Wednesday, March 16, 2016

අජන්තා රණසිංහ සහ මරණ දැන්වීම් කීපයක් (ඇරියස් කවර් කිරීමක් සහ කම්මැලිකම...)

අජන්තා රණසිංහ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පළවුනු ශ්‍රී සඟරාවක් මගේ මතකයේ තිබුණා. පහුගිය සති අන්තයේ තමයි ඒක හොයාගෙන ස්කෑන් කරන්නට වෙලාවක් ලැබුණේ. මේ පළවෙන්නේ ඒ සම්මුඛ සාකච්ඡාව...

පින්තූර උඩ ක්ලික් කරල ලොකු කරගන්න.




මේ දෙවෙනි පිටුව කපල තියෙන්නෙ ඉතිං මංතුමා ම තමයි පොඩි කාලෙ. අපසාදෙ...



ඒ එක්කම, මීට කලින් “සාගරයක් මැද - අමන රටක් ඇත“ පොත හඳුන්වා දුන් පෝස්ටුවේ කමෙන්ටුවක් කොටමින් කටුසු හදවත, සිරිබිරිස් සහ බුරාතිනෝ මරණ දැන්වීම් දෙකක් ගැන සඳහන් කළා. එයින් එකකට ලිංක් එකත් බුරාතිනෝ සැපයුවා.

එයින්, මගේ ළඟ තිබුණ ඒ විදිහෙ දැන්වීම් කීපයක් පළකරන්න අදහසක් ඇති වුනා. මේ පහත දැක්වෙන දැන්වීම්, Hooked on Mad කියන වෝනර් පොතේ තිබුණෙ. මේ තියෙන්නෙ ඒ පොත.


මෙන්න එහෙනං මරණ දැන්වීම් ටික. මටනං හොඳම එක තමයි තැපැල් සේවයෙ මළගම...




පොලිසියෙන් පුවක්! (බුලත්, දේවාල අසල ඇති කඩවලින් මිලදී ගත හැක)

කටුස්සා මේ වෙනකොට සීයක් ලියලලු. ඌට සුභපැතුම් එක්කරන්නේ, ඩ්‍රැකියා, ඩ්‍රැකියානි, ඩ්‍රැකි පැට්ටා, ඩ්‍රැකි කුක්කා සහ පූසො දෙන්නා ඇතුළු ඩ්‍රැකී පවුලේ සියළුම දෙනා.

නොබෝදා තම පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කරගත් කල්‍යාන මිත්‍රයා හට, උන්නැහැගේ මායියා හට සහ, මේ ආරංචිය හෝල් සේල් කර සිටි සුරංගයා හට උඩිං නම් කරපු කෂ්ටියගේ උණුසුම් සුභපැතුම්...

70 comments:

  1. කවුද ඩො මේක ස්කෑන් කරපු කම්මැලියා , පොඩිවෙලා කැතේ බෑ , අහුවෙද්දෙන්කෝ ඔය දැති හුළහ

    ReplyDelete
    Replies
    1. ඇයි යැයි මොකද මල්ලි? னයාට දීපු ෂොට් එක වගේ එකක් කන්ඩ ඕනෙ වෙලාද?

      Delete
    2. නෑ බං. ඔය තරමිං හරි ස්කෑන් කරගත්තෙ වදෙන් පොරෙන්. අසූ ගණං වල සඟරාවක්. පොඩි වෙලා - ඉරිල... ගන්ඩ දෙයක් තිබ්බෙ නෑ ඕකෙ.

      Delete
    3. මේ මල්ලි මේ னයා එහෙම ලේසියෙන් 2න්ඩ් වෙන්නෑ හරිය.

      Delete
    4. උඹ මෙතන 3ර්ඩ් වෙලා තියෙන්නෙ එහෙනං?

      Delete
    5. ඉතිං ඌ හරිනෙ ඩ්‍රැක් බුවා කියල තියෙන්නෙ බුවා ලේසියෙන් 2න්ඩ් වෙන්නෑ කියලනෙ
      කොහෙවත් කියල නෑනෙ තර්ඩ් වෙනව කියල
      හා කියහං එහෙම කියලද කියල
      හිහි

      Delete
    6. ඔය නයා ගෙ “ප“ යන්නත් තියෙන්නෙ භාෂා තුනෙං. උන්දැ අදහස් කරන දේවල් අපි වගේ පෘතග්ජනයන්ට තෙරුං ගන්ඩ අමාරුයි.

      Delete
    7. ඔන්න ඕකනෙ මහේෂ් මේ දැති හුලහට කියන දෙයක් තේරුං ගන්න බැරි හැටියක්.

      Delete
    8. කියන එකක් සිංහලෙං කියහං බං අර විදානෙය වගේ...

      Delete
  2. හුනු යි, දුංකලයි කොහෙන්ද දන්නෑ ගන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එව්ව කන්ඩ හොඳ නෑ. පු (වැරදුනා) මුක පිළිකා එනවලු. කාහං සාදික්කයි, වසාවාසියි, ඉඟුරුපියලි යි, කොත්තමල්ලියි...

      Delete
  3. පස්ට ක්‍රියේටිව් ඇඩ් ටික.. සුභ පතුමටත් ස්තුතියි. ඒත් ඊළඟ පාරවත් පෝස්ට් එකකුත් දාපන් බොරු කරන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම්...

      කස කාරයන්ගෙන් කියවෙන්නේ දිග පෙරහැරක් එන බවයි...

      Delete
  4. An pasu aithiya suranga horama pawaragena.kebara liyanawa.apoi dracky iwaraai.

    ReplyDelete
    Replies
    1. පවු කියන්නෙ ඒකෙත් හොඳම එක...

      බුහෑ....ව්

      Delete
  5. ඒතරම් අදාල නෑ
    ඒත් අර ටයිටල් කියවනකොට මතක් වුනේ ඉස්සර ක්‍රීඩා හෙඩ් ලයින් එකක්.
    ඔස්ට්‍රේලියානු පැට් කෑෂ් (Pat Cash) , චෙකොස්ලොවේකියානු ඉවාන් ලෙන්ඩ්ල් (Ivan Lendl) පැරදුවාම
    " Pat cashes the Czech"

    ReplyDelete
    Replies
    1. ඒක දැක්කම මට මතක් උනේ කොමික් එකක තිබ්බ, මිනිහෙක් තඩී චෙකොස්ලොවැකියානුවෙක් උස්සගෙන ගෙට එන ගමං, ගේ ඇතුලෙ උන්න වයිෆ් ගෙන් අහනව,
      “Hon, did you expect a FAT CHEQUE today?“

      Delete
  6. යකෝ පොත්, පත්තර ස්කෑන් කොරල දාලත් බ්ලොග් කරන්න පුලුවන් වගේ.
    මාත් බොගක් පටන් ගන්නව, මේ සතියෙ ගන්නව ස්කෑනරයක්.

    ReplyDelete
    Replies
    1. මං මේක කමෙන්ට් එක සම්බන්ධයෙන් දක්වන්න ඕනෙ ප්‍රතිචාරය මොකද්ද?
      1. හිනාවෙනව ද,
      2. දුක් වෙනව ද,
      3. පසුතැවෙනව ද,
      4. මළ පනිනව ද,,
      5. ස්කෑනරේ විකුණන්න ඉක්මන් එකේ දානව ද...?

      Delete
    2. ගනන් ගන්න එපා විහිලුවල් කොලේ, ඉහල ඇනෝ.

      Delete


    3. ඩ්‍රැකී, ස්කෑනරේ ඉක්මන් එකේ දාන්න එපා මට දියං , මටත් බ්ලොග් එක පටන් ගන්න ඕනෙ

      Delete
    4. මගෙ රිප්ලයි එක අවුල්ද? මාත් විහිලුවට විහිලුවක් කලේ... හෙහ් හෙහ්...

      Delete
    5. කම්මො, විහිලුවක් කළේ බං. යුනිටි ප්ලාසා එකේ බලහං. එච්චර ගාණක් වෙන එකක් නෑ. මං බඩු ගන්නෙ බාක්ලේස් එකෙං. උංගෙ වොරන්ටි ක්ලේම් කරන සයිඩ් එක අනිත් උන්ට වඩා හොඳයි.

      Delete
    6. මටත් හිතෙනව බ්ලොග් එකක් පටංගන්න හිටං. හැක්..

      Delete
    7. ඔව්නෙ. උඹ පටංගත්ත ලටපටේ ලියල ලියල, තව අකුරක්කත් ලියන්ඩ ඉඩක් නැති වෙන්ඩම ලියලනෙ තියෙන්නෙ නේද?

      Delete
  7. අන්න ඉතින් ඕකනෙ.... උඹත් යහපාලන පෝස්ට් දාන්න පටං අරං නෙ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. යහපාලන පෝස්ට්? මේකද යකෝ යහපාලනේ? (මේකෙ කොතෙන්ටද “හිටං“ දාන්න ඕනෙ කියල හිතාගන්ඩ බැරි උනා)

      Delete
    2. දැන් මියන්මාරෙ

      Delete
    3. ඔබ මෙතෙක් ගිය රටවල් හැර, තවත් රටවල් ඇද්ද මහරජ?

      Delete
  8. මොනවද යකෝ මේ දාල තියෙන්නෙ? මෙලෝ දෙයක් තේරෙන්නෑ. ලිංක් ග්‍රැෆික් ලිංක් ග්‍රැෆික් විතරනෙ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ මචං වෙරි ම වෙරි සොරි... !!

      ඉඳපං මං මීළඟට දානව උඹෙ කළීසමේ චූ යන විදිහෙ හොල්මං කතාවක්. පැම්පර්ස් පැකැට් එකක් ගනිං දැම්මම.

      Delete
    2. දාපං දාපං. දැනටම අරං තියෙන්නෙ.

      Delete
    3. දැනව කිව්වට බං - ගොතල ලියාගන්ඩත් එපැයි...

      Delete
  9. ගිය සතියේ එක මරණ දැන්වීමක් නැතිව මාත් ගොඩක් දුක් උනා..

    ReplyDelete
    Replies
    1. Albans satire one he eks

      Delete
    2. දූෂකයා,
      මාත් හැමදාම පත්තරේ බලනව එකෙග්ගෙ මරණ දැන්වීම තියෙනවද කියල. හැක්

      විදානෙ,
      උඹෙ කමෙන්ට් එක තේරුංග ගන්ඩ සමපෝෂ කීයක් කන්ඩ වෙයිද දන්නෑ?

      Delete
  10. කෝ ආධාර දාන්ට කැටේ

    ReplyDelete
    Replies
    1. දාපං මයෙ ලාච්චුවට. බාගෙට ඇරල තියෙන්නෙ...

      Delete
  11. පරණ පත්තර සඟරා රාත්තලක් දෙකක් මටත් එවපං,ආයෙ කරුණු කාරණා හොයා හොයා මහන්සි නොවී බ්ලොග් ලියන්න මටත් හිතුණා.

    ReplyDelete
    Replies
    1. හෆූ...! විලිලැජ්ජයි සන්තෝසයි...

      Delete
  12. ජීවිතං අනියතං - මරණං නියතං කිව්වලු..

    ReplyDelete
    Replies
    1. ජීවිතං අනියතං - මරණං ඉක්මන් ඒ ඔහෙට අපිට නොවෙයි

      Delete
    2. ඇත්තද? ස්තුතියි ඈ මතක් කරාට.

      Delete
    3. අපි දවසක් යාළුවෙක්ට දුන්න තෑග්ගක මෙහෙම ලිව්ව... මට ඒක හම්බුනේ ගූගල් එකෙම්මයි.

      ජීවිතං මරණං - අනියතං නියතං
      ගොංකමං නියතං - බක්කරේ හූ හූ...

      කැම්පස් භාවනාව මෙන්න මෙහෙමයි...

      මරණං නියතං - උපාධිං අනියතං
      උපාධිං ලැබුනොතිං - රස්සාව අනියතං
      රස්සාව ලැබුණත් - පඩිය සොච්චමං
      පඩිය සොච්චමං
      පඩිය සොච්චමං
      පඩිය සොච්චමං
      පඩිය සොච්චමං
      පඩිය සොච්චමං
      සාධු සාධු සා...ධු!!!

      Delete
  13. Mary
    jayawewa?!!!!!

    ReplyDelete
    Replies
    1. මේ යන හැටියට ළඟදිම විදානයගෙ ගෙදරින් මාරි හම්බවෙයි වගේත හැක්..

      Delete
    2. මං ආසම නෙක්ටො... (රතු පාට එක)

      Delete
  14. කටු ගෙයිද බොස් වැඩ කරන්නේ???

    ReplyDelete
  15. .පරණ කොකෙක්..හෙක් හෙක්...

    ReplyDelete
    Replies
    1. මං කොහෙ හරි කමෙන්ට් එකක් හැටියට දැම්ම ඔය කොක්කු කතාව... :-)

      Delete
  16. මෙහෙම වෙන්න ගියහම සරල රසවින්දනය සොයන අපි වගේ ගැත්තන්ට මොකද වෙන්නෙ ඇත්තො? අර මළ ගෙවල්වල නයිට් කතා ටිකක්වත් දාන්ඩකො.ඩ්‍රැකි පැට්ටගෙ දැන් අපුරු කතා ඇති.

    ReplyDelete
    Replies
    1. නයිට් කතා... මරු කැටගරිය.

      ඩ්‍රැකි පැට්ටගෙ කතා නං අහන්න තියෙන්නෙ ඩ්‍රැකියානිගෙං තමා. මට මතක කොලු පැට්ට මාව දකින කොට හිනා වෙන විදිහ විතරයි. හනී ඉතිං... අද උන්දැ මුල්ම වතාවට කුක්කුබයියං කෑවනෙ. කෑව කිව්වට, කටගෑව විතරයි. කවපු වෙලාවෙ උන්දැගෙ මූණෙ තිබ්බ අප්පිරියා බැල්ම කෝටියක් වටිනව.

      Delete
  17. කම්මැලිකමට මෙහෙම පෝස්ට් දාන හැටි අපිත් ඉගෙන ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කම්මැලි කමට පෝස්ට් දැමීම. සති අග පංති ඇරඹුනා. ඇතුල් වීම නොමිල්. (පිටවීම රු. පන්දාහයි)
      ඩ්‍රැකී සර්. VAM, PI, RE (Hons)

      Delete
  18. මේකට තමා සිංහලෙන් කියන්නේ "ආත්‍රප්‍රෝඩාව" කියලා..

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ මොලුස්කාව කියල... හැක්

      සිසිර කුමාර මානික්ක ආරච්චිගෙ පොතක තිබුණ,

      රෝ ඩා සිල්වා
      ප්‍රෝඩා සිල්වා
      පෝ ඩා සිල්වා

      මතක් උනා

      Delete
  19. ඈ බං, උඹ බෝතල් පත්තර බිස්නොස් එකක් එහෙම කොරනවද? පරණ පොත් ගොඩගහන් ඉන්න එකේ ආතල් එක නම් ඉතිං මමත් දන්නව, ඒත් මේ පත්තර කෑලි...

    මට නම් ඉතිං ඔය යලට-මහට ඇවිත් කම්මැලි නැතුව ලියපන් කියන්නත් බෑ, තියෙන එකක් බලල යනව මිස. මහාාාා කම්මැලි දසාවක් ලබල තියෙන්නෙ බං, පහුගිය දවස්වල අරහෙන් මෙහෙන් ඔය කීපදෙනෙක්ගෙම ලිපි කීපයක් කියවල ලිස්සල ගියා - කමෙන්ට් කෙටිල්ලත් කම්මැලියි.

    ඒ උනාට ඉතිං එහෙම කියල බෑ - උඹල උනන්දු වෙල ලියාන්න ඕන, හරිය.... :)

    ReplyDelete
    Replies
    1. අනේ... මේ කම්මැලි කම නිසා වෙලා තියෙන විනාසෙ. ඩීඩීටී දකින්ඩ ලැබෙන්නෙත් ඉතාම කළාතුරකිං. පරණ මූණක් දකිනව කියන්නෙ දෙයියො බුදුං දැක්ක වගේ.

      මා ගාව තියෙන පරණ පත්තර ආපහු කියවද්දි, මං හිතිං අපහු පොඩි ළමයෙක් වෙනව. තේරෙනවනෙ මං අදහස් කරපු දේ?

      Delete
  20. හෙහ් හෙහ් හෙහ්, පේනවා නේද පරණ අරක්කු වගේම පරණ පොත් පත්තරත් බොහොම රසවත්. ඒකනේ කෂ්ටිය මෙච්චර ඇවිස්සිලා ඉන්නේ.

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාපු අවස්ථාවේ දාපු පත්තර දැන්වීමක් තියනවා. ඉංග්‍රීසියේ දාපු එකක්. ඒක මරණ දැන්වීමක් වගේ පෙනුනට ඇත්තටම කියවෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය මැරුණා කියන එකයි. තමුන්නාන්සේගේ කාරියාලේ පරණ කෙනෙකුගෙන් අහන්න.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියාගේ ගියපාර කමෙන්ට් වල ඕකගැන කතාවුනා.

      මම ගෙදර ගිහිනුත් හෙවුවා පොත.හොයාගන්න හම්බුනේ නෑ.සරසවි එකට ගියවෙලාවෙත් බැළුවා.තිබුනේ නෑ.ආපහු ගෙදරගියහම බලමු අහුමුලු පීරලා...

      Delete
    2. පරණ අරක්කු
      පරණ යාළුවො
      පරණ පොත්
      තමා හොඳම...

      විචා මාම කිව්වෙ සිසිර කුමාර මානික්ක ආරච්චිගෙ දැන්වීමක් මයෙ හිතේ. කටුස්, සිරිබිරිස් සහ බුරා ඔය ගැන කිව්ව කලිං පෝස්ට් එකේ...

      කටුස්, පුළුවන්නං ඒ කොටහ ස්කෑන් කරල දාන්ඩ, ලොකු සේවයක්...!

      Delete
  21. පරන වෙන්න වෙන්න අගේ වැඩි වෙන්නෙ මොනවගෙද?
    කෞතුක වස්තු වල නෙ?
    මේකෙත් අගේ වැඩිවුනේ ඒකම නිසා නොවුනත් අගෙය් පෝස්ටුව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...

      පරණ දේවල අගය දැකීම මට තාත්තගෙන් උරුම වුන දෙයක්. (ඒක නිසාම මං ආච්චිලට හරිම ආදරෙයි) මට මතකයි මං චූටි කාලෙ තාත්ත, එයාගෙ කාසි කලෙක්ෂන් එක දිගඇරල, මට තුට්ටුවක් පෙන්නුව. අපි ගාව දැන් තුට්ටු එකොළහක් තියෙනව.

      Delete
    2. අපේ අම්ම එකතු කරපු කාසි එකතුවක් මගේ ළඟත් තියෙනව ඩ්‍රැකී. එතන සත කාල, බාගය කාසිත් වෙනත් කාසි වර්ග කිහිපයකුත් තිබුනා. එකම වර්ගයෙ කාසිත් කිහිපයක්ම තිබුනා එතන. මමත් දැන් අලුත් කාසි ඒකට එකතු කරනවා. අපෙන් පස්සෙ පරම්පරාවක අයටත් ඒව දැකගන්න තියන්න ඕන නිසා.
      ඒ කීපයක් ඡායාරූපගතකරල මම සත්සමුදුරේ දිනේෂ්ට යැව්වා වරක්. ඒ ඡායාරූප ඉරිදා ලංකාදීප පුවත්පතේ ලිපියකටත් පලකරල තියෙනව මම දැක්කා පස්සෙ දවසක.

      http://sathsamudura.blogspot.com/2012/10/blog-post_31.html

      Delete
    3. මං දැක්ක සත්සමුදුරේ එක. එතන දිනේෂය කියල තිබුන් නෑ ඩීඩීටී ගෙ නම.

      අර සම්බුද්ධ ජයන්ති පහේ කාසිය මං දැක්කෙත් ඒකෙම්මයි. ඩීඩීටී ගාව වීඕසී කාසිත් තියෙනවද? මාර වටිනව...

      Delete
    4. //එතන දිනේෂය කියල තිබුන් නෑ ඩීඩීටී ගෙ නම//

      අනේ ඒක ඒ අහිංසකයගෙ වැරැද්දක් නෙවි බං. මමයි කිව්වෙ නමක් යොදන්න අවශ්‍ය නෑ කියල. දැන් උනත් මේ ලින්ක් එක දැම්මෙ, මගේ ගාව තියෙනව කිව්වට ඒ කාසි පෙන්නන්න වෙන ක්‍රමයක් නැති නිසා.

      Delete
  22. දැන්වීම් ටික හොදවුනාට අර උඹේ නයි ඇවිදින පෝස්ට් තරම් ලස්සන නෑ. ලියපන් කියවන්න, හිතන්න, හොයන්න ඉට්ටැයිල් උඹේ එකක්.

    සුබපැතුමට ස්තූතියි.උඹ ඇරෙන්න අර ගෙදර ඉන්න අනිත් ඇත්තෝ සහ ඇත්තියන්ව ආදරෙන් මතක්කලා කියපන්.

    ReplyDelete
    Replies
    1. නයි ඇවිදින පෝස්ට්? ඒ මොනවද?

      හරි බං. උනුත් උඹව ආදරෙං මතක් කරයි, (කවද හරි මං උඹව අඳුන්නල දුන්න දවසක.)

      ළඟදිම මං ලියනව ලිවිල්ලක් කොහොමද දන්නවද?...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි