Tuesday, May 30, 2023

ඈ කවුද?

ශ්‍රී සඟරාවක පල වුනු ගංගා චිත්‍ර කතාව මීට කලින් මෙතන පල කරද්දි මම කියපු අනික් චිත්‍ර කතාව මේ. 

ඔන්න එහෙනං ඒකත් එන්ජෝයි...







32 comments:

  1. අන්න නියම බිස්නස් එක. බොටත් ඔය නුවරඑළියෙ පාලු පැත්තක කනත්තක් අල්ලගත්තනං හොඳ ගානක් හම්බකරන්න තිබ්බ.

    බ්‍රා මෙන්ඩ හරි නමිය හරි ගන්න බැරියැ හොල්මනට. னයෙක් ඕනනං ඒකටත් සපෝට් එකක් දෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. னයෙක් ඕන තමයි. අර අල පරීක්ෂක නලාව පිඹින්නෙ, එතකොට එන්නෙ னයා.

      Delete
    2. මාත් වැඩේට කැමතී... හිටන්. ලාභය පිට්ටි පිට්ටි බෙදෙන්ට ඔනැ 😁

      Delete
    3. අපේ ‍ෆිටෝන් නන්ගිව දෙන්නම්...අලුත් පෑන්ටි එකක් අන්දවලා

      Delete
    4. ප්‍රසා,
      මෙහෙ හවසට, වැස්සට හොල්මනක්වත් පාරෙ දකින්න නෑ. වෙන ප්ලෑනක් කියහං.

      බකුස්,
      මොකෙක් ගත්තත්, බස්සෙක් නං ගන්නෙ නෑ. මොක ද, දැනටමත් මෙහෙ පාරවල් ලිස්සනව.

      නමියො,
      ලාභය සියේට සීයක්ම දෙන්නං පිට මැද්දට දෑත බදලා?

      මෙන්ඩා,
      ස්පා එකක් දාමු ද, ඊට වඩා හොඳයි?

      නමියා,
      මොකද බොල හූම් ගාන්නෙ?

      Delete
  2. නීලමණී කියන්නෙත් හොල්මනක් ද?

    ReplyDelete
  3. අකුරු කියවන්න අමාරුයි... රිසලුෂන් වැඩි කරලා ස්කෑන් කරන්න පුළුවන් නම් හොදයි...

    ReplyDelete
    Replies
    1. රෙෂලූෂන්නං ඇති මේකෙ. බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් පොඩ්ඩක් ඇජස් කරන්න වෙනව.

      Delete
    2. ඒවා ඔක්කෝම හරියට තියනවා...ඇජස්ටබ්ල් සිට්,,පවර් ශට්ර් පවර් මිර තම්යි හදන්න ඔනේ

      Delete
    3. ලලිත්,
      ඇත්ත. මගෙ ස්කෑනර් එකේ අඩුම රෙසලූෂන් එකත් මීට වඩා කොලිටියි. ආපහු කැම්ස්කෑන් කරල බලන්නං.

      ප්‍රසා,
      හ්ම්... බලමු කරලා.

      මෙන්ඩා,
      ඒක ඔටෝ ට්‍රාන්ස්මිෂන් බං. ඒක නිසා ඇජස් කරන්ඩ බෑ.

      Delete
  4. කියවන්න අමාරුයි. ඒහෙම කියලා කොහොම අතාරින්නද.. ස්තූතියි ඩ්‍රැකියා.....

    ReplyDelete
    Replies
    1. ඒකට එක හේතුවක් තමයි, අත් අකුරු. අනික, කැම්ස්කෑනර් එකේ සීමාව...

      Delete
  5. Replies
    1. https://thumbs.gfycat.com/InnocentParallelFugu-size_restricted.gif

      Delete
  6. "මිනී" හතරක් බිලිගත්ත අවතාරෙ වෙච්චි, කියවන්න අමාරුයි කියල කොහොමද? පිංතූර එක, එක විසාල කරල, අමාරු කොටස් කියෙව්වා. තව ඒවා නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි සෙක ද? තව තියෙනව.

      Delete
    2. තව තියෙනව, හැබැයි මං ළඟ නෙමෙයි... හැක්!

      Delete
    3. හුටා! 😮😒
      ඉසිඹුව FB අඩවියේ නං තියනවා. කියවන්න අමාරු "මම්බල්-ජම්බල්" විදිහට තියෙන්නෙ.😞

      Delete
    4. තව දෙකක් තියෙනව මා ළඟ. එයිං එකක පිටු දෙකයි තියෙන්නෙ. අනික් කතාව මට එච්චර හිතට වැදුණෙ නෑ.

      Delete
  7. මේකනම් ඩ්‍රැකියගෙ... කම්මැලිකම හිටං

    ReplyDelete
    Replies
    1. ඔව්. කම්මැලියි තමයි. පතෑංංං!

      Delete
  8. මේ ඉස්සර තිබ්බ නේද ඔලුව ගලවාගෙන අතින් අරන් එන පොරක් ගැන චිත්‍ර කතාවක් .. මට නම මතක නැහැ .. සිත්තර/ සත්සිරි දෙකෙන් එකක ගියේ

    ReplyDelete
    Replies
    1. මට මතක නෑනෙ. ගයාෂාන් ඇල්පිටියගෙ කතුරු යකා නං මතකයි.

      Delete
  9. අපි දැන් හතලිස් ඇඳිරිය පහුකරන කාලේ... මෙව්වා කියවන්න කන්නාඩි නැතුව බෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මගෙ අදහස ඔන්ලයින් ඔප්ටිකල් සාප්පුවක් දා ගන්ඩ.

      Delete
  10. ඔයාගේ කැමරාවේ මෙගාපික්සෙල් කීයද?

    ReplyDelete
    Replies
    1. මෙතන කියන විදියට මෙගා පික්සල් 13 යි. https://www.gsmarena.com/samsung_galaxy_m02-10709.php

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි