පයර්ලගෙ හම දිළිසෙන්න ගන්නව අවුවෙදි. ඒත් ගොඩක්ම විශ්වාසය තියෙන්නෙ අවුවට පිච්චිලා අළු වෙනව කියල. ඒක ඉතිං තමන්ට කතාව ගොඩනගන්න ඕනෙ වෙන විදිහට යොදාගන්න පුළුවන් සංකල්පයක්...
DeletePhotophobia වගේ කන්ඩිෂන් එකක් නිසා හැදුන කතා වෙන්න ඇති
Deletehttps://en.wikipedia.org/wiki/Porphyria
Deletehttp://haematodipsia.tumblr.com/
Deletehttp://www.lesvampires.org/clinical.html
කතා දෙකම තුන් හතර පාරක් කියෙව්වා ..ම්හු ...
ReplyDelete"දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු...
ධීර දුවේ මා බිය නොම වන්නේ
සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ..." හැක්
කතා දෙක කිව්වෙ මේ කතාවෙ කොටස් දෙකද? මගෙ පරණ කතාවක් තියෙනව කියවනවනං. කියවල අදහසක් දෙන්ඩ... මේකෙ ඉතුරු කොටස එන්න මාසයක් හමාරක් යනව. ඒකයි.
Deleteඩ්රැකී ගේ අබ්බූත කතාව මට මිස් වී නැත . හෙන සතුටුය. මිස් වුණු දෙයක් ඇත. හදපත්ලෙන්ම සුබ පැතුම් . පරමාදයට සමාව!
ReplyDeleteආ... පමා වුනාට මොකෝ මෙතූ... ගොඩාාාක් ස්තූතියි...!
DeleteHorror story ?
ReplyDeleteI'm trying to make a... kind of an epic! }-)
Deleteඋඹලා අපිව බය කරන්න භාවිතා කරලා තියෙන අඩුවැඩිය මං කල්පනා කලේ.
ReplyDeleteදිග ලෝගු
පාලු මන්දිර
තෙල් නොදාපු සරනේරු
කලු පැහැය
අඳුර
වැහැරුනු සම
ගල් අඟුරු
ලෑන්ඩ් රෝවර්????
තව තියෙනවා ඩූඩ්...
Delete“සොයන්න, එවිට නුඹට සම්භ වේ“ - ජේසු තුමා
ඔයාගෙ කොමෙන්ටුවෙ එළියෙං පාර හොයං ආවෙ ඔන්න.. එළ එළ. ඩ්රැකී ලියන්නෙ, පාලු මන්දිර, නාකි මනුස්සයෙක්.... හොල්මං වගේ. හෆ්ෆේ මං නං බයයි ඈ...
ReplyDeleteබයයි? ඒක ඔය ප්‍රොෆයිල් නමට ගැළපෙන් නෑනෙ.
Deleteමං ඔව්ව විතරක් නෙමෙයි ලියන්නෙ. තව තව කැටගරි තියෙනව. වෙලාවක් ලැබුණම ආයෙ ඇවිත් පොඩ්ඩක් ලේබල් යටතෙ අවුස්සල බලන්න, ඔයාට හිතට කැපෙන යමක් තියෙන්න පුළුවං.
ඒක නෙමෙයි. වෙල්කම් ඈ...!
හීන ලේ පාට ඇයි කියල මං හීන කැටගරියෙ කිව්ව...අනිවා බලන්නම්,වැඩ අස්සෙ තමයි ඉතිං.
Deleteඊට පස්සෙ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
ReplyDeleteඅමතක කරල නෑ මද්දො... ටික කාලෙයක් යනව ඉතුරු ටික ලියන්ඩ. දැනට ඉතිං “විභාගේ තමයි අපේ අභාගේ...“
Deleteනියමෙට යනවාඩ්රැකීත ජය වේවා
ReplyDeleteස්තූතියි වැවෝ
Deleteඅපරාදෙ හාල් ගණන් කාලෙ...( විහිලුවට කිව්වෙ ඈ )
ReplyDeleteලියපු කාලෙ එච්චර ගණං නෑ
Delete