මා අද වාර්තාවෙන් මගේ සමීක්ෂණයට ලක්වන ග්‍රහලෝකයේ ජීවීන් ගැන වාර්තා කරමි.
මේ ග්‍රහලෝකයේ ජීවීන් වර්ග දහස් ගණනක් වාසය කළද, ඔවුන් සියල්ල එක් ප්‍රධාන වර්ග දෙකකට බෙදීමට අදහස් කරමි. ඒ ආහාර නමැති මූලික සාධකය මුල්කරගෙන ය. ඒ අනුව, ආහාර නිපදවන්නන් සහ ආහාර නිපදවීමේ හැකියාව නොමැති ජීවීන් ලෙස මොවුන් වර්ග දෙකකට බෙදේ.
ආහාර නිපදවන්නන්...
මොවුහු සූර්යයාගේ ආලෝක ශක්තිය උපයෝගී කරගනිමින්, තම ශරීරයේ අග කොටස් වලදී ආහාර නිපදවති.
එම ආහාර තම ශරීරයේ විවිධ කොටස් වල ගබඩා කරන අතර, සිය වර්ගයා බෝ කිරීමට නිපදවන කොටස් වලද මෙම ආහාර තැන්පත් කරති.
මොවුහු ඉතාම වැඩි වශයෙන් මෙන්ම, අනෙක් ජීවී වර්ගයා සමඟ සැසඳීමේදී, සංචරණය නොකරති. උපන් තැනට සීමා වෙති. එහෙත් තම අනාගත පරපුර ඉපදීමට පෙර විවිධ ස්ථාන කරා පතුරුවා හැරීමට විවිධ උපක්‍රම යොදාගනිති.
දියුණු ක්‍රමවේදයක් මඟින් තම වර්ගයා අතර හැඟීම් සන්නිවේදනය කරති.
මෙම ග්‍රහලෝකය මත අනෙකුත් ජීවීන් හට පැවතීමට සිදුසු පාරිසරික හා දේශගුණික තත්ත්වයන් පවත්වාගැනීමට සක්‍රිය ව දායක වෙති.
අවසාන කරුණ සහ ආහාර නිපදවීමේ හැකියාව නිසාම, මෙම වර්ගය මෙම ග්‍රහලෝකය මත සිටින උසස්ම ජීවී වර්ගය ලෙස හැඳන්විය හැක.
ආහාර නිපදවීමේ හැකියාව නැත්තන්...
මොවුන් ආහාර නිපදවීමේ හැකියාව නොමැති නිසාම අනෙක් ජීවීන් මත යැපෙති. ආහාර නිපදවන්නන් ගේ ශරීර කොටස් මෙන්ම, අනෙක් ජීවීන්ගේ ශරීර කොටස්ද ආහාරයට ගැනීම මොවුන්ගේ පැවැත්මට ඉවහල් වේ.
සංචරණ හැකියාව ඇත.
ආහාර යන සාධකය සහ වෙනත් සාධක ද මත ඉහතින් කී ආහාර නිපදවන ජීවී වර්ගයා ගේ පරපුර බෝ කිරීමට දායක වෙති.
සන්නිවේදනයට ශබ්දය නම් වායු තරංගය භාවිතා කරති.
මොවුන් අතරින් ඉතා වේගයෙන් බෝවී ඇති, මුළු ග්‍රහලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් එහි සහ අනෙකුත් ජීවීන් ගේ පැවැත්මට බලපෑම් එල්ල කරමින්, සියල්ල වෙනස් කිරීමේ හැකියාව ඇති එක් ජීවී වර්ගයක් වෙති. ඔවුන්,
දෙපයින් මෙන්ම, ඔවුන් විසින් නිපදවන ලද යාන්ත්‍රික සිරුරු වලින් සංචරණය කරති.
අනෙකුත් සියළුම ජීවී වර්ගයන් බෝකරති, පාලනය කරති, ඔවුන්ගේ සිරුරු වල ව්‍යුහය පවා සිය අභිමතයට වෙනස් කරති.
එහි අතුරුඵලයක් ලෙස තම වර්ගයාට අහිතකර ජීවීන් පවා අනතුරුදායක ලෙස විකෘති කරති.
ඔවුන්ගේ ආහාරයට ලක් නොවන ජීවී වර්ගයක් මෙම ග්‍රහලෝකයෙහි නැත.
මොවුන්, ආහාර නිපදවීමේ හැකියාව නැති ජීවීන් ආහාරයට ගන්නේ ඔවුන් ඝාතනය කිරීමෙන් පසුව හෙවත් ඔවුන්ගේ මළසිරුරු කොටස් වශයෙනි.
එහෙත් මොවුන් අතින් භයානකම වධයට ලක්වන්නේ ආහාර නිපදවන්නන් ය. ඔවුන් ගේ ශරීර කොටස් කපා හෝ කඩා ගන්නේ මරණයට පත් කිරීමෙන් තොරවය. මෙම ජීවීන්ගේ ග්‍රහණයට ලක් නොවන කොටසක් නැත. ආහාර නිපදවන කොටස්, ආහාර බඩා කරන කොටස් පමණක් නොව, නව පරපුරක් බිහිකිරීමට සකස් වී ඇති කොටස් පවා මොවුහු ආහාරයට ගනිති. සමහර විට මොවුන් ගේ වර්ගයා බෝකරන බීජ වර්ග යන්තම් සක්‍රිය වීමට ඉඩහැර, ඇතිවන ළපටි ජීවීන් ආහාරයට ගනිති. මෙම බොහෝ ශරීර කොටස් නටන ජලයෙහි තම්බන අතර, සමහර විට බැදීම සහ පිළීස්සීම කරති. බහුතරයක් අවස්ථාවන්හිදී මෙම ජීවී කොටස් මියයන්නේ මෙසේ සකස් කරන අවස්ථාවේ දීය. සමහර විට ජීවය සහිත කොටස් සිහින්ව ලියා, ජීවය තිබියදීම ආහාරයට ගන්නා අවස්ථා ද ඇත.
මොවුන්, අනෙක් ජීවී විශේෂයන් බහුතරයක් කෘතිමව බෝ කර සිය ආහාරයට ගනිති.
ආහාරය සඳහා පමණක් නොව වෙනත් බොහෝ උවමනාවන් සඳහා මොවුහු ජීවී විශේෂ බෝකරති.
මොවුන් මුළු ග්‍රහලෝකයම කොටස් වලට බෙදාගෙන එම බිම් කොටස් වල වෙසෙන අනෙකුත් ජීවී වර්ග පාලනය කරති. ඔවුන්ට අවශ්‍ය නැති තැන් වල සිටින ජීවීන් ඉවත් කරන අතර, අවශ්‍ය අවශ්‍ය ස්ථානයන්හි ජීවීන් රෝපණය කරති.
https://s-media-cache-ak0.pinimg.com/736x/da/62/17/da621715efec807827eb9a98b340e058.jpg |
ඔවුන් බෙදා වෙන්කරගෙන ඇති භූමි කොටස් වල අයිතිය වෙනුවෙන් ඔවුන් සිය ජීවී වර්ගය්ම සාමාජිකයන් සමඟද ඇණ කොටාගැනීම ද විශේෂත්වයකි..."
-------------------------
http://1.bp.blogspot.com/__6X6hqq7nro/S9CYK5K7VfI /AAAAAAAAEaI/67gu9e7KMIQ/s1600/earth-day.gif |
"ඔයා මොකද මේ දවල් තිස්සෙ ඇහැරගෙන කරන්නෙ?" ඩ්‍රැකියානිගේ හඬ නැගුනේ මා පිටුපසිනි.
"මං හැදුව රේඩියෝ රිසීවර් එකක්. බලන්නකො මේ අහුවෙච්ච එක..." මම නැවත පටිගත වූ දෙය ප්‍රතිවාදනය කළෙමි.
ඇගේ මුව ඇපල්ගෙඩියක හැඩයට විවර වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.
"මේ කියන්නෙ... මේ කියන්නෙ... "
ප/ලි
මා මෙතෙක් සේවය කළ සේවාස්ථානයට සමුදීම තව ඇත්තේ එක් දිනකි. 18 වන දා සිට සේවයේ ශ්‍රේණිගත උසස්වීමක් සඳහා ආරම්භ වන දෙසතියක පුහුණුවකට යාමට සිදුවී තිබේ. මා මීළඟට අනුයුක්ත කෙරෙන්නේ කුමන ආයතනයකටදැයි තවම නොදනිමි. එතැනට ගොස් නැවතත් ජාලගත වීමට පහසුකම් සකසා ගැනීමට තවත් ටික කලක් ගතවනු ඇත.
පසුගිය සති කීපයේ මා හට සුහද බ්ලොග් කරුවන් හමුවීමට, ඔවුන් හා සංවාද ගොඩනගා ගැනීමට තිබූ ඉඩකඩ අඩු විය. ඒ මා කාරණා කීපයක් උදෙසා කාර්ය බහුල වීම නිසා ය. (මා බ්ලොග් ලොවට එන්නේ කාර්යාලීය ජාලයෙනි.)
එසේම, ඉදිරි සති කීපයේදී බ්ලොග් ලෝකය විසිට් කිරීමට මට හිමිවනුයේ ඉතාම අල්ප අවකාශයකි.
ටිකදිනකින් මා නැවත එනතුරු, මගේ සහෘදයන්, මගේ පරමාදර්ශයන් සහ මගේ සගයන් වන ඔබ සැමට කෙටිකාලීනව සමුදෙමි. ඔබ ඇසුරින් මා පෝෂණය වූ අතර, භාව විශෝධනයටද ඔබ සමඟ කළ සංවාදය ඉවහල් විය... ඒ සියල්ලට ඔබට මාගේ ප්‍රණාමය !
https://media0.giphy.com/media/l0NwC1UnHzAHfC50c/200.gif |
http://sd.keepcalm-o-matic.co.uk/i/ keep-calm-and-i-ll-see-you-later.png |
අපෙත් ප්‍රමාණය.....
ReplyDeleteකොච්චරයිද?
Deleteරතු හුන්ඩුවෙන් දෙකයි
Deleteපල යන්ඩ කුණුහබ්බ නොකිය...!!!
Deleteවෙන්ට ඒඕ මහත්තයට සුභපැතුම්!
ReplyDeleteදැං මොකක්ද ඔය ඩ්‍රැකාලෝකෙ ඒඕ කෙනෙකුට කරන්න තියෙන්නෙ
Deleteගොඩක් ස්තූතියි රාජ්.
Deleteප්‍රසා,
“ඒ“යන්නෙ ඉඳං “ඕ“යන්න වෙනකල් රාජකාරි...
Who is to do from P to Z? By the way just understood there is nothing to work on for CC's other than just sit and wait. :) lol..
DeleteCC has all the work that falls under letter "C"such as "cool things", "chatering", "calling", "complaining" etc...
Deleteමොකද්ද බං භාව විශෝධනය කියන්නෙ. ඕං ඕවට අල්ලගනින් වෙන එවුන්ව.
ReplyDeleteඋසස් වීමට සුභ පැතුම් මචෝ !!"""
ඒක කපල කොටල සයිස්කරනවට මයේ හිතේ
Deleteභාව විශෝධනය කියන්නෙ සුන්නත්කරණය වගේ දෙයක්. මං ඒක පටංගන්නෙ ඇටමගෙං...
Deleteගොඩක් ස්තූතියි කම්මලේ...
Deleteඩ්‍රැකි භාව විශෝධනය කියන්නේ emotional release එකක් වගේ දෙයක්ද?
Deleteමම අදහස් කළේ ඒක ම තමයි...
Deleteවාර්ථාවනම් මරු..
ReplyDeleteඋසස් වීමට සුභපැතුම්.... අලුත් තැනත් අන්තර්ජාල පහසුකම් ලැබේවා... මං හිතන්නේ ඩ්‍රැකීට වැදගත්ම දේ උසස්වීමට පස්සේ එක වෙන්න ඕනෙ...
ගොඩක් ස්තූතියි නිර්මාණි.
Deleteඔයාගෙ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ට වේවා...!!! :-)
Best wishes!
ReplyDeleteThanx a bundle!
Deletebundle?
DeleteHow about a CARTON then?
Deleteයකෝ ටික කාලයකට පමණක් උඹේ නිවාඩු අනුමත කරමි......... ඉක්මනින්ම වර... ආ උසස් වීමට සුභපැතුම්.....
ReplyDeleteනිවාඩු කියන්නෙ සාජකාරි නිවාඩු ඈ...?
Deleteගොඩක් ස්තූතියි කුරුට්ස්...
නිවාඩු අනුමත කරන්න මට දාපං මමනේ යකෝ මේකේ ලොක්ක
Deleteලොක්කො කීයෙක්ද බොලේ?
Deleteඇත්ත කියහං ඩ්‍රැකියාණි ඇවිල්ල බොට පොල්ලෙන් ගැහුවම නේද ඇහැරුනේ.
ReplyDeleteආ... උඹ ගිහිල්ල අලුත් තැන ඉන්න උංගෙ ප්‍රෙෂ් ලේ බීලම පටංගනිංකො.
එනිවේ උසස් වීමට සුබ පැතුම්.
මීට,
னයා
දැං ඔබ සිටින්නේ මෙතනයි. මේ තේ එක බීල පල්ලෙහට පලයං. හැක්.
Deleteතේ එක බොන්න සෑහෙන වෙලාවක් ගියා.
Deleteඩ්‍රැකියානි ගහන්නෙම ඔලුවටමයි බං. නැද්ද මොකක් හරි උපක්‍රමයක් බේරෙන්ඩ?
සුබපැතුමට ස්තූතියි ප්‍රෙසා්...
එල ජය වේවා
ReplyDeleteඅපි තුන් දෙනාගේම සුබ පැතුම් මචෝ..
පොඩි මෙන්ඩ ගේ උපන් දිනයට උබවයි පත්තරයි ඉයන් මාමයි එක්කරගෙන එන්නම්ලු උට උබව බලන්න ආසයිලු..
මාමේ ඔයා මගේ උපන් දිනයට එන්න
පොඩි මෙන්ඩ
හොඳ තුන්දෙනාට එන්න කියල තියෙන්නෙ. හැක්..
Deleteමෙන්ඩොඃ,
Deleteතුන්දෙනාටම ගොඩක් ස්තූතියි.
ඉයන් මාමයි පත්තර මල්ලියි එක්ක කතා කරන්ඩ ආසයි. එයිට වඩා ආසයි පොඩි මෙන්ඩ මුණගැහෙන්ඩ. මං එනව කියහං පොඩ්ඩට.
ප්‍රෙසා්,
උඹට ඉන්වයිට් කරල නෑ හූ හූ...!
ජයවේවා! දියුණුවෙන් දියුණුවට පත්වේවා!!
ReplyDeleteනමුත් ඩ්‍රැකියා, ඩ්‍රැකියා ලෙසම, අප සමග සිටීවා!!!
ගොඩක් ස්තූතියි විචා...
Deleteමං මං ම තමා. මුල් වලින් ලැබුණු ගුණය ඉහළට යද්දි වෙනස් වෙන් නෑ.
ලොක්කෙක් උන ගමන් ඉස්සලම මුල අමතක කරපන් ඊට පස්සේ ඉහලට එන්න උදව් කරපු එවුන්ට සද්දේ දාපන්
Deleteඅන්න එහමයි මල්ලි දියුණු වෙන්නේ
එළ එළ...
Deleteමේ දැං වෙනිය හම්බුනා කියහංකො. මං ඌවත් අමතක කළා...!
ලියමන සුපිරි ඩ්‍රැකී. වෙනස් විදියට දැකපු සුපිරිම ලිවිල්ලක්. ලයික් ඈ.
ReplyDeleteඋසස් වීමට සුබ පැතුම්, හනික ආපහු එන්ට ඈ.
ඔව්... මං පොයින්ට් එකක් මතු කරන්න හැදුවෙ. එච්චරම මතු වෙලා නෑ කියලත් හිතෙනව.
Deleteසුභපැතුමට ස්තූතියි... ළඟදිම එනව. කන්නෙ බොන්නෙ නැතුව හිටියත් බ්ලොග් පැත්තෙ නෑවිත් ඉන්න බෑ.
ඇති යන්තම් ටික දවසක් නිදහසේ හිටියැකි කට්ටියට
ReplyDeleteඉඳපිය! අද ඉඳං සති දෙකක් යනකං මං උඹව හීනෙං බයකරනව...
Deleteසුභපැතුම් සෑර් !!
ReplyDeleteගොඩක් ස්තූතියි ලොකු සෑර්...!!!!
Deletejaජයවේවාඅ ...
ReplyDeleteඋඹේ කඩවසං දුරකථනෙට පිණි බාල. හැකක්..
Deletemaමාෂල් ල්,
Deletegoගොඩක් ස්තූතියි ඉ ...
ප්‍රසන්න,
moමොකද්ද හැක? ක
විදනයේ උබ අලුතෙන් පටන් අරගෙන තියන මේ සෙල්ලම එච්චර හොද නැහැ ...උබ කෙමෙන්ට් හොර කොටනවා
Deleteකියල වැඩක් නෑ. බැණහං බං...!
Deleteසුභපැතුම්! :)
ReplyDeleteහරි දැං අපි කන්නෙ මරාගෙන නං.... එහෙනං අපි මොනාද කන්න ඔ්න :O
ගොඩක් ස්තූතියි තනියො...
Deleteඒකම තමයි මාත් මතුකරන ප්‍රශ්නෙ. මස් මාළු කන්න එපා - නිර්මාංශ වෙන්න කියල කිව්වට, එළවළු කියන්නෙත් ජීවීන්. එතකොට ඒ ජීවීන් මැරුවට කමක් නැද්ද?
Everyday, thousands of innocent plants are killed by vegetarians. Help end the violence!! Eat bacon :D
DeleteAruna seems to be attaining enlightenment !
DeleteHow many grains of rice we eat a day? Everyone of them can germinate and be a plant!
Stop genocide !
ප්‍රා......මේක අර ඊමේල් එකෙන් අහුලගත්තේ.
DeleteSorry,
DeleteSTOP VEGICIDE !!
PRA....WATHCH THIS VEGICIDE
DeleteYou two have caught my point. As I see, lord buddha has faced the matter wisely. However buddhists don't see it.
DeleteI don't know about the point Count Drac but I just caught and slaughtered two carrots and a potato.
DeleteShame on you, serial killer!
Deleteඋසස්වීමට සුබපැතුම්!! හැබැයි අර අන්තිම කෑල්ල කියෝල ඔලුව කැරකෙන්න ගත්ත බං.උඹ කාටවත් බැන්නේ නෑ නේද.
ReplyDeleteගොඩක් ස්තූතිය හැලප අයියෙ.
Deleteඅන්තිම කෑල්ලෙ මං හතර අතටම වනල දැම්ම. ඔළුව අල්ලං පාත් වෙච්ච අය විතරයි බේරුනේ...
අළුත් තැනත් ඩ්‍රැකියාගේ මෝහනයට නතු කරගෙන පෙර් අපරිදි ජාල ගත වෙන්න ලැබේවා කියලා විශ් කරනවා හිටං.
ReplyDeleteඒකට මාත් එකෙම්ම එකඟයි...!!! හිටං
Deleteසුභ උසස් වීමක් වේවා!!
ReplyDeleteඑසේම වේවා!!
Deleteහැඃ... වැරදුනා...
ගොඩක් ස්තූතියි පැතුම්!
දේශකයගෙ වෙරළු මල් කතාව මෙතනින් නරඹන්න.
ReplyDeletehttp://maathalan.blogspot.com/2013/12/2-galle-road-mother-in-law-2.html?showComment=1386212344500#c4730395696829702624
උඹට මතක තිබුණ නේද මං ඒ ගැන ඇහුව කියල. ටැංකිව් ප්‍රෙසා්...
Deleteරාජ්‍ය සේවයේ බ්ලොග්කරණයට අලුත් ඒඕ මහතා කණකොකානොමඩවනු ඇතිය සිතමි.. හැක්. .ජය වේවා..
ReplyDeleteමාත් එසේම සිතමි. (කණකොකානොමඩවීම ගැන)
Deleteබොටත් ජය වේවා!
නෙද්දකිංග්, අයෙත් මේ අමුඩය මගේ පස්සෙන් ඉන්න පටං අරං හිටං.
Deleteප්‍රෙසා්, ඔන්න ඔය වෙරළු ගෙඩිය දූෂකයගෙ කටෙං තියහං කණක් ඇහිල ඉන්ඩ...
Deleteශ්‍රී සුබ වේවා!!!!!!!!!!!
ReplyDeleteවෙසක් ද?
Deleteහැක් හැක් ටැංකිව් බං නාඩි...
ආහාර කිව්වාම කොහොමත් දුබලයා ප්‍රභලයාට ගොදුරු වීමක් තමයි තියෙන්නෙ නේද?
ReplyDeleteඋසස්වීමට උණුසුම් සුභපැතුම්.. උසස් කතා අරගෙන උඩින් උඩින් එන්න උපරිමයෙන්ම පහසුකම් ලැබේවා..!
ජයවේවා..!!
අනිවා. මිනිහා කියන්නෙ විලෝපිකයෙක්. ඌ වෙන මොනව කන්ඩද?
Deleteසුභපැතුමට ස්තූතියි ගස්... උඹටත් ඉක්මන් සුව පතනව (නැත්තං අර කෙල්ල පවු
ජයවේවා!!!
පුර්ණ ලිංගික බෙලහීන තාවයද ?
Deleteලබ්බව කාපියව් එකතු වෙලා...
Deleteඑහෙම එකක් නං මාත් දැං ඇමතියෙක් බොල..
Deleteඉල්ලහං කාර් එකක්...
DeleteAll the best buddy! Keep up the good work.
ReplyDeletethanx bud... honored to be with you guys
Deleteහදවතින්ම සුබ පතනවා...
ReplyDeleteගොඩක්ම ස්තූතියි ලලිත්...!
Deleteමෙයින් පසු සෑහෙන කාලයකට මට බ්ලොග් ලෝකයට නිදහසේ එන්න බැරි වේවි. එ්නිසා කමෙන්ට් වලට පිළිතුරු එවිගස දීමට නොහැකිවීම ගැන බලවත් කණගාටුව...!
ReplyDeleteAll the best and good luck!!!!
ReplyDeleteMany thanx ARU...
Deleteඅයියන්ඩී... සුභ පැතුම්!!!!
ReplyDeleteටැංකිව් මලයො
Deleteසුබ පැතුම් ඩ්‍රැකියෝ. ජය වේවා !!!
ReplyDeleteපොස්ට් 1 නිකන් කොයිල් වගේ. මිනිස්සු (අපි) මහා ආත්මාර්තකාමි නෙහ්..
ටක් ගාලා මැරිලා, ගහක් වෙලා ඉපදෙන්න හිතෙනවා. හී...
ඉස්තූතියි බාගි.
Deleteගහක් වෙලා ඉපදෙන්ඩ නං බැරි වෙයි නේ. අනික, අැයි වින්දිතයා බවට පත් වෙන්නෙ? හිංසකයා බවට පත් වීමෙන් වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙන කොට...
සුභ පැතුම් !
ReplyDelete//ඇතිවන ළපටි ජීවීන් ආහාරයට ගනිති. මෙම බොහෝ ශරීර කොටස් නටන ජලයෙහි තම්බන අතර, සමහර විට බැදීම සහ පිළීස්සීම කරති. බහුතරයක් අවස්ථාවන්හිදී මෙම ජීවී කොටස් මියයන්නේ මෙසේ සකස් කරන අවස්ථාවේ දීය. සමහර විට ජීවය සහිත කොටස් සිහින්ව ලියා, ජීවය තිබියදීම ආහාරයට ගන්නා අවස්ථා ද ඇත.//
මෙන්න මේ ටික කියවනකොට හෙන බය හිතෙනවා !
මයි පොයින්ට් එක්සැක්ට්ලි... නමුත් නිර්මාංෂ වෙන්න කියල කෑගහන ජෛන බෞද්ධයන් මේ ගැන මොකද කියන්නෙ?
Deleteබීටීඩබ්ලිව්... සුභපැතුමට ගොඩක් ස්තූතියි!
Deleteඋසස් වීමට සුබ පැතුම්!
ReplyDeleteබලාගෙන ගියාම එක තැන ඉදන් ලෝකෙට මෙච්චර දේවල් දෙන ශාක කොටස් කන වෙජිටේරියන්ල තමයි දරුණුම අපරාධ කාරයො :)
ටැංකිව් කසුන්,
Deleteකවුරුත් ජීවත් වෙන්න එපැයි. eat, survive, reproduce තමයි හැම ජීවියෙක්ගෙම ජීවිතයෙ මූලික අරමුණු...
සුබ පැතුම් උසස් වීමට.
ReplyDeleteඅමුතුම පැත්තකින් බලලා ලිව්ව පරිසර වාර්තාවක්.
මනෝජ් ගෙ ජීවිතේ උසස් වීමටත් සුභපැතුම්!
Deleteනෑ මේ මට හිතට ආව ප්‍රශ්නෙයක් (මස් මාලු කන එක නපුරු වැඩක් නං, එළවළු කන එක හොඳයිද කියන එක) ගැන දුරට හිතද්දි ලියවිච්ච එකක්.
සුභපතනවා මචෝ... කොහෙ ගියත් කොහොම හරි ආපහු වරෙන්...
ReplyDeleteස්තූතියි මචෝ... මං ආපහු ආව. (ස්ලෝ කනෙක්ෂන් එකක් මෙහෙ තියෙන්නෙ)
Deleteඅඩේ මේ දාලා තියන්නේ මම අපේ ලෝකෙට යවපු රිපෝට් එකෙන් කොටසක්නේ මෙහාට ආපු ගමන්ම..
ReplyDeleteප්‍රොමෝෂන් එකට සුභ පැතුම්!!
ගොඩක් ස්තූතියි අඟා... අනික් රිපෝට් ටිකත් වෙලාවෙන් වෙලාවට දාන්නං ඈ...
Deleteදුබලයා බලවතාගෙද, දුප්පතා පොහොසතාගෙද, මහල්ලා තරුණයාගෙන්ද, නැත්තා ඇත්තාගෙන්ද, මිනිසුන් නොමිනිසුගෙන්ද බැට කන්නේ පහත් තැනින් සැමදා ගඟ ගලා බසින බැවිනි... ඟං වගුර දැක්කම මතක් උනා..පහත් තැනක් නොවි උසස් තැන්ක් ලැබෙන උසස් වීමට සුබ පැතුම් ඩ්‍රෑකී !!!!
ReplyDeleteගොඩක් ස්තූතියි.
Deleteඇත්තටම, මේ තනතුර අර මක්සිම් ගෝර්කි අම්මා පොතේ ලියනව වගේ, මැද පංතියෙ තනතුරක්. දෙපැත්තෙන්ම බලපෑම් තියෙනව.
ඔයාගෙ නම කෙටි කරගන්න විදිහක් තියෙනවද? ඒක දැක්කහම මට මතක් උනේ ජෝන් ලෙනන් ගෙ ඉමැජින් සිංදුව.
"...ඔබ කියාවි මම සිහින දකින්නෙක් කියල. ඒත් මම ඒ විදිහෙ ඉන්න එකම කෙනා නෙවෙයි..."
ඩ්‍රෑකී, මට මේ දවස් ටිකට කට්ටිය දාල තියනවා මෙන්න මේ නම්, කැමති එකක් තෝර ගන්න. නිම්නි, නිම්නා, නිතවිහිද.
Deleteඅපූරු සින්දුවක්, බැලුවාම අපි ඔක්කොමලා එක එක විදිහේ හීන දකිනවා :)
මම නිම්මි කියන්නං. (පරණ හිංදි නිළියක් හිටිය නිම්මි කියල)
Deleteමට අද මතක් උනේ වෙන සිංදුවක්. එල්විස් ප්‍රෙස්ලිගෙ If I can dream.
"... ඒත් මිනිහෙකුට හීන දකින්න ශක්තිය තියෙන තාක්
ඔහුට තම ආත්මය මුදාගෙන ඉගිළෙන්න පුළුවන්..."
Ok ඩ්‍රැකී... අද නිම්නය පැත්තෙ ගියොත් එක එක විදිහෙ සින්දු ටිකක් අහන්නයි කියවන්නයි පුලුවන් වෙවී..
Deleteඩ්‍රැකී, ඔබේ උසස් වීමට සුභ පැතුම්
ReplyDeleteමේ ඉහත වාර්තාවෙන් ඔබ උත්සහ කරන්නේ මිනිසාගේ ආහාර රටාව ගැන යම් සාකච්චාවක් ගොඩ නගන්න කියලයි මට හිතුනේ.
කොහොම වුනත් ඔබ මෙතැන කථා කරන ජීවී කොටස් දෙක ආහාර නිපදවන්නන් හා අනෙකුන් යන්න නූතන බටහිර විද්‍යා සංකල්ප අනුවත්, පැරණි ඉන්දියානු දැනුම් පද්ධති අනුවත් ගැලපෙන්නක්.
ඒත් බුදු දහම අනුවනම් මේක ගැන අපට තියෙන්නේ වෙනමම කියැවීමක්. බුදු දහම විසින් මේ ජීවීන් කියන සංකල්පය කොතැනකදීවත් සලකන්නේ නැහැ කියන එකයි මගේ අදහස. එහි ඇත්තේ සත්ත්වයින් හා සත්ත්ව නොවනා භෞතික රූප කායන්.
මේ ආහාර නිපදවන්නන් අයත් වන්නේ සත්ත්ව නොවන කොටසටයි.
බුදු දහමේ මේවා බුදු හාමුදුරුවෝ එසේ කියා ඇතිනිසා අපි පිළිගත යුතු හෝ ඇදහිය යුතු කාරනා නොවෙයි. ඉතාම විද්‍යාත්මක පදනමකින් අරුත් දක්වා ඇති දේ. කථා කරනවානම් පොතක් ලිව්ව හැකි මාතෘකාවක්.
මගෙ දැනුමෙ හැටියට උපසම්පදා වුනු භික්ෂූන් වහන්සෙලට, ගහක කොළයක්වත් සිදින්න අකැපයි. කොහොමත්, වෙනද වගේම නයනෙ උසස් මට්ටමකින් සංවාදයක් ගොඩනගනව. මම වෙලාව ඇති විදියට, දිගට මගෙ පිළිතුර ලියන්නම්, මෙතනම.
DeleteThis comment has been removed by the author.
Deleteඩ්‍රැකී ඔබගේ මේ පැනයට ගැලපෙන අදහසක් සහිත ලිපියක් මා ඒ වන විට සකසමින් උන්නේ. එහි අඩංගුකරුනක්ම මෙහි මා සඳහන් කලත් පසුව එය මෙතැනට නොගැලපෙන නිසා ඉවත් කලා. ඒ ගැන අමනාප වන්නට එපා.
Deleteමගේ ඒ ලිපිය දැන් කථා 32 අඩවියේ පලවී තියෙනවා. ඔබ කැමතිනම් කියවා බලන්න.
මගේ ලිපිය සඳහා ඔබ හා මෙතැන කල කතාවෙනුත් යම් පෝශනයක් ලැබුනා
අර පිළිතුර ඉවත් කළ එක හරි නැහැ. ඒක මෙතන මා මතු කරන්ට උත්සාහ කළ සංවාදයට හොඳ ප්‍රතිපෝෂණයක්. මම දෙතිස් කතාවට ගොහිං, ඒකෙ ලිංක් එකක් මෙතන දාන්නම්. කවදා හරි මේවා කියවන අයගේ පහසුව පිණිස...
Deleteමෙන්න නයනෙ ගෙ ලිපියට ලිංක් එක.
Deletehttp://katha32.blogspot.com/2016/05/live-alive.html
මම එතන කමෙන්ට් නොකිරීම ගැන නයනෙ අමනාප වෙන්න එපා. මේ ලිපිය සම්පූර්ණයි. ඒ වගේම අනවශ්‍ය වචනයක්වත් නැහැ. ඉතාම හොඳ පැහැදිලි කිරීමක්...
රාජකාරීයේ උසස් වීමට බිලාල ලෝකයේ සුභ පැතුම් පිලිගන්න.
ReplyDeleteඅලුත් තැනකදී යලිත් හමුවෙමු..
ගොඩක් ස්තූතියි පූස්...
Deleteදැං මං ඉන්නෙ ධීවර අමාත්‍යාංශයෙ. ඕනෙද මාළු කට්ටක්?
සුභ පතනවා බොලාගෙ ඉදිරි අනාගතයට...බ්ලොග් ලියන අස්සෙන් ඉඩක් ලැබුනාමද බොලා වැඩක් කලේ කාර්යාලයෙ...හැක්...
ReplyDeleteමෙහෙමනෙ, වැඩක් ආව ගමං දඩි බිඩි ගාල කරල ඉවර කරනව. ඊටපස්සෙ කකුල් වන වනා අන්තර්ජාලෙ සැරිසරනව...
Deleteටැංකිව් සිරා...!
සුභ පැතුම් අයියා. අලුත් තැනින් අන්තර්ජාල පහසුකම් වැඩියෙන් ලැබේවා..ඉක්මණින් නැවත ගජබින්නයකින් හමුවේවා..!!!
ReplyDeleteස්තූතියි සුජී...
Deleteඅලුත් තැන ඔය මොනවත් නෑ. මෙතන මගෙ තනතුර පුරප්පාඩු වෙලා තියෙන්නෙ අවුරුදු දෙකහමාරක විතර ඉඳල. ඉතිං තප්පරෙං තප්පරේ එරර් මැසේජ් එන පෙන්ටියම් ෆෝ කම්පියුටරයක් තියෙනව. මයෙ ඩොංගල් එක ගැහුවම 2ජී කනෙක්ට් වෙනව. ඉතිං මං ඉවසීම ප්‍රගුණ කරගෙන රිප්ලයි කරනව.
අහ්
ReplyDeleteඔයා කවුද ඈ...?
Deleteඅහ්
ReplyDeleteකෙලියා තාප්පෙට
Deleteමේ කවුද
අපිට දෙන්නෙක් එපා
කියල වැඩක් නෑ බං. හිටපු එකත් ඕනෙවට වැඩියි. තව එකෙක් ඇවිත් මෙනවයිං මොනව වෙයිද දන්නෑ...
Deleteසුබ පැතුම් කොල්ලෝ
ReplyDeleteටැංකිව් මස්සිනා...
Deleteඅලුත් තැන ඉතා හොද වේවායි පතමි
ReplyDeleteමේක ඇත්තටම හොඳ තැනක් කසියා... ගොඩක් ස්තූතියි!
Deleteඋසස් වීමට සුභ පැතුම්!
ReplyDeleteමේ ලිපිය කියෙව්වම මට මතක් උනේ ටෙක්සාස් පාන්තෙ ඉන්න කාලෙ වෙච්චි දෙයක්.
ගොඩක් ස්තූතියි මෙත්...
Deleteටෙක්සාස් කිව්වම මතක් උනේ බ්‍රයන් ඇඩම්ස් ගෙ here I am...
ඒ කතාවත් ලියන්නකො අපට දැකගන්න.
මම මතුකරපු ප්‍රශ්නයට ධනාත්මක උත්තරයක් ලැබුණා, සුජීව කොකාවලගෙ මේ පෝස්ටුවෙන්...
ReplyDeletehttp://short-katha.blogspot.com/2016/06/blog-post.html
😁😁😁😁😊😊😊😊
ReplyDelete