Thursday, March 31, 2022

ඔබ සැමට උපන්දින තෑගි...

බලාපොරොත්තු වන්න... 

.

.

තව මොහොතකින්.




19 comments:

  1. උපන් දින.... ඒ මොකක්ද ඩ්‍රැක්ස්. ඒම දිනයක් උපන්තේකට මං අහලා නෑ.. ඒ නිසා තෑගී ඔගේම තියා ගනු

    ReplyDelete
    Replies
    1. බොගෙ උපන්දිනේ නේ... තව පැය බාගෙයක් විතර තියෙන්නෙ, ලංකාවෙ වෙලාවෙන්...

      Delete
  2. තව මොහොතකින් - මුලින්ම කියල හිටු බෝගේ මොහොතටයි, අපේ මොහොතටයි තියෙන්නෙ එකම කාල පරාසයක්ද කියලා😄😄😄

    ReplyDelete
  3. අඞබෙර ගහලා ගෙන්න ගත්තා වගේ නෙමෙයි, තෑග්ග හොඳ නැත්තම් ඔබනවා බොගෙ කටේ.🤣😂

    ReplyDelete
    Replies
    1. හුකෑස්...!

      හා හා තව ටිකක් ඉවසනු! "ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් ඇති තැනටමලු බත්" කියල පරණ කියමනක් තියෙන්නෙ. මට ඒකෙ අග හරිය මතක නෑ. ඔයිට වඩා තව ටිකක් දිගයි ඒක.

      Delete
    2. ඉවසන දනා රුපු යද්දෙට නැති කඩුව කොස්කොටන්නද?

      උඹ විහිළුවක් නේද කරන්නේ?

      Delete
    3. විහිලු කියන්නෙ මොනවද ජගත්?
      😇

      Delete
  4. මොලේ මඤ්ඤන් මටද

    ReplyDelete
  5. තෑගි එපා තෑගි එපා ඇවිදින් යන්න!

    ReplyDelete
  6. හහ්, හිතාගෙන ඇති අපි නො-රැවටෙයි කියලා? අපිට ඕව්වා හොඳට පුරුදුයි. එක සැරයක් ජනේලෙ එල්ලපු කස්ටියවත්, ආයෙ ගෙනත් රජ කෙරෙව්වෙ?

    ReplyDelete
    Replies
    1. 🙈🙉💣🕳🦴👀👅🧎‍♂️🤺⛷🤸‍♂️👣

      Delete
  7. අපි අහුවෙයි බොගෙ ගැට වලට....... 😄🙈
    බලාන හිටියෙ මනුෂ්ෂකමට

    ReplyDelete
    Replies
    1. මනුෂ්ෂකම? ඒ මොකද්ද බොලේ?

      Delete
  8. එසේම වේවා !
    ගෙට් ඉන් ද වෙල් සූන්. ස්පීඩි සුවය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ජබුක්... 💦🧜‍♂️🏊‍♂️🛀

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි