Tuesday, May 16, 2023

ගංගා

ශ්‍රී සඟරාවක පළ වුණු චිත්‍ර කතා දෙකක් මා ලඟ තියෙනවා. මීට ‌බොහො ම කාලයක ඉඳන් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතාගෙන උන්නත්, ස්කෑනර් එකේ ගැටළුව නිසත්, වෙන වෙන අතපසු වීම් නිසත්, වැඩේ කල් ගියා.

නමිනං උන්නැහැගෙ මේ පෝස්ට් එක දැකපු ගමන ඒ අදහස ආපහු ඉස්මතු වුණා. තවත් කාලෙකට කල් යන්න කලින්, මේ කතාව දානවම යි කියලා හිතා ගත්තා.

මේක ස්කෑන් කළේ මොබයිල් එකේ කැම්ස්කෑනර් ඇප් එකෙන්. ඒකත් වැඩේට සෑහෙනව කියල පේනවා.

ඔන්න එහෙනම්, එන්ජෝයි...










43 comments:

  1. මොකක්ද බොල... මේ කරපු අලුගුත්තේරු වැඩේ 😂

    ReplyDelete
    Replies
    1. එව්වා එහෙම තමයි මල්ලීඊඊඊ... 👊😁🦇

      Delete
    2. නමියාගේ ගංගා
      ඩ්‍රැකියාගේ ගංගා
      ලියලා ගංගා
      වලියක් ගංගා...

      Delete
    3. වලියට ආවොත් නමියා
      පොටෝ ගහනකල් ඉඳලා
      දෙන්නෙ ඌට පතෑං ගාලා
      බිවු රං කිරි කටෙං එන්ඩ

      Delete
  2. අම්මටසිරි. නයෙකුත් ඉන්නෝ මුලින්ම
    හෙට උදේට එඤ්ඤං හිටං

    ReplyDelete
    Replies
    1. නයා කිව්වෙ, මහ කෙල 🐍ද? අනන්ත 🐍ද?

      Delete
    2. උදේට එඤ්ඤං
      දවල්ට එඤ්ඤං
      නයකුත් ඇඤ්ඤං
      මං නටවන්ඤ්ඤං

      Delete
    3. හා හා...
      නටහං මාව බේරලා...

      Delete
  3. නියමයි. මේක කියෙව්වම හිතෙන්නේ හින්දු දේවකතා වල දෙවියන්ගෙන් නිරුපනය වන්නේ ලෝකයේ පවතින දේවල් කියන එක. ගංගා නදිය දේවියක වශයෙන් , ශිව විශ්වය වශයෙන් - නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඕම් නමං ශිවාය...
      ඕම් නමෝ භගවතේ රුද්හා...

      Delete
    2. අජිත් අයියා,
      ඉන්දු ඉරානය සභ්‍යත්වයෙ මුලින්ම ස්වභාව ධර්මයේ අංග දේවත්වයට නගපු බව පේනව. ඉර, වැස්ස, පොලොව, ආදිය.

      මහාභාරතයෙ භීෂ්ම ගෙ අම්මා වෙන්නෙත් මේ උඩ කියන ගංගා දේවිය.

      මොබිටෙල් ඩ්රැකී,
      ඔය ඕම් කියන එක විශ්ව ව්යාප්ත මූලික ශබ්දය කියල කියනව. සමහරවිට මහා පිපුරුමේ හඬ වෙන්ඩත් පුලුවං?

      Delete
  4. ගංගා
    නංගා
    රිංගා
    හුංගා

    ReplyDelete
  5. මට දැං තේරෙනව සීන් එක. ඔහෙයි නමියයි එකම කෑල්ලට නේද ට්‍රයි කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පලංචියේ ලී ඉරුවේ අපි එකට

      Delete
    2. කිතුල් මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
      ටීපී වාඩියේ කල් ඇරියත් හිත හොදට
      ඇයි ඩ්‍රැකි මස්සිනේ පෙම් කලේ අපි තණමල්විල මලට...

      Delete
    3. ලෝකල් නෑලු මුං ගහන්නෙ කේජී ලු.

      Delete
    4. ප්‍රසෝ,
      නෑ නෑ... මං නෙමෙයි නමිය තමයි ට්‍රයි කළේ. මං එක පාරිම්ම දා ගත්තා.

      නමියා,
      උබ කොහෙද ලී ඉරුවෙ? හීනෙං තමයි... හැක්!

      කොමියා,
      හැබෑට, ඇයි මස් "ඉනේ"?

      ප්‍රසෝ,
      කේජී කිව්වට, මිලි ග්‍රෑම් ගාණක් තියෙන්නෙ...

      Delete
  6. ඒක නෙමෙයි කවුද නිල්මිණි කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක මොකටද බොට? 🔦💥

      Delete
    2. ඩ්‍රැකී පෙම හංගා
      ගංගාගේ නංගා
      පොතේ නම රිංගා
      වැඩේ උන්ගා බුංගා

      Delete
    3. ලියහංකො
      කොමිටල් කවි
      බ්ලොග් එක...
      (හයිකු කවියකි)

      Delete
  7. ස්කෑන් ටික නං නියමයි. ඔහේ මොබයිල් එකෙන් හයි-කොලිටි ස්කෑන් කරනවා, අරහෙ ගිරිදේවි මොබයිල් බ්ලොග් ලියනවා. අබූත කාලේන, කජ්ජේන පුහුලං!

    ReplyDelete
    Replies
    1. ඔහේ කජ්ජෙං පුහුලම වැටෙනකල් බලාගෙන ඉන්නව.

      Delete
    2. ඊට කලින් බොට පතෑං ලැබෙයි. ආං මොබිටෙල් ඩ්‍රැකියත් ටෝච් එකක් අරං කැරකෙනවා.

      Delete
    3. නයාට ඔලු කීයද?
      ටෝච් එකට බැට්රි කීයද?

      Delete
    4. னයාටනං ඔළු එකයි.
      අලය ටොච් එකට බැට්ටි දාන්නෑ කුණු කමට.

      Delete
    5. @ බස්සා, අපෝ මොබිටෙල්ද එහෙනං බය වෙන්න දෙයක් නෑ. එකත් ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වගේ තමයි.

      Delete
    6. බකුසා,
      කෑම්ස්කෑන් වගේ ඇප් තමයි ලංකාවෙ පොත් පීඩීඑෆ් කරන ගොඩක් උදවිය පාවිචිචි කරන්නෙ. ලොකු ස්කෑනර්වලට වඩා ඒවා පහසුයි, ඉක්මන්.

      ප්රසඥ්ඥ,
      අර මොකක්ද පොට්ටනියක් වැටෙනකල් හරකෙක්ගෙ පිටීපස්සෙ ගියෙ නරියෙකුයි බස්සෙකුයි නෙ

      Delete
    7. හ්ම්, කෑම්ස්කෑන්. බලාගෙන ගියාම, මොබයිල් මෘදුකාංග තාක්ෂණය යන්නෙ අමුතු පාරක. කකා බ්ලොග් එක ලියන්නෙ, සිංහල වොයිස් ටයිපින් වලින් කියලත් ලිව්වා.

      Delete
    8. ඔව් නේ... මේ යන විදිහට, මොබයිල් එකට ප්රොජෙක්ටර් පහසුකමත් ආවනං ඩෙස්ක්ටොප් , ලැප්ටොප් ඉතිහාසයට එක් වන සීන් එකක් තියෙන්නෙ

      Delete
  8. https://www.youtube.com/watch?v=FZcYIXseXkg

    ReplyDelete
    Replies
    1. දැක්කා. එහෙම එකක් හදන්ඩ කම්මැලියි.

      Delete
  9. අඩේ ඒක.. 😁 අනිත් එකත් දාපං ඉක්කණට

    ReplyDelete
  10. ප්‍රතිචාර ලියන්න පරක්කු වුණා. ආසාවෙන් කියෙව්වා. පුළුවන් හැමෝම පරණ පත්තර , පොත් ඩිජිටල් ගත කරනවා නම් හොදයි . කියන්න ලේසි වුනාට කරන්න අමාරු තමයි . හැබැයි ඔබේ ඇප් එක වැඩේට සෑහෙන තල්ලුවක් දේවි වගේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. ඇත්ත. කැම්ස්කෑනර් ගොඩක් භාවිත වෙන ඇප් එකක්, මෙහෙ. අපි ඔන්ලයින් එක්සෑම් කරද්දි, උත්තර පේපර් ස්කෑන් කරල එවන්න කියන්නෙ ඒකෙන්.

      Delete
  11. අනේ මන්දා..මටනම්..සෙට් උනේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක දිග කතාවක්. මෙතන පුළුවන් තරම් කෙටියෙන් ලියල තියෙන්නෙ. ඒක නිසා වෙන්ඩැති.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි